Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කූරගල_කැණීම්_ජනපති_මහින්ද_රාජපක්ෂ_මහතාගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූරගල_කැණීම්_ජනපති_මහින්ද_රාජපක්ෂ_මහතාගේ

කූරගල කැණීම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් දැන් නැවතා ඇත

පසුගිය දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී ආරම්භ කරණ ලද කූරගල කැණීම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් දැන් නැවතී ඇති බව දැනගන්නට තිබේ.හැම අතින්ම අපේ පැරණි උරුමය තහවුරැ වූ මෙම භූමිය මුස්ලිම් අන්තවාදීන්ගෙන් ගලවාගෙන අනාගතය වෙනුවෙන් දායාද කළ යුතුව තිබියදී ජනපති තුමා මෙවැනි දෙයක් කළේ චන්ද ලබා ගැනීමෙ බල ලෝබයෙන් බව සමාජයේ ඇසෙන කතාවකි.බල කාමය වෙනුවෙන් උරුමය පාවා දෙන්නවුන් අපට අවශ්‍යද?

පහත ලිපිය කියවන්න.කූරගල අපේ බව මනාව පසක් වේවි...

සපරගමු දර්ශන පොතෙනි...

මේ ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථානය පරීක්ෂා බැලීම සඳහා පස්වරක්ම කූරගලට ගියෙමි. 1939 දී පළමු ගමන ගියේ සපරගමුවේ පැරණි ලියවිලි පොත ලිවීමට කරුණු එකතු කිරීමටයි.

දෙවැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම්වරු මේ බෞද්ධ පුණ්‍ය භූමිය ඔවුන්ගේ ගැලවුම් කාරයාට කැපවී තිබෙන තැනක් බැව් කියා ඉඩම පවරා දෙන මෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණ නිසා නැවතත් පරීක්ෂාකර බලා ශුද්ධ වූ පර්වතය සඟ සතු කොට කොටා තිබෙන පැරණි බ්රාහ්මී ශිලා ලිපි අනුව බෞද්ධ අයිතිවාසිකම් රජයට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමටයි.

තුන්වැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම් වරුත්, අපත්, සපරගමුවේ දිශාපතිවරයා සමඟ රත්නපුර කච්චේරියේ දී පවත්වන ලද සාකච්ඡාවකින් පසුවයි. එහි පැවැත්වූ අවසාන රැස්වීමේ දී මෙම ඓතිහාසික බෞද්ධ භූමිය පරීක්ෂාකර බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහතා-සපරගමුවේ දිශාපති මහතා- බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හා බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයේ ප්‍රධානීන් කීපදෙනෙකුත් නම්කර ගතිමු.නියමිත දිනට බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හැර රජයේ අවශ්‍ය නිලධාරී පිරිසත්, බෞද්ධ පක්ෂය වෙනුවෙන් බම්බලපිටියේ වජිරාරාමය, නුගේගොඩ හා කෝට්ටේ-කූරගල බෞද්ධාරක්ෂක බලමණ්ඩල දෙක යන ආයතන වලින් ගිහි-පැවිදි විශාල පිරිසකුත්,බලංගොඩ ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධයනුත්,මුස්ලිම් පක්ෂය වෙනුවෙන් ඇම්.ඇල්.ඇම්.අබුසාලි මහතා ඇතුළු මුස්ලිම් පිරිසකුත් දත්තගේ පර්වත ( කූරගල ) ශුද්ධ භූමියට එකතු වූහ.මුස්ලිම්වරු විනාශකර දැමූ පැරණි චෛත්‍යය හා සිරිපා සටහන හැර ඉතිරිව තිබෙන රහතන් වහන්සේලා භාවනායෝගී ව විසූ කටාරම් කෙටූ ගල් ගුහා හතක් හා උන්වහන්සේලාට සඟ සතු කොට පිදු බැව් ගල් කටාරම් වලට යටින් කොටා තිබෙන බ්රාහ්මී අක්ෂර ශිලා ලිපිත් බෞද්ධ අයිතිවාසිකම් වශයෙන් පෙන්වීමු.

මේ සියල්ල කියවා පරීක්ෂාකර බැලූ පුරාවිද්‍යා කොමසාරිස් තැන්පත් සී.ඊ. ගොඩකුඹුර මහතා බුදුගල තෙක් විහිදී ඇති මේ ඓතිහාසික මහා තපෝවනය අවුරුදු දෙදහසකට අධික කාලයක සිට තුණුරුවන් සතු පුණ්‍ය භූමියක් බවත්, බෞද්ධ ශුද්ධ භූමියක් වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජයේ පාලනය පිට පවත්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගන්නා බවත්,රත්නපුරේ දිශාපතිවරයා ඇතුළු බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයටම පහදා දුන්නේය. //

// අබුසාලි මහතාගේ බොරු පැමිණිල්ල

සිවුවැනි ගමන ගියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලතල ඇතිව එහි නිලධාරි මහත්වරුත් සමඟ පැරණි ශිලා ලිපි වලින් මෙතෙක් ආරක්ෂා වී තිබෙන ශිලා ඉපි තුනේ ස්පර්ශ ලාඤ්ඡන ගැණීමටයි. එහෙත් මේ බෞද්ධ ශුද්ධ භූමිය ජීවන මාර්ගය කරගෙන කුකුළු-එළු-හරක් ආදීන් මරාකමින් සිටින අබුසාලි මහතාගේ අනුගාමිකයෝ මෙය ඔවුන්ගේ ගැළැවුම්කාරයාට කැපකරතිබෙන තැනත් නිසා පර්වතය අතගෑමට ඉඩදිය නොහැකිය යි රාජ නියෝගයට පවා පටහැනිව ක්‍රියාකළහ. මෙය මුස්ලිම්වරුන්ගේ ගැලැවුම් කාරයා මෙලොව එලිය දකින්ටත් අවුරුදු දහසකට පෙර දත්ත-සමන්-ලක්ෂ්මණ යන තිදෙනා විසින් ගල් ගුහා වල ලිපි කොටා මහා සංඝයා වහන්සේට කැපකර තිබෙන ශුද්ධ භූමියක් බැව් පිළිගෙන තිබෙන නිසා අවශ්‍ය බලතලත් රැගෙන නැවත එන අදහසින් පෙරළා පැමිණියෙමු. එදින මා ඇතුළු ගිහි පිරිසක් කඩු-කිරිච්චි-තුවක්කු-පිස්තෝල-අලවංගු-කැති-පොරෝ-ආදිය රැගෙන මුස්ලිම් සංහාරයක් නැත්නම් කැරළි කෝළාහලයක් කිරීමේ අදහසින් ඔවුන්ගේ දත්ථා ජෙයිලානියට පැමිණි බැව් කියා අබුසාලි මහතා බලංගොඩ පොලීසියේ බොරු පැමිණිල්ලක් කළේය. බිම සිට අඩි හතලිහ දක්වා උස්වූ පර්වතය යට තිබෙන ශිලා ලිපි පිටපත් කිරීම සඳහා පලංචි බැඳීමට අවශ්‍ය අප ගෙණ ගිය අලවංගු-කැති-පොරෝ යන උපකරණ වලට වැඩිපුර කඩු-තුවක්කු-කිරිච්චි-පිස්තෝල එකතුකළේ පැමිණිල්ල බරපතල කිරීමට විය හැකියි. මේ ගැණ විභාග කිරීම සඳහා පැමිණෛ පොලිස් නිලධාරීන්ට කාරණය පහදා දී වැඩිදුරටත් තොරතුරු කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් මහතාගෙන් අසා දැනගන්ට කීමි. මේ ගැණ සම්පූර්ණ විභාගයක් පැවැත්වූ බලංගොඩ පොලීසියේ තීරණය වූයේ බෞද්ධයන් භය ගැන්වීමේ අදහසින් අබුසාලි මහතා බොරු පැමිණිල්ලක් කර තිබෙන බවය.

පස්වැනි ගමන ගියේ කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවන ලද නිලධාරීන් ද සමඟ රත්නපුරේ දිසාපතිවරයාටත්, රත්නපුර - බලංගොඩ පොලිසි වලටත් දන්වා පොලිස් නිලධාරීන් ද සමඟ ය. ශිලා ලිපිවල පිරිසිදු ස්පර්ශ ලාඤ්ඡන ගැණීමෙන් එම ශාස්ත්‍රීය සේවය අවසන් කිරීමට එවර කිසිවකුගෙන් අවහිරයක් වූයේ නැත.

( විස්තර පොතේ 264 – 271 පිටුවල ඇත. )

බෞද්ධයන්ට සුපුරුදු නිහැඬියාව - උදාසීනත්වය - මෞනවෘත්තය හා දේශපාලන බිය ආදී කරුණු නිසා මුස්ලිම්වරුන්ට මෙහි කිසිම අයිතිවාසිකමක් නැත ද ක්‍රමයෙන් මුස්ලිම් පුරයක් බවට පෙරළීගෙන එන මේ බෞද්ධ ශුද්ධ භුමිය රැකගැණීමේ කාරිය ඉටු කිරීමට කිරින්දේ බ්රාහ්මී ශිලා ලිපිය සහිත මූදු විහාරය රැක ගන්නා පරිදි දිවි දෙවැනි කොට පවත්නා පිරිසිදු ආගමික අදහස් ඇති එඩිතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් තාම ත් ඉදිරිපත් නොවීම බලවත් පාඩුවකි.

උපුටා දැක්වීම ... " සපරගමු දර්ශන "

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ ( 1967 )

මෙම පොත කියවන්නට භාගත කරගන්නට පහත ලින්කුවෙන් පිවිසෙන්න..

http://www.scribd.com/doc/173684375/Saparagamu-Darshana

කූරගල බොදු පුදබිමේ අන්තවාදී මුසල්මානුවන් විසින් සිදුකොට ඇති බෞද්ධ පුරාවස්තු සංහාරය නරඹන්න පහත ලින්කුවෙන් පිවිසෙන්න...

www.youtube.com/watch?v=nbFaTpCHDaw //

https://www.facebook.com/deneth.harinna/posts/396927050446471?comment_id=396936557112187&offset=0&total_comments=1&notif_t=share_comment ට දැක්වූ ප්‍රතිචාරයකින් උපුටා ගැණිනි

Pic Source

සබැඳි ලිපි -

කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?

http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html

‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප්රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන

http://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html

ප්රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක් කූරගල කැණීම්වලින් හමුවෙයි

http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html

කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!

http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html

මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්

http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html

ප්රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි

http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html

කූරගල ශ්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට

http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html

මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප්රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ

http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html

කූරගල කැණීම්වලින් ප්රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ

http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html

කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය

http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html

කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්

http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html

අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?

http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...

http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

[QUOTE="netlife007, post: 17097134, member: 79514"] [b]කූරගල_කැණීම්_ජනපති_මහින්ද_රාජපක්ෂ_මහතාගේ[/b] [SIZE=5]කූරගල කැණීම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් දැන් නැවතා ඇත[/SIZE] [FONT=Garamond][SIZE=4]පසුගිය දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී ආරම්භ කරණ ලද කූරගල කැණීම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් දැන් නැවතී ඇති බව දැනගන්නට තිබේ.හැම අතින්ම අපේ පැරණි උරුමය තහවුරැ වූ මෙම භූමිය මුස්ලිම් අන්තවාදීන්ගෙන් ගලවාගෙන අනාගතය වෙනුවෙන් දායාද කළ යුතුව තිබියදී ජනපති තුමා මෙවැනි දෙයක් කළේ චන්ද ලබා ගැනීමෙ බල ලෝබයෙන් බව සමාජයේ ඇසෙන කතාවකි.බල කාමය වෙනුවෙන් උරුමය පාවා දෙන්නවුන් අපට අවශ්‍යද? පහත ලිපිය කියවන්න.කූරගල අපේ බව මනාව පසක් වේවි... සපරගමු දර්ශන පොතෙනි... මේ ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථානය පරීක්ෂා බැලීම සඳහා පස්වරක්ම කූරගලට ගියෙමි. 1939 දී පළමු ගමන ගියේ සපරගමුවේ පැරණි ලියවිලි පොත ලිවීමට කරුණු එකතු කිරීමටයි. දෙවැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම්වරු මේ බෞද්ධ පුණ්‍ය භූමිය ඔවුන්ගේ ගැලවුම් කාරයාට කැපවී තිබෙන තැනක් බැව් කියා ඉඩම පවරා දෙන මෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණ නිසා නැවතත් පරීක්ෂාකර බලා ශුද්ධ වූ පර්වතය සඟ සතු කොට කොටා තිබෙන පැරණි බ්රාහ්මී ශිලා ලිපි අනුව බෞද්ධ අයිතිවාසිකම් රජයට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමටයි. තුන්වැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම් වරුත්, අපත්, සපරගමුවේ දිශාපතිවරයා සමඟ රත්නපුර කච්චේරියේ දී පවත්වන ලද සාකච්ඡාවකින් පසුවයි. එහි පැවැත්වූ අවසාන රැස්වීමේ දී මෙම ඓතිහාසික බෞද්ධ භූමිය පරීක්ෂාකර බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහතා-සපරගමුවේ දිශාපති මහතා- බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හා බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයේ ප්‍රධානීන් කීපදෙනෙකුත් නම්කර ගතිමු.නියමිත දිනට බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හැර රජයේ අවශ්‍ය නිලධාරී පිරිසත්, බෞද්ධ පක්ෂය වෙනුවෙන් බම්බලපිටියේ වජිරාරාමය, නුගේගොඩ හා කෝට්ටේ-කූරගල බෞද්ධාරක්ෂක බලමණ්ඩල දෙක යන ආයතන වලින් ගිහි-පැවිදි විශාල පිරිසකුත්,බලංගොඩ ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධයනුත්,මුස්ලිම් පක්ෂය වෙනුවෙන් ඇම්.ඇල්.ඇම්.අබුසාලි මහතා ඇතුළු මුස්ලිම් පිරිසකුත් දත්තගේ පර්වත ( කූරගල ) ශුද්ධ භූමියට එකතු වූහ.මුස්ලිම්වරු විනාශකර දැමූ පැරණි චෛත්‍යය හා සිරිපා සටහන හැර ඉතිරිව තිබෙන රහතන් වහන්සේලා භාවනායෝගී ව විසූ කටාරම් කෙටූ ගල් ගුහා හතක් හා උන්වහන්සේලාට සඟ සතු කොට පිදු බැව් ගල් කටාරම් වලට යටින් කොටා තිබෙන බ්රාහ්මී අක්ෂර ශිලා ලිපිත් බෞද්ධ අයිතිවාසිකම් වශයෙන් පෙන්වීමු. මේ සියල්ල කියවා පරීක්ෂාකර බැලූ පුරාවිද්‍යා කොමසාරිස් තැන්පත් සී.ඊ. ගොඩකුඹුර මහතා බුදුගල තෙක් විහිදී ඇති මේ ඓතිහාසික මහා තපෝවනය අවුරුදු දෙදහසකට අධික කාලයක සිට තුණුරුවන් සතු පුණ්‍ය භූමියක් බවත්, බෞද්ධ ශුද්ධ භූමියක් වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජයේ පාලනය පිට පවත්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගන්නා බවත්,රත්නපුරේ දිශාපතිවරයා ඇතුළු බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයටම පහදා දුන්නේය. // // අබුසාලි මහතාගේ බොරු පැමිණිල්ල සිවුවැනි ගමන ගියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලතල ඇතිව එහි නිලධාරි මහත්වරුත් සමඟ පැරණි ශිලා ලිපි වලින් මෙතෙක් ආරක්ෂා වී තිබෙන ශිලා ඉපි තුනේ ස්පර්ශ ලාඤ්ඡන ගැණීමටයි. එහෙත් මේ බෞද්ධ ශුද්ධ භූමිය ජීවන මාර්ගය කරගෙන කුකුළු-එළු-හරක් ආදීන් මරාකමින් සිටින අබුසාලි මහතාගේ අනුගාමිකයෝ මෙය ඔවුන්ගේ ගැළැවුම්කාරයාට කැපකරතිබෙන තැනත් නිසා පර්වතය අතගෑමට ඉඩදිය නොහැකිය යි රාජ නියෝගයට පවා පටහැනිව ක්‍රියාකළහ. මෙය මුස්ලිම්වරුන්ගේ ගැලැවුම් කාරයා මෙලොව එලිය දකින්ටත් අවුරුදු දහසකට පෙර දත්ත-සමන්-ලක්ෂ්මණ යන තිදෙනා විසින් ගල් ගුහා වල ලිපි කොටා මහා සංඝයා වහන්සේට කැපකර තිබෙන ශුද්ධ භූමියක් බැව් පිළිගෙන තිබෙන නිසා අවශ්‍ය බලතලත් රැගෙන නැවත එන අදහසින් පෙරළා පැමිණියෙමු. එදින මා ඇතුළු ගිහි පිරිසක් කඩු-කිරිච්චි-තුවක්කු-පිස්තෝල-අලවංගු-කැති-පොරෝ-ආදිය රැගෙන මුස්ලිම් සංහාරයක් නැත්නම් කැරළි කෝළාහලයක් කිරීමේ අදහසින් ඔවුන්ගේ දත්ථා ජෙයිලානියට පැමිණි බැව් කියා අබුසාලි මහතා බලංගොඩ පොලීසියේ බොරු පැමිණිල්ලක් කළේය. බිම සිට අඩි හතලිහ දක්වා උස්වූ පර්වතය යට තිබෙන ශිලා ලිපි පිටපත් කිරීම සඳහා පලංචි බැඳීමට අවශ්‍ය අප ගෙණ ගිය අලවංගු-කැති-පොරෝ යන උපකරණ වලට වැඩිපුර කඩු-තුවක්කු-කිරිච්චි-පිස්තෝල එකතුකළේ පැමිණිල්ල බරපතල කිරීමට විය හැකියි. මේ ගැණ විභාග කිරීම සඳහා පැමිණෛ පොලිස් නිලධාරීන්ට කාරණය පහදා දී වැඩිදුරටත් තොරතුරු කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් මහතාගෙන් අසා දැනගන්ට කීමි. මේ ගැණ සම්පූර්ණ විභාගයක් පැවැත්වූ බලංගොඩ පොලීසියේ තීරණය වූයේ බෞද්ධයන් භය ගැන්වීමේ අදහසින් අබුසාලි මහතා බොරු පැමිණිල්ලක් කර තිබෙන බවය. පස්වැනි ගමන ගියේ කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවන ලද නිලධාරීන් ද සමඟ රත්නපුරේ දිසාපතිවරයාටත්, රත්නපුර - බලංගොඩ පොලිසි වලටත් දන්වා පොලිස් නිලධාරීන් ද සමඟ ය. ශිලා ලිපිවල පිරිසිදු ස්පර්ශ ලාඤ්ඡන ගැණීමෙන් එම ශාස්ත්‍රීය සේවය අවසන් කිරීමට එවර කිසිවකුගෙන් අවහිරයක් වූයේ නැත. ( විස්තර පොතේ 264 – 271 පිටුවල ඇත. ) බෞද්ධයන්ට සුපුරුදු නිහැඬියාව - උදාසීනත්වය - මෞනවෘත්තය හා දේශපාලන බිය ආදී කරුණු නිසා මුස්ලිම්වරුන්ට මෙහි කිසිම අයිතිවාසිකමක් නැත ද ක්‍රමයෙන් මුස්ලිම් පුරයක් බවට පෙරළීගෙන එන මේ බෞද්ධ ශුද්ධ භුමිය රැකගැණීමේ කාරිය ඉටු කිරීමට කිරින්දේ බ්රාහ්මී ශිලා ලිපිය සහිත මූදු විහාරය රැක ගන්නා පරිදි දිවි දෙවැනි කොට පවත්නා පිරිසිදු ආගමික අදහස් ඇති එඩිතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් තාම ත් ඉදිරිපත් නොවීම බලවත් පාඩුවකි. උපුටා දැක්වීම ... " සපරගමු දර්ශන " රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ ( 1967 ) මෙම පොත කියවන්නට භාගත කරගන්නට පහත ලින්කුවෙන් පිවිසෙන්න.. [url]http://www.scribd.com/doc/173684375/Saparagamu-Darshana[/url] කූරගල බොදු පුදබිමේ අන්තවාදී මුසල්මානුවන් විසින් සිදුකොට ඇති බෞද්ධ පුරාවස්තු සංහාරය නරඹන්න පහත ලින්කුවෙන් පිවිසෙන්න... [url]www.youtube.com/watch?v=nbFaTpCHDaw[/url] // [url]https://www.facebook.com/deneth.harinna/posts/396927050446471?comment_id=396936557112187&offset=0&total_comments=1¬if_t=share_comment[/url] ට දැක්වූ ප්‍රතිචාරයකින් උපුටා ගැණිනි Pic Source සබැඳි ලිපි - [ කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද? [url]http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html[/url] ‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප්රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන [url]http://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html[/url] ප්රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක් කූරගල කැණීම්වලින් හමුවෙයි [url]http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html[/url] කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ! [url]http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html[/url] මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක් [url]http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html[/url] ප්රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි [url]http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html[/url] කූරගල ශ්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට [url]http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html[/url] මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප්රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ [url]http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html[/url] කූරගල කැණීම්වලින් ප්රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ [url]http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html[/url] කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය [url]http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html[/url] කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම් [url]http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html[/url] අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද? [url]http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html[/url] දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්... [url]http://denethharinna.blogspot.com/2012/07/blog-post.html[/url][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom