Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

මචන් මගේ කෙල්ලගේ තාත්තගේ Birthday එක මේ මාසේ අන්තිම හරියේ වගේ එනවා. ඉතින් මගේ කෙල්ලත් තාත්තට මොනවහරි අරන් දෙයි. සරමක්, කමිසයක් වගේ. ගෙදර කට්ටියත් මොනා හරි අරන් දෙයි. හැබැයි මට ඕනි සිරාම අමතක නොවෙන තෑග්ගක් දෙන්න.

ඒ කියන්නේ මට මහන්සි වෙලා මොකක් හරි හදල දෙන්න හරි, නිර්මානාත්මක දෙයක් හරි කොහොමහරි මගේ කෙල්ලටත් සතුටුට කෑගැස්සෙන තෑග්ගක් වෙන්න ඕනි.

තාත්ත ගැන කියනවා නම් හරිම නිවිච්ච චරිතයක්. බණ කතා, පිරිත් එහෙම අහනවා. ලී වලින් කැටයම් එහෙම කරන්න දක්ෂයි.

ඉතින් මාමට කෑගැස්සෙන තෑග්ගක් යෝජනා කරමු බලන්න.

ගල් බෝතලයක් අරන් දියන් කියල එහෙම කියන් නෑ ඕන්

මචන්ස් සිරාවට කියහන්. Mug print කරන ඒවා බෑ. ඒක හැමෝම කරනවා. Budget එක Rs 1000 වගේ. අදහස හොදයි නම් තව budget එක වැඩි කර ගන්නම්.

[QUOTE="sprite, post: 20291149, member: 289964"] [b]කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?[/b] [SIZE=4]මචන් මගේ කෙල්ලගේ තාත්තගේ Birthday එක මේ මාසේ අන්තිම හරියේ වගේ එනවා. ඉතින් මගේ කෙල්ලත් තාත්තට මොනවහරි අරන් දෙයි. සරමක්, කමිසයක් වගේ. ගෙදර කට්ටියත් මොනා හරි අරන් දෙයි. හැබැයි මට ඕනි සිරාම අමතක නොවෙන තෑග්ගක් දෙන්න. :cool: ඒ කියන්නේ මට මහන්සි වෙලා මොකක් හරි හදල දෙන්න හරි, නිර්මානාත්මක දෙයක් හරි කොහොමහරි මගේ කෙල්ලටත් සතුටුට කෑගැස්සෙන තෑග්ගක් වෙන්න ඕනි. :D:D:D:D තාත්ත ගැන කියනවා නම් හරිම නිවිච්ච චරිතයක්. බණ කතා, පිරිත් එහෙම අහනවා. ලී වලින් කැටයම් එහෙම කරන්න දක්ෂයි. ඉතින් මාමට කෑගැස්සෙන තෑග්ගක් යෝජනා කරමු බලන්න. ගල් බෝතලයක් අරන් දියන් කියල එහෙම කියන් නෑ ඕන් :rofl: :rofl::rofl::rofl: මචන්ස් සිරාවට කියහන්. Mug print කරන ඒවා බෑ. ඒක හැමෝම කරනවා. Budget එක Rs 1000 වගේ. අදහස හොදයි නම් තව budget එක වැඩි කර ගන්නම්. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom