Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද?

අම්ම රට තාත්ත ගැන ඒකි වැඩිය කතා කරන්න කැමැත්තක් නෑ..

2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද?

O/L - ඒකිට ජොබ් එකක් කරන්න උවමනාවක් තිබ්බේ නෑ

3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද?

facebook එකේදී එහෙම social පට්ට විදියට

real life එකේදී ඒකී ලැජ්ජයි වැඩි කතාවක් ඒම නෑ කා එක්කවත්

4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද..

මුල් කාලේ අව්ල් ගියා.. ඒක නිසා පුළුවන් තරම් මං msg කරා පස්සේ msg කරේ නැත්නම් අව්ල් ගියේ මට තමයි.... ඒකිට නෙමේ

5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද?

නෑ එකී fb එකේ real photos දාන්නේ නෑ  යාලුවෙක් දාල tag කරලා තිබුනොත් තමයි

6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?)

කරනවා male best friend මල්ලි කෙනෙක් තියාගෙන ඉන්නවා අපි පොඩි වලියක් දගතපු වෙලාවක ඌ ගැනත් කියල මං රණ්ඩු උනා. එදායින් පස්සේ අපි කිසිම කතාවක් නෑ ඔව් බුට තමයි .. දැන් අව්රුද්දක්

7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට)

එකී ආච්චිට පට්ට ආදරෙයි..අම්මටත් ආදරෙයි අම්මගෙන් උපදෙස් අනංමනං ගන්නවා

තාත්තවනම් එච්චරම ගණන් ගන්නේ නෑ වගේ

8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට

ඒකි තාම VIRGIN

9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද?

අනිත් අය ගැන හිතනවා ඕනේ කෙනෙක් එක්ක friendly.. එකයි හැම එකාම ඒකිගේ කරේ යන්න එන්නේ

10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද?

හොදට හිතල තීරණ ගන්නේ

[/B][/SIZE][/FONT]

[/QUOTE]

[QUOTE="Dotex, post: 22451789, member: 550697"] 1.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද? අම්ම රට තාත්ත ගැන ඒකි වැඩිය කතා කරන්න කැමැත්තක් නෑ.. 2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද? O/L - ඒකිට ජොබ් එකක් කරන්න උවමනාවක් තිබ්බේ නෑ 3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද? facebook එකේදී එහෙම social පට්ට විදියට real life එකේදී ඒකී ලැජ්ජයි වැඩි කතාවක් ඒම නෑ කා එක්කවත් 4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද.. මුල් කාලේ අව්ල් ගියා.. ඒක නිසා පුළුවන් තරම් මං msg කරා පස්සේ msg කරේ නැත්නම් අව්ල් ගියේ මට තමයි.... ඒකිට නෙමේ :yes::yes: 5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද? නෑ එකී fb එකේ real photos දාන්නේ නෑ :nerd::nerd: යාලුවෙක් දාල tag කරලා තිබුනොත් තමයි 6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?) කරනවා male best friend මල්ලි කෙනෙක් තියාගෙන ඉන්නවා අපි පොඩි වලියක් දගතපු වෙලාවක ඌ ගැනත් කියල මං රණ්ඩු උනා. එදායින් පස්සේ අපි කිසිම කතාවක් නෑ ඔව් බුට තමයි .. දැන් අව්රුද්දක් :( :( 7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට) එකී ආච්චිට පට්ට ආදරෙයි..අම්මටත් ආදරෙයි අම්මගෙන් උපදෙස් අනංමනං ගන්නවා තාත්තවනම් එච්චරම ගණන් ගන්නේ නෑ වගේ :eek::eek: 8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට ඒකි තාම VIRGIN :frown::frown::frown: 9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද? අනිත් අය ගැන හිතනවා ඕනේ කෙනෙක් එක්ක friendly.. එකයි හැම එකාම ඒකිගේ කරේ යන්න එන්නේ 10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද? හොදට හිතල තීරණ ගන්නේ :yes::yes: [/B][/SIZE][/FONT][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom