Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

l :පිළිගන්න එපා. කිව්ව පලියට පිලිගන්න එපා. ඔබට ඔය දේවල් ටක්කෙටම දැනගන්න ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ආපහු කාගෙන වත් අහන්න දෙයක් නැහැ, ඔබටම ප්රත්යක්ශ කරගන්න පුළුවන්. [/COLOR][/SIZE]

me:

ei oba oya taram sure nam takketama denaganna puluwan kiyala margapala lebimen, siyalu de ata herala mahana nowenne?

mama nowenne mata sure neti nisa

oba nowenne? ekane bauddayaknge mulikama balaporottuwa, sasaren egoda weema, oya taram path eka clear nam ei nokaranne?

l:

ඔබත් මනුස්සයෙක් නම් ඔබත් පැවත එන්නෙ කොළ අතු ඇඳගෙන නටපු ඒ ආදි වාසීන්ගෙන් තමයි. එහෙම කරලා එන්නෙ කොතෙන්ටද කියල අහන්න දෙයක් නෑ, මෙතනට ඇවිත් නෙ?

මානව හිමිකම් කියන්නෙ විහිලුවක්. සල්ලි, බලය තියෙන අයට අනිත් අයව පාගගන්න පාවිච්චි කරන සංකල්පයක්. තමන්ගෙ වාසියට බළල් අත් මෙහෙයවන්න පාවිච්චි කරන අතකොලුවක්. ඒද්‍යාවෙ දියුනුව නිසා නෙවෙයි, කෛරාටික කමේ ප්‍රතිඵලය විදිහට ඇති වුනු දෙයක්. හොඳ සංකල්පයක් නරකට පාවිච්චි කරනවට හොඳම උදාහරනෙ.

me :

rajawarune kaleta wada nam den life eka hondai, sadaranai

l :

ඔය කරතියාගෙන ඉන්න විද්‍යාවත් මූලධර්ම ටිකක් මත පදනම් වෙලා ගොඩනගපු දෙයක්. ඒ මූලධර්ම පිළිගන්න පුලුවන් වුනේ කොහොමද? ඔප්පු කරල පෙන්නපු නිසාද කියල හිතල බලන්න. එහෙම කරන්න වෙන්නෙ ඇයි? අපට යමක් තෙරුම් ගන්න නම්, ඒ දෙයට සමාන දෙයක් ගැන හෝ ඒ දෙය Model කරන්න පුළුවන් ක්‍රමයක් ඕනෙ, මොකද සන්සන්දනාත්මකව තමයි අපි තෙරුම් ගැනීම කරන්නෙ. අපට සන්සන්දනය කරල බලන්න යමක් නැත්නම් (frame of reference), අත්දැකීම් නැත්නම්, ඒ දෙය තෙරුම් ගන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට අපට උපතින්ම අන්ධ පුද්ගලයෙකුට වර්ණ ගැන කියල දෙන්න පුළුවන්ද? බැරි වෙන්නෙ ඇයි. ඒ පුද්ගලයාට වර්ණ ගැන අත්දැකීමක් නැහැ.

me :

e muladarma terum ganna gihin bawana karala waren kiyanne nane

l :

විඤ්ඤාණය ලේ ඇසුරු කරගෙන පවතිනව කියල කොහොමද කියන්නෙ?

me : abhidarme

l:

විඤ්ඤාණය කියන්නෙ බුද්ධියේ විකෘතියක්, අනුවණකමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දක්වා මම දන්න දහම් දැනුම අනුව ප්‍රයක්ශ වෙලා තියෙන්නෙ. විඤ්ඤාණය කියන දේ සිදුවෙන්නෙ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්.

බුදු දහමේ විඤ්ඤාණය දක්වල තියෙන්නෙ මෝහයේ ප්රතිපළයක් විදිහට. මොලයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා විඤ්ඤාණයක් ඇති වෙන්නෙ කොහොමද?

me :

ekane ehema ekak na kiyanne mama

l:

සිතුවිලි කියන්නෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන දෙයක් කියල ප්රත්යක්ශ වශයෙන්ම කියන්න පුළුවන්ද?

me:

ow

l:

බුදුරජාණන් වහන්සේ පහල වෙන්නෙ ඒ සඳහා සුදුසුම කාලයේදි. ඒහෙම වෙන්න කරුණු ගණනාවක් බලපානව. ඉන් එකක් තමයි බුදු වෙන්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ වීම. ඊලඟට නිවන් දකින්නට හැකියාව ඇති, ධර්මය තේරුම් ගැනීමට හැකියාව සහ නිවන් දකින්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ කරල තියෙන බහුතර සත්වයන් කොටසක් සිටීමත් වැදගත්. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලද්දි, කාලය, දේශය, ඞවීපය යන කරුණු සලකා බැලුවෙ ඒ වෙනුවෙන්.

ත්‍රෛලෝ තිලක ගෞතම බුදු රජාණන් වහන්සේට කලින් බුදු වරු බොහොමයක් පහල වුනා, ඒ ඒ කාල වල සත්වයන් ධර්මාවබෝධයෙන් නිවන් ශාක්සාත් කරගත් බව බුදු දහමේ සූත්‍ර ධර්මයන්ගේ විස්තර වෙනව.

බුදුරජාණන් වහන්සේ පහළ වුනු කාලය දැන් වෙනස් කරන්න බැහැනෙ. දැන් මට කියන්න පුළුවන්ද ඔබ ඇයි ඒ කරන්න බැරි දෙයක් ගැන වද වෙන්නෙ? බුදුරජාණන් වහන්සේ නැතත් ධර්මය තියෙනවනෙ? ඔබ ඒකෙන් ගත්තු ප්‍රයෝජනය මොකක්ද? කල්පනා කරල බැලුවනම්.

me : den hitiya nam biliyana ganak darmaya terum aran

[QUOTE="DragonD, post: 21321984, member: 146813"] l :පිළිගන්න එපා. කිව්ව පලියට පිලිගන්න එපා. ඔබට ඔය දේවල් ටක්කෙටම දැනගන්න ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ආපහු කාගෙන වත් අහන්න දෙයක් නැහැ, ඔබටම ප්රත්යක්ශ කරගන්න පුළුවන්. [/COLOR][/SIZE] me: ei oba oya taram sure nam takketama denaganna puluwan kiyala margapala lebimen, siyalu de ata herala mahana nowenne? mama nowenne mata sure neti nisa oba nowenne? ekane bauddayaknge mulikama balaporottuwa, sasaren egoda weema, oya taram path eka clear nam ei nokaranne? l: ඔබත් මනුස්සයෙක් නම් ඔබත් පැවත එන්නෙ කොළ අතු ඇඳගෙන නටපු ඒ ආදි වාසීන්ගෙන් තමයි. එහෙම කරලා එන්නෙ කොතෙන්ටද කියල අහන්න දෙයක් නෑ, මෙතනට ඇවිත් නෙ? මානව හිමිකම් කියන්නෙ විහිලුවක්. සල්ලි, බලය තියෙන අයට අනිත් අයව පාගගන්න පාවිච්චි කරන සංකල්පයක්. තමන්ගෙ වාසියට බළල් අත් මෙහෙයවන්න පාවිච්චි කරන අතකොලුවක්. ඒද්‍යාවෙ දියුනුව නිසා නෙවෙයි, කෛරාටික කමේ ප්‍රතිඵලය විදිහට ඇති වුනු දෙයක්. හොඳ සංකල්පයක් නරකට පාවිච්චි කරනවට හොඳම උදාහරනෙ. me : rajawarune kaleta wada nam den life eka hondai, sadaranai l : ඔය කරතියාගෙන ඉන්න විද්‍යාවත් මූලධර්ම ටිකක් මත පදනම් වෙලා ගොඩනගපු දෙයක්. ඒ මූලධර්ම පිළිගන්න පුලුවන් වුනේ කොහොමද? ඔප්පු කරල පෙන්නපු නිසාද කියල හිතල බලන්න. එහෙම කරන්න වෙන්නෙ ඇයි? අපට යමක් තෙරුම් ගන්න නම්, ඒ දෙයට සමාන දෙයක් ගැන හෝ ඒ දෙය Model කරන්න පුළුවන් ක්‍රමයක් ඕනෙ, මොකද සන්සන්දනාත්මකව තමයි අපි තෙරුම් ගැනීම කරන්නෙ. අපට සන්සන්දනය කරල බලන්න යමක් නැත්නම් (frame of reference), අත්දැකීම් නැත්නම්, ඒ දෙය තෙරුම් ගන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට අපට උපතින්ම අන්ධ පුද්ගලයෙකුට වර්ණ ගැන කියල දෙන්න පුළුවන්ද? බැරි වෙන්නෙ ඇයි. ඒ පුද්ගලයාට වර්ණ ගැන අත්දැකීමක් නැහැ. me : e muladarma terum ganna gihin bawana karala waren kiyanne nane l : විඤ්ඤාණය ලේ ඇසුරු කරගෙන පවතිනව කියල කොහොමද කියන්නෙ? me : abhidarme l: විඤ්ඤාණය කියන්නෙ බුද්ධියේ විකෘතියක්, අනුවණකමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දක්වා මම දන්න දහම් දැනුම අනුව ප්‍රයක්ශ වෙලා තියෙන්නෙ. විඤ්ඤාණය කියන දේ සිදුවෙන්නෙ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්. බුදු දහමේ විඤ්ඤාණය දක්වල තියෙන්නෙ මෝහයේ ප්රතිපළයක් විදිහට. මොලයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා විඤ්ඤාණයක් ඇති වෙන්නෙ කොහොමද? me : ekane ehema ekak na kiyanne mama l: සිතුවිලි කියන්නෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන දෙයක් කියල ප්රත්යක්ශ වශයෙන්ම කියන්න පුළුවන්ද? me: ow l: බුදුරජාණන් වහන්සේ පහල වෙන්නෙ ඒ සඳහා සුදුසුම කාලයේදි. ඒහෙම වෙන්න කරුණු ගණනාවක් බලපානව. ඉන් එකක් තමයි බුදු වෙන්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ වීම. ඊලඟට නිවන් දකින්නට හැකියාව ඇති, ධර්මය තේරුම් ගැනීමට හැකියාව සහ නිවන් දකින්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ කරල තියෙන බහුතර සත්වයන් කොටසක් සිටීමත් වැදගත්. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලද්දි, කාලය, දේශය, ඞවීපය යන කරුණු සලකා බැලුවෙ ඒ වෙනුවෙන්. ත්‍රෛලෝ තිලක ගෞතම බුදු රජාණන් වහන්සේට කලින් බුදු වරු බොහොමයක් පහල වුනා, ඒ ඒ කාල වල සත්වයන් ධර්මාවබෝධයෙන් නිවන් ශාක්සාත් කරගත් බව බුදු දහමේ සූත්‍ර ධර්මයන්ගේ විස්තර වෙනව. බුදුරජාණන් වහන්සේ පහළ වුනු කාලය දැන් වෙනස් කරන්න බැහැනෙ. දැන් මට කියන්න පුළුවන්ද ඔබ ඇයි ඒ කරන්න බැරි දෙයක් ගැන වද වෙන්නෙ? බුදුරජාණන් වහන්සේ නැතත් ධර්මය තියෙනවනෙ? ඔබ ඒකෙන් ගත්තු ප්‍රයෝජනය මොකක්ද? කල්පනා කරල බැලුවනම්. me : den hitiya nam biliyana ganak darmaya terum aran [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom