Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෙට්ටු කොල්ලන්ට ෆැශන් ටිප්ස්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙට්ටු කොල්ලන්ට ෆැශන් ටිප්ස්.

ඉතින් මචන්ලා, මේ මගේ හතරවෙනි ෆැශන් ත්‍රෙඩ් එක. මේ පාර මම කියන්න යන්නෙ ටිකක් විතර කෙට්ටු අපේ කොල්ලන්ට ෆැශන් ටිප්ස් ටිකක්. හරි එහෙනම් වැඩේ පටන් ගමු.

1. Slim fit shirts සහ Skinny jeans.

[ATTACH]67979[/ATTACH]

පලවෙනිම දේ තමයි මේක. කෙට්ටු හාදයෙක් මේ වගේ ඇන්දොත් අනිවා කැතට රිටක් වගේ පේන්න ගනීවි. ඇඳුමේ තියන ඇඟටම ඇළුනු ස්භාවය නිසා ඔබේ ශරීර ප්‍රමාණය හා කෙට්ටු ගතිය ඕනවටත් වඩා පේන්න ගනීවි. ඒ නිසා ඇඳුම් තොරගනිද්දි ඔබ කෙට්ටු අයෙක් නම් Slim fit shirts සහ Skinny jeans තෝරාගැනීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි.

2. Layering විදියට අඳින්න.

[ATTACH]67980[/ATTACH]

මේ ක්‍රමය ෆැශන් වල තියරියක් නිසා මම මේකෙ ඉදිරිපත් කරනවා. හැබැයි ලංකාව වගේ සමකාසන්න දේශගුනය එක්ක නිතර මේ වගේ අඳින්න පුළුවන්ද කියන එක පුංචි ගැටළුවක් තියනවා. හැබැයි කොහොම වුනත් මේ ක්‍රමේදි ඔබට අමතර විශාලත්වයක් එකතු වෙන නිසා කෙට්ටු බව අනිවාර්යෙන් අනෙක් අයගෙන් වසං වේවි.

3. turtleneck, crew neck, V neck and douche bag neck

[ATTACH]67981[/ATTACH]

V neck and douche bag neck ටී ශර්ට්ස් නිසා ඔබේ පපු පෙදෙස හා නිකට අතර දිගු පෙදෙසක් නිරාවරනය වේ. මේ තුල නිරායාසයෙන්ම ඔබට තවත් සිහින් උස පෙනුමක් එකතු වේවි. ඒ නිසා හැකි තරම් turtleneck, crew neck, ටී ශර්ට්ස් පමණක් තොරාගන්න. ඔබ ශර්ට් එකක් ඇන්දත් හැකි තරම් ඉහලම බොත්තම දමන්න උත්සහ කරන්න.

4. කලිසම නිවැරදිව තොරමු.

[ATTACH]67982[/ATTACH]

ඔබ කලිසමක් තොරන විට pleats තියන කලිසන් තොරන්න එපා. ඒ වගේම අයන් කරද්දි වුනත් pleats තියන්න එපා. හැකි තරම් flat front pants තොරගන්න. එයින් අනවශ්‍ය ලෙසින් සිහින්ව හා උස වැඩි බවකින් ඔබව පෙනීම වැලකී යාවි.

5. වැඩකට නැතත් පොකට් වලින් හොඳ පෙනුමක්.

[ATTACH]67983[/ATTACH]

උත්සහ කරලා බලන්න. ඔබට මේ විදිය කැශුවල් ඇඳුමක තියන වැඩි පොකට් ගානක් නිසා ඔබේ සිහින් ශරීර ප්‍රමාණයට වඩා වැඩි හොඳ පෙනුමක් එකතු වේවි.

[QUOTE="automan, post: 21397532, member: 326391"] [b]කෙට්ටු කොල්ලන්ට ෆැශන් ටිප්ස්.[/b] [SIZE="6"][COLOR="DarkRed"][B]ඉතින් මචන්ලා, මේ මගේ හතරවෙනි ෆැශන් ත්‍රෙඩ් එක. මේ පාර මම කියන්න යන්නෙ ටිකක් විතර කෙට්ටු අපේ කොල්ලන්ට ෆැශන් ටිප්ස් ටිකක්. හරි එහෙනම් වැඩේ පටන් ගමු.[/B][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]1. Slim fit shirts සහ Skinny jeans. [/COLOR][/SIZE] [ATTACH]67979._xfImport[/ATTACH] [SIZE="5"][B]පලවෙනිම දේ තමයි මේක. කෙට්ටු හාදයෙක් මේ වගේ ඇන්දොත් අනිවා කැතට රිටක් වගේ පේන්න ගනීවි. ඇඳුමේ තියන ඇඟටම ඇළුනු ස්භාවය නිසා ඔබේ ශරීර ප්‍රමාණය හා කෙට්ටු ගතිය ඕනවටත් වඩා පේන්න ගනීවි. ඒ නිසා ඇඳුම් තොරගනිද්දි ඔබ කෙට්ටු අයෙක් නම් Slim fit shirts සහ Skinny jeans තෝරාගැනීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි.[/B][/SIZE] [COLOR="DarkRed"][SIZE="6"]2. Layering විදියට අඳින්න.[/SIZE][/COLOR] [ATTACH]67980._xfImport[/ATTACH] [SIZE="5"][COLOR="Black"][B]මේ ක්‍රමය ෆැශන් වල තියරියක් නිසා මම මේකෙ ඉදිරිපත් කරනවා. හැබැයි ලංකාව වගේ සමකාසන්න දේශගුනය එක්ක නිතර මේ වගේ අඳින්න පුළුවන්ද කියන එක පුංචි ගැටළුවක් තියනවා. හැබැයි කොහොම වුනත් මේ ක්‍රමේදි ඔබට අමතර විශාලත්වයක් එකතු වෙන නිසා කෙට්ටු බව අනිවාර්යෙන් අනෙක් අයගෙන් වසං වේවි.[/B][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="6"]3. turtleneck, crew neck, V neck and douche bag neck[/SIZE][/COLOR] [ATTACH]67981._xfImport[/ATTACH] [SIZE="5"][B]V neck and douche bag neck ටී ශර්ට්ස් නිසා ඔබේ පපු පෙදෙස හා නිකට අතර දිගු පෙදෙසක් නිරාවරනය වේ. මේ තුල නිරායාසයෙන්ම ඔබට තවත් සිහින් උස පෙනුමක් එකතු වේවි. ඒ නිසා හැකි තරම් turtleneck, crew neck, ටී ශර්ට්ස් පමණක් තොරාගන්න. ඔබ ශර්ට් එකක් ඇන්දත් හැකි තරම් ඉහලම බොත්තම දමන්න උත්සහ කරන්න.[/B][/SIZE] [COLOR="DarkRed"][SIZE="6"][B]4. කලිසම නිවැරදිව තොරමු.[/B][/SIZE][/COLOR] [ATTACH]67982._xfImport[/ATTACH] [SIZE="5"][B]ඔබ කලිසමක් තොරන විට pleats තියන කලිසන් තොරන්න එපා. ඒ වගේම අයන් කරද්දි වුනත් pleats තියන්න එපා. හැකි තරම් flat front pants තොරගන්න. එයින් අනවශ්‍ය ලෙසින් සිහින්ව හා උස වැඩි බවකින් ඔබව පෙනීම වැලකී යාවි.[/B][/SIZE] [COLOR="DarkRed"][SIZE="6"][B]5. වැඩකට නැතත් පොකට් වලින් හොඳ පෙනුමක්.[/B][/SIZE][/COLOR] [ATTACH]67983._xfImport[/ATTACH] [SIZE="5"][B]උත්සහ කරලා බලන්න. ඔබට මේ විදිය කැශුවල් ඇඳුමක තියන වැඩි පොකට් ගානක් නිසා ඔබේ සිහින් ශරීර ප්‍රමාණයට වඩා වැඩි හොඳ පෙනුමක් එකතු වේවි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom