Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාරණයේදී ඔය කියනා කෘතීම බුද්ධිය මිනිස්සු මැරුවොත් එකේ අකුසලය, ඔය බුද්ධිය නිර්මාණය කෙරු තැනැත්තාට යන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ඒක හදන තැනැත්තා මේ බුද්ධිය නිර්මාණය කරන්නේ අනාගතයේදී මේක සත්ව ඝාතනය කරන්න ඉඩ තියෙනවා කියලා දැනගෙනම මේ බුද්ධිය නිපදවුවොත් විතරයි.

දැන් යම් අයෙක්ට ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න නං පහත කරනා පහ සම්පුර්ණ වෙන්න ඕනි.

1)පණ ඇති සත්වයෙක් ඉන්න ඕනි.

2)ඒ සත්වයාට පණ තියෙනවා කියලා දැන ගන්න ඕනි.

3)ඒ සත්වයා ඝාතනය කිරීමේ චේතනාවක් එන්න ඕනි.

4)සත්වයා ඝාතනය කරන්න උප්‍රකමයක් යොදවන්න ඕනි.

5)ඒකෙන් ඒ සත්වයා මරණයට පත් වෙන්න ඕනි. (අනාගතයේදී හෝ)

මේ කරනා වලදී කෘතීම බුද්ධිය කියන දේ ගැනෙන්නේ සත්වයා ඝාතනය භාවිතා කරන උපක්‍රමය විදියට.

තවත් සරලව කිව්වොත් මෙහෙම ගන්න. ඔන්න කැලයක ඉන්නවා කොටියෙක්. යමිකිසි පුද්ගලයෙක්ට අවශ්‍ය වෙනවා මේ සතාව මරාදමන්න. ඔහු කරන්නේ කැලයට ගිහිං ලොකු වලක් හාරලා තියලා එනවා මේකට වැටිලා කොටියා මැරිලා ඉදියි කියලා හිතලා. හැබැයි පහුවදා ගිහිං බලද්දී මැරිලා තියෙන්නේ වෙනින් සතෙක්. එතකොට ඔහුට ප්‍රාණ ඝාත අකුසලය වෙන්නේ නෑ. මොකද ඔහුගේ චේතනාව තිබුනේ වෙනින් සතෙකු මරා දැමීම නෙමෙයි, කොටියා මරා දැමීම නිසා.

හැබැයි මේ පුද්ගලයා වලක් හාරලා එනවා අර කිව්ව නිශ්චිත කොටියා නැතුව ඕනි සතෙක් මැරිලා හිටියා නං හොදයි කියලා. එහෙනං අර වලට වැටිලා සතුන් මිය යන වාරයක් පාසාම පාසාම ඒ තැනැත්තාට ප්‍රාණ ඝාත අකුසලය වෙනවා.

ඒ වගේම ප්‍රාණ ඝාතන අකුසලය සිදුවන විදියත් වෙනස්. ඒක තව උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔන්න දැන් ඉන්නවා කියලා හිතන්න කුරුල්ලෙක්. යම්කිසි ළමයෙක් කුරුල්ළාව මරන්න ඕනි කියලා හිතං ගලකින් ගහනවා. හැබැයි ඒ ගල් පහර නිසා කුරුල්ලා ඒ මොහොතේ මිය යන්නේ නෑ. ඒ ගල්පහර නිසා කුරුල්ලාගේ අත්තටු බිදීයාම විතරයි වෙන්නේ. ඒ නිසා ඒ සතාට කෑම හොයාගන්න වෙන්නේ නෑ. මොකද පියබන්න බැරි නිසා. මේ හේතුව නිසා කුරුල්ලා අනාගතයේ දවසක මියයනවා. හැබැයි එහෙම උනොත් අර කිව්ව කුරුල්ලා මිය යන්න කලින්ම ඔහුට ප්‍රාණ ඝාත අකුසලය සිද්ධ වෙලා ඉවරයි.

එතකොට ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී සලකාබලන්න වෙන්නේ ඒ කෘතීම බුද්ධිය නිපදවීමේදී ඒ තැනැත්තාට තිබුණු චේතනාව මොකක්ද කියලා. ඔහුගේ චේතනාවේ තිබුනා නං අනාගතයේ දවසක මේ වැඩසටහන තනිවම ක්‍රියාත්මක වෙලා මිනිස්සු මරයි කියලා, ඒ වැඩසටහන මිනිස්සු මරණ වාරයක් පාසා පාසා මේක නිපදවූ පුද්ගලයාට ප්‍රාණ ඝාත අකුසලය සිද්ද වෙනවා. මේ වැඩසටහන තව වැඩසටහනක් හදලා ඒක මිනිස්සු මැරුවත්, මේ වැඩපිළිවෙලේ ආරම්භයකට අකුසලය සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න කෘතීම බුද්ධියට කුසල්, අකුසල් සිදුවන්නේ නැහැ. මොකද ඒකට විඥාණයක් නැහැ. එහෙනම් අර උඩින් කිව්ව උදාහරණ වලදී කැලයේ හාරලා තියෙන්නේ 'වලක්'. ඒකටත් අකුසල් සිද්ධ වෙන්න ඕනි, කුරුල්ලාට එල්ලවන 'ගල්ගෙඩියටත්' අකුසලයක් සිද්ද වෙන්න ඕනි. ඒත් එහෙම වෙන්නේ නැහැනි. අකුසලය සිද්ද වෙන්නේ පුද්ගලයාට මිසක් පණනැති දේට නොවේ.

ඒ වගේම මේ තැනැත්තාගේ හිතේ අදාළ කෘතීම බුද්ධිය නිපදවීමේදී අනාගතයේ මේක දියුණු වෙලා මිනිස්සු මරයි කියලා එහෙම දෙයක් ගැන කිසිදු චේතනාවක් නැත්තම් ඔහුට අකුසලයක් වෙන්න විදියක් නැහැ.

ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලි ඇතැයි කියා සිතමි.

[QUOTE="Kalyana_Mithraya, post: 21307279, member: 561809"] [SIZE=3]මේ කාරණයේදී ඔය කියනා කෘතීම බුද්ධිය මිනිස්සු මැරුවොත් එකේ අකුසලය, ඔය බුද්ධිය නිර්මාණය කෙරු තැනැත්තාට යන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ඒක හදන තැනැත්තා මේ බුද්ධිය නිර්මාණය කරන්නේ අනාගතයේදී මේක සත්ව ඝාතනය කරන්න ඉඩ තියෙනවා කියලා දැනගෙනම මේ බුද්ධිය නිපදවුවොත් විතරයි. දැන් යම් අයෙක්ට ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න නං පහත කරනා පහ සම්පුර්ණ වෙන්න ඕනි. 1)පණ ඇති සත්වයෙක් ඉන්න ඕනි. 2)ඒ සත්වයාට පණ තියෙනවා කියලා දැන ගන්න ඕනි. 3)ඒ සත්වයා ඝාතනය කිරීමේ චේතනාවක් එන්න ඕනි. 4)සත්වයා ඝාතනය කරන්න උප්‍රකමයක් යොදවන්න ඕනි. 5)ඒකෙන් ඒ සත්වයා මරණයට පත් වෙන්න ඕනි. (අනාගතයේදී හෝ) මේ කරනා වලදී කෘතීම බුද්ධිය කියන දේ ගැනෙන්නේ සත්වයා ඝාතනය භාවිතා කරන උපක්‍රමය විදියට. තවත් සරලව කිව්වොත් මෙහෙම ගන්න. ඔන්න කැලයක ඉන්නවා කොටියෙක්. යමිකිසි පුද්ගලයෙක්ට අවශ්‍ය වෙනවා මේ සතාව මරාදමන්න. ඔහු කරන්නේ කැලයට ගිහිං ලොකු වලක් හාරලා තියලා එනවා මේකට වැටිලා කොටියා මැරිලා ඉදියි කියලා හිතලා. හැබැයි පහුවදා ගිහිං බලද්දී මැරිලා තියෙන්නේ වෙනින් සතෙක්. එතකොට ඔහුට ප්‍රාණ ඝාත අකුසලය වෙන්නේ නෑ. මොකද ඔහුගේ චේතනාව තිබුනේ වෙනින් සතෙකු මරා දැමීම නෙමෙයි, කොටියා මරා දැමීම නිසා. හැබැයි මේ පුද්ගලයා වලක් හාරලා එනවා අර කිව්ව නිශ්චිත කොටියා නැතුව ඕනි සතෙක් මැරිලා හිටියා නං හොදයි කියලා. එහෙනං අර වලට වැටිලා සතුන් මිය යන වාරයක් පාසාම පාසාම ඒ තැනැත්තාට ප්‍රාණ ඝාත අකුසලය වෙනවා. ඒ වගේම ප්‍රාණ ඝාතන අකුසලය සිදුවන විදියත් වෙනස්. ඒක තව උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔන්න දැන් ඉන්නවා කියලා හිතන්න කුරුල්ලෙක්. යම්කිසි ළමයෙක් කුරුල්ළාව මරන්න ඕනි කියලා හිතං ගලකින් ගහනවා. හැබැයි ඒ ගල් පහර නිසා කුරුල්ලා ඒ මොහොතේ මිය යන්නේ නෑ. ඒ ගල්පහර නිසා කුරුල්ලාගේ අත්තටු බිදීයාම විතරයි වෙන්නේ. ඒ නිසා ඒ සතාට කෑම හොයාගන්න වෙන්නේ නෑ. මොකද පියබන්න බැරි නිසා. මේ හේතුව නිසා කුරුල්ලා අනාගතයේ දවසක මියයනවා. හැබැයි එහෙම උනොත් අර කිව්ව කුරුල්ලා මිය යන්න කලින්ම ඔහුට ප්‍රාණ ඝාත අකුසලය සිද්ධ වෙලා ඉවරයි. එතකොට ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී සලකාබලන්න වෙන්නේ ඒ කෘතීම බුද්ධිය නිපදවීමේදී ඒ තැනැත්තාට තිබුණු චේතනාව මොකක්ද කියලා. ඔහුගේ චේතනාවේ තිබුනා නං අනාගතයේ දවසක මේ වැඩසටහන තනිවම ක්‍රියාත්මක වෙලා මිනිස්සු මරයි කියලා, ඒ වැඩසටහන මිනිස්සු මරණ වාරයක් පාසා පාසා මේක නිපදවූ පුද්ගලයාට ප්‍රාණ ඝාත අකුසලය සිද්ද වෙනවා. මේ වැඩසටහන තව වැඩසටහනක් හදලා ඒක මිනිස්සු මැරුවත්, මේ වැඩපිළිවෙලේ ආරම්භයකට අකුසලය සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න කෘතීම බුද්ධියට කුසල්, අකුසල් සිදුවන්නේ නැහැ. මොකද ඒකට විඥාණයක් නැහැ. එහෙනම් අර උඩින් කිව්ව උදාහරණ වලදී කැලයේ හාරලා තියෙන්නේ 'වලක්'. ඒකටත් අකුසල් සිද්ධ වෙන්න ඕනි, කුරුල්ලාට එල්ලවන 'ගල්ගෙඩියටත්' අකුසලයක් සිද්ද වෙන්න ඕනි. ඒත් එහෙම වෙන්නේ නැහැනි. අකුසලය සිද්ද වෙන්නේ පුද්ගලයාට මිසක් පණනැති දේට නොවේ. ඒ වගේම මේ තැනැත්තාගේ හිතේ අදාළ කෘතීම බුද්ධිය නිපදවීමේදී අනාගතයේ මේක දියුණු වෙලා මිනිස්සු මරයි කියලා එහෙම දෙයක් ගැන කිසිදු චේතනාවක් නැත්තම් ඔහුට අකුසලයක් වෙන්න විදියක් නැහැ. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලි ඇතැයි කියා සිතමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom