Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ  ) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව. මේව එකක්වත් සෘජු ප්රත්යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්රත්යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව. ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්) මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.

අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.

බුද්ධාගමේ ආත්මයක් නෑ ඒ වුනාට සම්මුති වශයෙන් භාවිතයේ පහසුව තකා ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යන චිත්තක්ශන පරම්පරාවට ආත්මය කියල ව්‍යවහාර කරමුකො. මිනිස්සු මැරුනත් මේ ආත්මය ඉතුරු වෙනව. ඒක තමා අපි ආයෙ ගිහිං ඉපදෙන්නෙ අපිට කර්මය පල දෙන්නෙ අපි කර්ම කරන්නෙ. ඉතිං මේ ආත්මෙකට ඇවිත් හේත්තු වෙන්න ඕනෙ අවශ්‍යතා කෘතිම බුද්ධීයෙන් ඇති කරන කෘතිම consciousness එක තෘප්ත කලොත් කෘතිම බුද්ධියටත් ආත්මයක් ආවෑකි. එතකොට ඒකට කලින් කරපු කර්ම බලපායි ඌ කරන දේවල් වලිං කර්ම රැස් කරයි. එහෙම එන්න අවශ්‍යතා සැපිරුවෙ නැත්තං ඒක නිකංම උගෙ තියෙන කෘතිම ගණනය කිරීම් වලිං ගන්න තීරණයක් නිසා සිද්ධ වෙච්ච තවත් එක සිදුවීමක් විතරයි. ස්වභාවික උදාහරෙණකට අපි සතෙක් මැරුවොත් අපි කර්මය රැස් කරනව ඒක් බාඳුරා මලක් සත්තු මැරුවට ඒකට කර්මයක් සිද්ද වෙන්නෑ ආත්මයක් නැති නිසා. ඒක නිකංම ඒ ගහේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරයි.

ඊලඟ ලොකුම ප්‍රශ්නෙ කොහොමද කෘතිම බුද්ධිය කර්ම රැස් කරනවද නැද්ද කියල දැනගන්නෙ කියන එක. ඒක ඉතිං විද්‍යාවට (බටහිර කියන්න එපා කිව්ව නිසා කිව්වෙ නෑ  ) දැනගන්න ක්‍රමයක් නෑ. කර්මය කියන්නෙ විද්‍යාවෙ ගුරුත්වාකර්ශනය අරක මේක වගේ කරපුවට පලදෙන එක තීරණය කරන්න බුදුන් වහන්සේ හෝ ඊටත් පෙර කර්මය ගැන දේශනා කරපු අනික් ශාස්තෘවරු හදපු ප්‍රවාදයක් නෙමේ. ඒ සංස්කෘතීන් වලයි අද බටහිර සංස්කෘතියෙයි දැනුම නිර්මාණය කලේ ක්‍රම දෙකකට. බටහිර කරන්නෙ ප්‍රවාදයක් හදල ඒකෙන් ස්වභාවිකව වෙන සංසිද්ධි පැහැදිලි කල හැකිද බලල ඒකෙන් දිගටම අලුත් ඊට වඩා හොඳ එකක් හදනකං සිදුවීම් පුරෝකථනය කිරීම. බුද්ධ කාලීන හා ඊට පෙර පෙරදිග දැනුම හැදුවෙ කෙලින්ම සෘජු ප්රත්යක්ශ වලිං. ඇස් පේන කෙනාට ඇස් නොපෙනෙන කෙනාට ගෝචර කරගන්න බැරි පාට වගේ කන් ඇහෙන කෙනාට කන් නෑහෙන කෙනාට ගෝචර කරගන්න බැරි ශබ්දය වගේ මනස දියුණු කල කෙනාට මනස දියුණු නොකල කෙනාට ගෝචර නොවෙන කර්මය කර්මඵලය වගේ දේවල් ප්රත්යක්ශ වශයෙන් ගෝචර වෙනව. අපි පාට දකිනව වගේ ඒ කෙනාට ජීවියෙක් දිහා මනසින් බලල හිතක් තියෙනද, කර්ම රැස් කරනවද, කර්ම ඵල දෙනවද, මොනාද රැස් කරන කර්ම, මොනාද පලදෙන කර්ම වගේ දේවල් ගෝචර වෙනව. ඉතිං කෘතිම බුද්ධියකට කර්ම රැස් වෙනවද කියල තීරණය කරන්න තියෙන ක්‍රමේ මනස දියුණු කල කෙනෙක් දියුණු කල මනසින් කෘතිම බුද්ධිය දිහා බලල හිත් කර්ම ඵල ක්‍රියාකරනවද කියල ගෝචර කරගැනීම විතරයි.

තව ඉතිං විද්‍යාවෙ (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ  ) සංඛ්‍යානය පාවිච්චි කරල තීරණ ගන්න ක්‍රමේට ගියොත් අපිට පුලුවන් කෘතිම බුද්ධියට සත්තුන්ට හානි කරන්න පුලුවන් රොබෝ අත් වගේ සෙට් කල්ල ඌ ලව්වා සත්තුන්ට හානි කල්ල ඒ හානි වලට අනුරූප වෙන විදිහට කෘතිම බුද්ධියටත් මොනා හරි අපහසුතා විඳින්න වෙනවද කියල බලන්න. ඒත් ඉතිං කර්ම රැස් කරනවනං ඵල දෙන්න සමහර විට අවුරුදු ලක්ශ ගානක් යන්නත් පුලුවන් නිසා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි

[QUOTE="WhiteWalker, post: 21306691, member: 548558"] [SIZE="4"]ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව. මේව එකක්වත් සෘජු ප්රත්යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්රත්යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව. ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්) මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක. අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට. බුද්ධාගමේ ආත්මයක් නෑ ඒ වුනාට සම්මුති වශයෙන් භාවිතයේ පහසුව තකා ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යන චිත්තක්ශන පරම්පරාවට ආත්මය කියල ව්‍යවහාර කරමුකො. මිනිස්සු මැරුනත් මේ ආත්මය ඉතුරු වෙනව. ඒක තමා අපි ආයෙ ගිහිං ඉපදෙන්නෙ අපිට කර්මය පල දෙන්නෙ අපි කර්ම කරන්නෙ. ඉතිං මේ ආත්මෙකට ඇවිත් හේත්තු වෙන්න ඕනෙ අවශ්‍යතා කෘතිම බුද්ධීයෙන් ඇති කරන කෘතිම consciousness එක තෘප්ත කලොත් කෘතිම බුද්ධියටත් ආත්මයක් ආවෑකි. එතකොට ඒකට කලින් කරපු කර්ම බලපායි ඌ කරන දේවල් වලිං කර්ම රැස් කරයි. එහෙම එන්න අවශ්‍යතා සැපිරුවෙ නැත්තං ඒක නිකංම උගෙ තියෙන කෘතිම ගණනය කිරීම් වලිං ගන්න තීරණයක් නිසා සිද්ධ වෙච්ච තවත් එක සිදුවීමක් විතරයි. ස්වභාවික උදාහරෙණකට අපි සතෙක් මැරුවොත් අපි කර්මය රැස් කරනව ඒක් බාඳුරා මලක් සත්තු මැරුවට ඒකට කර්මයක් සිද්ද වෙන්නෑ ආත්මයක් නැති නිසා. ඒක නිකංම ඒ ගහේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරයි. ඊලඟ ලොකුම ප්‍රශ්නෙ කොහොමද කෘතිම බුද්ධිය කර්ම රැස් කරනවද නැද්ද කියල දැනගන්නෙ කියන එක. ඒක ඉතිං විද්‍යාවට (බටහිර කියන්න එපා කිව්ව නිසා කිව්වෙ නෑ :sorry: :sorry:) දැනගන්න ක්‍රමයක් නෑ. කර්මය කියන්නෙ විද්‍යාවෙ ගුරුත්වාකර්ශනය අරක මේක වගේ කරපුවට පලදෙන එක තීරණය කරන්න බුදුන් වහන්සේ හෝ ඊටත් පෙර කර්මය ගැන දේශනා කරපු අනික් ශාස්තෘවරු හදපු ප්‍රවාදයක් නෙමේ. ඒ සංස්කෘතීන් වලයි අද බටහිර සංස්කෘතියෙයි දැනුම නිර්මාණය කලේ ක්‍රම දෙකකට. බටහිර කරන්නෙ ප්‍රවාදයක් හදල ඒකෙන් ස්වභාවිකව වෙන සංසිද්ධි පැහැදිලි කල හැකිද බලල ඒකෙන් දිගටම අලුත් ඊට වඩා හොඳ එකක් හදනකං සිදුවීම් පුරෝකථනය කිරීම. බුද්ධ කාලීන හා ඊට පෙර පෙරදිග දැනුම හැදුවෙ කෙලින්ම සෘජු ප්රත්යක්ශ වලිං. ඇස් පේන කෙනාට ඇස් නොපෙනෙන කෙනාට ගෝචර කරගන්න බැරි පාට වගේ කන් ඇහෙන කෙනාට කන් නෑහෙන කෙනාට ගෝචර කරගන්න බැරි ශබ්දය වගේ මනස දියුණු කල කෙනාට මනස දියුණු නොකල කෙනාට ගෝචර නොවෙන කර්මය කර්මඵලය වගේ දේවල් ප්රත්යක්ශ වශයෙන් ගෝචර වෙනව. අපි පාට දකිනව වගේ ඒ කෙනාට ජීවියෙක් දිහා මනසින් බලල හිතක් තියෙනද, කර්ම රැස් කරනවද, කර්ම ඵල දෙනවද, මොනාද රැස් කරන කර්ම, මොනාද පලදෙන කර්ම වගේ දේවල් ගෝචර වෙනව. ඉතිං කෘතිම බුද්ධියකට කර්ම රැස් වෙනවද කියල තීරණය කරන්න තියෙන ක්‍රමේ මනස දියුණු කල කෙනෙක් දියුණු කල මනසින් කෘතිම බුද්ධිය දිහා බලල හිත් කර්ම ඵල ක්‍රියාකරනවද කියල ගෝචර කරගැනීම විතරයි. තව ඉතිං විද්‍යාවෙ (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) සංඛ්‍යානය පාවිච්චි කරල තීරණ ගන්න ක්‍රමේට ගියොත් අපිට පුලුවන් කෘතිම බුද්ධියට සත්තුන්ට හානි කරන්න පුලුවන් රොබෝ අත් වගේ සෙට් කල්ල ඌ ලව්වා සත්තුන්ට හානි කල්ල ඒ හානි වලට අනුරූප වෙන විදිහට කෘතිම බුද්ධියටත් මොනා හරි අපහසුතා විඳින්න වෙනවද කියල බලන්න. ඒත් ඉතිං කර්ම රැස් කරනවනං ඵල දෙන්න සමහර විට අවුරුදු ලක්ශ ගානක් යන්නත් පුලුවන් නිසා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි :no: :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom