Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

කෙලවල්ලෝ හැමෝම කාලා තියෙනවා නේද? හැබැයි මේ කෙලවල්ලන් ගැන හුඟක් කට්ටිය නොදන්නා දෙයක්. ඔබ දන්නවාද කෙලවල්ලන් අයත් වන Tuna Family එකේ මාලුන් හා ඩොල්ෆින් මත්සයන් අතර ඇති අපුරු සම්බන්ද තාවය.මෙය ට තාම විද්‍යාඥයන්ටත් හරියාකාරව පිලිතුරු දෙන්ඩ බැරිවුණු එක් අබිරහසක්.

ඩොල්ෆින් මසුන් හා කෙලවල්ලන් එකට පිහිනා යාම මෙම අපුරු ස්භාවිකව සිදුවීමයි. මුහුදේ මතුපිටින් පිහිනා යන ඩොල්ෆින් මසුන් ට යටින් බොහෝ විට කෙලවල්ලන් රංචු පිහිනා යනවා.

මෙය හුඟක් වාර්තා වන්නේ Yellow fin Tuna හා බෝතල් හොටැති ඩොල්පින් මසුන් අතරෙයි. 1950 දී පමණ අමෙරිකානු ධීවරයින් මෙය සංසිද්ධිය සිය කෙලවල්ලන් දඩයමේදී භාවිතා කොට තිබෙනවා.

කෙලවලලන් වැනි විශාල ටුනා මසුන් ඇල්ලීමට තනි බිලිකොකු පාවිච්චි කෙරුණත් මේ නව ක්‍රමය මගින් දැල් යොදා කෙලවල්ලන් රෑන් පිටින් එකවර අල්ලා ගන්නට ඔවුන් සමත් වුනා.

ඩොල්ෆින් මසුන් හඹා යන ඔවුන් දැල් එලා ඩොල්ෆින් මසුන් කොටු කර ගැනීමේදී මෙම ටුනා මසුන්ද රංචු පිටින් හසු වුනා.මෙම ක්‍රමයෙන් හසුවන ඩොල්ෆින් මසුන් බොහෝවිට මරා දැමුනා. ඩොල්ෆින් මස් වලට තහංචි පනවා තිබුනත් දැලට හසුවුණු ඩොල්ෆින් මසුන් බේරා හැරීමට මහත් වෙහෙසක් ගත යුතු නිසා ධීවරන් ඔවුන් මරා මුහුදට දැමීම බොහෝ විට සුදුකලා .

මෙලෙස පහුගිය අඩ සියවසේ පමණක් ඩොල්ෆින් මසුන් මිලියන 5 ත් 7ත් අතර ප්‍රමානයක් මරාදමනු ලැබුවා.

මෙසේ දිගින් දිගටම සිදුවන් ඩොල්ෆින් මරණ වළක්වාලීමට විවිද වර්ගයේ දැල් නිපද වනු ලැබුවත් ඉන් බලා පොරොත්තු වුනු ප්‍රතිපල ලැබුනේ නෑ.

අවසානයේ 1972 ඇමරිකානු රජය සමුද්‍රීය ක්ශීරපයින් සුරකීමේ පනත(Marine Mammal Protection Act (MMPA)) මගින් මෙමෙ ක්‍රමය තහනම් කරනු ලැබුවා. නමුත් එය බලපෑවේ අමෙරිකානු ධීවරයින්ට පමණක් නිසා ලොව පුරා සිදුවනු ඩොල්ෆින් මරණ සැලකිය යුතු ලෙස අඩු වුනේ නම් නැහැ.

අමෙරිකානු පනත මගින් ලබාගත් අදර්ශය මගින් ලොව පුරා මේ පිලිබඳ අවදානයට යොමු කරවීමට සත්ව වේදීන් මහත් වෙහෙසක් ගත්තා .The environmental nonprofit Earth Island Institute (EII) සංවිධානය මගින් ටුනා කර්මාන්තයේ ඩොල්ෆින් මසුන්ට හිරිහැරයක් නොවූ බව හැගවෙන ලෙස Dolphin Safe නම් මුද්‍රාව හඳුන්වාදෙනු ලැබුවා.

ලොව බොහෝ රටවල් මෙම මුද්‍රාව නොමැති ටුනා නිෂ්පාදන ආනයනය කිරීමෙන් වැළකී සිටිනවා. එමෙනිසා මෙම මුද්‍රාව නොමැති ටුනා නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම පහත වැටුනා. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක් මෙය දැනගෙන නොසිටි නිසා මේක කට්ටියත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා මට හිතුනා.

[QUOTE="redhat, post: 20212850, member: 116913"] [b]කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?[/b] [B] කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ? [/B] [SIZE=4][COLOR=darkslateblue]කෙලවල්ලෝ හැමෝම කාලා තියෙනවා නේද? හැබැයි මේ කෙලවල්ලන් ගැන හුඟක් කට්ටිය නොදන්නා දෙයක්. ඔබ දන්නවාද කෙලවල්ලන් අයත් වන Tuna Family එකේ මාලුන් හා ඩොල්ෆින් මත්සයන් අතර ඇති අපුරු සම්බන්ද තාවය.මෙය ට තාම විද්‍යාඥයන්ටත් හරියාකාරව පිලිතුරු දෙන්ඩ බැරිවුණු එක් අබිරහසක්. ඩොල්ෆින් මසුන් හා කෙලවල්ලන් එකට පිහිනා යාම මෙම අපුරු ස්භාවිකව සිදුවීමයි. මුහුදේ මතුපිටින් පිහිනා යන ඩොල්ෆින් මසුන් ට යටින් බොහෝ විට කෙලවල්ලන් රංචු පිහිනා යනවා. මෙය හුඟක් වාර්තා වන්නේ Yellow fin Tuna හා බෝතල් හොටැති ඩොල්පින් මසුන් අතරෙයි. 1950 දී පමණ අමෙරිකානු ධීවරයින් මෙය සංසිද්ධිය සිය කෙලවල්ලන් දඩයමේදී භාවිතා කොට තිබෙනවා. කෙලවලලන් වැනි විශාල ටුනා මසුන් ඇල්ලීමට තනි බිලිකොකු පාවිච්චි කෙරුණත් මේ නව ක්‍රමය මගින් දැල් යොදා කෙලවල්ලන් රෑන් පිටින් එකවර අල්ලා ගන්නට ඔවුන් සමත් වුනා. ඩොල්ෆින් මසුන් හඹා යන ඔවුන් දැල් එලා ඩොල්ෆින් මසුන් කොටු කර ගැනීමේදී මෙම ටුනා මසුන්ද රංචු පිටින් හසු වුනා.මෙම ක්‍රමයෙන් හසුවන ඩොල්ෆින් මසුන් බොහෝවිට මරා දැමුනා. ඩොල්ෆින් මස් වලට තහංචි පනවා තිබුනත් දැලට හසුවුණු ඩොල්ෆින් මසුන් බේරා හැරීමට මහත් වෙහෙසක් ගත යුතු නිසා ධීවරන් ඔවුන් මරා මුහුදට දැමීම බොහෝ විට සුදුකලා . මෙලෙස පහුගිය අඩ සියවසේ පමණක් ඩොල්ෆින් මසුන් මිලියන 5 ත් 7ත් අතර ප්‍රමානයක් මරාදමනු ලැබුවා. මෙසේ දිගින් දිගටම සිදුවන් ඩොල්ෆින් මරණ වළක්වාලීමට විවිද වර්ගයේ දැල් නිපද වනු ලැබුවත් ඉන් බලා පොරොත්තු වුනු ප්‍රතිපල ලැබුනේ නෑ. අවසානයේ 1972 ඇමරිකානු රජය සමුද්‍රීය ක්ශීරපයින් සුරකීමේ පනත(Marine Mammal Protection Act (MMPA)) මගින් මෙමෙ ක්‍රමය තහනම් කරනු ලැබුවා. නමුත් එය බලපෑවේ අමෙරිකානු ධීවරයින්ට පමණක් නිසා ලොව පුරා සිදුවනු ඩොල්ෆින් මරණ සැලකිය යුතු ලෙස අඩු වුනේ නම් නැහැ. අමෙරිකානු පනත මගින් ලබාගත් අදර්ශය මගින් ලොව පුරා මේ පිලිබඳ අවදානයට යොමු කරවීමට සත්ව වේදීන් මහත් වෙහෙසක් ගත්තා .The environmental nonprofit Earth Island Institute (EII) සංවිධානය මගින් ටුනා කර්මාන්තයේ ඩොල්ෆින් මසුන්ට හිරිහැරයක් නොවූ බව හැගවෙන ලෙස Dolphin Safe නම් මුද්‍රාව හඳුන්වාදෙනු ලැබුවා. ලොව බොහෝ රටවල් මෙම මුද්‍රාව නොමැති ටුනා නිෂ්පාදන ආනයනය කිරීමෙන් වැළකී සිටිනවා. එමෙනිසා මෙම මුද්‍රාව නොමැති ටුනා නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම පහත වැටුනා. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක් මෙය දැනගෙන නොසිටි නිසා මේක කට්ටියත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා මට හිතුනා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom