Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.

කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.

කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.

පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.

මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.

ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.

මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.

Thank you for your compliment. Cheers...

------ Post added on [DATETIME="UT"]1618996739[/DATETIME]

ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.

කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.

------ Post added on [DATETIME="UT"]1618996792[/DATETIME]

Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me. at last but not least; keep trying I don't give a damn fk.

------ Post added on [DATETIME="UT"]1618996956[/DATETIME]

[QUOTE="Roxxy2K, post: 26322514, member: 569803"] මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි. කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි. කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්. පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි. මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි. ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා. මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත. [HR][/HR] Thank you for your compliment. Cheers... 😂😂😂 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1618996739[/DATETIME][/SIZE] [HR][/HR] ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං. කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1618996792[/DATETIME][/SIZE] [HR][/HR] Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me. 👍👍at last but not least; keep trying I don't give a damn fk. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1618996956[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom