Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
කෙටි පැහැදිලි කිරීමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Welcome back.  මම නම් කියන්නෙ උඹට ලොකුම හෙනේ දාන දෙයක්වත් කියවන්නෙ නැතිව bump, tfs දදා යන සෙට් එක. List එකේ උඩට එනවා හැබැයි උන්ට වැඩකුත් නෑ, උඹට වැඩකුත් නෑ. එ් වෙනුවට උඹ දාන දෙයක් කියවලා, එ් ගැන engage වෙන පිරිසක් හදා ගනින් මචන්.

මගෙ tried and true අැරියස් method එක උඹට හරි යන් නෑ කොහොමත්. ඉතින් එ්ක try කරන්නත් එපා. ඊට වඩා හොඳයි මේ කියන්න යන එක. Free advise ඉතින්. කැමති නම් කරලා බලහන්.

එකදිගට මහන්සි වෙලා දිගගගග thread එකක සේරම කරුණු අඩංගු කරලා දාන ක්‍රමය වෙනුවට pointers විදිහට පළ කරපන්. වැඩිපුර දැන ගන්න ඕන දේවල් අහන්න කියහන්. එතකොට නිකන්ම bump කිය කිය යන හැත්ත වෙනුවට උවමනාවක් අැති එකෙක් කියවලා උඹෙන් ප්‍රශ්න අහයි. අන්න එ්වාට specific විදිහට උඹෙ දැනුමෙන් උපරිම උත්තර දීපන්.

එ්කෙන් උන්ටත් personalized දෙයක් ලැබෙනවා. උඹටත් කට්ටිය හොඳට engage වෙනවා. සයිට් එකටත් වැඩක් තියෙනවා. උඹට අවශ්‍ය මාකටින් පාරත් ලස්සනට කරගන්න පුළුවන්.

මම දන්නවා මේ වැඩේට අර හැතැප්මක් විතර දිග thread එක ලියලා, හැම දේම include කරලා ලස්සනට දානවාට වඩා වෙලාවක් යනවා වගේ පේනවා කියලා. හැබැයි අැත්තටම එහෙම නෑ. එහෙම දැම්මාම හැමෝම එක්කො cursory read එකක් දානවා, නැත්නම් කියවන්නෙත් නැතිවම bump, tfs දානවා. කාටවත් වැඩක් නෑ.

එ් වෙනුවට අරක ලියන කාලය කඩලා කට්ටිය අහන දේට උත්තර දෙන්න එ් කාලය පාවිච්චි කරා නම් වැඩ සේරම වෙනවා. අැත්තටම engagement එකකුත් එනවා.

ඉතින් try කරලා බලහන් කැමති නම්. Free advise නිසා අහක දැම්මත් අවුලක් නෑ. Good luck උඹට.

[QUOTE="IndrajithGamage, post: 28917650, member: 581741"] Welcome back. 😍 මම නම් කියන්නෙ උඹට ලොකුම හෙනේ දාන දෙයක්වත් කියවන්නෙ නැතිව bump, tfs දදා යන සෙට් එක. List එකේ උඩට එනවා හැබැයි උන්ට වැඩකුත් නෑ, උඹට වැඩකුත් නෑ. එ් වෙනුවට උඹ දාන දෙයක් කියවලා, එ් ගැන engage වෙන පිරිසක් හදා ගනින් මචන්. මගෙ tried and true අැරියස් method එක උඹට හරි යන් නෑ කොහොමත්. ඉතින් එ්ක try කරන්නත් එපා. ඊට වඩා හොඳයි මේ කියන්න යන එක. Free advise ඉතින්. කැමති නම් කරලා බලහන්. එකදිගට මහන්සි වෙලා දිගගගග thread එකක සේරම කරුණු අඩංගු කරලා දාන ක්‍රමය වෙනුවට pointers විදිහට පළ කරපන්. වැඩිපුර දැන ගන්න ඕන දේවල් අහන්න කියහන්. එතකොට නිකන්ම bump කිය කිය යන හැත්ත වෙනුවට උවමනාවක් අැති එකෙක් කියවලා උඹෙන් ප්‍රශ්න අහයි. අන්න එ්වාට specific විදිහට උඹෙ දැනුමෙන් උපරිම උත්තර දීපන්. එ්කෙන් උන්ටත් personalized දෙයක් ලැබෙනවා. උඹටත් කට්ටිය හොඳට engage වෙනවා. සයිට් එකටත් වැඩක් තියෙනවා. උඹට අවශ්‍ය මාකටින් පාරත් ලස්සනට කරගන්න පුළුවන්. මම දන්නවා මේ වැඩේට අර හැතැප්මක් විතර දිග thread එක ලියලා, හැම දේම include කරලා ලස්සනට දානවාට වඩා වෙලාවක් යනවා වගේ පේනවා කියලා. හැබැයි අැත්තටම එහෙම නෑ. එහෙම දැම්මාම හැමෝම එක්කො cursory read එකක් දානවා, නැත්නම් කියවන්නෙත් නැතිවම bump, tfs දානවා. කාටවත් වැඩක් නෑ. එ් වෙනුවට අරක ලියන කාලය කඩලා කට්ටිය අහන දේට උත්තර දෙන්න එ් කාලය පාවිච්චි කරා නම් වැඩ සේරම වෙනවා. අැත්තටම engagement එකකුත් එනවා. ඉතින් try කරලා බලහන් කැමති නම්. Free advise නිසා අහක දැම්මත් අවුලක් නෑ. Good luck උඹට. ❤️🙏 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom