Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙටි_කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා, මේක මම බොහොම කාලෙකට ඉස්සර, මම හිතන්නේ අවුරුදු 5ක් හෝ 6ක් නැත්තම් ඊටත් වැඩිය කලින් සති අන්ත පත්තරේක කියවපු කෙටි කතාවක්... ඉතින් මම කල්පනා කරා එකේ ප්‍රතිනිර්මාණයක් මට පුළුවන් හැටියට කරලා උබලට කියවන්න දාන්න... වෙලාව ටිකක් හම්බුනු නිසා මාගේ මතකේ තිබ්බ කොටස් ටික එකතු කරලා මේ විදිහට ගෙතුව... මේකේ අඩු පාඩු ගොඩාක් ඇති..මම රචකයෙක් නෙමෙයි...සිංහල ව්‍යාකරණ උනත් මම සාමාන්‍ය පෙලට පස්සේ කරලා නැහැ...ඒ නිසා ඒවා ගැන හිතන්න යන්නෙපා..

මේ කතාවේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මේක ලියපු මුල් කතුවරයාට..ක කොහෙන්වත් උස්සපු, කොපි පේස්ට් කරපු එකක නෙමෙයි...100%ක් මේකේ වචන, නිර්මාණය මාගේ...අදහස මුල් කතුවරයාගේ...

කියවල බම්ප් එකක් දාගෙන යන්න කාරුණික වන්න....

කොහොමද මනුස්සයෝ අපි දැන් ලෝකෙට මුහුණ දෙන්නේ...?

දීග දෙන වයසේ දුවෙක් ඉන්නවා ඉන්නවා කියලවත් හිතුවද...රටේ ලෝකේ උන් කියන කයිකතන්දර වලට අපි මොනවද කියන්නේ?

පාරේ කෙළවරෙහි නිවසක යම්කිසි කලබලයකි...උදෑසන සිට සෙනග ඒ දෙසට යමින් එමින් සිටින නිසා වෙනදාට වඩා අද අපගේ නිවස ඉදිරිපිට මාවතේ කාර්යබහුල බවක් දිස්වෙයි....

මගේ බිරිඳ කෝපයෙනුත් ආවේගයෙනුත් මා හට දෙස් දෙවොල් තියමින් නිවසේ එහෙට මෙහාට යයි..නැවත ඉස්සරහට පැමිණ පාර දෙස බලා පාරේ යන ගැහැනුන් අපගේ නිවස දෙස උපහාසයෙන් මෙන් සිනාසෙනු දැක නැවත ගෙතුලට වදියි...

මට නම් තවත් තමුසෙත් එක්ක ලැජ්ජාවක් තියන් මේ ගෙදර ඉන්න බැහැ..මම යනවා අම්මලාගේ ගෙදර...දුවල දෙන්නත් මම එක්ක යනවා..තමුසේ ඕනේ විදිහකට ඉන්නවා...

ඒ ඇගේ අවසන් තීරණය ය...ලොකු දුව මා දෙස කඳුළු පිරි දෑසින් බලා සිටියි..පොඩි දුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිව බියෙන් තැතිගෙන අප දෙසත්, පාරේ එහා මෙහා දුවන මිනිසුන් දෙසත් බලා සිටියි...

අම්ම යන්න ද හදන්නේ? මට බැහැ තාත්තව දාල එන්න...ලොකු දුව එසේ පවසද්දී මගේ බිරිඳ ඇඳුම් බෑගයද රැගෙන විත් පොඩි දුවත් අතින් ඇදගනිමින් එලියට බැස්සේ ඇය නැවත නිවසේ සිටින්නේ නොමැති බව හැඟවීමටය...

උබටත් ලැජ්ජාවක් කියල දෙයක් නැත්තම් මේ මිනිහ එක්කම මේ ගෙදර හිටපන්...මම යනවා යන්න...කියමින් ඇය ගෙමිදුලෙන් පාරට බැස ත්‍රීවීල් රථයක නැගී යන්නට ගියාය...මා හට කීමට කිසිත් ඉතුරු නැත...කොයි ලෙසකින් කීවත් ඇය මා පිළිගන්නට හෝ විස්වාස කරන්නට සූදානම් නැත...

ලොකු දුවද හඬමින් ම සිදුවූ කිසිවක් තේරුම්ගත නොහැකිව ගෙතුලට දිව්වාය...තවමත් මිනිස්සුන් හා ගැහැනුන් අපගේ නිවස දෙස බලමින් සමච්චලයට මෙන් සිනහවෙමින් යනු පෙනෙයි...මා ඉස්තෝප්පුවේ වූ ඇඳිපුටුවට බර දී සිදුව ඇති ආරවුල ගැන හිතමින් කල්පනාවට වැටුනෙමි...

සුරංගනී යනු මා කුඩා කල අපගේ නිවසේ බැල මෙහෙවර කල මාටින් මාමාගේ එකම දුවය..ඔහු ඔහුගේ බිරිඳත් සමග එකල අපගේ නිවසේ වැඩ කිරීමට පැමිණෙන විට සුරන්ගනීද කැටුව ඒම ඔහුගේ සිරිතක් විය. එයට එක් හේතුවක් වූයේ මගේ මව සුරංගනීට දැක්වූ ආදර කරුණාව බව මට වැටහී තිබිණ...මගේ මව සුරංගනීට ඇයගේම දුවකට මෙන් සලකන්න පුරුදු වී සිටියාය. ඒ වනවිට මා ද වයස යන්තම් අවුරුදු 18ක් පසුවූවා පමණි...සුරංගනී ද මා හට වඩා වසරක් බාල වූයෙන් අප අතර ඉතා කිට්ටු සහෝදර ප්‍රේමයක් ගොඩනැගී තිබිණි....අප නිතර දෙවේලේ කතා බහ කරන්නටත්, සෙල්ලම් කරන්නටත්, වත්ත පහල ඇවිදීමට යාමටත් පුරුදු වී සිටියෙමු..එය කිසිවෙකුට හෝ අප පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගැනීමට කාරණයක් නොවීය. ඇත්තෙන්ම අප අතරේ සහෝදර බැඳීමට එහා ගිය දෙයක් ද නොතිබුණි.

එක් දිනක අප යහළු මිතුරන් හා සුරන්ගනීද සමගින් ගම කෙලවරේ පිහිටි ඇලේ නාන්නට ගිය අවස්තාවක සිදුවූ සිදුවීමක් තවමත් මාගේ මතකයේ එලෙසින්ම තිබේ...එදින අප ඇලේ නාමින් සිටින අතරතුර මා යහළුවන් හා පිහිනමින් විනෝද වන අතරේ ඇය එක පසක ඇති ගල් කිහිපයක් අතරට වී ස්නානය කරමින් සිටියාය...පිහිනීම මදක් නතර කල මා යහළුවන්ට විනෝද වීමට ඉඩ දී සුරංගනී සිටි ගල් තලාව දෙසට ගියෙමි. මා දුටු සුරන්ගනීද සිනාසී ගලක් මත නැගී පනිට්ටුවෙන් වතුර රැගෙන ඉස මුදුනේ සිට හලාගත්තාය...ගතවූ නිමේෂයෙන් සිදුවූදේ ඇයවත් මා වත් බලාපොරොත්තු වූවක් නොවේ...ඇය හැඳ සිටි දිය රෙද්ද බුරුල් වී එක් වරම කඩා හැලුනාය...මොහොතකට හුන් තැනම ගල් වූ මා ඇයගේ නිරුවත් වූ රූපශ්‍රීයෙන් වසඟ වූවාක් සේ හැගී ගියේය...එකෙනෙහිම මාගේ ඇස ගියේ ඇයගේ ඉඟ ප්‍රදේශයේ සිට කලව දෙසට වන්නට තිබුණු විශාල කළුපැහැති උපන්ලපය කෙරෙහිය...සිදු වූ දෙයින් ලැජ්ජාවටත් අපහසුවටත් පත් වූ ඇය ක්ෂණිකව කඩා වැටුණු දියරෙද්ද අහුලා නැවත වසාගෙන වටපිට බලන්නට වූයේ වෙනත් කිසිවෙක් හෝ දුටුවාද යන්න තහවුරු කරගැනීමට මෙන්ය...යහළුවන් පෙනෙනා තෙක් මානයක නැත...සිටියේ ඇයත් මමත් පමණි...ඇයද බිම බලාගෙන ලජ්ජාවෙන් මා දෙස බලනු නොහැකිව සිටියි...පියවි සිහියට පැමිණි මාද කරකියාගත දෙයක් නොහැකිව වචනයක් හෝ නොපවසා නැවත යහළුවන් සිටි දෙසට පිහිනා ගියෙමි...ඒ සිදුවීම එතනින් නිමා විය...මා හෝ ඇය ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකළෙමු...පෙර පරිදීම අපි සුපුරුදු ලෙස කතා බස් කරමින් ආශ්‍රය කල අතර එය හුදෙක් තවත් එක මතකයක් ලෙස මාගේ මනසේ තැන්පත් වී, කෙමෙන් කෙමෙන් කාලයේ මං සලකුණු අතර වැළලී ගියේය.

කාලය ගෙවී ගියේය. මා හටද උසස් අධ්‍යාපනය සඳහා කොළඹ පැමිණීමට සිදු විය..අපගේ මිතුරුදම් ඈත් විනි...එක් නිවාඩුවකට ගෙදර පැමිණි දිනයක සුරංගනී කමල් නම් කුලී රැකියා කරන තරුණයෙකු සමග මාස කීපයකට පෙර විවාහ වී ඒ අසලම නිවසක පදිංචියට ගිය බව අම්මා කීවා මතකය....තවත් නිවාඩුවකදී මා හට ගමේ ඇවිදින විට ආරංචි වූයේ ආර්ථික ප්‍රශ්න නිසා සුරංගනී මැදපෙර දිග රැකියාවට ගොස් ඇති බවය..මා හට එහි කිසි විශේෂත්වයක් නොවිණි...

ඉන් කලකට පසු මා අධ්‍යාපනය නිම කොට, නැවත ගමට පැමිණ විවාහ වී බිරිඳත් දරු දෙදෙනාත් සමග සාමාන්‍ය ලෙස අපගේ නිවසේ ජීවත් විය...මාගේ පරම්පරාවෙන් රැගෙන ආ ඉඩකඩම් හා නම්බු නාම හේතුවෙන් ගමේ කාගේත් ගරු බුහුමනට අපගේ පවුලේ සියලුදෙනා නිතැතින් ලක් වූයේ ය...අපගේ පවුල් ජීවිතයේ මෙලෙසින් ප්‍රශ්න ඇතිවූ දිනයක් මා හට මතකයේ නැත...මාද හොඳ පියෙක් සැමියෙක් ලෙස මාගේ යුතුකම් සියල්ල ඉටු කරමින් මිනිස්සුන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වූ කෙනෙකි...නමුත් ඒ සියල්ල උදෑසන සිට වෙනස් වී ඇත...පෙර දින රාත්‍රිය වනතෙක් ම නම්බුකාර, ගුණ යහපත් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබූ මා මේ වනවිට මාගේම බිරිඳගේ මුවින් ම අයහපත්, අශීලාචාර කෙනෙක් ලෙස හැඳින්වීමට තරම් අපහාසයට ලක් වී ඇත...

සියල්ල සිදුවූයේ උදෑසනම පැමිණි ඒ මූසල ප්‍රවෘතියත් සමගිනි...

"මහත්තය...අන්න සුරංගනී ගේ මිනිය ගෙනල්ල...මොචරියේ තියෙනවලු...මිනිය අඳුනගන්න විදිහක් තවම නැහැලු...මිනිහට වත් අදුනගන්න තරම් සිහි කල්පනාවක් නැහැ....මිනිහ විලාප තිය තියා හඬනවා".

සුරංගනී ඩුබායි හීදී දරුණු අනතුරකට මුහුණ පා මුහුණු හඳුනාගත නොහැකි ලෙස සම්පූර්ණයෙන් විනාශ වී මෙරටට ඒවා ඇත...මොවුන් නිසැකයෙන් ම ඒ පුවත අරන් අපගේ නිවසට එන්නට ඇත්තේ ඇය කුඩා කල සිටම අපගේ නිවස සමග සමීප බැවිනුත්, ඇයගේ පියා වයස්ගතව මියයන තෙක්ම අපගේ නිවසේ සේවය කල නිසාවෙන් හා මම ද ගමේ යම්කිසි පිළිගැනීමක් ඇති කාගේත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙකු නිසා විය හැකිය...ඇය පිලිබඳ යුතුකමක් අපිට ඇතැයි කියා ඔවුන් සිතන්නටද ඇත....

මම ද එය ඇසූ සැනින් විගසම කමිසයක් ඇඟලා ඔවුන් සමග මෝචරිය දෙසට පිටත්ව ගියෙමි...එහි යන විටත් සුරන්ගනීගේ සැමියා විලාප තබමින් ඇඳ අසල කෑගසමින් හඩමින් සිටියේය... ඔහුව වත්තන් කරමින් එලියට ගැනීමට පිරිස සැරසුනද ඔහු පාලනය කිරීමට නොහැක...ඔහුගේ වේදනාව මටද දැනේ...මෙහි සිටින්නේ සුරංගනී නම් ඒ මා කුඩා කල ඉතාමත් ලඟින් ආශ්‍රය කල යෙහෙළියයි...මාගේ ද හදගැස්ම වේගවත් විය...මා දුටු සැනින් පියවි සිහියට පැමිණි කමල්, හැඩීම පසෙක ලා මා හා දුක කියන්නට පටන් ගත්තේය...

"අනේ බලන්න මහත්තය...මුන් කියනවා මේ සුරන්ගනීලු...මේ මගේ ගෑනි වෙන්න බැහැ...මගේ ගෑනි මරුනේ නැහැ..මුන්ට කියන්නකෝ මහත්තයා." නැවතත් ඔහුගේ හැඩීම පටන් ගන්නට විය...එවිට අසල සිටි පිරිස යන්තම් ඔහු කෙසේ හෝ එලියට රැගෙන යන්නට සමත් විය...

මා මොචරියේ සිටි මිනිසාගෙන් මෘත දේහයෙහි මුහුණේ වැස්ම ඉවත් කරන ලෙසට ඉල්ලා සිටියෙමි...මාගේ හදවතද වේගයෙන් ගැහෙයි...මෙය මා ජීවිතයේ කෙදිනකවත් මුහුණ දී ඇති අත්දැකීමක් හෝ සුරන්ගනීගේ මෘත දේහය මෙලෙස දැකීම ද මා කිසිවිටිකත් බලාපොරොත්තු නොවූ දෙයක් නිසා මා තරමක් කලබයට පත්ව ඇති බවත්, මාගේ කටහඬ තරමක් වෙවුලන ගතියක් මට දැනිණි...

ඇයගේ මුහුණ දෙස බැලිය නොහැකි ලෙසටම මුහුණ වෙනස් වී ඇත...බැලු බැල්මට කිසිවෙකුට ඇය මෙලෙසින් හඳුනාගත නොහැකිය...

කෝ බලන්න ඔය රෙද්ද සේරම අයින් කරන්න බලන්න....කිසිවක් කල්පනා නොවූ තැන මා එලෙස පැවසුවෙමි...රෙදි කඩ ඉවත් විය..ඇයගේ ද ඉඟ පෙදෙසේ සිට කලවා තෙක් විශාල උපන් ලපයකි.....මාගේ මතකය මාගේ තරුණ වියට මා හටත් නොදැනීම ගමන් කරේය...

"හ්ම්....මේ සුරංගනී තමයි..." කියූ මා නැවත එන්න ට හැරෙන විට, මා පසු පසින් සිටි ගැහැණු පිරිමි ගම්වැසි සියල්ලෝ තුෂ්නීම්බූතව මා දෙස බලා සිටිනු පෙනුනි...

නිමි.

[QUOTE="kolavari, post: 20255476, member: 412792"] [SIZE=3][SIZE=2]මචන් ලා, මේක මම බොහොම කාලෙකට ඉස්සර, මම හිතන්නේ අවුරුදු 5ක් හෝ 6ක් නැත්තම් ඊටත් වැඩිය කලින් සති අන්ත පත්තරේක කියවපු කෙටි කතාවක්...:) ඉතින් මම කල්පනා කරා එකේ ප්‍රතිනිර්මාණයක් මට පුළුවන් හැටියට කරලා උබලට කියවන්න දාන්න...:D වෙලාව ටිකක් හම්බුනු නිසා මාගේ මතකේ තිබ්බ කොටස් ටික එකතු කරලා මේ විදිහට ගෙතුව...:lol: මේකේ අඩු පාඩු ගොඩාක් ඇති..මම රචකයෙක් නෙමෙයි...සිංහල ව්‍යාකරණ උනත් මම සාමාන්‍ය පෙලට පස්සේ කරලා නැහැ...ඒ නිසා ඒවා ගැන හිතන්න යන්නෙපා..:P:P මේ කතාවේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මේක ලියපු මුල් කතුවරයාට..:)ක කොහෙන්වත් උස්සපු, කොපි පේස්ට් කරපු එකක නෙමෙයි...100%ක් මේකේ වචන, නිර්මාණය මාගේ...අදහස මුල් කතුවරයාගේ...:) කියවල බම්ප් එකක් දාගෙන යන්න කාරුණික වන්න....[/SIZE] **************************** [/SIZE][SIZE=3][SIZE=3]****************************[/SIZE] කොහොමද මනුස්සයෝ අපි දැන් ලෝකෙට මුහුණ දෙන්නේ...? දීග දෙන වයසේ දුවෙක් ඉන්නවා ඉන්නවා කියලවත් හිතුවද...රටේ ලෝකේ උන් කියන කයිකතන්දර වලට අපි මොනවද කියන්නේ? පාරේ කෙළවරෙහි නිවසක යම්කිසි කලබලයකි...උදෑසන සිට සෙනග ඒ දෙසට යමින් එමින් සිටින නිසා වෙනදාට වඩා අද අපගේ නිවස ඉදිරිපිට මාවතේ කාර්යබහුල බවක් දිස්වෙයි.... මගේ බිරිඳ කෝපයෙනුත් ආවේගයෙනුත් මා හට දෙස් දෙවොල් තියමින් නිවසේ එහෙට මෙහාට යයි..නැවත ඉස්සරහට පැමිණ පාර දෙස බලා පාරේ යන ගැහැනුන් අපගේ නිවස දෙස උපහාසයෙන් මෙන් සිනාසෙනු දැක නැවත ගෙතුලට වදියි... මට නම් තවත් තමුසෙත් එක්ක ලැජ්ජාවක් තියන් මේ ගෙදර ඉන්න බැහැ..මම යනවා අම්මලාගේ ගෙදර...දුවල දෙන්නත් මම එක්ක යනවා..තමුසේ ඕනේ විදිහකට ඉන්නවා... ඒ ඇගේ අවසන් තීරණය ය...ලොකු දුව මා දෙස කඳුළු පිරි දෑසින් බලා සිටියි..පොඩි දුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිව බියෙන් තැතිගෙන අප දෙසත්, පාරේ එහා මෙහා දුවන මිනිසුන් දෙසත් බලා සිටියි... අම්ම යන්න ද හදන්නේ? මට බැහැ තාත්තව දාල එන්න...ලොකු දුව එසේ පවසද්දී මගේ බිරිඳ ඇඳුම් බෑගයද රැගෙන විත් පොඩි දුවත් අතින් ඇදගනිමින් එලියට බැස්සේ ඇය නැවත නිවසේ සිටින්නේ නොමැති බව හැඟවීමටය... උබටත් ලැජ්ජාවක් කියල දෙයක් නැත්තම් මේ මිනිහ එක්කම මේ ගෙදර හිටපන්...මම යනවා යන්න...කියමින් ඇය ගෙමිදුලෙන් පාරට බැස ත්‍රීවීල් රථයක නැගී යන්නට ගියාය...මා හට කීමට කිසිත් ඉතුරු නැත...කොයි ලෙසකින් කීවත් ඇය මා පිළිගන්නට හෝ විස්වාස කරන්නට සූදානම් නැත... ලොකු දුවද හඬමින් ම සිදුවූ කිසිවක් තේරුම්ගත නොහැකිව ගෙතුලට දිව්වාය...තවමත් මිනිස්සුන් හා ගැහැනුන් අපගේ නිවස දෙස බලමින් සමච්චලයට මෙන් සිනහවෙමින් යනු පෙනෙයි...මා ඉස්තෝප්පුවේ වූ ඇඳිපුටුවට බර දී සිදුව ඇති ආරවුල ගැන හිතමින් කල්පනාවට වැටුනෙමි... ********* සුරංගනී යනු මා කුඩා කල අපගේ නිවසේ බැල මෙහෙවර කල මාටින් මාමාගේ එකම දුවය..ඔහු ඔහුගේ බිරිඳත් සමග එකල අපගේ නිවසේ වැඩ කිරීමට පැමිණෙන විට සුරන්ගනීද කැටුව ඒම ඔහුගේ සිරිතක් විය. එයට එක් හේතුවක් වූයේ මගේ මව සුරංගනීට දැක්වූ ආදර කරුණාව බව මට වැටහී තිබිණ...මගේ මව සුරංගනීට ඇයගේම දුවකට මෙන් සලකන්න පුරුදු වී සිටියාය. ඒ වනවිට මා ද වයස යන්තම් අවුරුදු 18ක් පසුවූවා පමණි...සුරංගනී ද මා හට වඩා වසරක් බාල වූයෙන් අප අතර ඉතා කිට්ටු සහෝදර ප්‍රේමයක් ගොඩනැගී තිබිණි....අප නිතර දෙවේලේ කතා බහ කරන්නටත්, සෙල්ලම් කරන්නටත්, වත්ත පහල ඇවිදීමට යාමටත් පුරුදු වී සිටියෙමු..එය කිසිවෙකුට හෝ අප පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගැනීමට කාරණයක් නොවීය. ඇත්තෙන්ම අප අතරේ සහෝදර බැඳීමට එහා ගිය දෙයක් ද නොතිබුණි. එක් දිනක අප යහළු මිතුරන් හා සුරන්ගනීද සමගින් ගම කෙලවරේ පිහිටි ඇලේ නාන්නට ගිය අවස්තාවක සිදුවූ සිදුවීමක් තවමත් මාගේ මතකයේ එලෙසින්ම තිබේ...එදින අප ඇලේ නාමින් සිටින අතරතුර මා යහළුවන් හා පිහිනමින් විනෝද වන අතරේ ඇය එක පසක ඇති ගල් කිහිපයක් අතරට වී ස්නානය කරමින් සිටියාය...පිහිනීම මදක් නතර කල මා යහළුවන්ට විනෝද වීමට ඉඩ දී සුරංගනී සිටි ගල් තලාව දෙසට ගියෙමි. මා දුටු සුරන්ගනීද සිනාසී ගලක් මත නැගී පනිට්ටුවෙන් වතුර රැගෙන ඉස මුදුනේ සිට හලාගත්තාය...ගතවූ නිමේෂයෙන් සිදුවූදේ ඇයවත් මා වත් බලාපොරොත්තු වූවක් නොවේ...ඇය හැඳ සිටි දිය රෙද්ද බුරුල් වී එක් වරම කඩා හැලුනාය...මොහොතකට හුන් තැනම ගල් වූ මා ඇයගේ නිරුවත් වූ රූපශ්‍රීයෙන් වසඟ වූවාක් සේ හැගී ගියේය...එකෙනෙහිම මාගේ ඇස ගියේ ඇයගේ ඉඟ ප්‍රදේශයේ සිට කලව දෙසට වන්නට තිබුණු විශාල කළුපැහැති උපන්ලපය කෙරෙහිය...සිදු වූ දෙයින් ලැජ්ජාවටත් අපහසුවටත් පත් වූ ඇය ක්ෂණිකව කඩා වැටුණු දියරෙද්ද අහුලා නැවත වසාගෙන වටපිට බලන්නට වූයේ වෙනත් කිසිවෙක් හෝ දුටුවාද යන්න තහවුරු කරගැනීමට මෙන්ය...යහළුවන් පෙනෙනා තෙක් මානයක නැත...සිටියේ ඇයත් මමත් පමණි...ඇයද බිම බලාගෙන ලජ්ජාවෙන් මා දෙස බලනු නොහැකිව සිටියි...පියවි සිහියට පැමිණි මාද කරකියාගත දෙයක් නොහැකිව වචනයක් හෝ නොපවසා නැවත යහළුවන් සිටි දෙසට පිහිනා ගියෙමි...ඒ සිදුවීම එතනින් නිමා විය...මා හෝ ඇය ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකළෙමු...පෙර පරිදීම අපි සුපුරුදු ලෙස කතා බස් කරමින් ආශ්‍රය කල අතර එය හුදෙක් තවත් එක මතකයක් ලෙස මාගේ මනසේ තැන්පත් වී, කෙමෙන් කෙමෙන් කාලයේ මං සලකුණු අතර වැළලී ගියේය. කාලය ගෙවී ගියේය. මා හටද උසස් අධ්‍යාපනය සඳහා කොළඹ පැමිණීමට සිදු විය..අපගේ මිතුරුදම් ඈත් විනි...එක් නිවාඩුවකට ගෙදර පැමිණි දිනයක සුරංගනී කමල් නම් කුලී රැකියා කරන තරුණයෙකු සමග මාස කීපයකට පෙර විවාහ වී ඒ අසලම නිවසක පදිංචියට ගිය බව අම්මා කීවා මතකය....තවත් නිවාඩුවකදී මා හට ගමේ ඇවිදින විට ආරංචි වූයේ ආර්ථික ප්‍රශ්න නිසා සුරංගනී මැදපෙර දිග රැකියාවට ගොස් ඇති බවය..මා හට එහි කිසි විශේෂත්වයක් නොවිණි... ඉන් කලකට පසු මා අධ්‍යාපනය නිම කොට, නැවත ගමට පැමිණ විවාහ වී බිරිඳත් දරු දෙදෙනාත් සමග සාමාන්‍ය ලෙස අපගේ නිවසේ ජීවත් විය...මාගේ පරම්පරාවෙන් රැගෙන ආ ඉඩකඩම් හා නම්බු නාම හේතුවෙන් ගමේ කාගේත් ගරු බුහුමනට අපගේ පවුලේ සියලුදෙනා නිතැතින් ලක් වූයේ ය...අපගේ පවුල් ජීවිතයේ මෙලෙසින් ප්‍රශ්න ඇතිවූ දිනයක් මා හට මතකයේ නැත...මාද හොඳ පියෙක් සැමියෙක් ලෙස මාගේ යුතුකම් සියල්ල ඉටු කරමින් මිනිස්සුන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වූ කෙනෙකි...නමුත් ඒ සියල්ල උදෑසන සිට වෙනස් වී ඇත...පෙර දින රාත්‍රිය වනතෙක් ම නම්බුකාර, ගුණ යහපත් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබූ මා මේ වනවිට මාගේම බිරිඳගේ මුවින් ම අයහපත්, අශීලාචාර කෙනෙක් ලෙස හැඳින්වීමට තරම් අපහාසයට ලක් වී ඇත... සියල්ල සිදුවූයේ උදෑසනම පැමිණි ඒ මූසල ප්‍රවෘතියත් සමගිනි... ******************* "මහත්තය...අන්න සුරංගනී ගේ මිනිය ගෙනල්ල...මොචරියේ තියෙනවලු...මිනිය අඳුනගන්න විදිහක් තවම නැහැලු...මිනිහට වත් අදුනගන්න තරම් සිහි කල්පනාවක් නැහැ....මිනිහ විලාප තිය තියා හඬනවා". සුරංගනී ඩුබායි හීදී දරුණු අනතුරකට මුහුණ පා මුහුණු හඳුනාගත නොහැකි ලෙස සම්පූර්ණයෙන් විනාශ වී මෙරටට ඒවා ඇත...මොවුන් නිසැකයෙන් ම ඒ පුවත අරන් අපගේ නිවසට එන්නට ඇත්තේ ඇය කුඩා කල සිටම අපගේ නිවස සමග සමීප බැවිනුත්, ඇයගේ පියා වයස්ගතව මියයන තෙක්ම අපගේ නිවසේ සේවය කල නිසාවෙන් හා මම ද ගමේ යම්කිසි පිළිගැනීමක් ඇති කාගේත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙකු නිසා විය හැකිය...ඇය පිලිබඳ යුතුකමක් අපිට ඇතැයි කියා ඔවුන් සිතන්නටද ඇත.... මම ද එය ඇසූ සැනින් විගසම කමිසයක් ඇඟලා ඔවුන් සමග මෝචරිය දෙසට පිටත්ව ගියෙමි...එහි යන විටත් සුරන්ගනීගේ සැමියා විලාප තබමින් ඇඳ අසල කෑගසමින් හඩමින් සිටියේය... ඔහුව වත්තන් කරමින් එලියට ගැනීමට පිරිස සැරසුනද ඔහු පාලනය කිරීමට නොහැක...ඔහුගේ වේදනාව මටද දැනේ...මෙහි සිටින්නේ සුරංගනී නම් ඒ මා කුඩා කල ඉතාමත් ලඟින් ආශ්‍රය කල යෙහෙළියයි...මාගේ ද හදගැස්ම වේගවත් විය...මා දුටු සැනින් පියවි සිහියට පැමිණි කමල්, හැඩීම පසෙක ලා මා හා දුක කියන්නට පටන් ගත්තේය... "අනේ බලන්න මහත්තය...මුන් කියනවා මේ සුරන්ගනීලු...මේ මගේ ගෑනි වෙන්න බැහැ...මගේ ගෑනි මරුනේ නැහැ..මුන්ට කියන්නකෝ මහත්තයා." නැවතත් ඔහුගේ හැඩීම පටන් ගන්නට විය...එවිට අසල සිටි පිරිස යන්තම් ඔහු කෙසේ හෝ එලියට රැගෙන යන්නට සමත් විය... මා මොචරියේ සිටි මිනිසාගෙන් මෘත දේහයෙහි මුහුණේ වැස්ම ඉවත් කරන ලෙසට ඉල්ලා සිටියෙමි...මාගේ හදවතද වේගයෙන් ගැහෙයි...මෙය මා ජීවිතයේ කෙදිනකවත් මුහුණ දී ඇති අත්දැකීමක් හෝ සුරන්ගනීගේ මෘත දේහය මෙලෙස දැකීම ද මා කිසිවිටිකත් බලාපොරොත්තු නොවූ දෙයක් නිසා මා තරමක් කලබයට පත්ව ඇති බවත්, මාගේ කටහඬ තරමක් වෙවුලන ගතියක් මට දැනිණි... ඇයගේ මුහුණ දෙස බැලිය නොහැකි ලෙසටම මුහුණ වෙනස් වී ඇත...බැලු බැල්මට කිසිවෙකුට ඇය මෙලෙසින් හඳුනාගත නොහැකිය... කෝ බලන්න ඔය රෙද්ද සේරම අයින් කරන්න බලන්න....කිසිවක් කල්පනා නොවූ තැන මා එලෙස පැවසුවෙමි...රෙදි කඩ ඉවත් විය..ඇයගේ ද ඉඟ පෙදෙසේ සිට කලවා තෙක් විශාල උපන් ලපයකි.....මාගේ මතකය මාගේ තරුණ වියට මා හටත් නොදැනීම ගමන් කරේය... "හ්ම්....මේ සුරංගනී තමයි..." කියූ මා නැවත එන්න ට හැරෙන විට, මා පසු පසින් සිටි ගැහැණු පිරිමි ගම්වැසි සියල්ලෝ තුෂ්නීම්බූතව මා දෙස බලා සිටිනු පෙනුනි... නිමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom