Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෘත්‍රිම ආහාර ඇබ්බැහිකාරක...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘත්‍රිම ආහාර ඇබ්බැහිකාරක...!

හෘදයාබාධ, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනයට ලක්වීම නිසා අපේ නෑසියන් කොපමණ සංඛ්‍යාවක් පසුගිය වසර තුන හමාරක කාලසීමාව තුළ අපට අහිමිව ඇත්දැයි මඳකට සිතා බලන්න.

මීට වසර දෙකකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රධාන අභියෝග හතරක් විය. අධික ලෙස මත්පැන් පානය, ලිංගික අපචාර, ත්‍රස්තවාදී හා පාතාල ක්‍රියා සහ දුම්පානය එම කරුණු වූ අතර දැන් මේ සියල්ල පරදා පෙරට පැමිණ ඇත්තේ තරබාරු බවයි. ඉහත සඳහන් කළ චතුර්විධ කරුණුවලින් සිදුවූ ආකාරයටම විශාල මරණ සංඛ්‍යාවක් අධික ලෙස තරබාරු වීම නිසා සිදුවන බව හෙළිවී ඇත. තරබාරු බව කෙතරම් විශාල සෞඛ්‍ය තර්ජනයක්ද යත් සුනාමි විපතට හෝ 9/11 ප්‍රහාරයට වඩා එය බිහිසුණු බව විද්‍යාඥ මතයයි.

ඒ අනුව තරබාරු වීම මැඬලීම යුද්ධයක් මෙහෙයවීමට සමාන වී ඇත. එතරම් ම මෙය ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වී ඇත. තරබාරු බව මැඬලීමට අප පියවර ගන්නේ කෙසේද? නිසි පරිදි ශාරීරික ව්‍යායාම සිදු කිරීම සහ සැලකිල්ලෙන් යුතුව ආහාර වේල සකසා ගැනීම මේ අතර වැදගත්ය.

මින් වඩා වැදගත් කාර්යභාරයක් ආහාර වේල වෙත නිතැතින්ම යොමු වෙයි. මේ අනුව වෙළෙඳපොළ පවතින ආහාර වර්ග පාලනයට නතු කිරීම කෙරෙහි රාජ්‍යයන්ගේ අවධානය යොමු විය යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ගෙදර යන ගමන් මෝටර් රථයෙන් වත් නොබැස සුපිරි වෙළෙඳසල්වලින් අප ලබා ගන්නා ආහාර ගැන වරක්, දෙවරක් නොව කිහිප වතාවක්ම සිතා බැලිය යුතුය. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ක්ෂණික ආහාර, රසකැවිලි, සංතෘප්ත මේදය අඩංගු ආහාර (Trans Fat) පාලනය කළ යුතු අතර මේ සම්බන්ධව ඉවක් බවක් නොමැතිව වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම සීමා කිරීමට රජයන් පියවර ගත යුතුව ඇත.

ස්වභාවික රසයට සමාන රස ලබාදෙන කල්පිත වුවත් නැවුම් රසය හෝ පැහැය ලබාදෙන ආහාරවලින් අප පරෙස්සම් විය යුතුය.

දුම්කොළ සමාගම්වලට එරෙහිව අවි අමෝරා නැගී සිටි බටහිර නීතිවේදීන්ගේ මීළඟ ඉලක්කය සෝඩා කර්මාන්ත ශාලා වී ඇත. මත්පැන් පානය කරමින් සෝඩා ද ඊට එක් කරමින් කටගැස්මක් ද සමග සතුටු වන හවසට "සෙට්" වන බොහෝ පිරිස් අවසානයේ කෙමෙන් ළඟා වන්නේ මරණයේ දොරටුව වෙතය. ඇමෙරිකාව වැනි රටවල පාසල් ආශ්‍රිතව විශාල වශයෙන් සෝඩා අලෙවියද සිදුවෙයි. උසස් පාසල්වලින් සියයට 75 ක්ද, මධ්‍ය පාසල්වලින් සියයට 60 ක්ද, ප්‍රාථමික පාසල්වලින් සියයට 30 ක්ද ආශ්‍රිතව සෝඩා අලෙවිය සිදු වෙයි. මෙමගින් අදාළ පාසල්වලට විශාල ලාභයක් ද ලැබෙයි. සෝඩා කර්මාන්තයට එරෙහිව මෙම රටවල දැනට ඉස්මතු වන විරෝධයට කර්මාන්ත ශාලා හිමියන් බියවී ඇති අතර උසස් පාසල් සිසුනට තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමට අවස්ථාව තිබිය යුතු බවට තර්ක කරති.

දුම්පානයට එරෙහිව රැගෙන ගිය අරගලයන් සාර්ථක වීමට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ පුද්ගලයකු දුම්පානය කරන විට ඔහු අවට සිටින දුම්පානය නොකරන පුද්ගලයන්ද ඊට ගොදුරු වන බව ඔප්පු කර තිබීමය. තරබාරු බව සම්බන්ධව මේ තර්කය යොදාගත හැකිද? ඇමෙරිකාව තුළ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූ අන්දමට ඇමෙරිකානුවන් ගෙන් සියයට 74 ක් දුම්කොළ සමාගම්වලට විරුද්ධ වුවද ආහාර කර්මාන්තයට විරුද්ධ වන්නේ සියයට 39 ක් පමණි.

බොහෝ දෙනකු තමන්ගේ තරබාරු බව සම්බන්ධව කලකිරීමෙන් කතා කළද ඊට වගකිව යුතු වූ වෙළෙඳපොළේ පවතින වෛවර්ණ ආහාර ගැන කතා කිරීමට මැළිවෙති. එහෙත් වෙළෙඳපොළ ආහාර ඉවක් බවක් නොමැතිව අපගේ ආහාර වේල ආක්රමණයේ භයානක ප්‍රතිඵල දෑස් අබිමුව පෙනෙන්නට තිබෙයි.

කෙසේ වුවත් මෙහිදී ප්‍රධාන කරුණු ත්‍රිත්වයක් ගැන විමසිල්ල යොමුවී ඇත. එනම් පළමුව අප කුඩා දරුවන් මේ අනවශ්‍ය ආහාරපානවලින් ඈත් කර තැබිය යුතුය යන්නය. දෙවැන්න තරබාරු පුද්ගලයන් සමාජයට කරදරයක් වන බවය. තෙවැන්න කෘත්‍රිම රසකාරක දිව පිනවන (Junk food) ආහාර සැබෑ ආහාර නොවන බව සිහියට ගැනීමය.

ආරම්භයේ සිටම කුඩා දරුවන් ගුණාත්මක ආහාර වෙත යොමු කරවීම වැදගත් වෙයි. කුඩා දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මාපියන් සතු වන අතර ඔවුන් ක්ෂණික ආහාරවලින් ඈත් කර තැබීම වැඩිහිටියන් ගේ යුතුකමක් බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. දැනට වෙළෙඳපොළේ හා රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල ප්‍රධානතම ඉලක්කය කුඩා දරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ රාක්කවල පවතින ඔවුන් දකින, දකින දේ ඉල්ලා සිටීමට පෙළඹී ඇත.

අධික ලෙස තරබාරුවීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් නිතර රෝගී වන අතර මෙහි අවසානය වනුයේ දුර්වල, අකාර්යක්ෂම සමාජයක් බිහිවීමයි. නිෂ්පාදන ඵලදායිතාව ශීඝ්‍රයෙන් පහත වැටෙයි. රෝගී පුද්ගලයන් ගෙන් සමාජය පිරීයැම නිසා සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වැය කළ යුතු පිරිවැයද ඉහළ යයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ එරට සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිවැය 1987 වකවානුවට වඩා සියයට විසිපහකින් පමණ මේ වන විට ඉහළ ගොස් ඇත්තේ තරබාරු තත්ත්වයෙන් යුතු පුද්ගලයන්ගෙන් සමාජය පිරීයැම නිසා බවයි. මේ නිසා හදිසි මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.

ආහාර මූලික මිනිස් අවශ්‍යතාවක් බව සැබැවි. එහෙත් අප ලබාගත යුතු සැබෑ ගුණාත්මක භාවයෙන් යුත් ආහාර තෝරා බේරාගැනීමට විමසිලිමත් බුද්ධියක් අප සතු විය යුතුය. විද්‍යාඥයන් පෙන්වා දෙන වැදගත්ම සත්‍යය නම් වෙළෙඳපොළේ පවතින කෘත්‍රිම ආහාර ඇබ්බැහි වීමේ ගුණයකින් යුතුය යන්නය. ගෙදර දොරේ ඉතා පහසුවෙන් එළවළුවක් වගාකර ආහාර වේල හෝ කෘතිම රසකාරක යෙදූ "තෙල් බේරෙන" ආහාර පැකට් වෙතමය. එහෙත් මේ සියල්ලටම නැවතීමේ තිත තැබීමට කාලයයි මේ.

Human Nature සඟරාව පෙන්වා දෙන මේ නවතම තොරතුරු අනුව තරබාරු බවින් සමාජය මුදවා ගැනීමේ යුද්ධය වහ වහා ජයගත යුතුය. මේ පණිවුඩය පාසලේ සිටම ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති වුවහොත් සොසේජස් සමග අපේ ජීවිත ද තෙලෙන් බැදී විනාශ වී යනු ඇත.

වෛද්‍ය පී. ජී. චමල් සංජීව

http://www.divaina.com/2011/10/30/nimna02.html

[QUOTE="Rex921, post: 11239132, member: 140454"] [b]කෘත්‍රිම ආහාර ඇබ්බැහිකාරක...![/b] [SIZE=4]හෘදයාබාධ, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනයට ලක්වීම නිසා අපේ නෑසියන් කොපමණ සංඛ්‍යාවක් පසුගිය වසර තුන හමාරක කාලසීමාව තුළ අපට අහිමිව ඇත්දැයි මඳකට සිතා බලන්න. [IMG]http://www.divaina.com/2011/10/30/nim1-2.jpg[/IMG] මීට වසර දෙකකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රධාන අභියෝග හතරක් විය. අධික ලෙස මත්පැන් පානය, ලිංගික අපචාර, ත්‍රස්තවාදී හා පාතාල ක්‍රියා සහ දුම්පානය එම කරුණු වූ අතර දැන් මේ සියල්ල පරදා පෙරට පැමිණ ඇත්තේ [B][COLOR=Red]තරබාරු බවයි[/COLOR][/B]. ඉහත සඳහන් කළ චතුර්විධ කරුණුවලින් සිදුවූ ආකාරයටම විශාල මරණ සංඛ්‍යාවක් අධික ලෙස තරබාරු වීම නිසා සිදුවන බව හෙළිවී ඇත. තරබාරු බව කෙතරම් විශාල සෞඛ්‍ය තර්ජනයක්ද යත් සුනාමි විපතට හෝ 9/11 ප්‍රහාරයට වඩා එය බිහිසුණු බව විද්‍යාඥ මතයයි. ඒ අනුව තරබාරු වීම මැඬලීම යුද්ධයක් මෙහෙයවීමට සමාන වී ඇත. එතරම් ම මෙය ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වී ඇත. තරබාරු බව මැඬලීමට අප පියවර ගන්නේ කෙසේද? නිසි පරිදි ශාරීරික ව්‍යායාම සිදු කිරීම සහ සැලකිල්ලෙන් යුතුව ආහාර වේල සකසා ගැනීම මේ අතර වැදගත්ය. මින් වඩා වැදගත් කාර්යභාරයක් ආහාර වේල වෙත නිතැතින්ම යොමු වෙයි. මේ අනුව වෙළෙඳපොළ පවතින ආහාර වර්ග පාලනයට නතු කිරීම කෙරෙහි රාජ්‍යයන්ගේ අවධානය යොමු විය යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. [B][COLOR=Red]ගෙදර යන ගමන් මෝටර් රථයෙන් වත් නොබැස සුපිරි වෙළෙඳසල්වලින් අප ලබා ගන්නා ආහාර ගැන වරක්, දෙවරක් නොව කිහිප වතාවක්ම සිතා බැලිය යුතුය. [/COLOR][/B]විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ක්ෂණික ආහාර, රසකැවිලි, සංතෘප්ත මේදය අඩංගු ආහාර (Trans Fat) පාලනය කළ යුතු අතර මේ සම්බන්ධව ඉවක් බවක් නොමැතිව වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම සීමා කිරීමට රජයන් පියවර ගත යුතුව ඇත. ස්වභාවික රසයට සමාන රස ලබාදෙන කල්පිත වුවත් නැවුම් රසය හෝ පැහැය ලබාදෙන ආහාරවලින් අප පරෙස්සම් විය යුතුය. දුම්කොළ සමාගම්වලට එරෙහිව අවි අමෝරා නැගී සිටි බටහිර නීතිවේදීන්ගේ මීළඟ ඉලක්කය සෝඩා කර්මාන්ත ශාලා වී ඇත. මත්පැන් පානය කරමින් සෝඩා ද ඊට එක් කරමින් කටගැස්මක් ද සමග සතුටු වන හවසට "සෙට්" වන බොහෝ පිරිස් අවසානයේ කෙමෙන් ළඟා වන්නේ මරණයේ දොරටුව වෙතය. ඇමෙරිකාව වැනි රටවල පාසල් ආශ්‍රිතව විශාල වශයෙන් සෝඩා අලෙවියද සිදුවෙයි. උසස් පාසල්වලින් සියයට 75 ක්ද, මධ්‍ය පාසල්වලින් සියයට 60 ක්ද, ප්‍රාථමික පාසල්වලින් සියයට 30 ක්ද ආශ්‍රිතව සෝඩා අලෙවිය සිදු වෙයි. මෙමගින් අදාළ පාසල්වලට විශාල ලාභයක් ද ලැබෙයි. සෝඩා කර්මාන්තයට එරෙහිව මෙම රටවල දැනට ඉස්මතු වන විරෝධයට කර්මාන්ත ශාලා හිමියන් බියවී ඇති අතර උසස් පාසල් සිසුනට තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමට අවස්ථාව තිබිය යුතු බවට තර්ක කරති. දුම්පානයට එරෙහිව රැගෙන ගිය අරගලයන් සාර්ථක වීමට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ පුද්ගලයකු දුම්පානය කරන විට ඔහු අවට සිටින දුම්පානය නොකරන පුද්ගලයන්ද ඊට ගොදුරු වන බව ඔප්පු කර තිබීමය. තරබාරු බව සම්බන්ධව මේ තර්කය යොදාගත හැකිද? ඇමෙරිකාව තුළ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූ අන්දමට ඇමෙරිකානුවන් ගෙන් සියයට 74 ක් දුම්කොළ සමාගම්වලට විරුද්ධ වුවද ආහාර කර්මාන්තයට විරුද්ධ වන්නේ සියයට 39 ක් පමණි. බොහෝ දෙනකු තමන්ගේ තරබාරු බව සම්බන්ධව කලකිරීමෙන් කතා කළද ඊට වගකිව යුතු වූ වෙළෙඳපොළේ පවතින වෛවර්ණ ආහාර ගැන කතා කිරීමට මැළිවෙති. එහෙත් වෙළෙඳපොළ ආහාර ඉවක් බවක් නොමැතිව අපගේ ආහාර වේල ආක්රමණයේ භයානක ප්‍රතිඵල දෑස් අබිමුව පෙනෙන්නට තිබෙයි. කෙසේ වුවත් මෙහිදී ප්‍රධාන කරුණු ත්‍රිත්වයක් ගැන විමසිල්ල යොමුවී ඇත. එනම් පළමුව අප කුඩා දරුවන් මේ අනවශ්‍ය ආහාරපානවලින් ඈත් කර තැබිය යුතුය යන්නය. දෙවැන්න තරබාරු පුද්ගලයන් සමාජයට කරදරයක් වන බවය. තෙවැන්න කෘත්‍රිම රසකාරක දිව පිනවන (Junk food) ආහාර සැබෑ ආහාර නොවන බව සිහියට ගැනීමය. ආරම්භයේ සිටම කුඩා දරුවන් ගුණාත්මක ආහාර වෙත යොමු කරවීම වැදගත් වෙයි. කුඩා දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මාපියන් සතු වන අතර ඔවුන් ක්ෂණික ආහාරවලින් ඈත් කර තැබීම වැඩිහිටියන් ගේ යුතුකමක් බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. දැනට වෙළෙඳපොළේ හා රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල ප්‍රධානතම ඉලක්කය කුඩා දරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ රාක්කවල පවතින ඔවුන් දකින, දකින දේ ඉල්ලා සිටීමට පෙළඹී ඇත. අධික ලෙස තරබාරුවීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් නිතර රෝගී වන අතර මෙහි අවසානය වනුයේ දුර්වල, අකාර්යක්ෂම සමාජයක් බිහිවීමයි. නිෂ්පාදන ඵලදායිතාව ශීඝ්‍රයෙන් පහත වැටෙයි. රෝගී පුද්ගලයන් ගෙන් සමාජය පිරීයැම නිසා සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වැය කළ යුතු පිරිවැයද ඉහළ යයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ එරට සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිවැය 1987 වකවානුවට වඩා සියයට විසිපහකින් පමණ මේ වන විට ඉහළ ගොස් ඇත්තේ තරබාරු තත්ත්වයෙන් යුතු පුද්ගලයන්ගෙන් සමාජය පිරීයැම නිසා බවයි. මේ නිසා හදිසි මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. ආහාර මූලික මිනිස් අවශ්‍යතාවක් බව සැබැවි. එහෙත් අප ලබාගත යුතු සැබෑ ගුණාත්මක භාවයෙන් යුත් ආහාර තෝරා බේරාගැනීමට විමසිලිමත් බුද්ධියක් අප සතු විය යුතුය. විද්‍යාඥයන් පෙන්වා දෙන වැදගත්ම සත්‍යය නම් වෙළෙඳපොළේ පවතින කෘත්‍රිම ආහාර ඇබ්බැහි වීමේ ගුණයකින් යුතුය යන්නය. ගෙදර දොරේ ඉතා පහසුවෙන් එළවළුවක් වගාකර ආහාර වේල හෝ කෘතිම රසකාරක යෙදූ "තෙල් බේරෙන" ආහාර පැකට් වෙතමය. එහෙත් මේ සියල්ලටම නැවතීමේ තිත තැබීමට කාලයයි මේ. Human Nature සඟරාව පෙන්වා දෙන මේ නවතම තොරතුරු අනුව තරබාරු බවින් සමාජය මුදවා ගැනීමේ යුද්ධය වහ වහා ජයගත යුතුය. මේ පණිවුඩය පාසලේ සිටම ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති වුවහොත් සොසේජස් සමග අපේ ජීවිත ද තෙලෙන් බැදී විනාශ වී යනු ඇත. [/SIZE] වෛද්‍ය පී. ජී. චමල් සංජීව [URL]http://www.divaina.com/2011/10/30/nimna02.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom