Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ල සුද්ද කරනව නෙමේ. ඒත් උබේ අතිනුත් උන වැරදි කීපයක් තියෙනව මචං. ඒව හදාගනින් ඊලග එකක් කරනකොට.

1) කෙලල්ව රූම් ඇදපු එක. ඕක රහ වැටුනම කෙල්ලෙක්ට ඉන්න අමාරුයි. අනික එක පාරක් ගියා කියන්නෙ ආයෙ යන්න බය නෑ. පලවෙනි පාර තම බය. ගෙදර කරන්න පුලුවන් දෙයක් කරපන්, නැතුව බෝසතා වගේ ඉන්න නෙමෙ කියන්නෙ. එලියෙ තැනකට අදින්න එපා. උබේ වල උබම කපා ගන්නව.

2) තමන්ගේ ආදයම් මාර්ගය (රස්සාව, බිස්නස් එක ) වට්ටගන්න එපා. කෙල්ල වටිනව තමා ඒත් මොනව කරන්නත් උබේ ආදායම ඕන. එක ස්තාවර කරගනින් මුලින්ම. කෙල්ල මොනව කීවත් රස්සාව අල කරගන්න එපා. කෙල්ල එක්ක රන්ඩු උනා කියල එදාට ජොබ අල කරන්න එක නෙමෙ පිරිමිකම. කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ඒත් උබේ බිස්නස් එක කෙලවුන දාට උබට තමා කෙලවෙන්නෙ කෙල්ල වෙන අත්තක් අල්ලගනිවි.

3) වැඩ කෝටියක් අස්සෙ හරි කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරපන්. මගේ කෙල්ල (දැන් වයිෆ්) සබරගමුවෙ යුනි එකේ. මම දවස් 5ම රැ වෙලා ජොබ කරල ගෙඩර ආවම දවස් දෙකයි තමා ඔක්කොටම තියෙන්නෙ. එකේ හැමදාම මට එහෙ එන්න බෑ කියන එක තෙරුම් කරල දුන්න. එහෙම නැතුව උන් ඉබේම ඕක තෙරුම් ගන්නෙ නෑ. රංඩු නොවුන නෙමේ ඒත් ඒව පැහැදිලි කරල දුන්න. ගොඩක් යාලුවො යාලු වෙල හිටියෙ ජොබ් කරන උන් එක්ක නෙමේ. ඉතින් උන් සතියක් ගානෙ එහෙ ගියා. මට එහෙම බෑ කියන එක මම තෙරුම් කරල දුන්න. ඒ වගේම කෙල්ල මාසයක් වගේ එහෙ එක දිගට ඉන්නව නම් එක පාරක් කොහොම හරි ගිහින් ආව. ඒකට වෙලාව හදාගට්ට කොහොම හරි. උබ බිසී උනා ඒ හින්ද කෙල්ලව මග ඇරුන කියන එක හරි යන්නෙ නෑ. කරන්න පුලුවන්. ඒත් මම කලින් කීව එක මතක තියාගනින්. අංක එක ජොබ් එක. ජොබට කෙල කරගෙන කෙල්ලව බලන්න යනව කියන එක නෙමේ.

[QUOTE="amilabanuka, post: 20329860, member: 5836"] [SIZE="4"]කෙල්ල සුද්ද කරනව නෙමේ. ඒත් උබේ අතිනුත් උන වැරදි කීපයක් තියෙනව මචං. ඒව හදාගනින් ඊලග එකක් කරනකොට. 1) කෙලල්ව රූම් ඇදපු එක. ඕක රහ වැටුනම කෙල්ලෙක්ට ඉන්න අමාරුයි. අනික එක පාරක් ගියා කියන්නෙ ආයෙ යන්න බය නෑ. පලවෙනි පාර තම බය. ගෙදර කරන්න පුලුවන් දෙයක් කරපන්, නැතුව බෝසතා වගේ ඉන්න නෙමෙ කියන්නෙ. එලියෙ තැනකට අදින්න එපා. උබේ වල උබම කපා ගන්නව. 2) තමන්ගේ ආදයම් මාර්ගය (රස්සාව, බිස්නස් එක ) වට්ටගන්න එපා. කෙල්ල වටිනව තමා ඒත් මොනව කරන්නත් උබේ ආදායම ඕන. එක ස්තාවර කරගනින් මුලින්ම. කෙල්ල මොනව කීවත් රස්සාව අල කරගන්න එපා. කෙල්ල එක්ක රන්ඩු උනා කියල එදාට ජොබ අල කරන්න එක නෙමෙ පිරිමිකම. කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ඒත් උබේ බිස්නස් එක කෙලවුන දාට උබට තමා කෙලවෙන්නෙ කෙල්ල වෙන අත්තක් අල්ලගනිවි. 3) වැඩ කෝටියක් අස්සෙ හරි කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරපන්. මගේ කෙල්ල (දැන් වයිෆ්) සබරගමුවෙ යුනි එකේ. මම දවස් 5ම රැ වෙලා ජොබ කරල ගෙඩර ආවම දවස් දෙකයි තමා ඔක්කොටම තියෙන්නෙ. එකේ හැමදාම මට එහෙ එන්න බෑ කියන එක තෙරුම් කරල දුන්න. එහෙම නැතුව උන් ඉබේම ඕක තෙරුම් ගන්නෙ නෑ. රංඩු නොවුන නෙමේ ඒත් ඒව පැහැදිලි කරල දුන්න. ගොඩක් යාලුවො යාලු වෙල හිටියෙ ජොබ් කරන උන් එක්ක නෙමේ. ඉතින් උන් සතියක් ගානෙ එහෙ ගියා. මට එහෙම බෑ කියන එක මම තෙරුම් කරල දුන්න. ඒ වගේම කෙල්ල මාසයක් වගේ එහෙ එක දිගට ඉන්නව නම් එක පාරක් කොහොම හරි ගිහින් ආව. ඒකට වෙලාව හදාගට්ට කොහොම හරි. උබ බිසී උනා ඒ හින්ද කෙල්ලව මග ඇරුන කියන එක හරි යන්නෙ නෑ. කරන්න පුලුවන්. ඒත් මම කලින් කීව එක මතක තියාගනින්. අංක එක ජොබ් එක. ජොබට කෙල කරගෙන කෙල්ලව බලන්න යනව කියන එක නෙමේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom