කූරගල_නිදහස්

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
දැන් ඉතින් මුන්ට කියන්න තියෙන්නේ ලට්ට ලොට්ට ටිකත් පටවාගෙන තොලංචි වෙන්න කියලා තමයි. නැත්තන් ඉතින් පස්සට පයින් ගහලා එළවනවා
 

Rohana_Jeeth

Member
Apr 22, 2012
116
24
0
කූරගලින් මැකී ගිය සිංහල බෞද්ධයන්ගේ උරුමය යලිත් අපහට ලබාගත්තාසේම, නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන ම්ලේච්ඡ මුස්ලිම් ක්‍රියාකාරකම් වලට (ජිහාඩ් කරණය) විරුද්දව නැගිටිමු :yes:

රුපුසෙන් එදිරිව එයි කවදත්

උහුලනු නොහැකිව දැය තෙදවත්
පෙරලෙස දෑතට ගෙන අසිපත්
සින්හලයනි නැගිටිව් නැවතත්

පෙර විරුවන් දිවි දී රැකගත්
සිංහලයට ඇති එකම බිමත්
අහිමිව යන තුරු කල් මැරුවොත්
සාපවේවි තොප බිව් කිරටත්
මුස්ලිම්
එදිරිව එයි කවදත්
උහුලනු නොහැකිව දැය තෙදවත්
පෙරලෙස දෑතට ගෙන අසිපත්
සින්හලයනි නැගිටිව් නැවතත්

වීර ලෙයින් කකියන හදවත්...
ගැමුණු කුලේ උපදුනු පිංවත්...
රුපුසෙන් පරදා ලොව ජය ගත්...
සිංහලයිනි නැගිටිවු නැවතත්...
 
  • Apr 7, 2012
    286
    9
    48
    elakiri

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    කූරගල නඩු තීන්දුවෙන් – මුස්ලිම්වරු ඉවතට


    කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව් ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි. දහනම වන ශත වර්ෂය ආරමිභයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුනේ වනගත ගමිමාන කීපයක් පමණකි. කූරගල අසළම පිහිටියේ තන්ජමයි.දුරාතීතයේ දී භික්ෂූන් වහණ්සේලාගේ තපෝවනයක් ව පැවති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග‍්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.
    මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යැපුණු දුප්පත් ගොවි පවුල් කීපයක් සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුලු පිරිසක් ද විය. මොවුහු අස්වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්ල්‍ය සදහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුල විශ්වාශයක් පවතී. කල්තොට මැද බැද්ද බුදුගල වැලිපොතයාය ආදී ගම්මාන වලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීරණයේ නටබුන් දැක බලා ගෙන කූරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්ව පැවති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක් නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවති විශ්වාශය නිසාවෙනි.
    මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිඳුවී මේ වන්දනා නඩ හිටුවන් ගල හා කූරගල තරණය කරති. ප‍්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්ෂ්මන විසින් රහතුන් වහණ්සේලාට පූජා කරන ලද කටාරමි කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහණ්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප‍්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්ල්‍යට ලක ලෑස්ති වෙති. කූරගල පර්වතයට තාණ්ඩුල්‍යෙය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස් ඉසි වරුන් බවුන් වැඩූ තපස් පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශෝන ගල් ගේ ට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියන් පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමග වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශී‍්‍ර පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිම කොට ආපසු ගම් රටවල් බලා පිටත්ව ගියහ. වර්තමානයේ මේ කිසිම වන්දනා කරුවකුට මේ ස්ථානයේ මේ පාම්පරික චාරිත්‍ර ඉටු කරලිය නොහැකිය එයට හේතුව මසුලිම් වරු විසින් ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ගල්ලෙන් අත්පත් කර සිටීමයි. මොවුන්ගේ මෙම ආක්‍රමණයට යම් ඉතිහාසයක් ඇත.
    දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. ඉංග්‍රීසීන් ගෙන් ඉඩම් බදු ගත් මුස්ලිම් වරු වෙළෙඳ ව්‍යාපාර වල බලය අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය. මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි. නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය. මරික්කාර් නම් මුස්ලිමි වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලවිව ඉඳි වන්නේ මේ භූමිභාගයේ ය.
    මුස්ලිම් වරු දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. ‘ මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්වා අලි කොටි වලස් ආදී වන සතුන් බහුලව ගැවසුනු අතර මොලමුරේ දක්වාම එය එසේ විය. බළන්ගොඩ සිට යෑම සඳහා එකම මග වූයේ බෝවත්ත දක්වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම්සභා පාරෙන් යායුතු විය. එකල මස්තම් නමි මුස්ලිම් භක්තිකයෙක් කූරගලට ගොස් හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප‍්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස් විකුණමින් සිටියේය.’
    නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්ලිම් වරු කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.
    ‘කල්තොට ආරචිචි නමටයි….. අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු. ’
    දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්ලිම් වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ‍්‍රි පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු විය. ප‍්‍රධාන ශ‍්‍රීපාද ස්ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්ථානය වැදගත් මුස්ලිම් සිද්ධස්ථානයක් ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැළ ඉවත් කර ගැනීමට සිදුවුවද 1930 පමණ වන විට මුස්ලිම් පල්ලියක් මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දෆ්තර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත‍්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්ලිම් දේවස්ථානයක් බවට පත් වී ඇත්තේ එකොලොස්වන ශත වර්ශයේදීය.10 වන සියවසේ අරාබි අක්ෂර මෙම ස්ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්තාන් වැනි සාන්තුවරයින් ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයා ද මෙහි සිටි බව මේ ඊනියා ප‍්‍රකාශනයේ සඳහන් වේ.එහෙත් ඔවුන් නීති විරෝධී කංසා වෙළෙඳාම් කරන්නන් බව එම පත්‍රිකාවේ ඇතුලත් කර නැත.
    හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්කර 33 පර්චස් 23 ක් වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්තු 11 දින පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් කරන ලදී. ක‍්‍රි.පූ.දෙවනි සියවසට අයත් බ‍්‍රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්ථානය රහතුන් වහණ්සේලා වැඩ සිටි තපෝ භූමියක් වශයෙන් හඳුනා ගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල පූජ්‍ය වටද්දර ඥාණ්ස්සර හිමි යන නායක හිමි වරුන් ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තුමා මෙම නිගමනයන් ස්ථීර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයින් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි. වෙසෙසින්ම මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කරන ලද පසු එහි මුර සේවයට දමන ලද රැකවල් කරුවන් ගේ අනුග්‍රහය ලද මුස්ලිම් වරු කූරගල ගල්ලෙන් වල සිය ඉඳිකිරීම් වැඩි දියුණු කළහ. 1977 න් පසු බලංගොඩ මන්ත්‍රීවරයා වශයෙන් සිටි අබුසාලි මහතා පල්ලි භාරකාර මණ්ඩලයක් පිහිටුවා මුස්ලිම් වරුන්ට කූරගල පදිංචියට ඉඩ ලබා ගත්හ. ආර්. ප්‍රේ මදාස මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු බෞද්ධ පක්ෂයේ ද හඬට කන් දී මුස්ලිම් වරුන්ට කූරගල ගල පාමුළ අක්කර විස්සක භූමි භාගයක් 1992 දී ලබා දුන්හ. පුරාවිද්‍යා රක්ෂිතය නිදහස් කරන ලෙසටද නියෝග කළේය. නමුත් එය සිදු නොවීය. පසුව මඩ කලපුවේ සිට මුස්ලිම් වරු මෙම නව ඉඩමට ගෙනත් පදිංචි කරන ලද අතර පැරණි ආරාම සංකීර්ණය නිදහස් නොකෙරුණී.
    පූජ්‍ය මැදගම ධම්මානන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක යන ස්වාමීන් වහණ්සේලා අනුශාසකත්වය දරණ මැදපෙරදිග හෙළබිම සංවිධානයේ මූලිකත්වයෙන් කූරගල පර්වත පාමුල පිහිටි පූජ්‍ය වටද්දර ඤණිස්සර හිමියන් ගේ ආවාස ගෙය වැඩි දියුණූ කර කූරගල ශ්‍රී පාද රජ මහවිහාරය යන නමින් විශ්‍රාම ශාලා සහිත අභිනව විහාරස්ථානයක් ඉඳිකර 2003 සැප්තැම්බර් 8 දින විවෘත කරන ලද අතර බෞද්ධ වන්දනා කරුවන් ගේ ඉල්ලීම පරිදි වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන්ගේ ඉල්ලීම පරිදි 2004.11.16 දරන ලිපියකින් තාණ්ඩුලෙය්‍ය පබ්බතය ශීර්ෂයේ බුදු පිළිම වහණ්සේ නමක් ඉඳිකරලීමට පුරාවිද්‍යා දෙපාරතමේන්තුවෙන් අවසරය ඉල්ලා සිටින ලදී. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එයට අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.. නමුත් මුස්ලිම් වරු මේ ස්ථානයේ දිගින් දිගටම ඉඳිකිරීම් කර ගෙන ගියහ. ඔවුන්ගේ වාර්ෂික උත්සව පවත්වන අවස්ථාවන්හිදී පුරාවිද්‍යා නඩත්තු අංශ වල මැදිහත් වීමෙන් අලුත් වැඩියාවන් ද කරන ලදහ.කූරගල පර්වතය අසල ඒ කාලයට විශාල ගවයින් පිරිසක් ඝාතනය කර මේ පූජ භූමිය ලේ වලින් තෙමා හරින ලදහ. රජයෙන් ඒ පිළිබඳ විරුද්ධත්වයක් ද ප්‍රකාශ නොවුණි. මෙම කරුණු පදනම් කොට ගෙන පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන්ගේ මූලිකත්වයෙන් 2005 වර්ෂයේ දී මානව හිමිකම් නඩුවක් ගොනු කෙරුණි. එහි වග උත්තර කරුවන් වූයේ පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බලංගොඩ පොලිස් ස්තානාධිපති ප්‍රාදේශිය ලේකම් හා සපරගමුව පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ වරයාය.
    1971.12.03 අංක 14987 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව රක්ෂිතයක් බව පිලිගන්නා නමුත් රක්ෂිතයක් බවට පත් කිරීමට පෙර සිට ඉඳිකර ඇති ඉඳි කිරීම් ඉවත් කිරීම ගැටලු සහගත වන බවද එම නිකායේ උත්සව කාලවලදී තාවකාලික වූ ඉඳි කිරීම් වලට අවසර දීමට පුරා විද්‍ය දෙපාර්තමේන්තුව සිදු කර ඇති බව පිළි ගන්නා බවද මෙම මානව හිමිකම් නඩු වේදී ප්‍රධාන වග උත්තර කරු වන පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරයා පිළි ගත්තේය. මෙහිදී පෙත්සම් කරුවන් දන්වා සිටි කාරණා ඉතා වැදගත් ය. එහි මෙසේ සඳහන් වේ. ‘දෆ්තර් ජෙයිලානි නම් වූ ආගමික නිකායක් විසින් තම කටයුතු සඳහා මෙම බෞද්ධ පරිසරය තුල විශාල ලෙස සත්ව ඝාතන හා බිලි පූජා පැවැත්වීමද එහි පැමිණෙන පිරිස් විසින් බෞද්ධ පුරා වස්තු මත හුණු හා තාර වැනි දේ ගෑමෙන් ද පිළිම කඩා දැමීමෙන් ද මහත් විනාශයක් කර ඇත. ඓතිහාසික බෞද්ධ ආගමික පරිසරය මින් පරිහාණියට පත්වන බවද පෙනෙන අතරම පුරාවිද්‍යාත්මක වස්තූන් ලෙස මෙවැනි ඓතිහාසික ස්ථාන රැක බලා ගැනීම හා දැක බලා ගැනීමේ අයිතිවාසිකම උල්ලංඝණය වන ලෙස කටයුත් සිදුව ඇති බව පැහැදිළිය. මෙම ස්ථානයේ තාප්ප තොරන් කඩපිල් නැවතුම් ශාලා කැසිකිලි වැසිකිලි සත්ව ඝාතන හා සත්ව ලැගුම් හල් තැනීම එම නිකාය මගින් සිදු කරන්නේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් දෙපාර්තමේන්තුව ලබා දෙන අවසර පත්‍රය මගින් බවද පැහැදිලි වේ. නමුත් බෞද්ධයින් වෙනුවෙන් ඉඳිවන බුදු පිළිමයට පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා තහනමක් පණවා ඇත.’
    පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.
    මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.

    lankacnews
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Iwasanda yaluwanie iwasanda.

    Ohoma apita Dhafter Jailany ( Kuragala) prasnaya visadanda be..

    api dang mulu Ithihasayama ubalata balanda deela thiyanawa.

    Muslim kattiyage urumaya Itha pahadili.

    Nadu Theenthu seeyak dunnath muslim api othaning aying wenne ne.......

    eka sarayak aying karannda gihilla BAMBARUNGEN guti kala divva..

    oka ethan inna sinhala kattiyegemma ahaganta puluwang..

    Ehinda kating witharak bathala hitena sinhalayage puruththa presida karanda epa.

    Ehinda Prissang wennta yaluwaneee...........


     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    Iwasanda yaluwanie iwasanda.

    Ohoma apita Dhafter Jailany ( Kuragala) prasnaya visadanda be..

    api dang mulu Ithihasayama ubalata balanda deela thiyanawa.

    Muslim kattiyage urumaya Itha pahadili.

    Nadu Theenthu seeyak dunnath muslim api othaning aying wenne ne.......

    eka sarayak aying karannda gihilla BAMBARUNGEN guti kala divva..

    oka ethan inna sinhala kattiyegemma ahaganta puluwang..

    Ehinda kating witharak bathala hitena sinhalayage puruththa presida karanda epa.

    Ehinda Prissang wennta yaluwaneee...........



    ඉදපන්කො වෙනදේ බලගෙන ඌරු හම්බයෝ.උබලට හැමතැනින්ම හොදට ගුටි හම්බවෙනවා :P බලගෙන ඉදපන්.ලොකෙ පුරාම හම්බයො සමුහ වශයෙන් මරන්නෙ.පට්ට නෙද:rofl::rofl:?කොහොමද ඇමෙරිකන් සහ ඊශ්‍රායල් හමුදා වලින් හම්බයො මරන හැටි.අපිටනම් මාර ෆන් තොපිල මැරෙද්දි:rolleyes::rolleyes::D:D:D.උබල හරක් මරන විදියට තමා උන් උබලව මරන්නෙ.පකිස්තනෙ ප්ලෙන් එකකුත් කඩාවැටිල හම්බයො එකසියගානක් මැරිලා.නිවුස් බලපන්කො දවසකට හම්බයො කියක් මැරෙනවද කියලා..පකිස්තානෙටම ඇවිත් ඇමෙරිකන් හමුදාවෙන් හම්බයො මරනවා..සිරියාවෙත් දෙපැත්තටම ඇයුද දෙනව.තොපිල උපන් ගෙයි මෝඩ හැත්තනෙ උබලම කෙලගන්නව..සිරා ඕයි:lol::lol::lol::lol:..ඔහොම යමු...
     

    Imtiyas Nana

    Member
    May 7, 2012
    1
    1
    0
    Iwasanda yaluwanie iwasanda.

    Ohoma apita Dhafter Jailany ( Kuragala) prasnaya visadanda be..

    api dang mulu Ithihasayama ubalata balanda deela thiyanawa.

    Muslim kattiyage urumaya Itha pahadili.

    Nadu Theenthu seeyak dunnath muslim api othaning aying wenne ne.......

    eka sarayak aying karannda gihilla BAMBARUNGEN guti kala divva..

    oka ethan inna sinhala kattiyegemma ahaganta puluwang..

    Ehinda kating witharak bathala hitena sinhalayage puruththa presida karanda epa.

    Ehinda Prissang wennta yaluwaneee...........



    Macho mokakdha ban oya seen 1ka?
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඉදපන්කො වෙනදේ බලගෙන ඌරු හම්බයෝ.උබලට හැමතැනින්ම හොදට ගුටි හම්බවෙනවා :P බලගෙන ඉදපන්.ලොකෙ පුරාම හම්බයො සමුහ වශයෙන් මරන්නෙ.පට්ට නෙද:rofl::rofl:?කොහොමද ඇමෙරිකන් සහ ඊශ්‍රායල් හමුදා වලින් හම්බයො මරන හැටි.අපිටනම් මාර ෆන් තොපිල මැරෙද්දි:rolleyes::rolleyes::D:D:D.උබල හරක් මරන විදියට තමා උන් උබලව මරන්නෙ.පකිස්තනෙ ප්ලෙන් එකකුත් කඩාවැටිල හම්බයො එකසියගානක් මැරිලා.නිවුස් බලපන්කො දවසකට හම්බයො කියක් මැරෙනවද කියලා..පකිස්තානෙටම ඇවිත් ඇමෙරිකන් හමුදාවෙන් හම්බයො මරනවා..සිරියාවෙත් දෙපැත්තටම ඇයුද දෙනව.තොපිල උපන් ගෙයි මෝඩ හැත්තනෙ උබලම කෙලගන්නව..සිරා ඕයි:lol::lol::lol::lol:..ඔහොම යමු...


    yako,,,,,,,,,,,,,,,,,,,,

    Ayeth..............

    kating witharak bathala hitena sinhalayage puruththa presida karanda epa.
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    yako,,,,,,,,,,,,,,,,,,,,

    Ayeth..............

    kating witharak bathala hitena sinhalayage puruththa presida karanda epa.


    ලොල් එහෙමවත් කියපන් ඉතින් අපි හම්බයොන්ව ගනන් ගන්නෙ නැ කොහොමත් උබල අපෙ පැත්තට ආව කියන්නෙ පෙරහැරෙ අලිබෙටි ඇහිදින්නලු.කොහොමද ඇමෙරිකන් ආමි එකෙන් හම්බයොන්ට දෙන වද කො උබලගෙ කටවල්..ගිය ආත්ම වල කරපු පවු තමා ඔය පල දෙන්නෙ..මෙ ආත්මෙ මැරිල ගිහින් හරක් වෙල ඉපදෙන්නෙත් හම්බයොම තමා,උබල ඔය හරක්ගෙ බෙල්ල කපල මරන්නෙ සමහරවිට එ අතරෙ නබියා උනත් ඉන්න පුලුවන්..උබට දුක ඇති නෙද පලතිනෙ පොඩි හම්බ පැටවු එහෙම බොම්බ ගහල මරද්දි..උබලාව මරලම ඉවරකරයි ඇමෙරිකාව...ඇමෙරිකාවටයි ඊශ්‍රායලයටයි ජය වෙවා.තව තවත් මිනිමරු හම්බයන් මැරිමට ශක්තිය ලැබෙවා.





    මෙ බලපන් උබලගෙ දන්ඩනිති සංග්‍රහය ඇමෙරිකන් කාරයො පුච්චන හැටි..කවුරුත් සද්ද නැ.උබලගේ තම කටෙන් විතරක් වැඩ..ලොල්
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    දැන් රටේ අධිකරණය තීන්දුවක් දිලා තියෙනේ. ඒකට විරුද්ධව යන්න කාටවත් බෑ. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම තීන්දුවක් දීලා තියෙද්දී නීතිමය විදිහට අභියාචනා කරනවා මිසක් චන්ඩි පාට් දාලා එතන මුල් අල්ලගෙන ඉන්න කිසිම කෙනෙකුට බෑ.