Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය

කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය

ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි.

වර්ෂ 2024 වන විට ලෝක ජනගහනය බිලියන 8 දක්වා ළඟා වන බවට ප්රක්ෂේපණය කර ඇත. දිනෙන් දින වැඩි වන මිනිස් ජනගහනය සඳහා ආහාර සැපයීම මේ වන විට විශාල අභියෝගයක් ව පවතී. 2050 වසර වන විට ආහාර පරිභෝජනය වර්තමානයේ දී මෙන් 70%කින් ඉහළ යන බව විශේෂඥයන් පවසයි. අද වන විටත් සැම නව දෙනකුගෙන් එක් අයෙක් කාලික සාගින්නෙන් පීඩා විඳියි. ඉහළ යන ජනගහනයට සාපේක්ෂ ව වගා කිරීමට ඇති භූමි ප්‍රමාණයන් පහත වැටීම ද ඉල්ලුමට සරිලන ලෙස ආහාර නිෂ්පාදනයේ දී මුහුණ පා තිබෙන ගැටලුවකි. තව ද නිරන්තර දේශගුණික වෙනස් වීම් ද කෘෂි නිෂ්පාදනයට අභියෝග එල්ල කර තිබෙයි. මේ වාතාවරණය තුළ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට නම් අනිවාර්යයෙන් ම තිරසාර කෘෂිකර්මාන්ත පුරුදු භාවිතයට යොදාගත යුතු වෙයි. මේ ගැටලුවට විසඳුම් සොයා යැමේ දී කෘෂිකර්මාන්තය සඳහා ද නවීන තාක්ෂණික මෙවලම් භාවිතයට පැමිණ තිබීම දක්නට ලැබෙයි.

මිනිසුන් රහිත ගුවන් වාහන (Unmanned Aerial Vehicles-UAV) එසේත් නැතිනම් වැඩි දෙනා දන්නා පරිදි 'ෙඩ්‍රාaන්' යානා අසූව දශකය මුල සිට ම වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබයි. එහෙත් වර්තමානය වන විට ඒවා විශාල පරාසයක ප්‍රායෝගික යෙදුම් සඳහා යොදාගැනෙයි. මේ හේතුවෙන් මිනිසුන් රහිත ගුවන් වාහන භාවිතය සඳහා නව නීති ද හඳුන්වා දී තිබේ. නවතම අධ්‍යයනයකින් දක්වා ඇති පරිදි ෙඩ්‍රාaන් භාවිතයෙන් සවිබල ගැන්වුණු සියලු ම කර්මාන්ත යෙදුම් ඇමෙරිකානු ඩොලර් බිලියන 127ක මුළු වටිනාකමක් දරයි. මේ කර්මාන්ත අතරින් ෙඩ්‍රාaන තාක්ෂණය භාවිතය පිළිබඳව වඩාත් ම බලාපොරොත්තු තැබිය හැකි ක්ෂේත්රයක් ලෙස කෘෂිකර්මාන්තය සඳහන් කළ හැකි ය.

විවිධ ආකාරයෙන් ෙඩ්‍රාaන තාක්ෂණය කෘෂි කර්මාන්ත යෙදුම් සඳහා භාවිත කළ හැකි ය. 'ෙඩ්‍රාaන' යානා භාවිතය කෘෂිකර්මාන්තය තුළ නව අධි තාක්ෂණික පෙරළියක් ඇති කිරීමට සමත් වනු ඇත. මෙය කෘෂිකර්මාන්තයේ දී සැලසුම් කිරීම්, තථ්‍ය කාල දත්ත එකතු කිරීම සහ සැකසීම සඳහා මූලෝපායන් සැකසීමට සහාය වනු ඇත. කෘෂිකර්මාන්තයේ දී පාංශු සහ ක්ෂේත්‍ර විශ්ලේෂණයේ දී, පැළ සිටුවීමේ දී, පොහොර සහ කෘමිනාශක ඉසීමේ දී, බෝග නිරීක්ෂණයේ දී, ජලය සැපයීමේ දී, බෝග සෞඛ්‍ය තක්සේරුවේ දී මේ තාක්ෂණය යොදාගත හැකි ය.

පාංශු සහ ක්ෂේත්‍ර විශ්ලේෂණයේ දී බෝග චක්‍රය ආරම්භයේ සිට ම 'ෙඩ්‍රාaන' යානා භාවිත කරනු ලබයි. එම යානා බීජ සිටුවීම් රටා සැලසුම් කිරීම සඳහා වැදගත් වන මුල් පාංශු විශ්ලේෂණයන් නිරවද්‍ය ත්‍රිමාන සිතියම් මඟින් ලබා දෙයි. පැළ සිටුවූ පසු ෙඩ්‍රාaන මඟින් සිදු කෙරෙන පාංශු විශ්ලේෂණයන් වාරිමාර්ග සහ නයිට්රජන් මට්ටම් කළමනාකරණය සඳහා දත්ත සපයයි.

ෙඩ්‍රාaන පැළ සිටුවීමේ පද්ධති නිසා පැළ සිටුවීමේ පිරිවැය 85%කින් අඩු කෙරෙන අතර පැළ වර්ධනය වීමේ සාර්ථකත්වය 75%කින් වැඩි කරනු ඇත. මේ පද්ධති බීජය සමඟ ශාක පෝෂක ද පසට ලබා දෙයි. එම නිසා ශාකයක තිරසාර වර්ධනයට අවශ්‍ය සියලු ම දේ එක ම විටක ලබා දිය හැකි ය.

විශේෂඥයන් අනුමාන කරන පරිදි ෙඩ්‍රාaන යානා භාවිතයෙන් ගුවනින් පොහොර සහ කෘමිනාශක ඉසීම පාරම්පරික යන්ත්‍ර භාවිතයෙන් එය සිදු කිරීමට වඩා පස් ගුණයකින් වේගවත් ව සිදු කළ හැකි ය. එමෙන් ම මේ මඟින් භූගත ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම ද අවම වෙයි. ෙඩ්‍රාaන යානා භුමිය ස්කෑන් කොට වගාවට අවශ්‍ය නිවැරැදි පෝෂක ප්‍රමාණය එක සමාන ආවරණයකින් යුතු ව ඉසිනු ලබයි. එම නිසා වැඩි ඵලදායීතාවක් ළඟා කරගත හැකි ය.

විශාල වගා භූමි නිසා ගොවීන්ට බෝග නිරීක්ෂණය අපහසු කාරණයක් වී තිබේ. එමෙන් ම හදිසි කාලගුණික වෙනස්කම් ද වගා නඩත්තු පිරිවැය ඉහළ දමයි. මින් පෙර බෝග/වගා නිරීක්ෂණය සඳහා චන්ද්‍රිකා ඡායාරූප යොදාගත්ත ද එය ඉතා මිල අධික මෙන්ම පෙර ඇණවුම් කළ යුතු සේවාවක් විය. එමෙන් ම දිනකට ලබාගත හැකි වූයේ එක් ඡායාරූපයක් පමණක් වූ අතර සමහර දිනවල දී ගුණාත්මක ඡායාරූප ලබාගැනීමට ද නොහැකි විය. එහෙත් ෙඩ්‍රාaන යානා නිසා මේ කාර්යය දැන් පහසු වී තිබේ. කාලයත් සමඟ ලබාගන්නා ඡායාරූප

රැසකින් බෝගයේ වර්ධනය පිළිබඳව නිරවද්‍යව අනාවැකි පළ කළ හැකි ය. එය වඩාත් හොඳ බෝග කළමනාකරණයට මඟ පාදයි.

වගාව සඳහා ජලය යෙදීමේ දී ද ෙඩ්‍රාaන තාක්ෂණයේ සහාය ලබාගත හැකි ය. තාප සංවේදක සහිත ෙඩ්‍රාaන යානා මඟින් ක්ෂේත්රයේ වියළි සහ වැඩි දියුණුවක් අවශ්‍ය ප්‍රදේශ හඳුනාගනු ලබයි. ඊට අමතර ව බෝගය වර්ධනය වන විට එහි නිරෝගී බව සහ එයින් නිකුත් කරන තාපය සහ ශක්තිය ආදිය ගණනය කිරීමට ද ෙඩ්‍රාaන යානාවලට හැකියාව ඇත.

බෝග සෞඛ්‍යය සහ බෝගවලට ඇති විය හැකි බැක්ටීරියා සහ දිලීර ආසාදන නිරීක්ෂණය කිරීම වැඩි අස්වැන්නක් ලබාගැනීමේ දී ඉතා වැදගත් වෙයි. දෘශ්‍ය අධෝරක්ත ආලෝක කිරණ යොදාගනිමින් ස්කෑන් කිරීම මඟින් ශාකයයේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයාගැනීමට ෙඩ්‍රාaන යානා භාවිත කරනු ලබයි. රෝග තත්ත්ව කලින් ම හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකි වීම මෙහි වාසියකි.

අද වන විට ලෝකයේ බොහෝ රටවල කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය භාවිත කරනු ලබයි. ඒ තුළින් වගාකරුවන්ට වැඩි අස්වැන්නක් ලබාගත හැකි හැකි වන අතර ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා ද එය උපකාරී වෙයි. මෑතක දී ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමක් ද අප රටේ කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කර ඇත. එම නිසා අප රට තුළ ද කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන යානා බහුල වශයෙන් භාවිත වන දිනය වැඩි ඈතක නො වනු ඇත. ෙඩ්‍රාaන තාක්ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තය ද නවීන තාක්ෂණය සමඟ විප්ලවයකට බඳුන් වී ඇති අතර ඒ තුළින් දිනෙන් දින වැඩි වන ආහාර සඳහා ඇති ඉල්ලුමට අවශ්‍ය සැපයුම ද සපුරාලිය හැකි වනු ඇත.

මාධවී ද සිල්වා

[QUOTE="araki, post: 23206200, member: 360239"] [b]කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය[/b] [SIZE=5][COLOR=#006600]කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය[/COLOR][/SIZE][FONT=Verdana] [SIZE=5][COLOR=#006600][IMG]http://www.vidusara.com/2018/05/09/drone1.jpg[/IMG][/COLOR]ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි. වර්ෂ 2024 වන විට ලෝක ජනගහනය බිලියන 8 දක්වා ළඟා වන බවට ප්රක්ෂේපණය කර ඇත. දිනෙන් දින වැඩි වන මිනිස් ජනගහනය සඳහා ආහාර සැපයීම මේ වන විට විශාල අභියෝගයක් ව පවතී. 2050 වසර වන විට ආහාර පරිභෝජනය වර්තමානයේ දී මෙන් 70%කින් ඉහළ යන බව විශේෂඥයන් පවසයි. අද වන විටත් සැම නව දෙනකුගෙන් එක් අයෙක් කාලික සාගින්නෙන් පීඩා විඳියි. ඉහළ යන ජනගහනයට සාපේක්ෂ ව වගා කිරීමට ඇති භූමි ප්‍රමාණයන් පහත වැටීම ද ඉල්ලුමට සරිලන ලෙස ආහාර නිෂ්පාදනයේ දී මුහුණ පා තිබෙන ගැටලුවකි. තව ද නිරන්තර දේශගුණික වෙනස් වීම් ද කෘෂි නිෂ්පාදනයට අභියෝග එල්ල කර තිබෙයි. මේ වාතාවරණය තුළ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට නම් අනිවාර්යයෙන් ම තිරසාර කෘෂිකර්මාන්ත පුරුදු භාවිතයට යොදාගත යුතු වෙයි. මේ ගැටලුවට විසඳුම් සොයා යැමේ දී කෘෂිකර්මාන්තය සඳහා ද නවීන තාක්ෂණික මෙවලම් භාවිතයට පැමිණ තිබීම දක්නට ලැබෙයි. මිනිසුන් රහිත ගුවන් වාහන (Unmanned Aerial Vehicles-UAV) එසේත් නැතිනම් වැඩි දෙනා දන්නා පරිදි 'ෙඩ්‍රාaන්' යානා අසූව දශකය මුල සිට ම වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබයි. එහෙත් වර්තමානය වන විට ඒවා විශාල පරාසයක ප්‍රායෝගික යෙදුම් සඳහා යොදාගැනෙයි. මේ හේතුවෙන් මිනිසුන් රහිත ගුවන් වාහන භාවිතය සඳහා නව නීති ද හඳුන්වා දී තිබේ. නවතම අධ්‍යයනයකින් දක්වා ඇති පරිදි ෙඩ්‍රාaන් භාවිතයෙන් සවිබල ගැන්වුණු සියලු ම කර්මාන්ත යෙදුම් ඇමෙරිකානු ඩොලර් බිලියන 127ක මුළු වටිනාකමක් දරයි. මේ කර්මාන්ත අතරින් ෙඩ්‍රාaන තාක්ෂණය භාවිතය පිළිබඳව වඩාත් ම බලාපොරොත්තු තැබිය හැකි ක්ෂේත්රයක් ලෙස කෘෂිකර්මාන්තය සඳහන් කළ හැකි ය. [IMG]http://www.vidusara.com/2018/05/09/drone2.jpg[/IMG]විවිධ ආකාරයෙන් ෙඩ්‍රාaන තාක්ෂණය කෘෂි කර්මාන්ත යෙදුම් සඳහා භාවිත කළ හැකි ය. 'ෙඩ්‍රාaන' යානා භාවිතය කෘෂිකර්මාන්තය තුළ නව අධි තාක්ෂණික පෙරළියක් ඇති කිරීමට සමත් වනු ඇත. මෙය කෘෂිකර්මාන්තයේ දී සැලසුම් කිරීම්, තථ්‍ය කාල දත්ත එකතු කිරීම සහ සැකසීම සඳහා මූලෝපායන් සැකසීමට සහාය වනු ඇත. කෘෂිකර්මාන්තයේ දී පාංශු සහ ක්ෂේත්‍ර විශ්ලේෂණයේ දී, පැළ සිටුවීමේ දී, පොහොර සහ කෘමිනාශක ඉසීමේ දී, බෝග නිරීක්ෂණයේ දී, ජලය සැපයීමේ දී, බෝග සෞඛ්‍ය තක්සේරුවේ දී මේ තාක්ෂණය යොදාගත හැකි ය. පාංශු සහ ක්ෂේත්‍ර විශ්ලේෂණයේ දී බෝග චක්‍රය ආරම්භයේ සිට ම 'ෙඩ්‍රාaන' යානා භාවිත කරනු ලබයි. එම යානා බීජ සිටුවීම් රටා සැලසුම් කිරීම සඳහා වැදගත් වන මුල් පාංශු විශ්ලේෂණයන් නිරවද්‍ය ත්‍රිමාන සිතියම් මඟින් ලබා දෙයි. පැළ සිටුවූ පසු ෙඩ්‍රාaන මඟින් සිදු කෙරෙන පාංශු විශ්ලේෂණයන් වාරිමාර්ග සහ නයිට්රජන් මට්ටම් කළමනාකරණය සඳහා දත්ත සපයයි. ෙඩ්‍රාaන පැළ සිටුවීමේ පද්ධති නිසා පැළ සිටුවීමේ පිරිවැය 85%කින් අඩු කෙරෙන අතර පැළ වර්ධනය වීමේ සාර්ථකත්වය 75%කින් වැඩි කරනු ඇත. මේ පද්ධති බීජය සමඟ ශාක පෝෂක ද පසට ලබා දෙයි. එම නිසා ශාකයක තිරසාර වර්ධනයට අවශ්‍ය සියලු ම දේ එක ම විටක ලබා දිය හැකි ය. [IMG]http://www.vidusara.com/2018/05/09/drone3.jpg[/IMG]විශේෂඥයන් අනුමාන කරන පරිදි ෙඩ්‍රාaන යානා භාවිතයෙන් ගුවනින් පොහොර සහ කෘමිනාශක ඉසීම පාරම්පරික යන්ත්‍ර භාවිතයෙන් එය සිදු කිරීමට වඩා පස් ගුණයකින් වේගවත් ව සිදු කළ හැකි ය. එමෙන් ම මේ මඟින් භූගත ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම ද අවම වෙයි. ෙඩ්‍රාaන යානා භුමිය ස්කෑන් කොට වගාවට අවශ්‍ය නිවැරැදි පෝෂක ප්‍රමාණය එක සමාන ආවරණයකින් යුතු ව ඉසිනු ලබයි. එම නිසා වැඩි ඵලදායීතාවක් ළඟා කරගත හැකි ය. විශාල වගා භූමි නිසා ගොවීන්ට බෝග නිරීක්ෂණය අපහසු කාරණයක් වී තිබේ. එමෙන් ම හදිසි කාලගුණික වෙනස්කම් ද වගා නඩත්තු පිරිවැය ඉහළ දමයි. මින් පෙර බෝග/වගා නිරීක්ෂණය සඳහා චන්ද්‍රිකා ඡායාරූප යොදාගත්ත ද එය ඉතා මිල අධික මෙන්ම පෙර ඇණවුම් කළ යුතු සේවාවක් විය. එමෙන් ම දිනකට ලබාගත හැකි වූයේ එක් ඡායාරූපයක් පමණක් වූ අතර සමහර දිනවල දී ගුණාත්මක ඡායාරූප ලබාගැනීමට ද නොහැකි විය. එහෙත් ෙඩ්‍රාaන යානා නිසා මේ කාර්යය දැන් පහසු වී තිබේ. කාලයත් සමඟ ලබාගන්නා ඡායාරූප රැසකින් බෝගයේ වර්ධනය පිළිබඳව නිරවද්‍යව අනාවැකි පළ කළ හැකි ය. එය වඩාත් හොඳ බෝග කළමනාකරණයට මඟ පාදයි. වගාව සඳහා ජලය යෙදීමේ දී ද ෙඩ්‍රාaන තාක්ෂණයේ සහාය ලබාගත හැකි ය. තාප සංවේදක සහිත ෙඩ්‍රාaන යානා මඟින් ක්ෂේත්රයේ වියළි සහ වැඩි දියුණුවක් අවශ්‍ය ප්‍රදේශ හඳුනාගනු ලබයි. ඊට අමතර ව බෝගය වර්ධනය වන විට එහි නිරෝගී බව සහ එයින් නිකුත් කරන තාපය සහ ශක්තිය ආදිය ගණනය කිරීමට ද ෙඩ්‍රාaන යානාවලට හැකියාව ඇත. බෝග සෞඛ්‍යය සහ බෝගවලට ඇති විය හැකි බැක්ටීරියා සහ දිලීර ආසාදන නිරීක්ෂණය කිරීම වැඩි අස්වැන්නක් ලබාගැනීමේ දී ඉතා වැදගත් වෙයි. දෘශ්‍ය අධෝරක්ත ආලෝක කිරණ යොදාගනිමින් ස්කෑන් කිරීම මඟින් ශාකයයේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයාගැනීමට ෙඩ්‍රාaන යානා භාවිත කරනු ලබයි. රෝග තත්ත්ව කලින් ම හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකි වීම මෙහි වාසියකි. අද වන විට ලෝකයේ බොහෝ රටවල කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය භාවිත කරනු ලබයි. ඒ තුළින් වගාකරුවන්ට වැඩි අස්වැන්නක් ලබාගත හැකි හැකි වන අතර ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා ද එය උපකාරී වෙයි. මෑතක දී ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමක් ද අප රටේ කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කර ඇත. එම නිසා අප රට තුළ ද කෘෂිකර්මාන්තය සඳහා ෙඩ්‍රාaන යානා බහුල වශයෙන් භාවිත වන දිනය වැඩි ඈතක නො වනු ඇත. ෙඩ්‍රාaන තාක්ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තය ද නවීන තාක්ෂණය සමඟ විප්ලවයකට බඳුන් වී ඇති අතර ඒ තුළින් දිනෙන් දින වැඩි වන ආහාර සඳහා ඇති ඉල්ලුමට අවශ්‍ය සැපයුම ද සපුරාලිය හැකි වනු ඇත. [IMG]http://www.vidusara.com/2018/05/09/drone.jpg[/IMG]මාධවී ද සිල්වා[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom