Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙනෙහිලි මැද සංගීත දිවිය ජයගත් මර්වින් පෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙහිලි මැද සංගීත දිවිය ජයගත් මර්වින් ප&#3545

මර්වින් පෙරේරා නම් මහා සංගීතවේදියා අප අතරින් සමුගෙන වසර දහයක් සපිරෙයි. මෙම ලිපිය ඒ උදෙසා යි. සුප්‍රකට නැටුම් හා සංගීත ගුරුවරයෙක් වූ ටී. හර්මන් පෙරේරා තම වැඩිමහල් පුත්‍රයාට සංගීතය ඉගැන්වූයේ නැත. ඒ සඳහා ඔහු ව වෙනත් ගුරුවරයෙකු වෙත යොමු කළේ ය. වසර හතළිහකට අධික කාලයක් ලාංකීය හදවත් සංගීතයෙන් පිනවූ මොහු නමින් තුසේපෙරේරා ලියනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා නම් වේ. පියා පල්ලියේ සංගීත කටයුතුවල යෙදී සිටි බැවින් ඔහු සිය පුතු මර්වින් ව පල්ලියේ ගීතිකා කණ්ඩායමට යොමු කළේ ය. හේ වාදනයට හුරු වූ පළමු සංගීත භාණ්ඩය වූයේ වයලීනය යි. ඒ පියාගෙ වයලීනය අත පත ගෑමෙනි.

මර්වින් පෙරේරා (සේයාරුව: දයාන් විතාරන)

මූලික අධ්‍යාපනය පාසල් දෙකකින් ලත් මොහු, ඉන්පසු රජයේ ලලිත කලා ආයතනයට බැඳුණේ ය. මොහු එයට බැඳුණු වසරේ දී ම ඊට වික්ටර් රත්නායක, සරත් දසනායක, සහ විජේරත්න රණතුංග යන අය ද එක්විය. වින්සන්ට් ප්‍රේමසිරි එයට බැඳුණේ වසරකට පෙර යි. මොවුන් ඉතා හොඳ මිතුරන් වූ අතර, මෙකල ම වලානේ තිබූ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත පන්තියටත් මොවුන් සහභාගි විය. පසු කලෙක මෙම මිතුරන්ට අමරසිරි පීරිස්, සෝමපාල රත්නායක, ගුණදාස කපුගේ, සහ සේන වීරසේකර යන අය ද එක් විය.

මර්වින් පෙරේරාගේ පළමු ගුරු පත්වීම ලැබුණේ අම්පාරේ දුෂ්කර පාසලක් වූ රජ්ගම විද්‍යාලයට යි. අම්පාරට යාමට ප්‍රථම තිලකසිරි ප්‍රනාන්දු ලබාදුන් ගිටාරය රැගෙන පාසල නිම වී හවස් යාමයේ මර්වින් තනු මවන්නට විය. වික්ටර් රත්නායකගේ මුල්ම සරල ගී වැඩසටහන පැමිණියේ මෙකල යි. මර්වින් අම්පාරෙ දී මැවූ තනුවක් ලබාගෙන වික්ටර් රත්නායක 'සෝක සැනසුම් වේදනාවන්' ගීතය එයට ගායනා කළේ ය. දෙවෙනි වැඩසටහනට ද තනුවක් මර්වින් ලබා දුන්නේ ය. එය 'පාවේ වළා ඈත කඳු බලා' ගීතය යි. මෙසේ මිල්ටන් මල්ලවාරච්චිත් මර්වින්ගෙන් තනු ඉල්ලා ගත්තේය. 'මා නෙත් කැදැල්ලේ' හා 'ලොව සැතපෙන යාමේ' එයින් දෙකකි.

මර්වින් පෙරේරා ගායකයෙකු ලෙස පෙනී සිටියේ 'සඳ මිදුලට එනවා' ගීතය සමගිනි. එහෙත් සතියක්වත් යාමට පෙර කවුරුන් හෝ විසින් එම ගී තැටිය වාදනයට ගත නොහැකි වන සේ සූරා තබන ලදී. වාසනාවකට මෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙම ගීතයේ අමතර පිටපතක් නිකුත් කරවාගෙන තිබූ බැවින්, ගීතය යටපත් නොවීය. දෙවෙනි ගීතය ලෙස එළිදැක්වුණු 'ඔබ දේදුන්න ආකාසයේ' ගීතයටත් වූයේ මෙවැනි ම දෙයකි. එනමුත් එහි ද අමතර පිටපතක් තිබූ බැවින්, ගීතය යටපත් කිරීමට නොහැකි විය. මෙසේ ගායකයෙකු ලෙස ඇරඹි ගමනේ ආරම්භයේ සිට ම මර්වින් පෙරේරා හට කටු කම්බි අතරින් යාමට සිදුවිය.

අම්පාරේ විද්‍යාලයේ සිට කැලණියේ ධර්මාලෝක විද්‍යාලයටත්, ඉන්පසු වෙදමුල්ලේ විද්‍යාලයටත් පසු ව කැලණිය ගුරුකුල විද්‍යාලයටත් මාරුවීම් ලැබුණි. ලයිලි ගොඩ්රිජ් නම් ප්‍රවීණ ඉංග්‍රීසි සංගීතවේදියා මර්වින් සිල්වාගේ කටහඬ පාලනයට විශේෂ අභ්‍යාස ලබා දී මොහු ව තවත් මුවහත් කළේ ය. මර්වින් පෙරේරා ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරුවේ නැති අතර, එම නිසා ඔහු ඒ පිලිබඳ ව බොහෝ සතුටු වෙයි. ඔහු පවසන්නේ එසේ ඉගෙනගත්තා නම් ඔහුගේ නිර්මාණ කුසලතාව මොට වීමට ඉඩ තිබූ බව යි. මර්වින් පෙරේරා තම එකදු තනුවක්වත් ඉන්දියානු රාගධාරී සංගීතය මත පිහිටා නිර්මාණය කර නැත.

මර්වින් පෙරේරා නීලා වික්‍රමසිංහ සමග (lankalyricsonline.blogspot.com)නන්දා මාලිනීගේ ගීත විසි පහකට අධික සංඛ්‍යාවක් සංගීතවත් කළ මොහු, ලංකාවේ මුල් ටෙලි නාට්‍යයන්ගෙන් එකක් වූ 'ළා හිරු දහසක්' සංගීතවත් කළේ ය. 1971 වසරේ දී ඔහු ගුවන් විදුලියට නිර්මාණය කළ නිර්මාණ රැසක් විනාශ වූයේ ඛේදනීය ලෙස යි. මන්ද, 71 කැරැල්ලේ අතඩංගුවට පත් සැකකරුවන්ගේ සාක්ෂ්‍ය සටහන් කිරීමට එම ගී පටි යොදාගත් බැවිනි. අසූවේ වැඩ වර්ජනයට හසු වී මර්වින් පෙරේරා වැඩ තහනමකට ලක් විය. ඒ වන විට විවාහ වී දරුවන් ද ලැබී තිබුණු අතර, බොහෝ අගහිගකම් මැද ඔහු ජීවිතය ගැට ගහ ගත්තේ ය. ඔහුගේ බිරිඳ පැට්‍රීෂියා මාලනී නම් විය. ඇය මර්වින් පෙරේරාගේ සංගීත දිවියට මහත් ශක්තියක් වුවා ය. මෙම දෙදෙනාට දරුවන් හතර දෙනෙක් විය. මර්වින් පෙරේරාගේ පුතුන් දෙදෙනෙක් වන අමල් පෙරේරා සහ රොහාන් පෙරේරා ද වර්තමානයේ දී සංගීත කටයුතුවල නියැලෙමින් සිටියි.

මර්වින් පෙරේරා සහ ඔහුගේ බිරිඳ මිහිදන් කර ඇති ස්ථානය (facebook)ආදරේ රන් බිඟුන්, පබසර රන් පබළු, සුවදැති කුසුමක, රන් මීවිත පුරවා, දෙදෙනා පෙරදා, මා නළවා ආදී ගීත ප්‍රේක්ෂක සිත් සැනසූ ගීත කිහිපයකි. ඔහුගේ ගී අතරින් මා වඩාත් ප්‍රිය කරන ගීයක් වන 'මේ නගරය' ගීතයේ පදවැල් සමගින් මෙතැනින් නවතිමි.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි

වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම නැඟෙනවා

නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා//

සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා//

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා

ජීවිතය ම හීනයෙකැ යි කියා සිතෙනවා...

Source Roar

[QUOTE="Idias, post: 24077433, member: 556682"] [b]කෙනෙහිලි මැද සංගීත දිවිය ජයගත් මර්වින් පෙ[/b] [SIZE=4]මර්වින් පෙරේරා නම් මහා සංගීතවේදියා අප අතරින් සමුගෙන වසර දහයක් සපිරෙයි. මෙම ලිපිය ඒ උදෙසා යි. සුප්‍රකට නැටුම් හා සංගීත ගුරුවරයෙක් වූ ටී. හර්මන් පෙරේරා තම වැඩිමහල් පුත්‍රයාට සංගීතය ඉගැන්වූයේ නැත. ඒ සඳහා ඔහු ව වෙනත් ගුරුවරයෙකු වෙත යොමු කළේ ය. වසර හතළිහකට අධික කාලයක් ලාංකීය හදවත් සංගීතයෙන් පිනවූ මොහු නමින් තුසේපෙරේරා ලියනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා නම් වේ. පියා පල්ලියේ සංගීත කටයුතුවල යෙදී සිටි බැවින් ඔහු සිය පුතු මර්වින් ව පල්ලියේ ගීතිකා කණ්ඩායමට යොමු කළේ ය. හේ වාදනයට හුරු වූ පළමු සංගීත භාණ්ඩය වූයේ වයලීනය යි. ඒ පියාගෙ වයලීනය අත පත ගෑමෙනි.[/SIZE][SIZE=4][IMG]https://assets.roar.media/assets/LVMOdGxRJDqCltQ9_%281%29-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]මර්වින් පෙරේරා (සේයාරුව: දයාන් විතාරන)[/SIZE] [SIZE=4]මූලික අධ්‍යාපනය පාසල් දෙකකින් ලත් මොහු, ඉන්පසු රජයේ ලලිත කලා ආයතනයට බැඳුණේ ය. මොහු එයට බැඳුණු වසරේ දී ම ඊට වික්ටර් රත්නායක, සරත් දසනායක, සහ විජේරත්න රණතුංග යන අය ද එක්විය. වින්සන්ට් ප්‍රේමසිරි එයට බැඳුණේ වසරකට පෙර යි. මොවුන් ඉතා හොඳ මිතුරන් වූ අතර, මෙකල ම වලානේ තිබූ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත පන්තියටත් මොවුන් සහභාගි විය. පසු කලෙක මෙම මිතුරන්ට අමරසිරි පීරිස්, සෝමපාල රත්නායක, ගුණදාස කපුගේ, සහ සේන වීරසේකර යන අය ද එක් විය.[/SIZE] [SIZE=4]මර්වින් පෙරේරාගේ පළමු ගුරු පත්වීම ලැබුණේ අම්පාරේ දුෂ්කර පාසලක් වූ රජ්ගම විද්‍යාලයට යි. අම්පාරට යාමට ප්‍රථම තිලකසිරි ප්‍රනාන්දු ලබාදුන් ගිටාරය රැගෙන පාසල නිම වී හවස් යාමයේ මර්වින් තනු මවන්නට විය. වික්ටර් රත්නායකගේ මුල්ම සරල ගී වැඩසටහන පැමිණියේ මෙකල යි. මර්වින් අම්පාරෙ දී මැවූ තනුවක් ලබාගෙන වික්ටර් රත්නායක 'සෝක සැනසුම් වේදනාවන්' ගීතය එයට ගායනා කළේ ය. දෙවෙනි වැඩසටහනට ද තනුවක් මර්වින් ලබා දුන්නේ ය. එය 'පාවේ වළා ඈත කඳු බලා' ගීතය යි. මෙසේ මිල්ටන් මල්ලවාරච්චිත් මර්වින්ගෙන් තනු ඉල්ලා ගත්තේය. 'මා නෙත් කැදැල්ලේ' හා 'ලොව සැතපෙන යාමේ' එයින් දෙකකි.[/SIZE] [SIZE=4]මර්වින් පෙරේරා ගායකයෙකු ලෙස පෙනී සිටියේ 'සඳ මිදුලට එනවා' ගීතය සමගිනි. එහෙත් සතියක්වත් යාමට පෙර කවුරුන් හෝ විසින් එම ගී තැටිය වාදනයට ගත නොහැකි වන සේ සූරා තබන ලදී. වාසනාවකට මෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙම ගීතයේ අමතර පිටපතක් නිකුත් කරවාගෙන තිබූ බැවින්, ගීතය යටපත් නොවීය. දෙවෙනි ගීතය ලෙස එළිදැක්වුණු 'ඔබ දේදුන්න ආකාසයේ' ගීතයටත් වූයේ මෙවැනි ම දෙයකි. එනමුත් එහි ද අමතර පිටපතක් තිබූ බැවින්, ගීතය යටපත් කිරීමට නොහැකි විය. මෙසේ ගායකයෙකු ලෙස ඇරඹි ගමනේ ආරම්භයේ සිට ම මර්වින් පෙරේරා හට කටු කම්බි අතරින් යාමට සිදුවිය.[/SIZE] [SIZE=4]අම්පාරේ විද්‍යාලයේ සිට කැලණියේ ධර්මාලෝක විද්‍යාලයටත්, ඉන්පසු වෙදමුල්ලේ විද්‍යාලයටත් පසු ව කැලණිය ගුරුකුල විද්‍යාලයටත් මාරුවීම් ලැබුණි. ලයිලි ගොඩ්රිජ් නම් ප්‍රවීණ ඉංග්‍රීසි සංගීතවේදියා මර්වින් සිල්වාගේ කටහඬ පාලනයට විශේෂ අභ්‍යාස ලබා දී මොහු ව තවත් මුවහත් කළේ ය. මර්වින් පෙරේරා ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරුවේ නැති අතර, එම නිසා ඔහු ඒ පිලිබඳ ව බොහෝ සතුටු වෙයි. ඔහු පවසන්නේ එසේ ඉගෙනගත්තා නම් ඔහුගේ නිර්මාණ කුසලතාව මොට වීමට ඉඩ තිබූ බව යි. මර්වින් පෙරේරා තම එකදු තනුවක්වත් ඉන්දියානු රාගධාරී සංගීතය මත පිහිටා නිර්මාණය කර නැත.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/9E3MHT7wQDCX6UCc_%2803%29.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]මර්වින් පෙරේරා නීලා වික්‍රමසිංහ සමග (lankalyricsonline.blogspot.com)[/SIZE][SIZE=4]නන්දා මාලිනීගේ ගීත විසි පහකට අධික සංඛ්‍යාවක් සංගීතවත් කළ මොහු, ලංකාවේ මුල් ටෙලි නාට්‍යයන්ගෙන් එකක් වූ 'ළා හිරු දහසක්' සංගීතවත් කළේ ය. 1971 වසරේ දී ඔහු ගුවන් විදුලියට නිර්මාණය කළ නිර්මාණ රැසක් විනාශ වූයේ ඛේදනීය ලෙස යි. මන්ද, 71 කැරැල්ලේ අතඩංගුවට පත් සැකකරුවන්ගේ සාක්ෂ්‍ය සටහන් කිරීමට එම ගී පටි යොදාගත් බැවිනි. අසූවේ වැඩ වර්ජනයට හසු වී මර්වින් පෙරේරා වැඩ තහනමකට ලක් විය. ඒ වන විට විවාහ වී දරුවන් ද ලැබී තිබුණු අතර, බොහෝ අගහිගකම් මැද ඔහු ජීවිතය ගැට ගහ ගත්තේ ය. ඔහුගේ බිරිඳ පැට්‍රීෂියා මාලනී නම් විය. ඇය මර්වින් පෙරේරාගේ සංගීත දිවියට මහත් ශක්තියක් වුවා ය. මෙම දෙදෙනාට දරුවන් හතර දෙනෙක් විය. මර්වින් පෙරේරාගේ පුතුන් දෙදෙනෙක් වන අමල් පෙරේරා සහ රොහාන් පෙරේරා ද වර්තමානයේ දී සංගීත කටයුතුවල නියැලෙමින් සිටියි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/naf1GwfPxl3JBlSe_%284%29-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]මර්වින් පෙරේරා සහ ඔහුගේ බිරිඳ මිහිදන් කර ඇති ස්ථානය (facebook)[/SIZE][SIZE=4]ආදරේ රන් බිඟුන්, පබසර රන් පබළු, සුවදැති කුසුමක, රන් මීවිත පුරවා, දෙදෙනා පෙරදා, මා නළවා ආදී ගීත ප්‍රේක්ෂක සිත් සැනසූ ගීත කිහිපයකි. ඔහුගේ ගී අතරින් මා වඩාත් ප්‍රිය කරන ගීයක් වන 'මේ නගරය' ගීතයේ පදවැල් සමගින් මෙතැනින් නවතිමි.[/SIZE] [SIZE=4]මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි[/SIZE] [SIZE=4]වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම නැඟෙනවා නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා// සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...[/SIZE] [SIZE=4]ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා// ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා ජීවිතය ම හීනයෙකැ යි කියා සිතෙනවා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom