කෙබර කොටා ප්‍රමුඛ මාළීමාවම හාන්සී!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,551
    7,973
    113



    ඇත්තටම දැන්නම් තේරෙනවා බන් මුන් වැඩ බැරි ටාසන්ලා සෙට් එකක් කියලා... ශිට්!

    මෙච්චර හරියක් වෙලත් මහා කෙබරයා නිහඩව ඉන්න එකනෙහ් පුදුමේ.... කිසිම ඇක්ෂන් එකක් නෑ

    බලප්න්කෝ යකෝ ප්‍රේමදාස කථා කරන ලස්සන.. ඒ මහා කළු සිංහලයගේ මොරාල් එක බලපන්කෝ.... ආස හිතුනා ඈ..

     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ ගෝතය හීන් නූලෙන් අනුරයව හෝදනව

    images