Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

whitewalker : ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ  ) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව.

me : එහෙම නෙමේ වෙන්නෙ මතකය, සිතුවිලි හටගන්නෙ නියුරෝන වල ඇති වෙන පල්ස් එක මත, මොලයේ සමහර නියුරෝන වලට හානි උනාම සමහර දෙවල් හිතන්න බැරි, මතකය අඩු වෙන්නෙ, නැති වෙන්නෙ ඒකයි, ඒ නැතුව සිතුවිලි වලට සාපෙක්ශව මොලයේ වෙනස් කම් වෙනවා නෙමේ

whitewalker : මේව එකක්වත් සෘජු ප්රත්යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්රත්යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව.

me : මේ කොටසෙන් මේක උනා කියන්න තරම් තාම දියුනු නෑ නිරෝන කනෙක්ශන් ප්‍රමාණය බිලියන 100කටත් වැඩි, නමුත් වෙන්නෙ මේ කොටසින් කියලා ඔප්පු කරන් ඒවට බෙහෙතුත් කරන්න පටන් අරන් ඉවරයි ( අනිවර්යෙන් දන්න උදාහරනෙ තමා පිස්සන්ට ඔලුවට කරන්ට් එක අල්ලනව කියන්නෙ )

whitewalker : ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්)

me : හැමදෙයක්ම විද්‍යාවෙන් කියන්න බෑ තමා, ලොජිකලි වත් කියන්න පුලුවන් නම් ඒ ඇති එහෙමත් බැරි එකනෙ වැඩේ

whitewalker : මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.

me : චේතනාව = සිතුවිල්ල = සිතුවිලි කියන්නෙ නියුරෝන අතර ඇතිවෙන පල්සස්

whitewalker : අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.

me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

ituru tika ilanga reply eke

[QUOTE="DragonD, post: 21306732, member: 146813"] [COLOR="Blue"][SIZE="3"]whitewalker : ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව.[/SIZE][/COLOR][SIZE="3"] me : එහෙම නෙමේ වෙන්නෙ මතකය, සිතුවිලි හටගන්නෙ නියුරෝන වල ඇති වෙන පල්ස් එක මත, මොලයේ සමහර නියුරෝන වලට හානි උනාම සමහර දෙවල් හිතන්න බැරි, මතකය අඩු වෙන්නෙ, නැති වෙන්නෙ ඒකයි, ඒ නැතුව සිතුවිලි වලට සාපෙක්ශව මොලයේ වෙනස් කම් වෙනවා නෙමේ [COLOR="blue"]whitewalker : මේව එකක්වත් සෘජු ප්රත්යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්රත්යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව. [/COLOR] me : මේ කොටසෙන් මේක උනා කියන්න තරම් තාම දියුනු නෑ නිරෝන කනෙක්ශන් ප්‍රමාණය බිලියන 100කටත් වැඩි, නමුත් වෙන්නෙ මේ කොටසින් කියලා ඔප්පු කරන් ඒවට බෙහෙතුත් කරන්න පටන් අරන් ඉවරයි ( අනිවර්යෙන් දන්න උදාහරනෙ තමා පිස්සන්ට ඔලුවට කරන්ට් එක අල්ලනව කියන්නෙ ) [COLOR="blue"]whitewalker : ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්) [/COLOR] me : හැමදෙයක්ම විද්‍යාවෙන් කියන්න බෑ තමා, ලොජිකලි වත් කියන්න පුලුවන් නම් ඒ ඇති එහෙමත් බැරි එකනෙ වැඩේ [COLOR="blue"]whitewalker : මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.[/COLOR] me : චේතනාව = සිතුවිල්ල = සිතුවිලි කියන්නෙ නියුරෝන අතර ඇතිවෙන පල්සස් :P [COLOR="blue"]whitewalker : අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.[/COLOR] me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද? ituru tika ilanga reply eke[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom