Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්

“කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් - කිරි දියෙහි යෙදුවත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්“ යන ගුත්තිලයේ කවිය යලි යලිත් සත්‍යයක් බව පසක් කරමින් මෘග චෞර රාජපක්ෂ පවුල එළවා රට ගොඩ නගන්නැයි කියා බලය දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හදවත කිරි සාගරයක දැම්මත් සුදු නොවන අඟුරු කෑල්ලක් බව පසක් කරමින් හංසයාට ඡන්දය දුන් සියළු ජනතාව පාවාදෙමින් මැදමූලන මෘග චෞර පවුල බේරා ගැනීම සඳහා ඔහු සමග සාකච්ඡා කිරීමට හෙට දිනය සහ කාලය වෙන් කර තිබේ.

ඊට හේතු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයෙන් කියන කතා සාවද්‍යය. අදේශපාලනිකය. ගොං ය. එක ගොං කමක් නම් නිවේදනයක් නිශ්චිත පුරුෂයකින් ලියා ගත නොහැකි ගොනෙක් විසින් එය ලියා තිබීමයි. වරෙක උත්තම පුරුෂයෙන් ජනාධිපතිවරයා සේ ලියන ඔහු තවත් වරෙක ප්‍රථම පුරුෂයෙන් ලියයි. අහෝ... ඒ නිවේදනය මෙසේය.

“හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවීමක් අත්‍යාවශ්‍ය බව මීට සති දෙකකට පෙර ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ටී.බී. ඒකනායක යන මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියහ.

ඉන් දෙදිනකට පසුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් ප්රමුඛ භික්ෂුන් වහන්සේ පිරිසක් ද එම හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

ඒ අනුව 2015 මැයි මස 06 වන දින ප.ව 1.30 ට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවස්ථාව ලබා දී ඇත.

මෙම සාකච්ඡාව තුළ විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමය.

මෙහිදී දැනට රජයෙන් කෙරෙන කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට පමණක් එය සීමා වන බව දන්වනු කැමැත්තෙමි.

ජනාධිපතිවරයා වශයෙන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට කිසියම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ඉල්ලීමක් කළහොත් එයට අවස්ථාව ලබාදීම සාමාන්‍ය තත්ත්වයකි.

මේ පිළිබඳ යම් යම් පුද්ගලයින් විසින් කරනු ලබන නොයෙක් ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී මෙවැනි සාකච්ඡාවල සුවිශේෂි තත්ත්වයක් නොසළකන අතර පසුගිය ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී තමා කෙරෙහි විශ්වාසය තැබූ හැට තුන් ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගේ ගෞරවයට හා විශ්වාසයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ගරු ජනාධිපතිතුමා මෙම සාකච්ඡාව මෙහෙයවන බව වැඩිදුරටත් දන්වා සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශය

2015-05-05“

62 ලක්ෂයක ජනතාව විසින් මැදමූලනට එලවා දැමූ මෘග චෞර රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට මෛත්‍රී යන්නේ කුමාර වෙල්ගම සහ ටී.බී ඒකනායක දෙදෙනා ගෙදරට පැමිණ ඉල්ලා සිටි නිසාය. ඊට අමතරව මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, උඩුවේ ධම්මාලෝක යන චීවරධාරීන් තිදෙනා කී නිසාය. අනේ මෛත්‍රී..! මේ කට්ටිය කියූ දෑ ජනවාරි 8 වෙනිදාට කලින් ඇහුවේ නැත්තේ ඇයි..? ජනවාරි 8 වෙනිදාට කලින් මාදුළුවාවේ සෝභිත හිමියන් කී දෑ ඇසූ මෛත්‍රී දැන් අසන්නේ උඩුවේ ධම්මාලෝක නම් සුපිරි සූප්පුවා කියන දෑ ය.

මෛත්රීපාලගේ හෙංචයියා ඩිලාන් පෙරේරා මේ සාකච්ඡා වල ඇති එකම කොන්දේසිය අගමැති රනිල් පන්නා දැමීම යයි කියද්දී එම ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකරන ජනාධිපති මෛත්‍රීපාල මෙම සාකච්ඡා වලින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම යයි පවසයි.

ඩිලාන් පෙරේරා ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයකට කරන ලද ප්‍රකාශය ගැන ලංකා ඊ නිව්ස් ලන්ඩනයේ පිහිටි කාර්යාලයෙන් විවිධ ජාත්‍යන්තර මාධ්‍ය සහ සංවිධාන විමසා සිටියේ එකම ප්රශ්නයකි. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා එලවා දැමීමට හොරෙක් සමග සාකච්ඡා පවත්වනවා යයි ඔහුගේම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා කියද්දී ජනාධිපතිවරයා නිහඬව සිටින්නේ ඇයිද? කියා ය. මේ සම්බන්ධයෙන් එම ප්‍රකාශය ඩිලාන්ගේ පුද්ගලික ප්‍රකාශයක් යැයි හෝ ජනාධිපති මාධ්‍ය අංශය නොකියන්නේ නම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනට ජාත්‍යන්තරයේ තිබෙන ප්‍රතිරූපයට හානි වන බව කියා සිටියද ජනාධිපති මාධ්‍ය අංශය අද මේ ලියන මොහොත දක්වා එය ප්‍රතික්ෂේප කෙළේ නැත. ජනතාව එළවා දැමූ මෘග චෞරයෙක් වෙනුවෙන් තමන් විහින්ම තම නමේ ගූ ගා ගන්නවා නම් අප කුමක් කරන්නද? ‘පොන්ත සිරිසේනගේ පිටුපස පොන්ත සිරිසේනට කැමැත්තක්‘ කියා මිරිස් වතුරෙන් හෝදා ගන්නට ඉඩ දී බලා සිටීම හැර අන් කුමක් කරන්නද?

කෙසේ වෙතත් සවස් වන විට ජනාධිපතිවරයා නිල වශයෙන් පවසා ඇත්තේ සාකච්ඡා වලින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම බවයි.

පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගෙන් හැට දෙලක්ෂයක් ජනතාව එක් ප්‍රශ්නයක් අසති. ජනවාරි 8 දා සිරිසේනට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ දූෂනයෙන් මුදවා ඒකාධිපතිත්වයෙන් ගලවා ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් කිරීමටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය සිරිසේනට ලැබුනේ හැට දෙලක්ෂයක් ජනතාව බහුතර එජාප පාක්ෂිකයන් ඡන්දය දී ඔහු ජනාධිපති කළ නිසා මිස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඔහුව සභාපති කළා නොවේ. එසේ නම් ඔහුව ශ්‍රීලනිප සභාපති කරවා ඇත්තේද බහුතර එජාප පාක්ෂිකයන් ය. එබැවින් ඔහු මුල් තැන දිය යුත්තේ රට ශක්තිමත් කිරීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නොවේ.

අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරුන් සමග එක්ව ශක්තිමත් කළ හැකි යයි සිතන්නාද පට්ට හොරෙක්ම විය යුතුය.

එජාප ඡන්දයෙන් බලයට ආ ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපතිත්වය බාර ගැනීමෙන් ඔහු ද්වජභංග රෝගියෙකුගේ තත්ත්වයට පත්විය. ද්වජභංග රෝගය නම් එක් පුද්ගලයෙක් තුල චරිත දෙකක් හෝ කිහිපයක් විද්‍යාමාන වීමයි. (multiple personalities disorder) මෛත්‍රීපාල සිරිසේන තුල යූඇන්පී කාරයෙක්ද ශ්‍රී ලංකා කාරයෙක්ද ජීවත් විය යුතුය. නිර්පාක්ෂිකයෙකුට මෙම රෝගී තත්ත්වයෙන් මිදිය හැකි වුවත් තමන් ජනාධිපති වීමෙන් පසුව නිර්පාක්ෂික වෙනවා යයි ජනතාවට දුන් පොරොන්දුව කඩා ශ්‍රීලනිපයේ සභාපතිත්වය බාර ගැනීමෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් ස්ව කැමැත්තෙන්ම ද්වජභංග රෝගියෙක් බවට පත්විය. මෙවන් රෝගියෙකුට තමන් රෝගියෙක් බව හෝ නොතේරේ. එනිසා ප්‍රතිකාර ලබා ගැනීමට ද නොහැකිය. ලඟ සිටින අයට තේරී ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ නැති නම් රෝගියා ද්වජභංගයෙන්ම නැති බංගස්ථාන වනවා ඇත. මෛත්‍රීපාල සිරිසේනට අද සිදුව ඇත්තේ ලඟ ඉන්නා රාජිතලා වැනි දත් දොස්තරලා විසින් දේශපාලන ද්වජභංග රෝගියාට අදාල දේශපාලන ප්‍රතිකාර දෙනවා වෙනුවට ඔහුගේ දත් ගැලවීමට යෑම නිසා ද්වජභංගයෙන් පමණක් නොව ලොම්බෙන් ගොස් විනාශ වන්නට සිදුව තිබීමයි. එහි පළමු පියවර හෙට හොරු සමග හෙළුවෙන් සාකච්ඡාවයි.

අවංකව කිව හොත් පසුගිය කාලයේ සිටම මෛත්‍රීපාල සිරිසේන මහතා කිසියම් හීනමානයකින් පෙලෙන බව පෙනින. පසුගියදා ජාතිය ඇමතීමේ දී එය කැපී පෙණින. තමා සියල්ල කළා සේ මම මම මම යනුවෙන් ඔහු කතා කෙළේය. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීම ගැන කතා කරද්දී අඩුම ගණනේ ඒ වෙනුවෙන් කැපවුනු විදේශ ඇමැතිවරයා ගැන හෝ සඳහන් කෙළේවත් නැත. ඉංග්‍රීසියෙන් කොලයක් බලාගෙන හෝ වාක්‍ය දෙකක් හරියට කියා ගන්නට බැරි මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර ජයග්‍රහණ තමන් තනියම ලැබූ බිබික්කමක් සේ කියා පාද්දී සත්‍ය දන්නා ජනතාවට තේරුම් ගියේ ඔහු අවංක නැති හීනමාන පොරක් කියා ය. හදවත අඟුරු කෑල්ලක් බවය.

මේ හීනමානය 19 වන සංශෝධනය ගෙන ඒමේදී ද දකින්නට ලැබිණ. එදිනද මම මම මම ය. විධායක බලතල ලබා ගත් මෛත්‍රී එය පාර්ලිමේන්තුවට පැවරීම ඔහුගේ දානපති චිත්තයේ අග්‍රඵලය සේ පෙන්වීම වැරදිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමටත් පෙර කාලයක සිට මෙකී විධායක බලතල අහෝසි කිරීමේ ජනතා සටන පණපෙවී මුවහත් වී මෝරා තිබිණ. ඒ ජනතා සටන වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්ලේන්ටියකට හෝ වියදම් කර නැත. එබැවින් විධායක බලතල අහෝසි කිරීම ඔහුගේ දානපති මනසින් කරන ලද ප්රාතිහාර්යයක් නොවේ. එය ජනතාවගේ සටනකි. ඇත්තටම කෙළේ ඔහු එහි කකුලෙන් ඇදීම පමණි. ඡන්දයට පෙර ‘අහෝසි කිරීම‘ ගැන කතා කළ මෛත්‍රී ඡන්දයෙන් පසුව ‘අත්තනෝමතික ඒවා අඩු කිරීම‘ ගැන කතා කෙළේය. පළමුවෙන්ම ජාතික හෙළ උරුමය හරහා එය දියාරු කෙළේ මෛත්‍රීගේ වුවමනාවටය. බොරුවට හෙළ උරුමය ඉස්සරහට දැම්මේය. ඊට හොඳම උදාහරණය නම් චම්පික ඇමැති මෛත්‍රීගේ මතයට පිටින් ගියා නම් ජෝන් අමරතුංග පාලනය කළා සේ චම්පිකට විරුද්ධවද විශ්වාස භංගයක් ගෙනැවිත් පසෙකට කර තබන්නට හැකියාව තිබිණ. නමුත් එවැන්නක් ඔහු නොකෙළේ ඒ කකුලෙන් ඇදීම කෙළේ ඔහුගේ අවශ්‍යතාවය අනුව නිසාය. එසේ කර විධායක බලතල පරිත්‍යාග කෙළේ මම මම යැයි දෙඩීම හීනමානයේ ලක්ෂනයකි. හදවත අඟුරු බවට ලක්ෂනයකි.

මෛත්‍රීගේ අවසාන හීනමානය එළියට පැන්නේ මැයි 01 වෙනිදා ය. එජාපයේ දැවැන්ත සෙනග දැකීමත් තමන්ට ඉන් අඩක් හෝ ගෙන්වා ගැනීමට නොහැකි වීමත් අනුව හීනමානය බුර බුරා එළියට පැන්නේ වහාම ජනවාරි 8 වෙනිදා ජනතාව මහත් වැර වෑයමෙන් පරාජය කළ මැදමූලන හොරා සමග ගිවිසුම් ගැහීමට ගියේ හදවත අඟුරු පමණක් නොව කක්කා ගොඩක් බව ප්‍රදර්ශනය කරමිනි. ඔහු සහ ඔහුගේ දත් ගලවන දොස්තරලා සිතාගෙන ඉන්නේ මීළඟ මැතිවරණයකින් එජාපය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජය ගැනීම මහා ව්‍යසනයක් ලෙසය.

ජනවාරි 8 සිදුවූ දෑ නිවැරදිව තේරුම් ගත්තා නම් මෛත්‍රී දැන ගත යුත්තේ ශ්‍රීලනිපයේ පරාජය යථාර්ථයක් බව නොවේද? ජනවාරි 8 ඔහුව ජයග්‍රහණයට පත් කෙළේම ශ්‍රීලනිප අපේක්ෂකයා පරාජය කර නම් එජාපය වැඩි ආසන ගණනක් ගැනීමත් ශ්රීලනිපය අඩු ආසන ගණනක් ගැනීමත් යථාර්ථයකි. එජාප සෙනග දැකීමෙන් මෛත්‍රී කම්පා වූවා නම් ඔහු කෙතරම් කුහකයෙක්ද? “මේ සෙනග වනාහී රාජපක්ෂලා අතින් අඩි 6 ක් යට වැළලෙන්නට සිටි මට ජීවිත දානය ලබා දී මාව ජනාධිපති පුටුවට ගෙනැවිත් තැබූ ජනතාව නේද?“ කියා පහන් සිතුවිල්ලක් පහල විය යුතු නොවේද? හදවත කිරි සාගරයක දැම්මත් සුදු නොවන අඟුරු කෑල්ලක් නම් එසේ සිතෙන්නේ නැත.

එදා මෛත්‍රීගේ ජයග්‍රහණය සඳහා වැඩි ඡන්ද ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලැබුනේ කොළඹිනි. අවසන් රැලිය තිබුනේ මැද කොළඹ ය. ජීවිතයට දැකිය නොහැකි තරම් සෙනගක් මෘග චෞර රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ තීරණාත්මක රැලියට සහභාගී වී සිටියහ. මෛත්‍රී ඝාතන තැතක්ද ක්‍රියාත්මක වන බවට ආරංචි පැතිර ගොස් තිබිණ. මෛත්‍රී අවසන් රැලියට සහභාගී නොවීමට තීරණය කර තිබිණ. එය එතරම් හොඳ දෙයක් නොවන බව වටහා ගත් එජාප නායකයා රැලියේ සියළු ආරක්ෂක තත්ත්වයන් පුද්ගලිකවම සොයා බලා ආරක්ෂාව පිලිබඳ සැක හැර දැන මෛත්‍රී සොයා ගොස් බිය නොවන ලෙස අස්වසා පුද්ගලිකවම ඔහු රැලියට කැඳවා ගෙන ආවේය. ඒ වන විට වේලාව මධ්‍යම රාත්‍රිය පසුකර තිබිණ. මෛත්‍රීට සීරීමක් හෝ වූයේ නැත. එදා එජාප ජනතාව ඔහු ආරක්ෂා කළහ. අද ඔහු ආරක්ෂාව පතා එදා මරන්නට සිටි රාජපක්ෂලා සමග සාකච්ඡා කිරීමට යෑමත් එහි එකම කොන්දේසිය රනිල් පාර්ලිමේන්තුවෙන් එළැවීම යයි තම හෙංචා ඩිලාන් ලවා පුන පුනා කියැවීමත් කෙතරම් නින්දා සහගත ද? හදවත අඟුරු කෑල්ලක් නොවේ යයි කිව හැකිද?

ඡන්දය දිනයේ රාත්රියේදී රාජපක්ෂලාගෙන් ජීවිතය බේරා ගැනීමට මෛත්‍රී කුරුණෑගල පොල්වත්තක සැඟවී සිටියදී රාත්‍රී සිදුවන්නට ගිය කුමන්ත්‍රණය බේරා ගත්තේ එජාප නායකයාගේ මැදිහත් වීමෙනි. එවන් රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමට තමන් මරන්නට සිටි රාජපක්ෂලා සමග එක්වීම කෙතරම් නින්දා සහගතද? හදවත කිරි දියෙන් දෙවියත් සුදු නොවන අඟුරු කෑල්ලක්ම නොවේද?

මෛත්‍රීට කියන්නට ඇති පදම් ගැලවිජ්ජා කතා කප්පරක් ඇතිවා විය හැක. ජනතාවට ඒ බයිලා වැඩක් නැත. ඉහත සඳහන් කෙරුනේ ජනතාව පසුගිය කාලයේ බලා සිටි නිරීක්ෂනයන් කිහිපයකි. ගොනා හැරෙන්නේ කුමකටදැයි ජනතාව දනිති.

ඒ බව පසක් වන්නේ අද මහින්ද රාජපක්ෂ නිකුත් කර ඇති නිවේදනයේ අවසන් පරිච්ඡේදයෙනි. එහි මෙසේ දැක්වේ. “ මීට කලින් අවස්ථාවකදී මමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී මාගේ සොයුරු බැසිල් රාජපක්ෂතව සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. දැන් නැවතත් ඒම හමුව සඳහා දිනයක් නියම වී තිබෙන අවස්ථාවක මාගේ ආරක්ෂක බල ඇණියේ සාමාජිකයකු සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත. අද හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද හිර භාරයට ගන්නා ලදී. මේ සිදුවීම් සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන ඒවා බව පැහැදිලිය.“

රාජපක්ෂගේ මේ කතාවෙන් මෛත්‍රී - මහින්ද සාකච්ඡා කරන්නේ කුමක්දැයි යන්න ඇඟවේ. එනම් හොරුන් බේරා ගැනීමට ඇප දමා ගැනීමකි.

රාජපක්ෂ වැනි නීල කාස හොරෙක් සමග සාකච්ඡා කර ශක්තිමත් කිරීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නින්දනීය තත්ත්වයකට පත් නොකරන්න. ඊළඟ මැතිවරණයකදී ශ්රීලනිපය දුර්වල වේවි. ඒ අවස්ථාව භාවිතා කර රාජපක්ෂ යුගය විසින් වනසන ලද පක්ෂය සුද්ද කර ගත හැකිය. ඒ වන විට අද සුද්ද වී තිබෙන එජාපය බලයත් සමග ජරා ජීර්ණ වීම ආරම්භ කර තිබෙනවා විය හැකිය.

ජනතාව පරාජය කළ රාජපක්ෂ නීල කාස හොරුන් සමග නිදිවැදීම අත් හැරීමට මෛත්‍රීපාල සිරිසේනට තව පැය කිහිපයක කාලයක් ඇත. එසේ නොකරන්නේ නම් මහා වෘක්ෂයක් සේ පැතිර තිබූ රාජපක්ෂ හොර හැතිකරයක් පරාජය කළ ජනතාවට මෛත්‍රීපාල යනු හොරු සමග නිදිවදින තවත් අයෙක් පමණක් වනු ඇත. එවිට මහා බලසම්පන්න යැයි කියූ රාජපක්ෂ පවුල් රෙජීමය වසර දෙකක් කල් තබා එළවා දැමූ බුද්ධිමත් වීරෝධාර ජනතාවට මෛත්‍රීපාල යනු හූණු බිජ්ජකි.

-විමල් ධීරසේකර-

LankaEnews

[QUOTE="Al Baik, post: 18302340, member: 326965"] [b]කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් :([/b] [IMG]http://s3.lankaenews.com/si_news_image/Maithree_Tough_UpsideDown.jpg[/IMG] [SIZE="5"]“කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් - කිරි දියෙහි යෙදුවත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්“ යන ගුත්තිලයේ කවිය යලි යලිත් සත්‍යයක් බව පසක් කරමින් මෘග චෞර රාජපක්ෂ පවුල එළවා රට ගොඩ නගන්නැයි කියා බලය දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හදවත කිරි සාගරයක දැම්මත් සුදු නොවන අඟුරු කෑල්ලක් බව පසක් කරමින් හංසයාට ඡන්දය දුන් සියළු ජනතාව පාවාදෙමින් මැදමූලන මෘග චෞර පවුල බේරා ගැනීම සඳහා ඔහු සමග සාකච්ඡා කිරීමට හෙට දිනය සහ කාලය වෙන් කර තිබේ. ඊට හේතු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයෙන් කියන කතා සාවද්‍යය. අදේශපාලනිකය. ගොං ය. එක ගොං කමක් නම් නිවේදනයක් නිශ්චිත පුරුෂයකින් ලියා ගත නොහැකි ගොනෙක් විසින් එය ලියා තිබීමයි. වරෙක උත්තම පුරුෂයෙන් ජනාධිපතිවරයා සේ ලියන ඔහු තවත් වරෙක ප්‍රථම පුරුෂයෙන් ලියයි. අහෝ... ඒ නිවේදනය මෙසේය. “හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවීමක් අත්‍යාවශ්‍ය බව මීට සති දෙකකට පෙර ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ටී.බී. ඒකනායක යන මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියහ. ඉන් දෙදිනකට පසුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් ප්රමුඛ භික්ෂුන් වහන්සේ පිරිසක් ද එම හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව 2015 මැයි මස 06 වන දින ප.ව 1.30 ට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවස්ථාව ලබා දී ඇත. මෙම සාකච්ඡාව තුළ විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමය. මෙහිදී දැනට රජයෙන් කෙරෙන කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට පමණක් එය සීමා වන බව දන්වනු කැමැත්තෙමි. ජනාධිපතිවරයා වශයෙන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට කිසියම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ඉල්ලීමක් කළහොත් එයට අවස්ථාව ලබාදීම සාමාන්‍ය තත්ත්වයකි. මේ පිළිබඳ යම් යම් පුද්ගලයින් විසින් කරනු ලබන නොයෙක් ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ ප්‍රතික්ෂේප කර සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී මෙවැනි සාකච්ඡාවල සුවිශේෂි තත්ත්වයක් නොසළකන අතර පසුගිය ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී තමා කෙරෙහි විශ්වාසය තැබූ හැට තුන් ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගේ ගෞරවයට හා විශ්වාසයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ගරු ජනාධිපතිතුමා මෙම සාකච්ඡාව මෙහෙයවන බව වැඩිදුරටත් දන්වා සිටිමු. ජනාධිපති මාධ්‍ය අංශය 2015-05-05“ 62 ලක්ෂයක ජනතාව විසින් මැදමූලනට එලවා දැමූ මෘග චෞර රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට මෛත්‍රී යන්නේ කුමාර වෙල්ගම සහ ටී.බී ඒකනායක දෙදෙනා ගෙදරට පැමිණ ඉල්ලා සිටි නිසාය. ඊට අමතරව මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, උඩුවේ ධම්මාලෝක යන චීවරධාරීන් තිදෙනා කී නිසාය. අනේ මෛත්‍රී..! මේ කට්ටිය කියූ දෑ ජනවාරි 8 වෙනිදාට කලින් ඇහුවේ නැත්තේ ඇයි..? ජනවාරි 8 වෙනිදාට කලින් මාදුළුවාවේ සෝභිත හිමියන් කී දෑ ඇසූ මෛත්‍රී දැන් අසන්නේ උඩුවේ ධම්මාලෝක නම් සුපිරි සූප්පුවා කියන දෑ ය. මෛත්රීපාලගේ හෙංචයියා ඩිලාන් පෙරේරා මේ සාකච්ඡා වල ඇති එකම කොන්දේසිය අගමැති රනිල් පන්නා දැමීම යයි කියද්දී එම ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකරන ජනාධිපති මෛත්‍රීපාල මෙම සාකච්ඡා වලින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම යයි පවසයි. ඩිලාන් පෙරේරා ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයකට කරන ලද ප්‍රකාශය ගැන ලංකා ඊ නිව්ස් ලන්ඩනයේ පිහිටි කාර්යාලයෙන් විවිධ ජාත්‍යන්තර මාධ්‍ය සහ සංවිධාන විමසා සිටියේ එකම ප්රශ්නයකි. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා එලවා දැමීමට හොරෙක් සමග සාකච්ඡා පවත්වනවා යයි ඔහුගේම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා කියද්දී ජනාධිපතිවරයා නිහඬව සිටින්නේ ඇයිද? කියා ය. මේ සම්බන්ධයෙන් එම ප්‍රකාශය ඩිලාන්ගේ පුද්ගලික ප්‍රකාශයක් යැයි හෝ ජනාධිපති මාධ්‍ය අංශය නොකියන්නේ නම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනට ජාත්‍යන්තරයේ තිබෙන ප්‍රතිරූපයට හානි වන බව කියා සිටියද ජනාධිපති මාධ්‍ය අංශය අද මේ ලියන මොහොත දක්වා එය ප්‍රතික්ෂේප කෙළේ නැත. ජනතාව එළවා දැමූ මෘග චෞරයෙක් වෙනුවෙන් තමන් විහින්ම තම නමේ ගූ ගා ගන්නවා නම් අප කුමක් කරන්නද? ‘පොන්ත සිරිසේනගේ පිටුපස පොන්ත සිරිසේනට කැමැත්තක්‘ කියා මිරිස් වතුරෙන් හෝදා ගන්නට ඉඩ දී බලා සිටීම හැර අන් කුමක් කරන්නද? කෙසේ වෙතත් සවස් වන විට ජනාධිපතිවරයා නිල වශයෙන් පවසා ඇත්තේ සාකච්ඡා වලින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම බවයි. පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගෙන් හැට දෙලක්ෂයක් ජනතාව එක් ප්‍රශ්නයක් අසති. ජනවාරි 8 දා සිරිසේනට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ දූෂනයෙන් මුදවා ඒකාධිපතිත්වයෙන් ගලවා ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් කිරීමටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය සිරිසේනට ලැබුනේ හැට දෙලක්ෂයක් ජනතාව බහුතර එජාප පාක්ෂිකයන් ඡන්දය දී ඔහු ජනාධිපති කළ නිසා මිස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඔහුව සභාපති කළා නොවේ. එසේ නම් ඔහුව ශ්‍රීලනිප සභාපති කරවා ඇත්තේද බහුතර එජාප පාක්ෂිකයන් ය. එබැවින් ඔහු මුල් තැන දිය යුත්තේ රට ශක්තිමත් කිරීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නොවේ. අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරුන් සමග එක්ව ශක්තිමත් කළ හැකි යයි සිතන්නාද පට්ට හොරෙක්ම විය යුතුය. එජාප ඡන්දයෙන් බලයට ආ ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපතිත්වය බාර ගැනීමෙන් ඔහු ද්වජභංග රෝගියෙකුගේ තත්ත්වයට පත්විය. ද්වජභංග රෝගය නම් එක් පුද්ගලයෙක් තුල චරිත දෙකක් හෝ කිහිපයක් විද්‍යාමාන වීමයි. (multiple personalities disorder) මෛත්‍රීපාල සිරිසේන තුල යූඇන්පී කාරයෙක්ද ශ්‍රී ලංකා කාරයෙක්ද ජීවත් විය යුතුය. නිර්පාක්ෂිකයෙකුට මෙම රෝගී තත්ත්වයෙන් මිදිය හැකි වුවත් තමන් ජනාධිපති වීමෙන් පසුව නිර්පාක්ෂික වෙනවා යයි ජනතාවට දුන් පොරොන්දුව කඩා ශ්‍රීලනිපයේ සභාපතිත්වය බාර ගැනීමෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් ස්ව කැමැත්තෙන්ම ද්වජභංග රෝගියෙක් බවට පත්විය. මෙවන් රෝගියෙකුට තමන් රෝගියෙක් බව හෝ නොතේරේ. එනිසා ප්‍රතිකාර ලබා ගැනීමට ද නොහැකිය. ලඟ සිටින අයට තේරී ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ නැති නම් රෝගියා ද්වජභංගයෙන්ම නැති බංගස්ථාන වනවා ඇත. මෛත්‍රීපාල සිරිසේනට අද සිදුව ඇත්තේ ලඟ ඉන්නා රාජිතලා වැනි දත් දොස්තරලා විසින් දේශපාලන ද්වජභංග රෝගියාට අදාල දේශපාලන ප්‍රතිකාර දෙනවා වෙනුවට ඔහුගේ දත් ගැලවීමට යෑම නිසා ද්වජභංගයෙන් පමණක් නොව ලොම්බෙන් ගොස් විනාශ වන්නට සිදුව තිබීමයි. එහි පළමු පියවර හෙට හොරු සමග හෙළුවෙන් සාකච්ඡාවයි. අවංකව කිව හොත් පසුගිය කාලයේ සිටම මෛත්‍රීපාල සිරිසේන මහතා කිසියම් හීනමානයකින් පෙලෙන බව පෙනින. පසුගියදා ජාතිය ඇමතීමේ දී එය කැපී පෙණින. තමා සියල්ල කළා සේ මම මම මම යනුවෙන් ඔහු කතා කෙළේය. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීම ගැන කතා කරද්දී අඩුම ගණනේ ඒ වෙනුවෙන් කැපවුනු විදේශ ඇමැතිවරයා ගැන හෝ සඳහන් කෙළේවත් නැත. ඉංග්‍රීසියෙන් කොලයක් බලාගෙන හෝ වාක්‍ය දෙකක් හරියට කියා ගන්නට බැරි මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර ජයග්‍රහණ තමන් තනියම ලැබූ බිබික්කමක් සේ කියා පාද්දී සත්‍ය දන්නා ජනතාවට තේරුම් ගියේ ඔහු අවංක නැති හීනමාන පොරක් කියා ය. හදවත අඟුරු කෑල්ලක් බවය. මේ හීනමානය 19 වන සංශෝධනය ගෙන ඒමේදී ද දකින්නට ලැබිණ. එදිනද මම මම මම ය. විධායක බලතල ලබා ගත් මෛත්‍රී එය පාර්ලිමේන්තුවට පැවරීම ඔහුගේ දානපති චිත්තයේ අග්‍රඵලය සේ පෙන්වීම වැරදිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමටත් පෙර කාලයක සිට මෙකී විධායක බලතල අහෝසි කිරීමේ ජනතා සටන පණපෙවී මුවහත් වී මෝරා තිබිණ. ඒ ජනතා සටන වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්ලේන්ටියකට හෝ වියදම් කර නැත. එබැවින් විධායක බලතල අහෝසි කිරීම ඔහුගේ දානපති මනසින් කරන ලද ප්රාතිහාර්යයක් නොවේ. එය ජනතාවගේ සටනකි. ඇත්තටම කෙළේ ඔහු එහි කකුලෙන් ඇදීම පමණි. ඡන්දයට පෙර ‘අහෝසි කිරීම‘ ගැන කතා කළ මෛත්‍රී ඡන්දයෙන් පසුව ‘අත්තනෝමතික ඒවා අඩු කිරීම‘ ගැන කතා කෙළේය. පළමුවෙන්ම ජාතික හෙළ උරුමය හරහා එය දියාරු කෙළේ මෛත්‍රීගේ වුවමනාවටය. බොරුවට හෙළ උරුමය ඉස්සරහට දැම්මේය. ඊට හොඳම උදාහරණය නම් චම්පික ඇමැති මෛත්‍රීගේ මතයට පිටින් ගියා නම් ජෝන් අමරතුංග පාලනය කළා සේ චම්පිකට විරුද්ධවද විශ්වාස භංගයක් ගෙනැවිත් පසෙකට කර තබන්නට හැකියාව තිබිණ. නමුත් එවැන්නක් ඔහු නොකෙළේ ඒ කකුලෙන් ඇදීම කෙළේ ඔහුගේ අවශ්‍යතාවය අනුව නිසාය. එසේ කර විධායක බලතල පරිත්‍යාග කෙළේ මම මම යැයි දෙඩීම හීනමානයේ ලක්ෂනයකි. හදවත අඟුරු බවට ලක්ෂනයකි. මෛත්‍රීගේ අවසාන හීනමානය එළියට පැන්නේ මැයි 01 වෙනිදා ය. එජාපයේ දැවැන්ත සෙනග දැකීමත් තමන්ට ඉන් අඩක් හෝ ගෙන්වා ගැනීමට නොහැකි වීමත් අනුව හීනමානය බුර බුරා එළියට පැන්නේ වහාම ජනවාරි 8 වෙනිදා ජනතාව මහත් වැර වෑයමෙන් පරාජය කළ මැදමූලන හොරා සමග ගිවිසුම් ගැහීමට ගියේ හදවත අඟුරු පමණක් නොව කක්කා ගොඩක් බව ප්‍රදර්ශනය කරමිනි. ඔහු සහ ඔහුගේ දත් ගලවන දොස්තරලා සිතාගෙන ඉන්නේ මීළඟ මැතිවරණයකින් එජාපය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජය ගැනීම මහා ව්‍යසනයක් ලෙසය. [B]ජනවාරි 8 සිදුවූ දෑ නිවැරදිව තේරුම් ගත්තා නම් මෛත්‍රී දැන ගත යුත්තේ ශ්‍රීලනිපයේ පරාජය යථාර්ථයක් බව නොවේද? ජනවාරි 8 ඔහුව ජයග්‍රහණයට පත් කෙළේම ශ්‍රීලනිප අපේක්ෂකයා පරාජය කර නම් එජාපය වැඩි ආසන ගණනක් ගැනීමත් ශ්රීලනිපය අඩු ආසන ගණනක් ගැනීමත් යථාර්ථයකි. එජාප සෙනග දැකීමෙන් මෛත්‍රී කම්පා වූවා නම් ඔහු කෙතරම් කුහකයෙක්ද? “මේ සෙනග වනාහී රාජපක්ෂලා අතින් අඩි 6 ක් යට වැළලෙන්නට සිටි මට ජීවිත දානය ලබා දී මාව ජනාධිපති පුටුවට ගෙනැවිත් තැබූ ජනතාව නේද?“ කියා පහන් සිතුවිල්ලක් පහල විය යුතු නොවේද? හදවත කිරි සාගරයක දැම්මත් සුදු නොවන අඟුරු කෑල්ලක් නම් එසේ සිතෙන්නේ නැත. එදා මෛත්‍රීගේ ජයග්‍රහණය සඳහා වැඩි ඡන්ද ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලැබුනේ කොළඹිනි. අවසන් රැලිය තිබුනේ මැද කොළඹ ය. ජීවිතයට දැකිය නොහැකි තරම් සෙනගක් මෘග චෞර රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ තීරණාත්මක රැලියට සහභාගී වී සිටියහ. මෛත්‍රී ඝාතන තැතක්ද ක්‍රියාත්මක වන බවට ආරංචි පැතිර ගොස් තිබිණ. මෛත්‍රී අවසන් රැලියට සහභාගී නොවීමට තීරණය කර තිබිණ. එය එතරම් හොඳ දෙයක් නොවන බව වටහා ගත් එජාප නායකයා රැලියේ සියළු ආරක්ෂක තත්ත්වයන් පුද්ගලිකවම සොයා බලා ආරක්ෂාව පිලිබඳ සැක හැර දැන මෛත්‍රී සොයා ගොස් බිය නොවන ලෙස අස්වසා පුද්ගලිකවම ඔහු රැලියට කැඳවා ගෙන ආවේය. ඒ වන විට වේලාව මධ්‍යම රාත්‍රිය පසුකර තිබිණ. මෛත්‍රීට සීරීමක් හෝ වූයේ නැත. එදා එජාප ජනතාව ඔහු ආරක්ෂා කළහ. අද ඔහු ආරක්ෂාව පතා එදා මරන්නට සිටි රාජපක්ෂලා සමග සාකච්ඡා කිරීමට යෑමත් එහි එකම කොන්දේසිය රනිල් පාර්ලිමේන්තුවෙන් එළැවීම යයි තම හෙංචා ඩිලාන් ලවා පුන පුනා කියැවීමත් කෙතරම් නින්දා සහගත ද? හදවත අඟුරු කෑල්ලක් නොවේ යයි කිව හැකිද? [COLOR="Red"]ඡන්දය දිනයේ රාත්රියේදී රාජපක්ෂලාගෙන් ජීවිතය බේරා ගැනීමට මෛත්‍රී කුරුණෑගල පොල්වත්තක සැඟවී සිටියදී රාත්‍රී සිදුවන්නට ගිය කුමන්ත්‍රණය බේරා ගත්තේ එජාප නායකයාගේ මැදිහත් වීමෙනි. එවන් රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමට තමන් මරන්නට සිටි රාජපක්ෂලා සමග එක්වීම කෙතරම් නින්දා සහගතද? හදවත කිරි දියෙන් දෙවියත් සුදු නොවන අඟුරු කෑල්ලක්ම නොවේද? [/COLOR] මෛත්‍රීට කියන්නට ඇති පදම් ගැලවිජ්ජා කතා කප්පරක් ඇතිවා විය හැක. ජනතාවට ඒ බයිලා වැඩක් නැත. ඉහත සඳහන් කෙරුනේ ජනතාව පසුගිය කාලයේ බලා සිටි නිරීක්ෂනයන් කිහිපයකි. ගොනා හැරෙන්නේ කුමකටදැයි ජනතාව දනිති. [/B] ඒ බව පසක් වන්නේ අද මහින්ද රාජපක්ෂ නිකුත් කර ඇති නිවේදනයේ අවසන් පරිච්ඡේදයෙනි. එහි මෙසේ දැක්වේ. “ මීට කලින් අවස්ථාවකදී මමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී මාගේ සොයුරු බැසිල් රාජපක්ෂතව සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. දැන් නැවතත් ඒම හමුව සඳහා දිනයක් නියම වී තිබෙන අවස්ථාවක මාගේ ආරක්ෂක බල ඇණියේ සාමාජිකයකු සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත. අද හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද හිර භාරයට ගන්නා ලදී. මේ සිදුවීම් සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන ඒවා බව පැහැදිලිය.“ රාජපක්ෂගේ මේ කතාවෙන් මෛත්‍රී - මහින්ද සාකච්ඡා කරන්නේ කුමක්දැයි යන්න ඇඟවේ. එනම් හොරුන් බේරා ගැනීමට ඇප දමා ගැනීමකි. රාජපක්ෂ වැනි නීල කාස හොරෙක් සමග සාකච්ඡා කර ශක්තිමත් කිරීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නින්දනීය තත්ත්වයකට පත් නොකරන්න. ඊළඟ මැතිවරණයකදී ශ්රීලනිපය දුර්වල වේවි. ඒ අවස්ථාව භාවිතා කර රාජපක්ෂ යුගය විසින් වනසන ලද පක්ෂය සුද්ද කර ගත හැකිය. ඒ වන විට අද සුද්ද වී තිබෙන එජාපය බලයත් සමග ජරා ජීර්ණ වීම ආරම්භ කර තිබෙනවා විය හැකිය. ජනතාව පරාජය කළ රාජපක්ෂ නීල කාස හොරුන් සමග නිදිවැදීම අත් හැරීමට මෛත්‍රීපාල සිරිසේනට තව පැය කිහිපයක කාලයක් ඇත. එසේ නොකරන්නේ නම් මහා වෘක්ෂයක් සේ පැතිර තිබූ රාජපක්ෂ හොර හැතිකරයක් පරාජය කළ ජනතාවට මෛත්‍රීපාල යනු හොරු සමග නිදිවදින තවත් අයෙක් පමණක් වනු ඇත. එවිට මහා බලසම්පන්න යැයි කියූ රාජපක්ෂ පවුල් රෙජීමය වසර දෙකක් කල් තබා එළවා දැමූ බුද්ධිමත් වීරෝධාර ජනතාවට මෛත්‍රීපාල යනු හූණු බිජ්ජකි. -විමල් ධීරසේකර-[/SIZE] LankaEnews [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom