Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

saptha surydgama sutra gena hoyaddi mata honda wiwadayak hambuna

kiyawanna kemati ayata mama dannam balanna

http://sanwedi.blogspot.com/2013/07/blog-post_7521.html

conversation

Atheist

1.

//එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය//

මමත් තරමක් බර්ට්‍රන්ඩ් රසල්ගේ අදහස් කියවා තියෙනවා. ඔබේ උපුටා දැක්වීම මා මවිත කලා! ලෝ ප්‍රකට හේතුවාදියෙක් වන ඔහු මෙවැන්නක් යම් තැනක කියා ඇතිනම්, එසේ කීමට ඔහු පෙලඹුනු හේතු නිසැකවම තර්කානුකූලව විග්රහ කර ඇතුවාට සැක නැහැ. ඔබට හැකිද උපුටා ඇති රසල්ගේ වැකි වල මූලාශ්‍රය කුමක්දැයි කියන්න?

2. භෞතිකවාදීන් නිශ්ප්‍රභා කරන්නේ අධි භෞතික දේ පමනයි. Cognitive Science වල මූලික අංශ වන psychology, artificial intelligence, philosophy, neuroscience, linguistics, and anthropology විශයන් තුල එකකවත් අධි භෞතික දෙයක් හෝ බුද්ධ දර්ශනයේ එන හෝ ගෞතම සිද්ධාර්ථ වදාල අධි භෞතික දෙයක් ඔප්පු කර තිබෙනවාද? මට පෙනෙනා අයුරින් ඔබ ඒ ගැන හොඳ දැනුමක් ඇති අයෙක් බවයි පෙනෙන්නෙ. ඔබට හැකිද අඩුවශයෙන් බුද්ධ දර්ශනය හෝ ගෞතම සිද්ධාර්ථ පොරක් යැයි කීමට යොදා ගත හැකි ශාස්ත්‍රීය පර්යේශන පත්‍රිකා එකක් හෝ කීපයක් නම් කරන්න. අදාල පර්යේශන පත්‍රිකා විස්තරය Topic, Author, Journal, Year ආදී වශයෙන් සම්මත ආකාරයෙන් වන්නේ නම් නොමග යෑම් අවම කරගත හැකියැයි සිතනවා.

Buddhist

1. මේ අදහස් 100% ක්ම බලාගෙන කරන ලද පරිවර්තනයක් නොවන නමුත් රසල් සිටියේ මේ මතයේ බව මට හොඳටම විශ්වාසයි. ඒ බව මා කියවා තිබෙනවා. නමුත් මූලාශ්‍ර නම් වශයෙන් නම් කරන්නට තරම් මට මතකයක් නැහැ. කරුණාකර Russel and Buddhism කියා Google Search කර බලන්න. මින් පසුව මා එවැනි වැදගත් යමක් කියවනවිට එහි මූලාශ්‍රය සහ පිටුඅංකය ලියා තබාගන්නම්.

2. භාවනාවෙන් ලබන මානසික දියුණුව යනු අධි භෞතික දෙයක් බව ඔබ පිළිගන්නවාද? මේ පිළිබඳව ලෝ පතළ සිල්වෙස්ටර් විශ්වවිද්‍යාලයේ Cognitive Science Laboratory මගින් පළකර ඇති පර්යේෂණ පත්‍රිකා කියවා බලන්න. මා මේ ක්ෂේත්රයේ විශේෂඥයෙක් නොවෙයි. නමුත් මාත් සමඟ මොරටුව සරසවියේ පශ්චාත් උපාධිය ඔය ක්ෂේත්රයෙන් හැදෑරූ මිතුරන් දෙදෙනෙක් ( Salinda Hettiarachchi , Viraj Dayarathne) ළඟ ඒ බව සනාථ කළ හැකි බාගත කරගත් එවැනි පර්යේෂණ පත්‍රිකා සිය ගණනක් තිබෙනවා. මා මෙහි සඳහන් කළ අදහස් ඔවුන්ද සනාථ කළා. ඔවුන්ගෙන් ඒ තොරතුරු ලබාගන්නට මා උත්සාහයක යෙදෙන්නම්.

*බුදුන්වහන්සේ සහ භික්ෂුවක් අතර සංවාදයේ මූලාශ්‍රය මා කමෙන්ටුවක දක්වා තිබෙනවා. එයත් අධි භෞතික නොවේද...?

Atheist

1. බලන්න.. ඔබ කලින්ම දරා ගෙන සිටින මතයක් සත්යේක්ශනය කිරීමට ඔබ යොදා ගන්නේ "රසල් සිටියේ මේ මතයේ බව මට හොඳටම විශ්වාසයි" යන ඔබගේම විශ්වාසයක්! ඔබට හොඳටම විශ්වාසයි යන්න මට ප්‍රශ්න කරන්න බැහැ තමයි. නමුත් කියවන්නාට ඒත්තු යන අයුරින්, සාක්ශි සහිතව යමක් ප්‍රකාශ කිරීම [විශේශයෙන් විවාදාත්මක දේ කීමේදී] ඕනෑම කෙනෙකුගේ වගකීම. [අයි.ටී.එන්. විපරම භාවිතා කරන්නෙත් ඔබේ ක්‍රමයයි!] බලන්න ඔබ ඔබේ විශ්වාසය ගැන සීරියස් වුවත්, මා ප්‍රශ්න කරන දෙය ගැන එතරම් සීරියස් නැහැ. ඒ ඔබ ඉතා දැඩිව පූර්ව නිගමනයකට දැනටම එලඹී ඇති නිසයි. ඔබ ඉතා සැහැල්ලුවෙන් මට කියන්නේ ගූගල් හි සර්ච් කරන ලෙස. ඇත්තටම මම කලින් කිව්වා වගේ, මම මේ විශය ගැන උනන්දුයි. ඇති තරම් සර්ච් කර තිබෙනවා. මට නම් මහා විද්‍යාඥයන්/විද්වතුන් විසින් බුදු දහමේ එන කරුනු ගැන සමස්තයක් ලෙස මහා ඉහලින් වර්නනා කරන විශේශ ප්‍රකාශ කිසි දිනක හමුවී නැහැ. පහත DKRulzzJuly දී ඇති http://en.wikipedia.org/wiki/Buddhism_and_science පිටුවට යන්න. ඇත්ත.. බුදු දහමේ එන දර්ශනවාදී පිවිසුම ගැන සහ එය ආචාර ධර්ම පද්ධතියක් ලෙස විද්වතුන් එකඟවී තිබෙනවා සහ ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් එයින් ගම්‍යවන්නේ නැහැ බුදු දහමේ එන සියල්ල කෙටියෙන් කිව්වොත් - A [නැවත ඉපදීම] සිට Z [නිවන] දක්වා මෙකී නොකී දේවල් ඔවුන් අනුමත කල බව. ඔබ එසේ යැයි කියනවානම් [ඔබේ විශ්වාසය ගැන නොවේ!], මගේ අභියෝගය ..."හැකිනම් මූලාශ්‍ර පෙන්වන්න!"... පිලිගත හැකි සාක්ෂි, නිරවුල් මූලාශ්‍ර ඇත්නම් ඕනෑම දෙයක් කිසිම කෙනෙකුට ප්‍රතික්ශේප කරන්න බැහැ.

ඔබ ඇතැම් විට ඊලඟට උපුටා දක්වනු ඇති ආතර් සී ක්ලාක් විසින් කලා යැයි ප්‍රකාශිත ජනප්‍රිය කතාවේ මූලාශ්‍රය නම් ඔහුගේ Deep Range නැමැති නවකතාවයි!

2. " භාවනාවෙන් ලබන මානසික දියුනුව" යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සිත එකඟ කිරීම හෝ සන්සුන් කරගැනීමේ මගක් ලෙස භාවනාව යොදාගත හැකියි යන්නට විවාදයක් තිබිය නොහැකියි. එය කිසිසේත්ම අධි මානසික තත්වයක් නොවෙයි. මා ප්‍රශ්න කරන්නේ එය නොවේ. එය (භාවනා) මගින් ලබා ගත හැකියි කියන අධි මානසික හෝ අධි භෞතික තත්ව ගැනයි. මා ඉතාමත් කෘතඥ වෙනවා එවැනි දෙයක් ඔප්පු කර ඇති නම් ඒවා දැනගැනීමට. මූලාශ්‍ර දකින තුරු ඇතැයිද නොකියමි! නැතැයිද නොකියමි!! හදිසියක් නැහැ.

බුදුන්වහන්සේ සහ භික්ෂුවක් අතර සංවාදයේ මූලාශ්‍රය ගැන: ඔබ කියා ඇති මූලාශ්‍රය කියවන තුරු යමක් කිව නොහැකියි. මතක තබා ගත යුතු දේ තමයි, බොහෝ විට මෙවැනි දෙයක නොයෙක් අර්ථ ගැන්වීම් කල හැකිවීම. උදාහරනයක් ලෙස ගන්න නොස්ට්‍රඩාමුස්ගේ ප්‍රකාශ. එහිදී වන්නේ එම නොපැහැදිලි [vague] ප්‍රකාශ අපි දන්නා දෙයකට හුවා දැක්වීම්. මෙවැනි දේ කියවීම එවැනි දෙයකට නොනැඹුරු පසුබිමක සිට වියයුතුයි. පූර්ව නිගමන නැහැ. මූලාශ්‍ර දකින තුරු ඇතැයිද නොකියමි! නැතැයිද නොකියමි!! හදිසියක් නැහැ.

[QUOTE="DragonD, post: 21332905, member: 146813"] saptha surydgama sutra gena hoyaddi mata honda wiwadayak hambuna kiyawanna kemati ayata mama dannam balanna [url]http://sanwedi.blogspot.com/2013/07/blog-post_7521.html[/url] --------------------------------------------------------------------------------------------------------- conversation --------------------------------------------------------------------------------------------------------- Atheist 1. //එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය// මමත් තරමක් බර්ට්‍රන්ඩ් රසල්ගේ අදහස් කියවා තියෙනවා. ඔබේ උපුටා දැක්වීම මා මවිත කලා! ලෝ ප්‍රකට හේතුවාදියෙක් වන ඔහු මෙවැන්නක් යම් තැනක කියා ඇතිනම්, එසේ කීමට ඔහු පෙලඹුනු හේතු නිසැකවම තර්කානුකූලව විග්රහ කර ඇතුවාට සැක නැහැ. ඔබට හැකිද උපුටා ඇති රසල්ගේ වැකි වල මූලාශ්‍රය කුමක්දැයි කියන්න? 2. භෞතිකවාදීන් නිශ්ප්‍රභා කරන්නේ අධි භෞතික දේ පමනයි. Cognitive Science වල මූලික අංශ වන psychology, artificial intelligence, philosophy, neuroscience, linguistics, and anthropology විශයන් තුල එකකවත් අධි භෞතික දෙයක් හෝ බුද්ධ දර්ශනයේ එන හෝ ගෞතම සිද්ධාර්ථ වදාල අධි භෞතික දෙයක් ඔප්පු කර තිබෙනවාද? මට පෙනෙනා අයුරින් ඔබ ඒ ගැන හොඳ දැනුමක් ඇති අයෙක් බවයි පෙනෙන්නෙ. ඔබට හැකිද අඩුවශයෙන් බුද්ධ දර්ශනය හෝ ගෞතම සිද්ධාර්ථ පොරක් යැයි කීමට යොදා ගත හැකි ශාස්ත්‍රීය පර්යේශන පත්‍රිකා එකක් හෝ කීපයක් නම් කරන්න. අදාල පර්යේශන පත්‍රිකා විස්තරය Topic, Author, Journal, Year ආදී වශයෙන් සම්මත ආකාරයෙන් වන්නේ නම් නොමග යෑම් අවම කරගත හැකියැයි සිතනවා. --------------------------------------------------------------------------------------------------------- Buddhist 1. මේ අදහස් 100% ක්ම බලාගෙන කරන ලද පරිවර්තනයක් නොවන නමුත් රසල් සිටියේ මේ මතයේ බව මට හොඳටම විශ්වාසයි. ඒ බව මා කියවා තිබෙනවා. නමුත් මූලාශ්‍ර නම් වශයෙන් නම් කරන්නට තරම් මට මතකයක් නැහැ. කරුණාකර Russel and Buddhism කියා Google Search කර බලන්න. මින් පසුව මා එවැනි වැදගත් යමක් කියවනවිට එහි මූලාශ්‍රය සහ පිටුඅංකය ලියා තබාගන්නම්. 2. භාවනාවෙන් ලබන මානසික දියුණුව යනු අධි භෞතික දෙයක් බව ඔබ පිළිගන්නවාද? මේ පිළිබඳව ලෝ පතළ සිල්වෙස්ටර් විශ්වවිද්‍යාලයේ Cognitive Science Laboratory මගින් පළකර ඇති පර්යේෂණ පත්‍රිකා කියවා බලන්න. මා මේ ක්ෂේත්රයේ විශේෂඥයෙක් නොවෙයි. නමුත් මාත් සමඟ මොරටුව සරසවියේ පශ්චාත් උපාධිය ඔය ක්ෂේත්රයෙන් හැදෑරූ මිතුරන් දෙදෙනෙක් ( Salinda Hettiarachchi , Viraj Dayarathne) ළඟ ඒ බව සනාථ කළ හැකි බාගත කරගත් එවැනි පර්යේෂණ පත්‍රිකා සිය ගණනක් තිබෙනවා. මා මෙහි සඳහන් කළ අදහස් ඔවුන්ද සනාථ කළා. ඔවුන්ගෙන් ඒ තොරතුරු ලබාගන්නට මා උත්සාහයක යෙදෙන්නම්. *බුදුන්වහන්සේ සහ භික්ෂුවක් අතර සංවාදයේ මූලාශ්‍රය මා කමෙන්ටුවක දක්වා තිබෙනවා. එයත් අධි භෞතික නොවේද...? --------------------------------------------------------------------------------------------------------- Atheist 1. බලන්න.. ඔබ කලින්ම දරා ගෙන සිටින මතයක් සත්යේක්ශනය කිරීමට ඔබ යොදා ගන්නේ "රසල් සිටියේ මේ මතයේ බව මට හොඳටම විශ්වාසයි" යන ඔබගේම විශ්වාසයක්! ඔබට හොඳටම විශ්වාසයි යන්න මට ප්‍රශ්න කරන්න බැහැ තමයි. නමුත් කියවන්නාට ඒත්තු යන අයුරින්, සාක්ශි සහිතව යමක් ප්‍රකාශ කිරීම [විශේශයෙන් විවාදාත්මක දේ කීමේදී] ඕනෑම කෙනෙකුගේ වගකීම. [අයි.ටී.එන්. විපරම භාවිතා කරන්නෙත් ඔබේ ක්‍රමයයි!] බලන්න ඔබ ඔබේ විශ්වාසය ගැන සීරියස් වුවත්, මා ප්‍රශ්න කරන දෙය ගැන එතරම් සීරියස් නැහැ. ඒ ඔබ ඉතා දැඩිව පූර්ව නිගමනයකට දැනටම එලඹී ඇති නිසයි. ඔබ ඉතා සැහැල්ලුවෙන් මට කියන්නේ ගූගල් හි සර්ච් කරන ලෙස. ඇත්තටම මම කලින් කිව්වා වගේ, මම මේ විශය ගැන උනන්දුයි. ඇති තරම් සර්ච් කර තිබෙනවා. මට නම් මහා විද්‍යාඥයන්/විද්වතුන් විසින් බුදු දහමේ එන කරුනු ගැන සමස්තයක් ලෙස මහා ඉහලින් වර්නනා කරන විශේශ ප්‍රකාශ කිසි දිනක හමුවී නැහැ. පහත DKRulzzJuly දී ඇති [url]http://en.wikipedia.org/wiki/Buddhism_and_science[/url] පිටුවට යන්න. ඇත්ත.. බුදු දහමේ එන දර්ශනවාදී පිවිසුම ගැන සහ එය ආචාර ධර්ම පද්ධතියක් ලෙස විද්වතුන් එකඟවී තිබෙනවා සහ ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් එයින් ගම්‍යවන්නේ නැහැ බුදු දහමේ එන සියල්ල කෙටියෙන් කිව්වොත් - A [නැවත ඉපදීම] සිට Z [නිවන] දක්වා මෙකී නොකී දේවල් ඔවුන් අනුමත කල බව. ඔබ එසේ යැයි කියනවානම් [ඔබේ විශ්වාසය ගැන නොවේ!], මගේ අභියෝගය ..."හැකිනම් මූලාශ්‍ර පෙන්වන්න!"... පිලිගත හැකි සාක්ෂි, නිරවුල් මූලාශ්‍ර ඇත්නම් ඕනෑම දෙයක් කිසිම කෙනෙකුට ප්‍රතික්ශේප කරන්න බැහැ. ඔබ ඇතැම් විට ඊලඟට උපුටා දක්වනු ඇති ආතර් සී ක්ලාක් විසින් කලා යැයි ප්‍රකාශිත ජනප්‍රිය කතාවේ මූලාශ්‍රය නම් ඔහුගේ Deep Range නැමැති නවකතාවයි! 2. " භාවනාවෙන් ලබන මානසික දියුනුව" යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සිත එකඟ කිරීම හෝ සන්සුන් කරගැනීමේ මගක් ලෙස භාවනාව යොදාගත හැකියි යන්නට විවාදයක් තිබිය නොහැකියි. එය කිසිසේත්ම අධි මානසික තත්වයක් නොවෙයි. මා ප්‍රශ්න කරන්නේ එය නොවේ. එය (භාවනා) මගින් ලබා ගත හැකියි කියන අධි මානසික හෝ අධි භෞතික තත්ව ගැනයි. මා ඉතාමත් කෘතඥ වෙනවා එවැනි දෙයක් ඔප්පු කර ඇති නම් ඒවා දැනගැනීමට. මූලාශ්‍ර දකින තුරු ඇතැයිද නොකියමි! නැතැයිද නොකියමි!! හදිසියක් නැහැ. බුදුන්වහන්සේ සහ භික්ෂුවක් අතර සංවාදයේ මූලාශ්‍රය ගැන: ඔබ කියා ඇති මූලාශ්‍රය කියවන තුරු යමක් කිව නොහැකියි. මතක තබා ගත යුතු දේ තමයි, බොහෝ විට මෙවැනි දෙයක නොයෙක් අර්ථ ගැන්වීම් කල හැකිවීම. උදාහරනයක් ලෙස ගන්න නොස්ට්‍රඩාමුස්ගේ ප්‍රකාශ. එහිදී වන්නේ එම නොපැහැදිලි [vague] ප්‍රකාශ අපි දන්නා දෙයකට හුවා දැක්වීම්. මෙවැනි දේ කියවීම එවැනි දෙයකට නොනැඹුරු පසුබිමක සිට වියයුතුයි. පූර්ව නිගමන නැහැ. මූලාශ්‍ර දකින තුරු ඇතැයිද නොකියමි! නැතැයිද නොකියමි!! හදිසියක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom