Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම ඒවා මමත් කියලා තියනවා එළකිරියේ දැන් අවුරුදු 5කට විතර කලින් අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ඉගන ගත්තේ 99.99% ගැනුන්ගේ නම විතරයි වෙනස්. උන් ඔක්කොම එකම clone එක.

ඔවු උඹට 0.01% ක වගේ සම්භාවිතාවයක් තියනවා හරියන්න. නමුත් උඹට තාම 100% self confidence ඇතුව කියන්න පදනමක් නෑ ඔක්කොම හරි එයා එහෙම නෑ කියලා මොකද උඹ බැඳලා එකට ඉඳලා නෑ නේ?

මට නවත්තන්න උනේ බඳින්න මාස 8-9 ක් වගේ තියලා. නමුත් මම ඒ වෙද්දී තේරුම් අරගෙන හිටියේ බැන්දත් මට අවුරුදකට 2කට වඩා එකට ඉන්න බැරි වෙයි කියලා... ඒ නිසා නවත්තපු එක ගැන මම සතුටුයි අවන්කවම.

උඹටයි අනිත් උන්ටයි මම කියන්නේ මෙච්චරයි. ගෑනි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක්. අපිට වගේම ඒ පුගලයත් අවේනික core functionalities එක්ක ඇවිල්ලා තියෙන්නේ. අපිට බෑ ඒ පුගලයව හසුරවන්න/පාලනය කරන්න හෝ අප ආස directions වල දාවනය කරන්න. ඒවා කරන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත.

ඒ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත ගන්න තීරණ කරන වැඩ හා සාමාන්‍ය පුරුදු රටාවෙන් වෙනස් වෙන මොහොත උඹට හෝ වෙන කිසි කෙනෙකුට කිසිම වෙලාවක guess කරන්න බෑ! ඒ වෙනස් වීම වුනේ කොයි වෙලේද, ඇයි එහෙම උනේ කියන්න දන්නේ ඒ පුද්ගලයා විතරයි. අපි "ඇයි" කියලා ඇහුවට කිසි වැඩක් නෑ.

ඒ නිසා මිනිස්සු වෙනස් වෙනවා ඔයාට ඒක කීයටවත් වලක් වන්න බෑ. බැඳලා පලවෙනි දවසේ වගේම ආදරෙන් අවුරුදු 25ක් එකට හිටපු මිනිස්සු වෙන වෙන සම්බන්දතා නිසා separate/divorce වෙලා යන උදාහරණ ඇති මිලියන 500 කට වැඩිය ලෝකේ වටේම. එතකොට බැඳලා අවුරුදු 5 ක් යන කණුත් හොඳටම හිටියා නේ? 10ක් යද්දිත් හිටියා නේ? එකෙන් අදහස් වෙන්නේ නෑ 11 ත් එහෙම ඉන්නවා කියලා හොඳේ?

[QUOTE="shenic88, post: 26299737, member: 574687"] ඔහොම ඒවා මමත් කියලා තියනවා එළකිරියේ දැන් අවුරුදු 5කට විතර කලින් අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ඉගන ගත්තේ 99.99% ගැනුන්ගේ නම විතරයි වෙනස්. උන් ඔක්කොම එකම clone එක. 😁 ඔවු උඹට 0.01% ක වගේ සම්භාවිතාවයක් තියනවා හරියන්න. නමුත් උඹට තාම 100% self confidence ඇතුව කියන්න පදනමක් නෑ ඔක්කොම හරි එයා එහෙම නෑ කියලා මොකද උඹ බැඳලා එකට ඉඳලා නෑ නේ? මට නවත්තන්න උනේ බඳින්න මාස 8-9 ක් වගේ තියලා. නමුත් මම ඒ වෙද්දී තේරුම් අරගෙන හිටියේ බැන්දත් මට අවුරුදකට 2කට වඩා එකට ඉන්න බැරි වෙයි කියලා... ඒ නිසා නවත්තපු එක ගැන මම සතුටුයි අවන්කවම. 😁 උඹටයි අනිත් උන්ටයි මම කියන්නේ මෙච්චරයි. ගෑනි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක්. අපිට වගේම ඒ පුගලයත් අවේනික core functionalities එක්ක ඇවිල්ලා තියෙන්නේ. අපිට බෑ ඒ පුගලයව හසුරවන්න/පාලනය කරන්න හෝ අප ආස directions වල දාවනය කරන්න. ඒවා කරන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත. ඒ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත ගන්න තීරණ කරන වැඩ හා සාමාන්‍ය පුරුදු රටාවෙන් වෙනස් වෙන මොහොත උඹට හෝ වෙන කිසි කෙනෙකුට කිසිම වෙලාවක guess කරන්න බෑ! ඒ වෙනස් වීම වුනේ කොයි වෙලේද, ඇයි එහෙම උනේ කියන්න දන්නේ ඒ පුද්ගලයා විතරයි. අපි "ඇයි" කියලා ඇහුවට කිසි වැඩක් නෑ. ඒ නිසා මිනිස්සු වෙනස් වෙනවා ඔයාට ඒක කීයටවත් වලක් වන්න බෑ. බැඳලා පලවෙනි දවසේ වගේම ආදරෙන් අවුරුදු 25ක් එකට හිටපු මිනිස්සු වෙන වෙන සම්බන්දතා නිසා separate/divorce වෙලා යන උදාහරණ ඇති මිලියන 500 කට වැඩිය ලෝකේ වටේම. එතකොට බැඳලා අවුරුදු 5 ක් යන කණුත් හොඳටම හිටියා නේ? 10ක් යද්දිත් හිටියා නේ? එකෙන් අදහස් වෙන්නේ නෑ 11 ත් එහෙම ඉන්නවා කියලා හොඳේ? [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom