Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙප්ලර් 22 බී නොහොත් Kepler 22b (අළුත් ලෝකය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙප්ලර් 22 බී නොහොත් Kepler 22b (අළුත් ලෝකය)

2011-12-05 අපිට සුවිශේෂී දවසක්, ඒ ඇයි කියල සමර අයනම් දන්නේ නැතුවත් ඇති. පෘතුවිය වගේම වාසයට උචිත තවත් ග්‍රහවස්තුවක් සොයා ගත බව එක්සත් ජනපදයේ නාසා ආයතනයෙන් නිල වශයෙන්

නිවේදනය කිරීම තමි එකට හේතුව. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ මූලික උදව්වෙන් සොයා ගත්ත මෙම ග්‍රහ වස්තුව පෘතුවියට වඩා ආලෝක වර්ෂ 600 ක් විතර දුරින් පිහිටා ඇති බව තමයි දැනට කියවෙන්නේ.

මේ සොයාගැනීම කරන්න ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය වගේම පොලොව මත ස්ථාපිත දුරේක්ෂත් උදවු වෙලා තියෙනවා. කෙප්ලර් 22 මුලින්ම නිරීක්ෂණයට ලක් වෙලා තියෙන්නේ 2009 වර්ෂයේදී. ඊටපස්සේ 2010 දීත්

2011 දීත් කරන ලද නිරීක්ෂණ ගණනාවකින් පස්සේ තමි නාසා ආයතයනය මේ බව තහවුරු කලේ. පෘතුවියෙහි අරය මෙන් 2.4 ගුණයක් තරම් අරයක් ඇති මෙහි අන්තර්ගතය ගැන වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නැත.

ඒ වගේම කෙප්ලර් 22 පෘතුවිය අපි අපේ සූර්යාට තිබෙන දුරට වඩා 15% ක පමණ අඩු දුරකින් පිහිටා ඇති බවත් එහි මතුපිට සූර්ය ආලෝකයේ ප්‍රමාණය අපේ පෘතුවියට ලැබෙන ආලෝක ප්‍රමාණය 75% ක ප්‍රතිශතයක් බවත් වාර්තා වෙනවා.

දැනට විශ්වාශ කරන අන්දමට මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 22 ක් පමණ වන අතර මෙය පෘතුවිය මෙන් 2.4 ගුණයකින් විශාල වන බවද කියවෙනවා.

ඔයාලගේ අදහස් කියල යන්න.. කැමති නම් rep++ දෙන්න..

[QUOTE="chamara_p, post: 11594413, member: 49604"] [b]කෙප්ලර් 22 බී නොහොත් Kepler 22b (අළුත් ලෝකය)[/b] [COLOR="Blue"][SIZE="5"]2011-12-05 අපිට සුවිශේෂී දවසක්, ඒ ඇයි කියල සමර අයනම් දන්නේ නැතුවත් ඇති. පෘතුවිය වගේම වාසයට උචිත තවත් ග්‍රහවස්තුවක් සොයා ගත බව එක්සත් ජනපදයේ නාසා ආයතනයෙන් නිල වශයෙන් නිවේදනය කිරීම තමි එකට හේතුව. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ මූලික උදව්වෙන් සොයා ගත්ත මෙම ග්‍රහ වස්තුව පෘතුවියට වඩා ආලෝක වර්ෂ 600 ක් විතර දුරින් පිහිටා ඇති බව තමයි දැනට කියවෙන්නේ. මේ සොයාගැනීම කරන්න ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය වගේම පොලොව මත ස්ථාපිත දුරේක්ෂත් උදවු වෙලා තියෙනවා. කෙප්ලර් 22 මුලින්ම නිරීක්ෂණයට ලක් වෙලා තියෙන්නේ 2009 වර්ෂයේදී. ඊටපස්සේ 2010 දීත් 2011 දීත් කරන ලද නිරීක්ෂණ ගණනාවකින් පස්සේ තමි නාසා ආයතයනය මේ බව තහවුරු කලේ. පෘතුවියෙහි අරය මෙන් 2.4 ගුණයක් තරම් අරයක් ඇති මෙහි අන්තර්ගතය ගැන වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නැත. ඒ වගේම කෙප්ලර් 22 පෘතුවිය අපි අපේ සූර්යාට තිබෙන දුරට වඩා 15% ක පමණ අඩු දුරකින් පිහිටා ඇති බවත් එහි මතුපිට සූර්ය ආලෝකයේ ප්‍රමාණය අපේ පෘතුවියට ලැබෙන ආලෝක ප්‍රමාණය 75% ක ප්‍රතිශතයක් බවත් වාර්තා වෙනවා. දැනට විශ්වාශ කරන අන්දමට මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 22 ක් පමණ වන අතර මෙය පෘතුවිය මෙන් 2.4 ගුණයකින් විශාල වන බවද කියවෙනවා. [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-izf-g_fid2s/Tt-cnxWB8MI/AAAAAAAAAAo/Ix2Hes9LdoQ/s1600/saku_keplar22b.jpg[/IMG] [COLOR="Magenta"] [SIZE="6"]ඔයාලගේ අදහස් කියල යන්න.. කැමති නම් rep++ දෙන්න..[/SIZE][/COLOR] :P:P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom