Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?

කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?ඊලග පිළිකා වසoගතය කෘතිම වැසි වලින්ද ?

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ සටහන් විය.

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්රියාක්මක කරනු ලැබුවා.

1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේය.

ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

[YOUTUBE]YRBskDzXGBs[/YOUTUBE]

මේ මගුලෙන් ඊලගට අපිට මොන මොන ලෙඩ හැදෙයිද දන්නේ නෑ ..ලයිෆ්බොයි වලින් පිලිකා හැදෙන රටක තමයි අපි ජීවත් වෙන්නේ ...

[QUOTE="sj91, post: 24311430, member: 514405"] [b]කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?[/b] [COLOR="Blue"][SIZE="3"][B]කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?ඊලග පිළිකා වසoගතය කෘතිම වැසි වලින්ද ?[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ සටහන් විය. ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්රියාක්මක කරනු ලැබුවා. 1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේය. ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය. – හැටන් රංජිත් රාජපක්ෂ [/B][/SIZE][/COLOR] [YOUTUBE]YRBskDzXGBs[/YOUTUBE] [COLOR="blue"][SIZE="5"][B][I][CENTER]මේ මගුලෙන් ඊලගට අපිට මොන මොන ලෙඩ හැදෙයිද දන්නේ නෑ ..ලයිෆ්බොයි වලින් පිලිකා හැදෙන රටක තමයි අපි ජීවත් වෙන්නේ ...[/CENTER][/I][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom