Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය

මම ගොඩක් කරුණු කාරණා එකතු කරලා ලියපු ලිපියක්. හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා

නූතනයේ මේ ශ්රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු, හා රැකියා විරහිත උපාධිධාරයන් රට වෙලා ගත් ගැටලු වලින් ප්රමුඛ ස්ථානයක් ගනී. කලින් කල අපි මේ ගැටලුවලින් මිදිමට උත්සාහ ගත්තත් ඒහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නොතිබේ. මේ කෙසේ වෙතත් අපට රටක් වශයෙන් ඉදිරියට ඒමට නම් ඉහත ඉහත ගැටලු වලට ඉතා කඩිනමින් විසඳුම් සෙවිය යුතුය

රටක සියලුම ගැටලුවලින් මුදාලන මැජික් යෂ්ටියක් නම අපට නැත. නමුත් රටේ සමාජ ආර්ථික ගැටලුවලට නියම විසඳුම දිය හැකි අංශයක් අපට ඇත. ඒ කෘෂිකර්මයයි. නමුත් මෙය සාම්ප්‍රදායික ආකාරයෙන් කරන කෘෂිකර්මයක් නොව අප රටට ගැලපෙන නවීන තාක්ෂණයෙන් යුතුව අඩු කාලයකින් හා ශ්රමයකින් වැඩි ප්රටතිඵල ලැබිය හැකි ක්රමයකි.

කෘෂිකර්මය පමණක් නොව විද්‍යාත්මක කෘෂිකර්මයද ලංකාද්වීපයට අමුත්තක් නොවේ. අතීත රජදරුවන්ගේ සමයේ අපට තිබුනු විශිෂ්ට වාරී ක්ර්මය හා දියුනු කෘෂි තාක්ෂණය නිසා පිටරටට වුවද බත සැපයීමට අපේ මුතුන්මිත්තන්ට හැකිවිය. කාලයාගේ ඇවෑමෙන් රටේ ඇතිවූ දේශපාලන අවුල් වියවුල් ස්වභාවය හා විදේශ ආක්‍රමණ නිසා රාජධානි වෙනස් වී කලින් තිබූ මහා පරීමාන කෘෂිකර්මය වෙනුවට එදිනෙදා අවශ්‍යතා සංසිඳුවා ගැනීමට ස්වයංපෝශිත ක්‍රමයක් දක්වා වෙනස් විය. මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු අපරට සහල් අපනයනය කල බවට සාක්ශි නැත්තේ එහෙයිනි

1815 දී මෙරට බ්රිතාන්ය් යටත් විජිතයක් බවට පත්වීමේන් පසුව වැවිලි ආර්ථිකයකට රට තල්ලුවී ගියේය. එයින් ලාභය ලැබුවේ එංගලන්තයේ වැවිලි සමාගම් පමණි. කෙසේ වෙතත් අප නිදහස ලබනවිට රටේ ආර්ථිකය රැඳුනේ තේ, රබර් හා පොල් යන තෙපාව මත පමණි. නැවත රටේ කෘෂිකර්ම ප්රබෝධයක් ඇතිවුනේ1950 දශකයේ දීය. පදවිය වැනි ගොවි ජනපද ව්යාිපාර ඇතිකීරීමෙන්ද රටේ වාරී පද්ධතිය නවීකරණයෙන්ද නව කෘෂි ආර්ථිකයට පදනම වැටුණි.

ගොවි පවුල් පදිංචි කර නව ගොවි ජනතාවක් රටේ ඇතිකිරීමද මෙකල සිදුවුනි. 1950 ගනන් වල සිදුවූ මෙය නැවතත් හැරවුම් ලක්ෂයකට ආවේ විවෘත ආර්ථිකයේ පැමිනීමත් සමගය. රටේ කෘෂි ආර්ථිකය ක්ර්මයෙන් සේවා ආර්ථිකයක් බවට පත්වෙද්දී කර්මාන්තවල වර්ධනයක් ද දැකිය හැකිවේ. අවාසානාවකය මේ සියලුම ආර්ථික නව්යාතාවන්ගෙන් අවසානයේ බැට කෑවේ සාමාන්යෙ ජනතාවයි. සුලුතරයක් ජනතාව සමාජයේ හිනිපෙත්තටම නගින් විට, නූගත් දුප්පත් ගොවි ජනතාව ඉතාම අසීරුතාවයට පත්විය.

කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ඔවුන්ට නිසි සැලකීමක් නොලැබුණි. ආධාර අනුග්‍රහ නොලැබීම මෙන්ම නිසි කෘෂිකාර්මික දැණුමක් නොලැබීමද ගොවිතැනේ නූතන විනාශයට මූලික හේතුවකි. ගොවිතැන විනාශ වීම නිසා සිදුවුණු ආර්ථික විනාශයටත් වඩා ඇතිවුනේ අපේ ගැමි සමාජ පද්ධතීන් විනාශ වීමයි. ගමේ ජනතාව නගරයට ඇදීයාමෙන් බරපතල සමාජ ගැටලු රාශියක් උද්ගත වුනි. විශේෂයෙන්ම නිදහස් වෙලඳ කලාප වල තිබෙන විවිධ අපචාර ආදියද හටගත්තේ මේ නිසාය. නගරයට නොඇදී ගමේ නතරවූ පිරිසටද අත්වූයේ අන්ත දුප්පත්කමේ පතුලට බැසීමටය. අන්තිමට මේ අසරණයින්ට තිබෙන එකම සරණ විදේශ රැකියාවන් සඳහා මැදපෙරදිග යාමයි. ඒ නිසා බිඳෙන පවුල් ජීවිත හා අනාථ වන දරුවන් දෙස බැලූ කල අප කාලාන්තරක් තිස්සේ ඇදහූ ඒ සුන්දර ගම අද අනාගතයේ ඉතිරිවේදැයි සැක සහිතය

මේ තත්වය වෙනස් කර ගොවිතැන ලාභ ලබන වෘත්තියක් කර එයට නිසි ගෞරවය ලබාදීමට කාරනා 4 ක් ඉටුකර යුතුවේ.

1. කෘෂිකර්මය සම්බන්ධයෙන් කරන පර්යේශණ හා සංවර්ධන ක්ශේත්රයය සංවර්ධනය කිරීම හා කෘෂිකර්මය සම්බන්ධව වර්ථමාන ගොවියන්ට හා අනාගතයේ මේ කර්මාන්තය කිරීමට බලාපොරොත්තු වන අයට විධිමත් දැණුමක් ලබාදීම. මෙය ඉතාම වැදගත් වේ. අප රටේම දැනුම නිපදවා ඒවා අපේම ගොවියන්ට ලබාදීමට අවශ්‍ය ය. අද රටේ අඩුවෙන්ම සැලැකිල්ලට යොමුවී ඇති ක්ශේත්‍රයද වන්නේ මෙයයි. නව බීජ මෙන්ම නවීන වගා ක්‍රම නිපදවීමට අප අදිටන් කරගත යුතුවේ. එම දැනුම ඉතා විධිමත්ව රටේ ගොවි පරපුරට නොලැබේ නම් එය සාර්ථික නොවනු ඇත.

2. දේශීය හා විදේශීය වෙලඳපලක් කෘෂිකර්මාන්තයට ඇතිකිරීම. වෙළඳපල අප කරා නොපැමිනෙන අතර අප එය සොයාගත යුතු වේ. එළවලු, පළතුරු හා වෙනත් සුලු අපනයන බෝග වලට විදේශීයව විශාල ඉල්ලුමක් පැවැතියද සැපයුම් අවස්ථා ලබාගැනීමට අප රට බොහෝ විට අසමත් වේ. දේශීය සමාගම් හෝ රජය අතරමැදියන් වශයෙන් කටයුතු කලහොත් මෙය ඉතාම පහසුය

3. කෘෂිකර්මය ආකර්ෂණීය වෘත්තියක් කිරීමට අවශ්යහ ආකල්පමය වෙනස. අතීතයේ දී ගොවියට තිබුණු තත්වය අද ඇතිකිරීමට තරමක් අපහසු උනත්. ගොවිතැන ලාභදායි වෘත්තියක් ලෙස නොව ව්යා පාරයක් ලෙස සමජගත කලහොත් එයට යම් පිළිගැනීමක් ලැබෙන බව නිසැකය. එවිට ගොවියාගේ පුතා දොස්තරවරයෙකු වීමට කල්පනා නොකොට (මෙහිදී රටට දොස්තරවරුන් අනවශ්යව බව නොකියයි. ගැටලුව ඇත්තේ සෑම දරුවෙකුම දොස්තර, ඉංජිනේරු, බැංකු හා නීති ක්ශේත්‍රය වලට තරඟ කලහොත් රටට ආහාර සපයන්නේ කවුරුන්ද යන්නය ) හොඳ ගොවියෙක් හෝ වැවිළිකරුවෙක් වීමට උත්සාහදරනු ඇත.

4. ගොවිතැනේ යෙදීමට මූල්යෙමය සහන ලබාදීම (ණය හා රක්ෂණ වැනි දේ)

අප දැන්මම තීරණයක් ගතයුතුය. රජය සියලු දේ කරන තුරු බලාසිටීම නුවණට හුරු නොවේ. නූතනයේ එය අපේක්ෂා කීරීමද හාස්‍යයට කරුණකි. අවශ්යර වන්නේ නොසිඳේන අධිශ්ඨානය, කැපවීම හා නිවැරදි සැලසුම් පමණි. තනි තනි පුද්ගලයා මේ ආකාරයෙන් නැගී සිටියහොත් අපට මුලු රටම වෙනස් කල හැකිය.

[QUOTE="king_pandukabaya, post: 11817341, member: 279674"] [b]කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය[/b] [IMG]http://www.danuma.lk/sites/budumuththawa/images/184370_202955776383255_122667224412111_811167_5598611_n.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]මම ගොඩක් කරුණු කාරණා එකතු කරලා ලියපු ලිපියක්. හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා [/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"]නූතනයේ මේ ශ්රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු, හා රැකියා විරහිත උපාධිධාරයන් රට වෙලා ගත් ගැටලු වලින් ප්රමුඛ ස්ථානයක් ගනී. කලින් කල අපි මේ ගැටලුවලින් මිදිමට උත්සාහ ගත්තත් ඒහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නොතිබේ. මේ කෙසේ වෙතත් අපට රටක් වශයෙන් ඉදිරියට ඒමට නම් ඉහත ඉහත ගැටලු වලට ඉතා කඩිනමින් විසඳුම් සෙවිය යුතුය රටක සියලුම ගැටලුවලින් මුදාලන මැජික් යෂ්ටියක් නම අපට නැත. නමුත් රටේ සමාජ ආර්ථික ගැටලුවලට නියම විසඳුම දිය හැකි අංශයක් අපට ඇත. ඒ කෘෂිකර්මයයි. නමුත් මෙය සාම්ප්‍රදායික ආකාරයෙන් කරන කෘෂිකර්මයක් නොව අප රටට ගැලපෙන නවීන තාක්ෂණයෙන් යුතුව අඩු කාලයකින් හා ශ්රමයකින් වැඩි ප්රටතිඵල ලැබිය හැකි ක්රමයකි. කෘෂිකර්මය පමණක් නොව විද්‍යාත්මක කෘෂිකර්මයද ලංකාද්වීපයට අමුත්තක් නොවේ. අතීත රජදරුවන්ගේ සමයේ අපට තිබුනු විශිෂ්ට වාරී ක්ර්මය හා දියුනු කෘෂි තාක්ෂණය නිසා පිටරටට වුවද බත සැපයීමට අපේ මුතුන්මිත්තන්ට හැකිවිය. කාලයාගේ ඇවෑමෙන් රටේ ඇතිවූ දේශපාලන අවුල් වියවුල් ස්වභාවය හා විදේශ ආක්‍රමණ නිසා රාජධානි වෙනස් වී කලින් තිබූ මහා පරීමාන කෘෂිකර්මය වෙනුවට එදිනෙදා අවශ්‍යතා සංසිඳුවා ගැනීමට ස්වයංපෝශිත ක්‍රමයක් දක්වා වෙනස් විය. මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු අපරට සහල් අපනයනය කල බවට සාක්ශි නැත්තේ එහෙයිනි 1815 දී මෙරට බ්රිතාන්ය් යටත් විජිතයක් බවට පත්වීමේන් පසුව වැවිලි ආර්ථිකයකට රට තල්ලුවී ගියේය. එයින් ලාභය ලැබුවේ එංගලන්තයේ වැවිලි සමාගම් පමණි. කෙසේ වෙතත් අප නිදහස ලබනවිට රටේ ආර්ථිකය රැඳුනේ තේ, රබර් හා පොල් යන තෙපාව මත පමණි. නැවත රටේ කෘෂිකර්ම ප්රබෝධයක් ඇතිවුනේ1950 දශකයේ දීය. පදවිය වැනි ගොවි ජනපද ව්යාිපාර ඇතිකීරීමෙන්ද රටේ වාරී පද්ධතිය නවීකරණයෙන්ද නව කෘෂි ආර්ථිකයට පදනම වැටුණි. ගොවි පවුල් පදිංචි කර නව ගොවි ජනතාවක් රටේ ඇතිකිරීමද මෙකල සිදුවුනි. 1950 ගනන් වල සිදුවූ මෙය නැවතත් හැරවුම් ලක්ෂයකට ආවේ විවෘත ආර්ථිකයේ පැමිනීමත් සමගය. රටේ කෘෂි ආර්ථිකය ක්ර්මයෙන් සේවා ආර්ථිකයක් බවට පත්වෙද්දී කර්මාන්තවල වර්ධනයක් ද දැකිය හැකිවේ. අවාසානාවකය මේ සියලුම ආර්ථික නව්යාතාවන්ගෙන් අවසානයේ බැට කෑවේ සාමාන්යෙ ජනතාවයි. සුලුතරයක් ජනතාව සමාජයේ හිනිපෙත්තටම නගින් විට, නූගත් දුප්පත් ගොවි ජනතාව ඉතාම අසීරුතාවයට පත්විය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ඔවුන්ට නිසි සැලකීමක් නොලැබුණි. ආධාර අනුග්‍රහ නොලැබීම මෙන්ම නිසි කෘෂිකාර්මික දැණුමක් නොලැබීමද ගොවිතැනේ නූතන විනාශයට මූලික හේතුවකි. ගොවිතැන විනාශ වීම නිසා සිදුවුණු ආර්ථික විනාශයටත් වඩා ඇතිවුනේ අපේ ගැමි සමාජ පද්ධතීන් විනාශ වීමයි. ගමේ ජනතාව නගරයට ඇදීයාමෙන් බරපතල සමාජ ගැටලු රාශියක් උද්ගත වුනි. විශේෂයෙන්ම නිදහස් වෙලඳ කලාප වල තිබෙන විවිධ අපචාර ආදියද හටගත්තේ මේ නිසාය. නගරයට නොඇදී ගමේ නතරවූ පිරිසටද අත්වූයේ අන්ත දුප්පත්කමේ පතුලට බැසීමටය. අන්තිමට මේ අසරණයින්ට තිබෙන එකම සරණ විදේශ රැකියාවන් සඳහා මැදපෙරදිග යාමයි. ඒ නිසා බිඳෙන පවුල් ජීවිත හා අනාථ වන දරුවන් දෙස බැලූ කල අප කාලාන්තරක් තිස්සේ ඇදහූ ඒ සුන්දර ගම අද අනාගතයේ ඉතිරිවේදැයි සැක සහිතය මේ තත්වය වෙනස් කර ගොවිතැන ලාභ ලබන වෘත්තියක් කර එයට නිසි ගෞරවය ලබාදීමට කාරනා 4 ක් ඉටුකර යුතුවේ. 1. කෘෂිකර්මය සම්බන්ධයෙන් කරන පර්යේශණ හා සංවර්ධන ක්ශේත්රයය සංවර්ධනය කිරීම හා කෘෂිකර්මය සම්බන්ධව වර්ථමාන ගොවියන්ට හා අනාගතයේ මේ කර්මාන්තය කිරීමට බලාපොරොත්තු වන අයට විධිමත් දැණුමක් ලබාදීම. මෙය ඉතාම වැදගත් වේ. අප රටේම දැනුම නිපදවා ඒවා අපේම ගොවියන්ට ලබාදීමට අවශ්‍ය ය. අද රටේ අඩුවෙන්ම සැලැකිල්ලට යොමුවී ඇති ක්ශේත්‍රයද වන්නේ මෙයයි. නව බීජ මෙන්ම නවීන වගා ක්‍රම නිපදවීමට අප අදිටන් කරගත යුතුවේ. එම දැනුම ඉතා විධිමත්ව රටේ ගොවි පරපුරට නොලැබේ නම් එය සාර්ථික නොවනු ඇත. 2. දේශීය හා විදේශීය වෙලඳපලක් කෘෂිකර්මාන්තයට ඇතිකිරීම. වෙළඳපල අප කරා නොපැමිනෙන අතර අප එය සොයාගත යුතු වේ. එළවලු, පළතුරු හා වෙනත් සුලු අපනයන බෝග වලට විදේශීයව විශාල ඉල්ලුමක් පැවැතියද සැපයුම් අවස්ථා ලබාගැනීමට අප රට බොහෝ විට අසමත් වේ. දේශීය සමාගම් හෝ රජය අතරමැදියන් වශයෙන් කටයුතු කලහොත් මෙය ඉතාම පහසුය 3. කෘෂිකර්මය ආකර්ෂණීය වෘත්තියක් කිරීමට අවශ්යහ ආකල්පමය වෙනස. අතීතයේ දී ගොවියට තිබුණු තත්වය අද ඇතිකිරීමට තරමක් අපහසු උනත්. ගොවිතැන ලාභදායි වෘත්තියක් ලෙස නොව ව්යා පාරයක් ලෙස සමජගත කලහොත් එයට යම් පිළිගැනීමක් ලැබෙන බව නිසැකය. එවිට ගොවියාගේ පුතා දොස්තරවරයෙකු වීමට කල්පනා නොකොට (මෙහිදී රටට දොස්තරවරුන් අනවශ්යව බව නොකියයි. ගැටලුව ඇත්තේ සෑම දරුවෙකුම දොස්තර, ඉංජිනේරු, බැංකු හා නීති ක්ශේත්‍රය වලට තරඟ කලහොත් රටට ආහාර සපයන්නේ කවුරුන්ද යන්නය ) හොඳ ගොවියෙක් හෝ වැවිළිකරුවෙක් වීමට උත්සාහදරනු ඇත. 4. ගොවිතැනේ යෙදීමට මූල්යෙමය සහන ලබාදීම (ණය හා රක්ෂණ වැනි දේ) අප දැන්මම තීරණයක් ගතයුතුය. රජය සියලු දේ කරන තුරු බලාසිටීම නුවණට හුරු නොවේ. නූතනයේ එය අපේක්ෂා කීරීමද හාස්‍යයට කරුණකි. අවශ්යර වන්නේ නොසිඳේන අධිශ්ඨානය, කැපවීම හා නිවැරදි සැලසුම් පමණි. තනි තනි පුද්ගලයා මේ ආකාරයෙන් නැගී සිටියහොත් අපට මුලු රටම වෙනස් කල හැකිය. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom