Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙට්ටු _වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට කෙට්ටු වෙන්නද ඕන... ඒක උඹට ඇත්තටම ඕනද ? එහෙමනං මං උඹට කියල දෙන්නම් මම කෙට්ටුවෙන්න අනුගමනය කරපු ක්‍රමේ. එක එක බෙහෙත් පාවිච්චි කරලා නැති ලෙඩ හදාගන්න ඕනෙ නෑ. මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 107 Kg ඉඳලා 84 Kg ට බැස්ස එකෙක් මම. (උස අඩි 6 නිසා 80~85 වගේ තමා හරි ගාන)

කෙට්ටු වෙන්න තියන එකම තියරිය මේකයි., සරලවම කියනවා නං ගන්න කැලරි ගානට වඩා වැයවෙන කැලරි ප්‍රමාණෙ වැඩිවෙන්න ඕන.එච්චරයි

උඹ ඒ හැටි ඇඟ වෙහෙසලා වැඩ කරන එකෙක් නෙවෙයි නං සහ උඹ සෑහෙන්න කනවා නම් උඹ මහත් වෙනවා.

මම අනුගමනය කරපු ක්‍රමය...

දවසකට වේල් 6යි. වෙල් 6යි කිව්වාම බය වෙන්න එපා...

කිරි බොනවා නම් කෝප්පෙන් කාලක් විතරයි. ඒකත් දවසකට එක සැරයයි.

උදේ ඇවිද්දා 2Km. උදේට පලතුරු යුෂ එකක් හරි, කොල කැඳ එකක් හරි විතරයි. එහෙම බැරිනං විතරක් බත් හැන්දක් එක්ක මාලු පිනි ඉතාම ස්වල්පයක්.

දවල් 10ට ක්‍රීම් ක්‍රැකර් 2යි.

දවල්ට බත්.. සාමාන්‍ය ප්‍රමාණයක්. ගොඩාක්මත් නෙවෙයි.

ආයෙත් හවස තුනට විතර ක්‍රීම් ක්‍රැකර් 2යි කිරි එකයි.

රෑට පලතුරු ගෙඩියක් හරි ජූස් එකක් හරි නැත්තං මුකුත්ම නැතිව හරි.

සති එක හමාරකට විතර සැරයක් ලිමිට් අමතක කරලා එක වේලක්.. (පෙරේත කමට...  ) එහෙම කරන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ ඩයට් ප්ලෑන් එක නිසා ආහාරවලට ඇති ආසාව වැඩි වෙලා එක දිගට කාලයක් කරන්න බැරි වෙනවා. එතකොට කෙට්ටු උනාට පස්සේ නැති වෙන්න කාලා ආයෙ පුස් ඌරා වගේ මහත් වෙනවා. ඒක වලක්වන්න තමයි සති එක හමාරකට සැරයක් ලිමිට් නැතිව පැලෙන්න වේලක් කන්නේ..

ඔන්න ඔය ක්‍රෙම් එක මාසයක් කරලා බලපං. උඹට තේරෙයි උඹ කෙට්ටු වෙන්න අරං කියලා.මතක තියාගන්න බඩ බහින්නෑ එක පාරම. හිටගත්තාම බඩේ දෙපැත්තෙ (ඇඟේ පැත්තෙන්) වැඩිපුර තියන ප්‍රමාණෙන් තමා අඩුවෙන්න ගන්නේ.

ගුඩ් ලක්...

[QUOTE="a2mdb, post: 19005973, member: 488489"] [SIZE=4]උඹට කෙට්ටු වෙන්නද ඕන... ඒක උඹට ඇත්තටම ඕනද ? එහෙමනං මං උඹට කියල දෙන්නම් මම කෙට්ටුවෙන්න අනුගමනය කරපු ක්‍රමේ. එක එක බෙහෙත් පාවිච්චි කරලා නැති ලෙඩ හදාගන්න ඕනෙ නෑ. මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 107 Kg ඉඳලා 84 Kg ට බැස්ස එකෙක් මම. (උස අඩි 6 නිසා 80~85 වගේ තමා හරි ගාන) කෙට්ටු වෙන්න තියන එකම තියරිය මේකයි., සරලවම කියනවා නං ගන්න කැලරි ගානට වඩා වැයවෙන කැලරි ප්‍රමාණෙ වැඩිවෙන්න ඕන.එච්චරයි උඹ ඒ හැටි ඇඟ වෙහෙසලා වැඩ කරන එකෙක් නෙවෙයි නං සහ උඹ සෑහෙන්න කනවා නම් උඹ මහත් වෙනවා. මම අනුගමනය කරපු ක්‍රමය... [/SIZE] [LIST] [*][SIZE=4]දවසකට වේල් 6යි. වෙල් 6යි කිව්වාම බය වෙන්න එපා... :lol:[/SIZE] [*][SIZE=4]කිරි බොනවා නම් කෝප්පෙන් කාලක් විතරයි. ඒකත් දවසකට එක සැරයයි.[/SIZE] [*][SIZE=4]උදේ ඇවිද්දා 2Km. උදේට පලතුරු යුෂ එකක් හරි, කොල කැඳ එකක් හරි විතරයි. එහෙම බැරිනං විතරක් බත් හැන්දක් එක්ක මාලු පිනි ඉතාම ස්වල්පයක්.[/SIZE] [*][SIZE=4]දවල් 10ට ක්‍රීම් ක්‍රැකර් 2යි.[/SIZE] [*][SIZE=4]දවල්ට බත්.. සාමාන්‍ය ප්‍රමාණයක්. ගොඩාක්මත් නෙවෙයි.[/SIZE] [*][SIZE=4]ආයෙත් හවස තුනට විතර ක්‍රීම් ක්‍රැකර් 2යි කිරි එකයි.[/SIZE] [*][SIZE=4]රෑට පලතුරු ගෙඩියක් හරි ජූස් එකක් හරි නැත්තං මුකුත්ම නැතිව හරි.[/SIZE] [*][SIZE=4]සති එක හමාරකට විතර සැරයක් ලිමිට් අමතක කරලා එක වේලක්.. (පෙරේත කමට... :lol: ) එහෙම කරන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ ඩයට් ප්ලෑන් එක නිසා ආහාරවලට ඇති ආසාව වැඩි වෙලා එක දිගට කාලයක් කරන්න බැරි වෙනවා. එතකොට කෙට්ටු උනාට පස්සේ නැති වෙන්න කාලා ආයෙ පුස් ඌරා වගේ මහත් වෙනවා. ඒක වලක්වන්න තමයි සති එක හමාරකට සැරයක් ලිමිට් නැතිව පැලෙන්න වේලක් කන්නේ..[/SIZE] [/LIST] [SIZE=4]ඔන්න ඔය ක්‍රෙම් එක මාසයක් කරලා බලපං. උඹට තේරෙයි උඹ කෙට්ටු වෙන්න අරං කියලා.මතක තියාගන්න බඩ බහින්නෑ එක පාරම. හිටගත්තාම බඩේ දෙපැත්තෙ (ඇඟේ පැත්තෙන්) වැඩිපුර තියන ප්‍රමාණෙන් තමා අඩුවෙන්න ගන්නේ.[/SIZE] [SIZE=4]ගුඩ් ලක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom