Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me : ඒ දෙක දෙකක් කියල හිතන එක තමා ප්‍රශ්නේ

ඔව් පංචේන්ද්‍රියන්ගෙන් විතරක් ලෝකෙ දකිද්දි එහෙම හිතෙන එක සාධාරණයි ඒ වුනාට දෙක දෙකක්

me : කෙටි උත්තරයක්වි ධෙන්නම් , නිගමන විතර නම් පිස්සන්ගේ ඔලුවට කරන්ට් එක අල්ලන්නේ මොකෝ

මොලේ වෙනස් කම් කරන්න. විද්‍යාවෙ ප්‍රවාද වලිං ප්‍රයෝජනයක් ගන්න බෑ කියල මම කිව්වෙ නෑ. ඒව ප්‍රායෝගිකව යොදාගන්න යම්තාක් දුරකට හරි. වැරැද්ද තියෙන්නෙ ඒ ප්‍රවාද වලිං සියල්ලම පැහැදිලි වෙනවා කියල ගන්න තැන. එහෙම අරං ඒ ප්‍රවාදෙන් පැහැදිලි කරන්න බැරි සේරම මිථ්‍යාවයි කියල ප්‍රතික්ශේප කිරීමේ.

me : ලොජිකලි නෙමේ, එක පොතක් සෝස් එකක් විදිහට අරන් එකම කන්ඵර්ම් කරන්න යන එකනේ කරන්නේ ( මම මගෙ එක කන්ඵර්ම් කරන්න යනවා වගෙ හෙහ් හේ )

ඉතිං ගත්තු එකපොත හරිනෙ බං හරි දේ confirm නොකර මොකක්ද කරන්න කියන්නෙ ?

me : ඔෆ් කරන එකාට පව්ද ? ඒ පවා මිනිස් ඝාතනයකට සමානධ ? එන්ටර් වෙනවා නම් වින්නානය ( ලියන් ධන්නේ නේ , ගුගල් ඉන්පුට් ටුල් ) මොකක් පදනම් කරගෙනධ තියෙන්නේ, මොක්ධ ජිඉවීන්ගේ තියෙන්නේ හදවත මුල් කරගෙනලුනේ බවුද්ද ධර්ශනයට අනුව

ඌ ජීවියෙක් වුනොත් off කලාම මැරෙනවනං පව් තමා. හදවත මුල් කරං පැවතීම ගැන මටත් හරි හැටි අදහසක් නෑ

me : එහෙම කියන්න බෑනේ , එතකොට අනිත් අයට අන්ධ විස්වාසෙන් පිළිගන්න කිව්වා වෙනවනේ

ඒක තමා නිකංම පිලිගන්න කියන්නැතුව ඒව දකින්න කරන්න ඕනෙ භාවනා, බුද්ධත්වයට පසේබුදු අර්හත් ඵලයන්ට පත්වෙන්න පුලුවන් මාර්ගය කියල දීල තියෙන්නෙ. ඒ මාර්ගයේ ගියාම ඒ සේරම ප්රත්යක්ශ වෙනව. මෙතන වෙලා තියෙන්නෙ ඒ මාර්ගෙ යන්නත් කැමති නෑ ඒ මාර්ගෙ ගිය අය ප්රත්යක්ශයෙන් දැනගෙන කියන දෙයක් පිලිගන්නත් කැමති නෑ. හරියට ගුරුවරය පයිතගරස් ප්‍රමේයය ගැන කියාදෙද්දි ඒක පිලිගන්නෙත් නෑ ඔප්පු කරගන්න විදිහ කිව්වාම ඒක ඔප්පු කරල බලන්නෙත් නෑ අන්ධ විශ්වාසෙ අන්ධ විශ්වාසෙ කිය කිය ප්‍රතික්ශේප කර කර ඉන්නව.

me : බවනාවෙන් මනස ධියුනු වෙනවා ඇත්තේ කොහොමද ? එකෙන් කරන්න පුළුවන් තේරුම් ගැනීම විතරධ නැත්නම් මැජික් දේවලුත් කරේකිද ?

වෙනවා ඇත්තේ කොහොමද කියල දන්න තරමින් දේශනා කල්ල නෑ වෙනවා කියල විතරයි තියෙන්නෙ. වෙන විදිහ කිව්වත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න ඇති. නැත්තං වෙන විදිහ සංසාර ගමන නිමා කරන්න වැදගත් නොවෙන නිසා දේශනා නොකර ඉන්න ඇති.බුදු හාමුදුරුවො කොහොමත් දන්න දේවල් වලිං සංසාර ගමන නිමා කරන්න අත්‍යාවශ්‍යම දේවල් ටිකක් විතරයි දේශනා කලේ. අනික්ව කවුරු හරි ප්‍රශ්න අහපු වෙලාවල් වල වගේ දේශනා කරපුව. ඔය සේරමයි ඒ සේරම දැනගත්තාම ඇති වෙන අනික් ප්‍රශ්න සේරටමයි උත්තර දේශනා කරන්න හිටිය නං සංසාරය ඉවර කරන විදිහ දේශනා කරන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ

me : පරම සතයක් නම් තර්කෙන් බිදින්න බැරි එකක් වෙන්න ඔඑනි නේද ?

මොන තර්කෙන්ද ? ඇරිස්ටෝටල්ලලගෙ ද්වීකෝටිකය පදනම් වෙච්ච තර්කෙන්ද ? තර්කයට පදනම වෙන්නෙත ගන්න axiom වල නිරවද්‍යතාවය. axiom වලට පදනම් වෙන්නෙ අවබෝධය. පෘතග්ජනයන්ගෙ අවබෝධයෙන් හදාගන්න axiom සර්වඥතාඥානයටත් එහෙම්ම axiom වෙනව කියල හිතනවද ?

මගේ මොඩල් එක මම ගොඩක් කෙටියෙන් කියන්නද , අර බාඳුරා මල වගෙ අපිත් ගස් කෝලන් වගෙ අවුරුදු බිලියන ගානක වෙනස් කම් වල හේතුවක් විදිහට me තත්වෙට ඇවිත් ඉන්නවා

ගහක් වැසි වනාන්තරේ හැදෙන්නත් කාන්තාරේ හැදෙන්නත් පින් පව් බලපාන්නේ නේ වගේ අපිටත් me වෙන දේවල් වෙන්නේ චෙන් රියක්ෂන් එකක් වගේ එකක් මිසක් වෙන මොකුත් නේ, හැම ධෙම මොලෙන් වෙන්නේ , අපේ සිතුව්ලි, ඉස්සර ඕව නොධන්න නිසා ඔක්කොම වෙන්නේ මජිකල් හිතකින් කියල හිතුවා, me මොඩල් එකට ජනගහන වැඩි විඉම වෙන ලෝකෙකින්

මැරි එනවා ගගා තර්ක ගේන්න ඕනි නෑ

හැදිල මැරිල යනවා

කෝ ලොකෙ කිසිම පැරනෝමල් දෙයක් වෙලා තියෙනවද ප්‍රසිද්දියෙ

දෙය්යෙක් ප්‍රසිද්දියෙ ඇවිත් මේ ආගම හරි කියල තියෙද, යකෙක් ඇවිල්ල වෙන එකක් හරි කියල තියෙද, අහසෙ රැස් එක්ක මොකුත් පාවි පාවි තිබිල තියෙද? නෑ..මොක්ද ඒ? එහෙම එකක් නෑ, ජේම්ස් රැන්ඩිගෙ මිලියනේ එකෙක් දිනුවද පැරනොමල් දෙයක් කරල? නෑ...ඇයි නැත්තෙ? එහෙම එව නෑ

සන්සාරෙ කියල එකක් නෑ, තියෙන්නෙ මෙහෙම ඉවලූශන් එකක් මත වෙන පැවතීමක්

තුන් කල් බලල ඉපදුනා නම් දැන් ඉපදුනා නම් හරි නැද්ද? එහෙනම් මුලු ලෝක්ම ගොඩ ගිහින්

පෘතුවියෙ ආරම්බය ගැන මොකක්ද කියල තියෙන්නෙ, කො ඩයිනොසිරස්ල, ඒව ගැන කොහෙද තියෙන්නෙ, ඇයි නැත්තෙ? නැත්තෙ ඒ කාලෙ එව හොයාගෙන නෑ, මොලෙ කියල එකක මෙහෙම එව වෙනව කියාල් දන්නෙ නෑ

මේ ඔක්කොම කියල කියනන් එඔනි මන් පිලිගන්නෙ තාම, බවුද්ද දර්ශනය තමා දැනට තියෙන හොඳම දර්ශනය, ජීවිතයට හොඳම ඇදහීම, හැබැයි එහෙම කියල ඒක 100% හරි නෑ කියන එක

tawa godak tiye

මීට වඩා දිගයි ටයිප් කරන්න ටයිම් නෑ

saha man 100% hari kiyanne na man

man 50% wat hari na

hebei

denata terena widihata mata me krame oni tenakata applicable

sansare aramba na, pin paw sadarana asadaranakam, manasa diyunu wenakam terenne neti kata arawa mewa kiyana model ekata wada mata hitenawa meka applicable kiyala

nodanna notena nisai me thread eka demme ee nisa me model eka nisa amma tatta allaganna epa oon, mata wena deyak kiyala proofs labunot ponts pennuwot aniwa adahas wenas karagannawa netuwa full antawadi na man oon

applicability ය වෙනයි යථාර්තය වෙනයි. නිව්ටෝනියානු යාන්ත්‍රණයත් මාර applicable. ඒත් ඒකද යතාර්ථය ?

me : ඔඑනි තරම් තියේ, අනිවා කියන්නම් ඉස්සරහට , පය ගානක් ටයිප් කරනවා අප්පා

කියන්න කියන්න මාත් ආසයි දැනගන්න

me : අපි එතකොට අන්ධ භක්තියෙක් හා කියනන් ඔඑනි පිලිපධින්නේ පෘඋෆ් ඉල්ලුවම

නෑ ඔය ඔක්කොම ප්‍රතික්ශේප කරන්න. ඒ සේරම ප්‍රතික්ශේප කරන ගමං භාවනා කල්ල මනස දියුණු කරගන්න. එතකොට ප්රත්යක්ශ වෙනව. ඊට පස්සෙ පිලිගන්න. ඒ ක්‍රමේ කිසිම වැරැද්දක් නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම. සමහරු සැකයෙන් දකින කං පිලිගන්නැතුව ඇත්තද කියල හෙන කට්ටක් කාල චෙක් කරගෙන සංසාරෙන් ගොඩ යනව තව සමහරු එච්චර දුර යන්නැතුව ශ්‍රද්ධාවෙන් පිලි අරං ඒ කියල තියෙන මාර්ගෙ ගිහිං ටිකක් ඉක්මනට සංසාරෙන් ගොඩයනව. ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත. දෙවිදිහටම යන්න පාර පෙන්නල දීලයි තියෙන්නෙ. යන විදිහ තෝරගන්න එක ඒ ඒ කෙනාගෙ කැමැත්ත.

සිතුවිලි කියන්නේ හධවතින් වෙන ධෙයක් කියල පස්සේ හොයාගනී කියල ඔයා හිතනවධ ?

එලස්

x : සෙනසුරු වටෙ තේ පොච්චියක් කැරකෙනවලු

y : කවුද කියන්නෙ

x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, ඒ තියෙන ඈන්ගල් එකට පෙන්නෙ, නෑ, හිත දියුනු කරගන්න එතකොට පේයි

y: ඉතින් ඉතින්

x : ඉතින් තව තේ පොච්චිය බලන්න යන්න නම් මේ දෙවල් කරන්න එතකොට තේ පොච්චියෙ මැරිල ඉපදිලා දේ බිබි සතුටින් හිටියෑකි

y : එල

heeeeeeeeee

සිතුවිලි (චිත්ත) වත් හිතවත් කොහෙවත් ඇතිවෙනව තියා පවතිනව කියලවත් විද්‍යාව සෘජු හෝ වක්රාකාර නිරීක්ශණයකිං ඔප්පු කරයි කියල මං කොහොමටවත් හිතන්නෑ. විද්‍යාව යන්නෙ වෙනම පාරක. තේ පෝච්චිය හොඳ උදාහරණයක් පොඩ්ඩක් ඕක modify කලොත් පැහැදිලි වෙයි. මෙහෙම ගමුකො.

x :  වෙන විදිහට n 2ට වැඩි a,b,c කියල ඉලක්කම් තුනක් නෑලු

y : කවුද කියන්නෙ

x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, සංඛ්‍යාවාදය ඉහලට ඉගෙන ගත්තාම තේරෙනවලු.

y: ඉතින් ඉතින්

x : ඉතිං තව එහෙම වෙන්නෑ කියල තේරුම් ගන්න නං මේ මේ ක්ශේත්‍රයන් ගැන ඉගෙන ගන්න ඕනෙලු

y : එල

ඕකම මොකක් හරි එක විශය ක්ශේත්‍රයක කෙනෙක් කරපු සංකීර්ණ සාධනයකට දැම්මෑකි. එහෙම කලා කියල ඒක බොරුවක් වෙන්නෑ. ඔයා කල්ල තියෙන්නෙ ඒ දේ විහිලුවට ගන්න පුලුවන් වෙන විදිහට සෙනසුරුයි තේ පෝච්චියකුයි ලස්සනට සම්බන්ධ කල්ල. උපහාසය (හැඟීම්) ඉස්මතු කල්ල තර්කය බල්ලට දාල.

[QUOTE="WhiteWalker, post: 21309877, member: 548558"] [COLOR="blue"]me : ඒ දෙක දෙකක් කියල හිතන එක තමා ප්‍රශ්නේ [/COLOR] [SIZE="4"]ඔව් පංචේන්ද්‍රියන්ගෙන් විතරක් ලෝකෙ දකිද්දි එහෙම හිතෙන එක සාධාරණයි ඒ වුනාට දෙක දෙකක් [/SIZE] [COLOR="blue"]me : කෙටි උත්තරයක්වි ධෙන්නම් , නිගමන විතර නම් පිස්සන්ගේ ඔලුවට කරන්ට් එක අල්ලන්නේ මොකෝ [/COLOR] [SIZE="4"]මොලේ වෙනස් කම් කරන්න. විද්‍යාවෙ ප්‍රවාද වලිං ප්‍රයෝජනයක් ගන්න බෑ කියල මම කිව්වෙ නෑ. ඒව ප්‍රායෝගිකව යොදාගන්න යම්තාක් දුරකට හරි. වැරැද්ද තියෙන්නෙ ඒ ප්‍රවාද වලිං සියල්ලම පැහැදිලි වෙනවා කියල ගන්න තැන. එහෙම අරං ඒ ප්‍රවාදෙන් පැහැදිලි කරන්න බැරි සේරම මිථ්‍යාවයි කියල ප්‍රතික්ශේප කිරීමේ. [/SIZE] [COLOR="blue"]me : ලොජිකලි නෙමේ, එක පොතක් සෝස් එකක් විදිහට අරන් එකම කන්ඵර්ම් කරන්න යන එකනේ කරන්නේ ( මම මගෙ එක කන්ඵර්ම් කරන්න යනවා වගෙ හෙහ් හේ )[/COLOR] [SIZE="4"]ඉතිං ගත්තු එකපොත හරිනෙ බං හරි දේ confirm නොකර මොකක්ද කරන්න කියන්නෙ ? :baffled: :baffled:[/SIZE] me : ඔෆ් කරන එකාට පව්ද ? ඒ පවා මිනිස් ඝාතනයකට සමානධ ? එන්ටර් වෙනවා නම් වින්නානය ( ලියන් ධන්නේ නේ , ගුගල් ඉන්පුට් ටුල් ) මොකක් පදනම් කරගෙනධ තියෙන්නේ, මොක්ධ ජිඉවීන්ගේ තියෙන්නේ හදවත මුල් කරගෙනලුනේ බවුද්ද ධර්ශනයට අනුව [SIZE="4"]ඌ ජීවියෙක් වුනොත් off කලාම මැරෙනවනං පව් තමා. හදවත මුල් කරං පැවතීම ගැන මටත් හරි හැටි අදහසක් නෑ :no: :no:[/SIZE] [COLOR="blue"]me : එහෙම කියන්න බෑනේ , එතකොට අනිත් අයට අන්ධ විස්වාසෙන් පිළිගන්න කිව්වා වෙනවනේ[/COLOR] [SIZE="4"]ඒක තමා නිකංම පිලිගන්න කියන්නැතුව ඒව දකින්න කරන්න ඕනෙ භාවනා, බුද්ධත්වයට පසේබුදු අර්හත් ඵලයන්ට පත්වෙන්න පුලුවන් මාර්ගය කියල දීල තියෙන්නෙ. ඒ මාර්ගයේ ගියාම ඒ සේරම ප්රත්යක්ශ වෙනව. මෙතන වෙලා තියෙන්නෙ ඒ මාර්ගෙ යන්නත් කැමති නෑ ඒ මාර්ගෙ ගිය අය ප්රත්යක්ශයෙන් දැනගෙන කියන දෙයක් පිලිගන්නත් කැමති නෑ. හරියට ගුරුවරය පයිතගරස් ප්‍රමේයය ගැන කියාදෙද්දි ඒක පිලිගන්නෙත් නෑ ඔප්පු කරගන්න විදිහ කිව්වාම ඒක ඔප්පු කරල බලන්නෙත් නෑ අන්ධ විශ්වාසෙ අන්ධ විශ්වාසෙ කිය කිය ප්‍රතික්ශේප කර කර ඉන්නව. [/SIZE] [COLOR="blue"]me : බවනාවෙන් මනස ධියුනු වෙනවා ඇත්තේ කොහොමද ? එකෙන් කරන්න පුළුවන් තේරුම් ගැනීම විතරධ නැත්නම් මැජික් දේවලුත් කරේකිද ?[/COLOR] [SIZE="4"]වෙනවා ඇත්තේ කොහොමද කියල දන්න තරමින් දේශනා කල්ල නෑ වෙනවා කියල විතරයි තියෙන්නෙ. වෙන විදිහ කිව්වත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න ඇති. නැත්තං වෙන විදිහ සංසාර ගමන නිමා කරන්න වැදගත් නොවෙන නිසා දේශනා නොකර ඉන්න ඇති.බුදු හාමුදුරුවො කොහොමත් දන්න දේවල් වලිං සංසාර ගමන නිමා කරන්න අත්‍යාවශ්‍යම දේවල් ටිකක් විතරයි දේශනා කලේ. අනික්ව කවුරු හරි ප්‍රශ්න අහපු වෙලාවල් වල වගේ දේශනා කරපුව. ඔය සේරමයි ඒ සේරම දැනගත්තාම ඇති වෙන අනික් ප්‍රශ්න සේරටමයි උත්තර දේශනා කරන්න හිටිය නං සංසාරය ඉවර කරන විදිහ දේශනා කරන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ :no: :no:[/SIZE] [COLOR="blue"]me : පරම සතයක් නම් තර්කෙන් බිදින්න බැරි එකක් වෙන්න ඔඑනි නේද ? [/COLOR] [SIZE="4"]මොන තර්කෙන්ද ? ඇරිස්ටෝටල්ලලගෙ ද්වීකෝටිකය පදනම් වෙච්ච තර්කෙන්ද ? තර්කයට පදනම වෙන්නෙත ගන්න axiom වල නිරවද්‍යතාවය. axiom වලට පදනම් වෙන්නෙ අවබෝධය. පෘතග්ජනයන්ගෙ අවබෝධයෙන් හදාගන්න axiom සර්වඥතාඥානයටත් එහෙම්ම axiom වෙනව කියල හිතනවද ?[/SIZE] [COLOR="blue"]මගේ මොඩල් එක මම ගොඩක් කෙටියෙන් කියන්නද , අර බාඳුරා මල වගෙ අපිත් ගස් කෝලන් වගෙ අවුරුදු බිලියන ගානක වෙනස් කම් වල හේතුවක් විදිහට me තත්වෙට ඇවිත් ඉන්නවා ගහක් වැසි වනාන්තරේ හැදෙන්නත් කාන්තාරේ හැදෙන්නත් පින් පව් බලපාන්නේ නේ වගේ අපිටත් me වෙන දේවල් වෙන්නේ චෙන් රියක්ෂන් එකක් වගේ එකක් මිසක් වෙන මොකුත් නේ, හැම ධෙම මොලෙන් වෙන්නේ , අපේ සිතුව්ලි, ඉස්සර ඕව නොධන්න නිසා ඔක්කොම වෙන්නේ මජිකල් හිතකින් කියල හිතුවා, me මොඩල් එකට ජනගහන වැඩි විඉම වෙන ලෝකෙකින් මැරි එනවා ගගා තර්ක ගේන්න ඕනි නෑ හැදිල මැරිල යනවා කෝ ලොකෙ කිසිම පැරනෝමල් දෙයක් වෙලා තියෙනවද ප්‍රසිද්දියෙ දෙය්යෙක් ප්‍රසිද්දියෙ ඇවිත් මේ ආගම හරි කියල තියෙද, යකෙක් ඇවිල්ල වෙන එකක් හරි කියල තියෙද, අහසෙ රැස් එක්ක මොකුත් පාවි පාවි තිබිල තියෙද? නෑ..මොක්ද ඒ? එහෙම එකක් නෑ, ජේම්ස් රැන්ඩිගෙ මිලියනේ එකෙක් දිනුවද පැරනොමල් දෙයක් කරල? නෑ...ඇයි නැත්තෙ? එහෙම එව නෑ සන්සාරෙ කියල එකක් නෑ, තියෙන්නෙ මෙහෙම ඉවලූශන් එකක් මත වෙන පැවතීමක් තුන් කල් බලල ඉපදුනා නම් දැන් ඉපදුනා නම් හරි නැද්ද? එහෙනම් මුලු ලෝක්ම ගොඩ ගිහින් පෘතුවියෙ ආරම්බය ගැන මොකක්ද කියල තියෙන්නෙ, කො ඩයිනොසිරස්ල, ඒව ගැන කොහෙද තියෙන්නෙ, ඇයි නැත්තෙ? නැත්තෙ ඒ කාලෙ එව හොයාගෙන නෑ, මොලෙ කියල එකක මෙහෙම එව වෙනව කියාල් දන්නෙ නෑ මේ ඔක්කොම කියල කියනන් එඔනි මන් පිලිගන්නෙ තාම, බවුද්ද දර්ශනය තමා දැනට තියෙන හොඳම දර්ශනය, ජීවිතයට හොඳම ඇදහීම, හැබැයි එහෙම කියල ඒක 100% හරි නෑ කියන එක tawa godak tiye මීට වඩා දිගයි ටයිප් කරන්න ටයිම් නෑ saha man 100% hari kiyanne na man man 50% wat hari na hebei denata terena widihata mata me krame oni tenakata applicable sansare aramba na, pin paw sadarana asadaranakam, manasa diyunu wenakam terenne neti kata arawa mewa kiyana model ekata wada mata hitenawa meka applicable kiyala nodanna notena nisai me thread eka demme ee nisa me model eka nisa amma tatta allaganna epa oon, mata wena deyak kiyala proofs labunot ponts pennuwot aniwa adahas wenas karagannawa netuwa full antawadi na man oon :lol:[/COLOR] [SIZE="4"]applicability ය වෙනයි යථාර්තය වෙනයි. නිව්ටෝනියානු යාන්ත්‍රණයත් මාර applicable. ඒත් ඒකද යතාර්ථය ? :no: :no: [/SIZE] [COLOR="blue"]me : ඔඑනි තරම් තියේ, අනිවා කියන්නම් ඉස්සරහට , පය ගානක් ටයිප් කරනවා අප්පා [/COLOR] [SIZE="4"]කියන්න කියන්න මාත් ආසයි දැනගන්න [/SIZE] [COLOR="blue"]me : අපි එතකොට අන්ධ භක්තියෙක් හා කියනන් ඔඑනි පිලිපධින්නේ පෘඋෆ් ඉල්ලුවම [/COLOR] [SIZE="4"]නෑ ඔය ඔක්කොම ප්‍රතික්ශේප කරන්න. ඒ සේරම ප්‍රතික්ශේප කරන ගමං භාවනා කල්ල මනස දියුණු කරගන්න. එතකොට ප්රත්යක්ශ වෙනව. ඊට පස්සෙ පිලිගන්න. ඒ ක්‍රමේ කිසිම වැරැද්දක් නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම. සමහරු සැකයෙන් දකින කං පිලිගන්නැතුව ඇත්තද කියල හෙන කට්ටක් කාල චෙක් කරගෙන සංසාරෙන් ගොඩ යනව තව සමහරු එච්චර දුර යන්නැතුව ශ්‍රද්ධාවෙන් පිලි අරං ඒ කියල තියෙන මාර්ගෙ ගිහිං ටිකක් ඉක්මනට සංසාරෙන් ගොඩයනව. ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත. දෙවිදිහටම යන්න පාර පෙන්නල දීලයි තියෙන්නෙ. යන විදිහ තෝරගන්න එක ඒ ඒ කෙනාගෙ කැමැත්ත. :yes: :yes:[/SIZE] [COLOR="blue"]සිතුවිලි කියන්නේ හධවතින් වෙන ධෙයක් කියල පස්සේ හොයාගනී කියල ඔයා හිතනවධ ? එලස් x : සෙනසුරු වටෙ තේ පොච්චියක් කැරකෙනවලු y : කවුද කියන්නෙ x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, ඒ තියෙන ඈන්ගල් එකට පෙන්නෙ, නෑ, හිත දියුනු කරගන්න එතකොට පේයි y: ඉතින් ඉතින් x : ඉතින් තව තේ පොච්චිය බලන්න යන්න නම් මේ දෙවල් කරන්න එතකොට තේ පොච්චියෙ මැරිල ඉපදිලා දේ බිබි සතුටින් හිටියෑකි y : එල heeeeeeeeee[/COLOR] [SIZE="4"]සිතුවිලි (චිත්ත) වත් හිතවත් කොහෙවත් ඇතිවෙනව තියා පවතිනව කියලවත් විද්‍යාව සෘජු හෝ වක්රාකාර නිරීක්ශණයකිං ඔප්පු කරයි කියල මං කොහොමටවත් හිතන්නෑ. විද්‍යාව යන්නෙ වෙනම පාරක. තේ පෝච්චිය හොඳ උදාහරණයක් පොඩ්ඩක් ඕක modify කලොත් පැහැදිලි වෙයි. මෙහෙම ගමුකො. x : [IMG]https://latex.codecogs.com/gif.latex?%5Clarge%20a%5E%7Bn%7D%20+%20b%5E%7Bn%7D%20%3D%20c%5E%7Bn%7D[/IMG] වෙන විදිහට n 2ට වැඩි a,b,c කියල ඉලක්කම් තුනක් නෑලු :no: :no: y : කවුද කියන්නෙ x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, සංඛ්‍යාවාදය ඉහලට ඉගෙන ගත්තාම තේරෙනවලු. y: ඉතින් ඉතින් x : ඉතිං තව එහෙම වෙන්නෑ කියල තේරුම් ගන්න නං මේ මේ ක්ශේත්‍රයන් ගැන ඉගෙන ගන්න ඕනෙලු y : එල ඕකම මොකක් හරි එක විශය ක්ශේත්‍රයක කෙනෙක් කරපු සංකීර්ණ සාධනයකට දැම්මෑකි. එහෙම කලා කියල ඒක බොරුවක් වෙන්නෑ. ඔයා කල්ල තියෙන්නෙ ඒ දේ විහිලුවට ගන්න පුලුවන් වෙන විදිහට සෙනසුරුයි තේ පෝච්චියකුයි ලස්සනට සම්බන්ධ කල්ල. උපහාසය (හැඟීම්) ඉස්මතු කල්ල තර්කය බල්ලට දාල. :rolleyes: :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom