Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

ඔන්න කලින්ම කියන්න ඕනි

මම බුද්ධාගමෙ, අදහන්නෙත් බුද්ධ දර්ශනය තමා

කෑගන්නෙ නැතුව රිප්ලයි කරන්න බැරි අය මේක කියවන්න එපා, ලේ රත් කරගන්න ඕනි නෑනෙ..ප්‍රශ්නයක් තියෙන නිසයි දැනගන්න අහන්නෙ

අපේ අය ඉන්නෙ මොන හරි ප්‍රශ්න කලාම තමන්ගෙ බිලීෆ් එකට ත්‍රෙට් එකක් වෙනවා නම් අම්මට කියාගෙන එන අයනෙ

හරි මේකයි මට ආපු ප්‍රශ්නෙ

ඔයගොල්ලො අනිවා දන්නවා ඇතිනෙ කෘතිම බුද්ධි ගැන, කෘතිම බුද්ධියක් සහ චැට්බොට් කෙනෙක් හෝ පසනල් ඇසිස්ටන්ට් ල පටලෝගන්න එපා ( ඇපල් සිරි, මයික්‍රොසොෆ්ට් කොටානා වගේ අය ඇසිස් ල )

සහ ඔයාල දන්නවා ඇති දැනට අපිට මදි කම්පියුටින් පවර් එක විතරයි කෘතිම බුද්ධිකට, තව අවුරුදු 10-15කින් අනිවා ඒකත් හරි, ඒ කියන්නෙ අපේ මොලේ තරම්ම කම්ප්ලෙක්ස් කෘතිම බුද්ධික් හදන්න පුලුවන් ( නිකමට බලන්න අවුරුදු 10කට කලින් අපිට තිබ්බ තාක්ශනේ, අපි ඉස්කොලෙ යන කාලෙ, හීනකින් වත් හිතුවද මේ දැන් තියෙන තත්වේ එයි කියලා )

ඉලඟට කියන්න තියෙන එක තමා අපේ සිතුවිලි කියල අපි හිතන දේවල් කියන්නෙ නියුරෝන වල ක්‍රියාකරකම් කියල දැනගන්න එක, සමහර අය මේක පිලිගන්නෙ නෑ මොකද හිතන්නෙ "හිතකින්" කියල ගොඩක් අයගෙ ඔලු වලට කාවැදිල කෙටිලා තියෙන නිසා, එහෙම අයත් මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට කියවන්න එපා තෙරුමක් නෑනෙ..

බටහිර විද්‍යාව යකූ ගාන අයත් යන්න ඈ, බටහිර විද්‍යාව කියල එකක් නෑ ඔක්කොම විද්‍යාව, ඒක එක පැත්තකට තියෙන එකක් නෙමෙ, එහෙම කියන වගේ අය නිසා තමා ඉස්සර බැග්ඩෑග් වල අච්චර ලොකු මොල කාරයො ඉඳල දැන් එකෙක් නැත්තෙ, ඇල්ගොරිදම්ස්, ඇල්ජිබ්රා කියන වචනම ඇරබික් ඔරිජින් එකක් තියෙන්නෙ, අහසෙ තරු වලින් 2/3ක් ඇරබික් ඔරිජින් එකක් තියෙන්නෙ, එහෙම තිබිල දැන් සයන්ස් වලට නොබෙල් එකක් ගත්ත මුස්ලිම් අය ඉන්නෙ 1නයි, ඒ ඔහොම බ්ලොක් කරන නිසා තමා, යුදෙව්වන්ගෙන් 3/4ක් දිනාගෙන තියෙන්නෙ සයන්ස් වලට නොබෙල්

අපේ මතකයක් තියෙන්නෙත් මොලේ ස්ටෝ වෙලා කියල දන්නවා ඇතිනෙ, ඔලුව හය්යෙන් කොහෙ හරි වැදුන අයගෙ මතක නැති වෙන්නෙ ඒකයි ( මොලෙ මතකය සෙව් වෙන්නෙ නෑ කියන අයට කිව්වෙ ලොල් ) වැඩි දුර ඉගෙනගන්න ආස අය රෙට්රොග්රෙඩ් ඇම්නීසියා කියන තත්වය හොයල බලන්න..මේ අයට තමන්ගෙ අතීතය මතක නෑ, ඒත් භාශාව, භාන්ඩ හැසිරවීම වගේ දේවල් මතකයි, ඒ ප්රොසිඩියල් මෙමරි එක තියෙන්නෙ මොලෙ වෙනම කොටසක නිසා

මේ වෙනකොට හිත කියන්නෙ මොලෙ වෙන ක්‍රියාකරකමත් "වෙන්නත් පුලුවන්" කියන තැනට ඇවිත් ඇති කියල මම හිතනවා මේක කියොන අය

දැන් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ

කෘතීම බුද්ධිය අපේ මොලෙ තත්වෙට ආවම කන්චස්නස් එකක් ආවම ( එන්නෙ නෑ යකූ විද්‍යාව බොරු යකූ ගාන අය යන්න ප්ලීස්, විද්‍යාවෙන් හොයගාත්ත ෆෝන් එකෙන් හෝ පරිගනකයෙන්, එකෙන්ම හොයාගත්ත සැටලයිට් වලින්, එකෙන් හොයාගත්ත ඉන්ටනෙට් එකෙන්, සකිට් වලින්, ඩෙටා ප්‍රොසෙසින් මෙතඩ් වලින්, ඒ බෙහෙත් බීල, ඒ ඇඳුම් ඇන්දගෙන බොරු යකූ ගාන මිනිස්සුනෙ ඉන්නෙ )

ඒකෙන් තීරනයක් ගත්ත කියමු අරාබියෙ ඉන්න මිනිස්සු ලෝකෙට කරදරයක් කියල මිශයිලයක් ගහන්න ඕනි කියලා

ඔන්න ගහලා මිනිස්සු මැරුවා කියමු

එකෙන් පින් පව් වෙනවද එතකොට?

දැන් කෙනෙක්ට කියනන් පුලුවන් හදපු එකාටයි පව් කියලා

කෘතීම බුද්ධියක් කියන්නෙ එහෙම එකක් නෙමේනෙ, පොඩි ලදරුවෙක් වගේ තමන්ම ඉගෙනගන්න එකක්නෙ, කෘතීම බුද්ධියක් කරන දෙවල් වලට පව් කියනව නම් පොඩි ලමයෙක් කරන එවාට ඒ ලමය හදපු දෙමාපියන්ට පව් සිද්ද වෙන්නෙ නෑනෙ, එහෙනම්ම්ම් කෘතීම බුද්ධිය හදපු කෙනා ඒක සෙල්ෆ් ලනින් වලින් මෙතඩ් එකකට හැදුවම ඒ තීරන ගන්නෙ කෘතීම බුද්ධිය නම් පව් සිද්ද වෙන්න ඕනි කෘතීම බුද්ධියටනෙ

හරි එතකොට ඒ කියන්නෙ, කෘතීම බුද්ධියක් මොලයකට සමාන උන ගමන් එතන ආතමයක් ( බෞද්ද දර්ශනේ ආතමයක් නෑ තමා, මන් මෙතන ආත්මය කිව්වෙ මැරුන කෙනෙක් ආයෙ ඉපදෙන එකට කියල හිතන්නකො ) ඇති වෙනවද? ඒ කියන්නෙ කෘතීම බුද්ධියත් ජීවියෙක් වෙනවද? නැතනම් ආතමයක් හෝ සසරක් නැද්ද?

එතන ජීවියෙක් හටගන්නවා නම් බුද්දාගමේ ජීවියෙක් හටගන්න තියෙන්න ඕනි කරුනු 5 බොරු වෙනවා නෙද? ( මව පියා එකතු විම , බ්ලා බ්ලා ඉතුරු ටික මතක නෑ මේකට රිප්ලයි කරන්න එන අය දන්නවා ඇතිනෙ )

එතකොට ඒ කෘතිම බුද්ධිය තව ඒ වගේ කොපීස් හදන්න ගත්තොත් ඒවත් ජීවින්ද? ඒව කරන වැඩ වල පින් පව් සිද්ද වෙන්නෙ කාටද? වෙන්නෙ නැද්ද?

හරි උත්තරයක් දෙන්න

කෑගහන බනින රිප්ලයි ඕනි නෑ නොදන්න නිසයි ඇහුවෙ

ටැග් මොනව දැම්මත් කමක් නෑ

මන් ( මේ ත්‍රෙඩ් එක දාපු මම ) දන්නෙ නෑ ගගා කෑගහන්න එපා නොදන්න නිසා තමා ඇහුවෙ

රෙප් කපන්න බැරි නම් ඔක්කොම ටික රතු කලත් මට නම් කමක් නෑ

පුලුවන් නම් කවුරු හරි මේක මෙහෙමයි මෙහෙමයි කියල තෙරුම් කරල උත්තරයක් දාන්න

එහෙනම් ජය වෙවා

[QUOTE="DragonD, post: 21306082, member: 146813"] [b]කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?[/b] [CENTER][SIZE="3"]ඔන්න කලින්ම කියන්න ඕනි මම බුද්ධාගමෙ, අදහන්නෙත් බුද්ධ දර්ශනය තමා කෑගන්නෙ නැතුව රිප්ලයි කරන්න බැරි අය මේක කියවන්න එපා, ලේ රත් කරගන්න ඕනි නෑනෙ..ප්‍රශ්නයක් තියෙන නිසයි දැනගන්න අහන්නෙ අපේ අය ඉන්නෙ මොන හරි ප්‍රශ්න කලාම තමන්ගෙ බිලීෆ් එකට ත්‍රෙට් එකක් වෙනවා නම් අම්මට කියාගෙන එන අයනෙ හරි මේකයි මට ආපු ප්‍රශ්නෙ ඔයගොල්ලො අනිවා දන්නවා ඇතිනෙ කෘතිම බුද්ධි ගැන, කෘතිම බුද්ධියක් සහ චැට්බොට් කෙනෙක් හෝ පසනල් ඇසිස්ටන්ට් ල පටලෝගන්න එපා ( ඇපල් සිරි, මයික්‍රොසොෆ්ට් කොටානා වගේ අය ඇසිස් ල ) සහ ඔයාල දන්නවා ඇති දැනට අපිට මදි කම්පියුටින් පවර් එක විතරයි කෘතිම බුද්ධිකට, තව අවුරුදු 10-15කින් අනිවා ඒකත් හරි, ඒ කියන්නෙ අපේ මොලේ තරම්ම කම්ප්ලෙක්ස් කෘතිම බුද්ධික් හදන්න පුලුවන් ( නිකමට බලන්න අවුරුදු 10කට කලින් අපිට තිබ්බ තාක්ශනේ, අපි ඉස්කොලෙ යන කාලෙ, හීනකින් වත් හිතුවද මේ දැන් තියෙන තත්වේ එයි කියලා ) ඉලඟට කියන්න තියෙන එක තමා අපේ සිතුවිලි කියල අපි හිතන දේවල් කියන්නෙ නියුරෝන වල ක්‍රියාකරකම් කියල දැනගන්න එක, සමහර අය මේක පිලිගන්නෙ නෑ මොකද හිතන්නෙ "හිතකින්" කියල ගොඩක් අයගෙ ඔලු වලට කාවැදිල කෙටිලා තියෙන නිසා, එහෙම අයත් මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට කියවන්න එපා තෙරුමක් නෑනෙ.. බටහිර විද්‍යාව යකූ ගාන අයත් යන්න ඈ, බටහිර විද්‍යාව කියල එකක් නෑ ඔක්කොම විද්‍යාව, ඒක එක පැත්තකට තියෙන එකක් නෙමෙ, එහෙම කියන වගේ අය නිසා තමා ඉස්සර බැග්ඩෑග් වල අච්චර ලොකු මොල කාරයො ඉඳල දැන් එකෙක් නැත්තෙ, ඇල්ගොරිදම්ස්, ඇල්ජිබ්රා කියන වචනම ඇරබික් ඔරිජින් එකක් තියෙන්නෙ, අහසෙ තරු වලින් 2/3ක් ඇරබික් ඔරිජින් එකක් තියෙන්නෙ, එහෙම තිබිල දැන් සයන්ස් වලට නොබෙල් එකක් ගත්ත මුස්ලිම් අය ඉන්නෙ 1නයි, ඒ ඔහොම බ්ලොක් කරන නිසා තමා, යුදෙව්වන්ගෙන් 3/4ක් දිනාගෙන තියෙන්නෙ සයන්ස් වලට නොබෙල් අපේ මතකයක් තියෙන්නෙත් මොලේ ස්ටෝ වෙලා කියල දන්නවා ඇතිනෙ, ඔලුව හය්යෙන් කොහෙ හරි වැදුන අයගෙ මතක නැති වෙන්නෙ ඒකයි ( මොලෙ මතකය සෙව් වෙන්නෙ නෑ කියන අයට කිව්වෙ ලොල් ) වැඩි දුර ඉගෙනගන්න ආස අය රෙට්රොග්රෙඩ් ඇම්නීසියා කියන තත්වය හොයල බලන්න..මේ අයට තමන්ගෙ අතීතය මතක නෑ, ඒත් භාශාව, භාන්ඩ හැසිරවීම වගේ දේවල් මතකයි, ඒ ප්රොසිඩියල් මෙමරි එක තියෙන්නෙ මොලෙ වෙනම කොටසක නිසා මේ වෙනකොට හිත කියන්නෙ මොලෙ වෙන ක්‍රියාකරකමත් "වෙන්නත් පුලුවන්" කියන තැනට ඇවිත් ඇති කියල මම හිතනවා මේක කියොන අය දැන් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ කෘතීම බුද්ධිය අපේ මොලෙ තත්වෙට ආවම කන්චස්නස් එකක් ආවම ( එන්නෙ නෑ යකූ විද්‍යාව බොරු යකූ ගාන අය යන්න ප්ලීස්, විද්‍යාවෙන් හොයගාත්ත ෆෝන් එකෙන් හෝ පරිගනකයෙන්, එකෙන්ම හොයාගත්ත සැටලයිට් වලින්, එකෙන් හොයාගත්ත ඉන්ටනෙට් එකෙන්, සකිට් වලින්, ඩෙටා ප්‍රොසෙසින් මෙතඩ් වලින්, ඒ බෙහෙත් බීල, ඒ ඇඳුම් ඇන්දගෙන බොරු යකූ ගාන මිනිස්සුනෙ ඉන්නෙ ) ඒකෙන් තීරනයක් ගත්ත කියමු අරාබියෙ ඉන්න මිනිස්සු ලෝකෙට කරදරයක් කියල මිශයිලයක් ගහන්න ඕනි කියලා ඔන්න ගහලා මිනිස්සු මැරුවා කියමු එකෙන් පින් පව් වෙනවද එතකොට? දැන් කෙනෙක්ට කියනන් පුලුවන් හදපු එකාටයි පව් කියලා කෘතීම බුද්ධියක් කියන්නෙ එහෙම එකක් නෙමේනෙ, පොඩි ලදරුවෙක් වගේ තමන්ම ඉගෙනගන්න එකක්නෙ, කෘතීම බුද්ධියක් කරන දෙවල් වලට පව් කියනව නම් පොඩි ලමයෙක් කරන එවාට ඒ ලමය හදපු දෙමාපියන්ට පව් සිද්ද වෙන්නෙ නෑනෙ, එහෙනම්ම්ම් කෘතීම බුද්ධිය හදපු කෙනා ඒක සෙල්ෆ් ලනින් වලින් මෙතඩ් එකකට හැදුවම ඒ තීරන ගන්නෙ කෘතීම බුද්ධිය නම් පව් සිද්ද වෙන්න ඕනි කෘතීම බුද්ධියටනෙ හරි එතකොට ඒ කියන්නෙ, කෘතීම බුද්ධියක් මොලයකට සමාන උන ගමන් එතන ආතමයක් ( බෞද්ද දර්ශනේ ආතමයක් නෑ තමා, මන් මෙතන ආත්මය කිව්වෙ මැරුන කෙනෙක් ආයෙ ඉපදෙන එකට කියල හිතන්නකො ) ඇති වෙනවද? ඒ කියන්නෙ කෘතීම බුද්ධියත් ජීවියෙක් වෙනවද? නැතනම් ආතමයක් හෝ සසරක් නැද්ද? එතන ජීවියෙක් හටගන්නවා නම් බුද්දාගමේ ජීවියෙක් හටගන්න තියෙන්න ඕනි කරුනු 5 බොරු වෙනවා නෙද? ( මව පියා එකතු විම , බ්ලා බ්ලා ඉතුරු ටික මතක නෑ මේකට රිප්ලයි කරන්න එන අය දන්නවා ඇතිනෙ ) එතකොට ඒ කෘතිම බුද්ධිය තව ඒ වගේ කොපීස් හදන්න ගත්තොත් ඒවත් ජීවින්ද? ඒව කරන වැඩ වල පින් පව් සිද්ද වෙන්නෙ කාටද? වෙන්නෙ නැද්ද? ---------- හරි උත්තරයක් දෙන්න කෑගහන බනින රිප්ලයි ඕනි නෑ නොදන්න නිසයි ඇහුවෙ ටැග් මොනව දැම්මත් කමක් නෑ මන් ( මේ ත්‍රෙඩ් එක දාපු මම ) දන්නෙ නෑ ගගා කෑගහන්න එපා නොදන්න නිසා තමා ඇහුවෙ රෙප් කපන්න බැරි නම් ඔක්කොම ටික රතු කලත් මට නම් කමක් නෑ පුලුවන් නම් කවුරු හරි මේක මෙහෙමයි මෙහෙමයි කියල තෙරුම් කරල උත්තරයක් දාන්න එහෙනම් ජය වෙවා :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom