Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලගේ ප්රශ්නයක්

මං කලින් ත්රේඩ් එකක් දැම්මා මගේ 1st එක අමතක කරන්න උදව් ඉල්ලලා.ගොඩක් අය කොමෙන්ට් දාලා තිබ්බා ඒ හැමෝටම තැන්ක්ස්.

මං ඒ ත්රේඩ් එකේ මගේ පිටමයි වරද පටවාගෙන තිබ්බේ.ඒ ත්රේඩ් එකට කොම්මෙන්ට් කරපු කෙනෙක් කියලා තිබ්බා එයත් මුලින් වරද පටවගත්තේ එයාටමයි පස්සේ හොයලා බලුවාමයි ඇත්ත දැනගන්න හම්බුනේ කියලා. මට ඕක ඔලුවට වැටිච්ච වෙලේ ඉදන් ටිකක් හොයලා බලන්න හිතුනා.

මේකයි මං ඒ කෙනත් එක්ක අවුරුදු 6කට වැඩිය ආදරේ කර. මුල් අවුරුදු වල එයා ඉගෙනගත්ත නිසා හම්බුනේ නැ වැඩිය.ඒ පහු වෙන්න වෙන්න ලග ලගම හම්බුනා. එතකොට මට හොදටම තේරුණා කෙල්ලවා ඉක්මනින් රවටගන්න/අන්දන්න පුළුවන් කියලා. පස්සේ පස්සේ එයා ප්රශ්න වල පටලුනාම මං එයට පැහැදිලි කරලා කිව්වා ඔයාව ඉක්මනින් රවටන්න පුළුවන් නිසයි ඔහොම වෙන්නේ ඒ නිසා ඒ අඩු පාඩුව හදාගන්න කියලා. එයාගේ ඒ හැසිරිමුත් එක්ක නිකන් මගේ ඔලුවට අවා මෙයා මේ විදියට ගියොත් ආනාගතේ මේ මේ විදියට කරයි කියල.

දැන් මස 4කට උඩදී විතර කෙල්ල හිතාගන්න බැරි විදියට වෙනස් උනා. ඔය කාලේදී තමයි මෙයාගේ මුලික අදයාපන වැඩ අවසන් වෙලා සමාජෙට අවතීරණ උන කාලේ. මෙයාට ගෙදර ඉන්න කම්මැලි කොස් එකක් කරන්න ඕනේ කියලා එකට ගියා. එකෙන් අලුත් අලුත් යාලුවෝ ගොඩක් හම්බෙලා තිබුනා.මේ කාලේදී තමයි මෙයාගේ යාලු උන කාලේ තිබ්බ ගතිගුණ,ආකල්ප හැමදෙයක්ම වගේ වෙනස් වෙන්න ගත්තේ. එතකොට ඉතින් හැමදාම අපි දෙන්න අතරේ රණ්ඩු ඇති උනා. ඒ රණ්ඩුත් එක්ක අපි දෙන්න ඈත් උනා. මේ කාලේදී තමයි එයාට හම්බුන යාලුවෝ විස ඔලුවට දාල දාල කෙල්ලව වෙනස් කෙරෙව්වේ.කෙල්ල මං සම්බන්දෙ නවතමු කිව්වම හැමදාම කිව්වේ පණටත් වඩා ආදරෙයි කියලා. එත් එයා ක්රියාවෙන් මව අමතක කරලා ඉදිරියටත් ගිහින් වගේ වැඩ කරේ.

මං අද වෙනකන් බැලුව ෆ්බි/ෆෝන් නොම්බර් බෝලොක් කරන්නේ නැතුව කෙල්ල අපහු පරණ තත්වෙටම එයිද කියලා මොකද අයේ මට මේ වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැති නිසා. එත් දැන් හොදටම තේරෙනවා කෙල්ල මාව අමතක කරලා ඉවරරයි කෙල්ලට ඕනේ දැන් මට රිදවන්න කියලා.

කෙල්ලව තාත්තෙක් වගේ ආරක්ෂා කරන්න ගියාට මේවා හොද පාඩම් මට

[QUOTE="shashikaapoonsu, post: 23633895, member: 568753"] [b]කෙල්ලගේ ප්රශ්නයක්[/b] [SIZE="6"]මං කලින් ත්රේඩ් එකක් දැම්මා [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1868426"]මගේ 1st එක අමතක කරන්න උදව්[/URL] ඉල්ලලා.ගොඩක් අය කොමෙන්ට් දාලා තිබ්බා ඒ හැමෝටම තැන්ක්ස්. මං ඒ ත්රේඩ් එකේ මගේ පිටමයි වරද පටවාගෙන තිබ්බේ.ඒ ත්රේඩ් එකට කොම්මෙන්ට් කරපු කෙනෙක් කියලා තිබ්බා එයත් මුලින් වරද පටවගත්තේ එයාටමයි පස්සේ හොයලා බලුවාමයි ඇත්ත දැනගන්න හම්බුනේ කියලා. මට ඕක ඔලුවට වැටිච්ච වෙලේ ඉදන් ටිකක් හොයලා බලන්න හිතුනා. මේකයි මං ඒ කෙනත් එක්ක අවුරුදු 6කට වැඩිය ආදරේ කර. මුල් අවුරුදු වල එයා ඉගෙනගත්ත නිසා හම්බුනේ නැ වැඩිය.ඒ පහු වෙන්න වෙන්න ලග ලගම හම්බුනා. එතකොට මට හොදටම තේරුණා කෙල්ලවා ඉක්මනින් රවටගන්න/අන්දන්න පුළුවන් කියලා. පස්සේ පස්සේ එයා ප්රශ්න වල පටලුනාම මං එයට පැහැදිලි කරලා කිව්වා ඔයාව ඉක්මනින් රවටන්න පුළුවන් නිසයි ඔහොම වෙන්නේ ඒ නිසා ඒ අඩු පාඩුව හදාගන්න කියලා. එයාගේ ඒ හැසිරිමුත් එක්ක නිකන් මගේ ඔලුවට අවා මෙයා මේ විදියට ගියොත් ආනාගතේ මේ මේ විදියට කරයි කියල. දැන් මස 4කට උඩදී විතර කෙල්ල හිතාගන්න බැරි විදියට වෙනස් උනා. ඔය කාලේදී තමයි මෙයාගේ මුලික අදයාපන වැඩ අවසන් වෙලා සමාජෙට අවතීරණ උන කාලේ. මෙයාට ගෙදර ඉන්න කම්මැලි කොස් එකක් කරන්න ඕනේ කියලා එකට ගියා. එකෙන් අලුත් අලුත් යාලුවෝ ගොඩක් හම්බෙලා තිබුනා.මේ කාලේදී තමයි මෙයාගේ යාලු උන කාලේ තිබ්බ ගතිගුණ,ආකල්ප හැමදෙයක්ම වගේ වෙනස් වෙන්න ගත්තේ. එතකොට ඉතින් හැමදාම අපි දෙන්න අතරේ රණ්ඩු ඇති උනා. ඒ රණ්ඩුත් එක්ක අපි දෙන්න ඈත් උනා. මේ කාලේදී තමයි එයාට හම්බුන යාලුවෝ විස ඔලුවට දාල දාල කෙල්ලව වෙනස් කෙරෙව්වේ.කෙල්ල මං සම්බන්දෙ නවතමු කිව්වම හැමදාම කිව්වේ පණටත් වඩා ආදරෙයි කියලා. එත් එයා ක්රියාවෙන් මව අමතක කරලා ඉදිරියටත් ගිහින් වගේ වැඩ කරේ. මං අද වෙනකන් බැලුව ෆ්බි/ෆෝන් නොම්බර් බෝලොක් කරන්නේ නැතුව කෙල්ල අපහු පරණ තත්වෙටම එයිද කියලා මොකද අයේ මට මේ වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැති නිසා. එත් දැන් හොදටම තේරෙනවා කෙල්ල මාව අමතක කරලා ඉවරරයි කෙල්ලට ඕනේ දැන් මට රිදවන්න කියලා. කෙල්ලව තාත්තෙක් වගේ ආරක්ෂා කරන්න ගියාට මේවා හොද පාඩම් මට :(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom