Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කෘතීම වලාකුලක්…….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘතීම වලාකුලක්…….

22 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ජූනි හා ජූලි මාස වලදී කටාර් රාජයේ දී පැවැත්වීමට අන්තර්ජාතික පාපන්දු සංගමය සැලසුම් කර තිබෙනවා.මෙය මැදපෙරදිග රටකදී පවත්වනු ලබන පලමු ලෝක කුසලාන තරගාවලිය වන අතර මේ සදහා රටවල් 32 ක් සුදුසුකම් ලබා ගෙන තියෙනවා.

මේ සදහා සූදානම් වන ඔවුන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව අධික උණුසුමයි. සාමානයයෙන් ජූනි හා ජූලි මාස වලදී කටාර් රාජයයේ උෂ්ණත්වය 50c (120F) පමණ වෙනවා. කටාර් සරසවියේ යාන්ත්‍රික හා කර්මාන්ත අංශයේ ප්‍රධානී Saud Abdul Ghani පවසන්නේ තම රට මෙම අභියෝගයට මුහුනදීමට සූදානම් බවයි.

හීලියම් වායුව පිරවූ සැහැල්ලු කාබන් සැකිල්ලක් ක්‍රීඩාංගනයට ඉහලින් රැදවීමෙන් Lusail Iconic Stadium ක්‍රීඩාංගනයේ උෂ්ණත්වය පාලනය කිරීමට මොවුන් සැලසුම් සකස් කර තිබෙනවා.මේ කෘතීම වළාකුල සදහා බලය සැපයෙන්නේ සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන එන්ජින් 4 කින් අතර එක් කෘතීම වලාකුලක් සදහා $500,000 මුදලක් වැය වන බව ඇස්තමේන්තු කරලා තියෙනවා.

එමෙන්ම මේ තරඟාවලිය සදහා ක්‍රීඩාංගන 12 ක් යොදා ගැනෙන අතර ඒ සියලුම ක්‍රීඩාංගන වල නැරඹුම් ප්‍රදේශ වායු සමනය කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ ක්‍රීඩාංගන වහලයේ හා බිත්ති වල සවි කල සූර්ය පැනල මගින් ලබා ගන්නා විදුලියෙනි.උෂ්ණත්වය 18C හා 27C අතර පරාසයක පවත්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

පහත video එකෙන් එහි ක්‍රියාකාරීත්වය බලා ගන්න පුලුවන්….

[YOUTUBE]0idC5I7aDnI[/YOUTUBE]

[QUOTE="~ Horizon ~, post: 14887759, member: 468271"] [b]කෘතීම වලාකුලක්…….[/b] [CENTER][IMG]http://imageshack.us/a/img267/917/79qatar2022worldcup.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]22 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ජූනි හා ජූලි මාස වලදී කටාර් රාජයේ දී පැවැත්වීමට අන්තර්ජාතික පාපන්දු සංගමය සැලසුම් කර තිබෙනවා.මෙය මැදපෙරදිග රටකදී පවත්වනු ලබන පලමු ලෝක කුසලාන තරගාවලිය වන අතර මේ සදහා රටවල් 32 ක් සුදුසුකම් ලබා ගෙන තියෙනවා. [/CENTER][/SIZE] [CENTER] [SIZE="4"]මේ සදහා සූදානම් වන ඔවුන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව අධික උණුසුමයි. සාමානයයෙන් ජූනි හා ජූලි මාස වලදී කටාර් රාජයයේ උෂ්ණත්වය 50c (120F) පමණ වෙනවා. කටාර් සරසවියේ යාන්ත්‍රික හා කර්මාන්ත අංශයේ ප්‍රධානී Saud Abdul Ghani පවසන්නේ තම රට මෙම අභියෝගයට මුහුනදීමට සූදානම් බවයි. හීලියම් වායුව පිරවූ සැහැල්ලු කාබන් සැකිල්ලක් ක්‍රීඩාංගනයට ඉහලින් රැදවීමෙන් Lusail Iconic Stadium ක්‍රීඩාංගනයේ උෂ්ණත්වය පාලනය කිරීමට මොවුන් සැලසුම් සකස් කර තිබෙනවා.මේ කෘතීම වළාකුල සදහා බලය සැපයෙන්නේ සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන එන්ජින් 4 කින් අතර එක් කෘතීම වලාකුලක් සදහා $500,000 මුදලක් වැය වන බව ඇස්තමේන්තු කරලා තියෙනවා. [/SIZE] [IMG]http://imageshack.us/a/img42/5303/110415feature2photo6504.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img268/6502/electronicscloudsinqata.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img546/7174/1115u.jpg[/IMG] [SIZE="4"]එමෙන්ම මේ තරඟාවලිය සදහා ක්‍රීඩාංගන 12 ක් යොදා ගැනෙන අතර ඒ සියලුම ක්‍රීඩාංගන වල නැරඹුම් ප්‍රදේශ වායු සමනය කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ ක්‍රීඩාංගන වහලයේ හා බිත්ති වල සවි කල සූර්ය පැනල මගින් ලබා ගන්නා විදුලියෙනි.උෂ්ණත්වය 18C හා 27C අතර පරාසයක පවත්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.[/SIZE] [IMG]http://imageshack.us/a/img541/4920/toyocon03.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img339/9186/peellden.jpg[/IMG] [SIZE="4"]පහත video එකෙන් එහි ක්‍රියාකාරීත්වය බලා ගන්න පුලුවන්….[/SIZE] [YOUTUBE]0idC5I7aDnI[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom