කෙන්ද කන්ද කරන වැඩ බැරි ජෙප්පෝ

PureFrameModels

Well-known member
  • Dec 11, 2025
    447
    548
    93

    com vietnamese

    ගෝටාබය හැදුව KDU එක ඉස්සර තිබ්බ විදිහ වෙනස් කරලා අලුතෙන් , එකේ කෑම දෙන්නේ ඔය විදිහට තමයි , මුන් වගේ අඩබෙර ගැහුවේ නැහැ අදටත් ගිය එකෙක්ට ඇරෙන්න වෙන එකෙක් දන්නේ නැහැ

    මම රාජපක්ෂ ල ට කඩේ යනවා නෙවි, හැබැයි උන් කරපු ලොකු ප්‍රොජෙක්ට් නිසා පොඩි ඒවා කැපිල පෙනුනේ නැහැ