කෘමි නාශක භාවිතයෙන් තොර අලුත් සහල්

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කෘමි නාශක භාවිතයෙන් තොර අලුත් සහල්

    කෘමි නාශක භාවිතයෙන් තොර අලුත් සහල් මංගල්‍ය


    attachment.php

    කෘමි නාශක භාවිතයෙන් තොරව පොලොන්නරුව වගා කරන ලද දේශීය වී අස්වැන්නේ මුල් කොටස බුදුන් උදෙසා පුජා කිරීමේ අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික දිබුලාගල ආරණ්‍ය සේනාසනයේදී අද (09) දා පැවැත්විණි.​
    http://polonnaruweapi.com/160409-aluth-sahal-mangalya-dibulagala.html
     

    Attachments

    • 16040901.jpg
      16040901.jpg
      89.1 KB · Views: 55
    Last edited: