කෙන්ති යනවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එෆ්බී එකෙ සමහර පොස්ට් දැක්කම මාර කෙන්තියක් එන්නෙ
    ගිහින් කුණුහරපෙන් බැනලා එනවා,
    ටික වෙලාවකින් අපරාදෙ කෙන්ති ගත්තෙ උන් ඕන ලබ්බක් කියාගත්තදෙන් කියලා හිතලා කමෙන්ට් ඩිලිට් කරලා එනවා :(
    ඇයි බන් මෙහෙම කෙන්ති යන්නෙ


    මෙවගෙ හොරුන්ට පුක දිදී සුදුහුණු ගාද්දි කොමද කරබන් ඉන්නෙ කියහන්කො
    https://m.facebook.com/groups/1797424230527512?view=permalink&id=2610685455868048
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එෆ්බී එකෙ සමහර පොස්ට් දැක්කම මාර කෙන්තියක් එන්නෙ
    ගිහින් කුණුහරපෙන් බැනලා එනවා,
    ටික වෙලාවකින් අපරාදෙ කෙන්ති ගත්තෙ උන් ඕන ලබ්බක් කියාගත්තදෙන් කියලා හිතලා කමෙන්ට් ඩිලිට් කරලා එනවා :(
    ඇයි බන් මෙහෙම කෙන්ති යන්නෙ
    still new to EK..
    This'll pass as you spend more time here.. :dull:
     
    • Like
    Reactions: bombu123

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒ මිනිහා කන්න නැති එකට හොරකම් කරේ.
    තියෙද්දිත් තව ගොඩ ගහන 225ට වඩා දාහෙන් සම්පතයි :growl::growl::angry::angry: පව් යකෝ අලි යන කපොලු තියෙද්දි කූබි යන ගුලට හුජනවා :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මිනිහා කන්න නැති එකට හොරකම් කරේ.
    තියෙද්දිත් තව ගොඩ ගහන 225ට වඩා දාහෙන් සම්පතයි :growl::growl::angry::angry: පව් යකෝ අලි යන කපොලු තියෙද්දි කූබි යන ගුලට හුජනවා :lol:

    අනෙ යකො
    හොරු කවද්ද ඇත්ත කීවෙ
    ගෙදරකට පැනල රත්රන් බඩු ටිකට කෙලින්න කලෘන් මාට්ටු උනාම හැම එකාම කියන ඔය පයෘයවල්
    තොපි හොරු බො කරනවා.
    මෙම හොරා තොගෙ ගෙදරට පැන්නනම් තො නිකන් ඉන්නවද පාර්ලිමෙන්තුවෙ හොරු ඉන්නවා මුන් අල්ලලා වැඩක් නෑ කියලා :angry:


     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් මොකටද බන් කෙන්ති ගන්නෙ
    මූ පැන්නෙ මගෙ ගෙදරට නෙවෙයිනෙ
    අනික දවසට මෙවගෙ සිද්දි කියන් ලංකාවෙ වෙනවා ඇතිද
    :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් මොකටද බන් කෙන්ති ගන්නෙ
    මූ පැන්නෙ මගෙ ගෙදරට නෙවෙයිනෙ
    අනික දවසට මෙවගෙ සිද්දි කියන් ලංකාවෙ වෙනවා ඇතිද
    :baffled:

    :rofl::rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    oya kakka karanne amaruwenda ?
    loku wedanwak enwada toilet yaddi ?
    arshas wage thiyenwada ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2010 wage kale tibba internet eka nemei dan tiyenne
    mulu lankawe bahitharaya meke innawa


    owa tamai bahutara minissunge akalpa
    oka therum aran thamange podi circle ekak ekka jivath wiyan
    apita un hadannath baha apita un wage wennat baha :D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oya kakka karanne amaruwenda ?
    loku wedanwak enwada toilet yaddi ?
    arshas wage thiyenwada ?
    Na Arshas na

    2010 wage kale tibba internet eka nemei dan tiyenne
    mulu lankawe bahitharaya meke innawa





    owa tamai bahutara minissunge akalpa
    oka therum aran thamange podi circle ekak ekka jivath wiyan
    apita un hadannath baha apita un wage wennat baha :D

    Apo ow bn
    Uba FB use karanne nadda bn
    2014n passe FB gu Una :growl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Kenthi ganna epa immunity adu wenawa.corona awama badu

    ඔව් ඔව්
    උබ අරකෙ කමෙන්ට් බලපන්කො
    මිනිස්සු හැසිරෙන විදිය
    තව ඉස්සරහට රයිට් වඩා දෙවොල් වෙනවලු
    මුන් වොල් එකෙ බන ශෙයා කරාට බලන් ඉන්නෙ රට හැදිගෑවිලා යනකන්නෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Na Arshas na



    Apo ow bn
    Uba FB use karanne nadda bn
    2014n passe FB gu Una :growl:




    ow ow hardcore ewun inne ban
    bayyo toyyo jeppo okkoma ehemai
    agam unath ehemai

    un share karanne topics unama unta suggest wennet ewamai, itin un ewage anthemata drive wenawa :D





    mama nam die hard ewun share karana ewun snooze karanawa ;) okkoma snooze karala dan memes share karana ewun, ideas share karana ewun wage set eke ewa penne :D