Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ පෙට්ටිය කැඩිලද .... ? sure නැද්ද ....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලගේ පෙට්ටිය කැඩිලද .... ? sure නැද්ද ....?

COLOMBO 7 වල ඉන්න කෙල්ලන්ට විතරක් නෙමෙයි...... ලෝකේ ඉන්න හැම කොල්ලෙකුටම සිරා ආරංචියක් තියෙනවා. තමන්ගේ ඉඳලා අඩි 10ක් හෝ ඊට අඩු සීමාවක ඉන්න ඕනම තරුණියකගේ කන්‍යාභාවය ලේසර් කිරණ තාක්ෂණය මඟින් පරීක්ෂා කරන්න පුළුවන් අධි තාක්ෂණික ගැජට් එකක් දැන් නිර්මාණය කරලා තියෙනවා.

මේ වෙනකොට මේ ගැජට් එකේ ක්‍රියාකාරීත්වය ගැන අමෙරිකාවේදී කරපු පූර්ව පරීක්ෂණවලදී 100%ක් නිවැරැදි ප්‍රතිඵල ලබාගැනීමට පුළුවන් වෙලා තියෙනවා. තවත් මාස කිහිපයකින් මේ සිරා ගැජට් එක ලෝකය පුරා වෙළෙඳපොළවල්වල නිකුත් කරන්න මේ ගැජට් එකේ නිර්මාණකරුවන් කටයුතු කරනවලු. විශේෂයෙන්ම ඒ අය මූලිකවම ඉලක්ක කරන්නේ ආසියානු රටවල්. තව මාස 5කින් 6කින් පස්සේ මේ සිරාම සිරා ලේසර් පහසුකම තියන ගැජට් එක, ජංගම දුරකතනවලටත් හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා අදාළ නිෂ්පාදන සමාගමේ තාක්ෂණික නිලධාරීන් කියලා තියෙනවා.

මේ ගැජට් එක අති නවීන ජංගම දුරකතනයක් වගේ පොඩි එකක්. මේ උපාංගය මඟින් අපිට පුළුවන් අදාළ කෙල්ලගෙන් අඩි 10ක් ඇතුළත ඉඳලා ඒ කෙල්ලට නොදැනෙන විදිහට ඒ කෙල්ලට මාට්ටු නොවී ඒ කෙල්ලගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න. කොහොමද ඒක!! පට්ට සිරා නේද.......

ලෝකෙ හිටපු විද්‍යාඥයෝ එක එක විදිහේ නිර්මාණ ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිර්මාණවලින් ගොඩක් දේවල් හැදුණේ එදිනෙදා ජීවිතේදී මිනිසුන්ට මූණදෙන්නට වෙන අභියෝගවලින් ජයගන්න. තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට විසඳුම විදිහට තමයි අලුත් නිර්මාණයක් හැදෙන්නේ. ප්‍රශ්නයක් නැත්නම් අලුත් නිර්මාණයක් බිහිවෙන්නේ නෑ. කන්‍යාභාවය පරීක්ෂා කරන මේ ගැජට් එකත් නිර්මාණය වුණේ ඒ විදිහේ ප්‍රශ්නයක් නිසා. බලාගෙන යනකොට ප්‍රශ්න කියලා කියන්නෙත් පට්ට ආතල් දෙයක්නේ මචං.

ඕනම කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක යාළුවෙන්න අහනකොට ඒ කෙල්ල මීට ඉස්සෙල්ලා ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙනවාද කියලා කියන්න කොල්ලන්ට බෑනේ. අපිට දිවැස් නෑනේ. පරචිත්ත විජානන ඥානයත් නෑනේ..... විනිවිඳ පෙනෙන ඇස් නෑනේ. ඒ කෙල්ල ලිංගික සම්බන්ධකම් පවත්වලා තියනවානම් ඒ කෙල්ල එක්ක යාළු වෙන්න ඉස්සෙල්ලා එයා ඒ ගැන අපිත් එක්ක කියන්නෙත් නෑනෙ. ඒත් ප්‍රේම සම්බන්ධකම පටන් අරගෙන ටික කාලයක් යනකොට.... එහෙමත් නැත්නම් කසාද බැන්දට පස්සේ තමයි මාට්ටු වෙන්නේ කෙල්ල කන්‍යාවක් නෙමෙයි කියලා. මේක ආසියාවේ ඉන්න සමහර චාටර් කොල්ලන්ට තියන ලොකු ප්‍රශ්නයක්.

ඒත් දැන් තියන මේ කන්‍යාභාවය පරීක්ෂාකරන ගැජට් එකෙන් කොල්ලන්ට ඇතිවෙන ප්‍රශ්න කල් තියාම කිසි අවුලක් තැවුලක් නැතුව විසඳගන්න පුළුවන්. ඒ නිසා අදාළ කෙල්ල කන්‍යාවක්ද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ඇයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න පුළුවන් අවස්ථාව කොල්ලන්ට තියෙනවා. කොල්ලන්ට විතරක් නෙමෙයි දැන් අම්මලා තාත්තලාටත් පුළුවන් තමන්ගේ ආදරණීය සුවච කීකරු දුවගේ අහිංසක කෙරුවාව මැනගන්න. තමන්ගේ දුව ක්ලබිං කරලා ගෙදර එනකොට ගේ ඇතුළට ගන්න ඉස්සෙල්ලා ඇය කන්‍යාවක්ද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා, එයාව ගෙට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න දැන් මවුපියන්ට සහ වැඩිහිටියන්ට පුළුවන්. අපේ වාසනාවට මේ වගේ ගැජට් එකක් කොල්ලන්ට තාම හදලා නෑ. සමහර විට තාක්ෂණය දියුණු වෙන වේගෙ දැක්කහම තව ටික කාලෙකින් කොල්ලන් ගැන පරීක්ෂා කරන්න පුළුවන් මේ වගේ ගැජට් එකක් අපේ අවාසනාවට නිර්මාණය වෙන්න බැරි නෑ.

හූ.... හූ.... මම කිව්වේ බොරුවක්..... මේ විදිහේ ගැජට් එකක් ගැන මම මෙලෝ දෙයක් දන්නේ නෑ. මම මේ කිව්වේ සහතික බොරුවක්!! ඒත් ඇත්තටම එහෙම ගැජට් එකක් තියනවානම් මාරයි නේද..... මේ ආර්ටිකල් එකේ මුල් හරිය කියෝගෙන යනකොට සමහර කෙල්ලන්ට කලන්තෙ ගතිය හැදෙන්නත් ඇති, හීන්දාඩිය දාන්නත් ඇති, බයෙන් වෙවුලන්නත් ඇති. තමන් කන්‍යාවක් නෙමෙයි කියලා ලෝකයා දැනගනී කියලා සමහර කෙල්ලන්ට එලෝ පොල් පේන්නත් ඇති. මොනා වුණත් මම මුලින්ම කියාගෙන ආවේ, මම දන්න එක කෙල්ලෙක්ගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න මම පාවිච්චි කරපු එක්තරා උපක්‍රමශීලී ක්‍රමයක් ගැන මිසක් ඇත්තටම තියන දෙයක් ගැන නෙමෙයි. ඒ කතාවත් කියල ඉමුකෝ.....

අනේ ඉතිං මටත් හිටපුගමන් එක එක පිස්සු විකාර දේවල් හිතෙනවනේ.... අනේ මන්දා මටම මේවා හිතෙන්නේ ඇයි කියලා.... මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා මට ඕන වුණා මම දන්න කියන කෙල්ලෙක්ගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න. ඒත් ඉතිං දෙයියනේ මම කොහොමද ඒක කරන්නේ... කෙළින්ම අහන්නත් බෑනේ..... ඇත්තටම දෙයියනේ මේක ගුටිකන්න වෙන කේස් එකක්නේ.... මටත් ඉතිං මේ කෙල්ලගේ වැඩ ගැන දැනගන්න ඕන නිසාම මේ කෙල්ලගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් නිර්මාණාත්මක උපායක් කල්පනා කළා.

ඔන්න ඉතිං කරුම වෙලාවට මටත් ගණදෙවි නුවණ පහළ වෙලා අමුතුම පට්ට අයිඩියාර් එකක් ඔළුවට ආවා. ගණ දෙයියොත් ඉඳලා ඉඳලා සුපිරි අයිඩියාර්ස් තමයි මට දෙන්නේ. ඒ අයිඩියාර් එක අනුව මම ආර්ටිකල් එකක් ලිව්වා. ඒ ආර්ටිකල් එකේ තිබුණේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් ගැජට් එකක් ගැන. ඒ ආර්ටිකල් එකේ මුලින් තිබ්බ ටිකකින් තමයි මම අද COLOMBO 7 පටන් ගත්තේ. ඒ නිසා කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් ගැජට් එකක් ගැන ඇත්ත වගේ ලිව්වා. මම ඒ ලිව්ව ආර්ටිකල් එකත් අරගෙන මම අර කෙල්ලව හම්බවුණා. මම පත්තරවලට ලියනවා කියලා ඒ කෙල්ල දැනගෙන හිටියා. මමත් ඉතිං මම ලියපු ආර්ටිකල් එක ඒ කෙල්ලට දීලා කිව්වා 'මේ ආර්ටිකල් එක ගැන ඔයා හිතන දේ මට කියන්න' කියලා.

ඔන්න ඉතිං ඒ කෙල්ල මගේ ඉස්සරහ ඉඳගෙනම ආර්ටිකල් එක කියෝගෙන කියෝගෙන යනවා. මමත් ඒක කෙල්ලගේ මූණ දිහා ගොඩක් සුපරීක්ෂාකාරී විදිහට බලාගෙන හිටියා...... ටිකක් වෙලා යනකොට මේ කෙල්ලගේ නළලෙන් දාඩිය බින්දු මතුවෙනවා. මගේ ඇස් දෙකටම දැක්කා. ඒ දාඩිය බින්දුවලින් කියවුණ කතාව මොකක්ද කියලා කියන්න ඕනෙ නෑනේ. මම ඉතිං දැනගත්තා බඩු බනිස් තමයි කියලා. කෙල්ලගේ මූණත් බයෙන් සලිත වෙලා..... පව් වැඩේ..... මම ලියපු ආර්ටිකල් එකට අනුව කෙල්ලොන්ට මාට්ටු වෙන්නේ නැතුවම ඒ කෙල්ලන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් ගැජට් එකක් තියෙනවා කියලා දැනගත්තහම ඒ කෙල්ලට දාඩිය දැම්මේ ඇයි!! ඒ කෙල්ල බය වුණේ ඇයි.... ඒක හරියට මලිත්ට ගහද්දී චංචලා අඬන්නේ ඇයි වගේ ප්‍රශ්නයක්..... තම තම නැණ පමණින් ඒකට උත්තරේ හිතාගන්න.

මොනා වුණත් මේ ආර්ටිකල් එක කියවන්න පටන්ගත්තහම සමහර කෙල්ලන්ට හීන් දාඩිය දාන්නත් ඇති. මහා බයකින් හදවත ගැහි ගැහි මේ ආර්ටිකල් එකේ මුල් ටික කියවපු කෙල්ලොත් ඇති. ඒත් මේ ආර්ටිකල් එකේ මුල් හරියේ තියෙන්නේ බොරුවක් කියලා දැනගත්තහම සමහර කෙල්ලෝ මට අමු තිත්ත කුණුහරුපයෙන් බනින්නත් ඇති. බොරුවටනේ බය වුණේ කියලා, සමහර කෙල්ලෝ සැනසුම් සුසුම් හෙළන්නත් ඇති. අවුලක් නෑ..... මම තරහා නෑ.... ඒත් ඉතිං තමුන් කරගත්ත දේවල්වලට මම මොනාකරන්නද? ඒත් ඉතිං බය වෙන්න එපා එහෙම ගැජට් එකක් මම දැනුවත්ව තාම හදලා නෑ. ඒත් ඒවගේ ගැජට් එකක් හදන්න දන්න සිරා පොරක් අපේ රටේ ඉන්නවානම් මට කියන්න. ඒත් එහෙම කිව්වයි කියලා මම උෟට ඒ ගැජට් එක හදන්න කිසිම සහයෝගයක් දෙන්නේ නෑ. මේ වගේ තවත් චාටර් ලිපියකින් ලබන සතියෙන් සෙට් වෙමු....

Extracted from : මවුබිම යං article - writter : ලක්මිණ රණසිංහ

එහෙනං පුටේ අපි ගියා ........

[QUOTE="Anuja methsara, post: 14395303, member: 290356"] [b]කෙල්ලගේ පෙට්ටිය කැඩිලද .... ? sure නැද්ද ....?[/b] [CENTER][SIZE="4"][B][COLOR="Navy"] [IMG]http://imageshack.us/a/img824/7907/36110896.jpg[/IMG] COLOMBO 7 වල ඉන්න කෙල්ලන්ට විතරක් නෙමෙයි...... ලෝකේ ඉන්න හැම කොල්ලෙකුටම සිරා ආරංචියක් තියෙනවා. තමන්ගේ ඉඳලා අඩි 10ක් හෝ ඊට අඩු සීමාවක ඉන්න ඕනම තරුණියකගේ කන්‍යාභාවය ලේසර් කිරණ තාක්ෂණය මඟින් පරීක්ෂා කරන්න පුළුවන් අධි තාක්ෂණික ගැජට් එකක් දැන් නිර්මාණය කරලා තියෙනවා. මේ වෙනකොට මේ ගැජට් එකේ ක්‍රියාකාරීත්වය ගැන අමෙරිකාවේදී කරපු පූර්ව පරීක්ෂණවලදී 100%ක් නිවැරැදි ප්‍රතිඵල ලබාගැනීමට පුළුවන් වෙලා තියෙනවා. තවත් මාස කිහිපයකින් මේ සිරා ගැජට් එක ලෝකය පුරා වෙළෙඳපොළවල්වල නිකුත් කරන්න මේ ගැජට් එකේ නිර්මාණකරුවන් කටයුතු කරනවලු. විශේෂයෙන්ම ඒ අය මූලිකවම ඉලක්ක කරන්නේ ආසියානු රටවල්. තව මාස 5කින් 6කින් පස්සේ මේ සිරාම සිරා ලේසර් පහසුකම තියන ගැජට් එක, ජංගම දුරකතනවලටත් හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා අදාළ නිෂ්පාදන සමාගමේ තාක්ෂණික නිලධාරීන් කියලා තියෙනවා. [IMG]http://imageshack.us/a/img838/2379/30883907.jpg[/IMG] මේ ගැජට් එක අති නවීන ජංගම දුරකතනයක් වගේ පොඩි එකක්. මේ උපාංගය මඟින් අපිට පුළුවන් අදාළ කෙල්ලගෙන් අඩි 10ක් ඇතුළත ඉඳලා ඒ කෙල්ලට නොදැනෙන විදිහට ඒ කෙල්ලට මාට්ටු නොවී ඒ කෙල්ලගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න. කොහොමද ඒක!! පට්ට සිරා නේද....... ලෝකෙ හිටපු විද්‍යාඥයෝ එක එක විදිහේ නිර්මාණ ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිර්මාණවලින් ගොඩක් දේවල් හැදුණේ එදිනෙදා ජීවිතේදී මිනිසුන්ට මූණදෙන්නට වෙන අභියෝගවලින් ජයගන්න. තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට විසඳුම විදිහට තමයි අලුත් නිර්මාණයක් හැදෙන්නේ. ප්‍රශ්නයක් නැත්නම් අලුත් නිර්මාණයක් බිහිවෙන්නේ නෑ. කන්‍යාභාවය පරීක්ෂා කරන මේ ගැජට් එකත් නිර්මාණය වුණේ ඒ විදිහේ ප්‍රශ්නයක් නිසා. බලාගෙන යනකොට ප්‍රශ්න කියලා කියන්නෙත් පට්ට ආතල් දෙයක්නේ මචං. [IMG]http://imageshack.us/a/img9/7985/15688135.jpg[/IMG] ඕනම කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක යාළුවෙන්න අහනකොට ඒ කෙල්ල මීට ඉස්සෙල්ලා ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙනවාද කියලා කියන්න කොල්ලන්ට බෑනේ. අපිට දිවැස් නෑනේ. පරචිත්ත විජානන ඥානයත් නෑනේ..... විනිවිඳ පෙනෙන ඇස් නෑනේ. ඒ කෙල්ල ලිංගික සම්බන්ධකම් පවත්වලා තියනවානම් ඒ කෙල්ල එක්ක යාළු වෙන්න ඉස්සෙල්ලා එයා ඒ ගැන අපිත් එක්ක කියන්නෙත් නෑනෙ. ඒත් ප්‍රේම සම්බන්ධකම පටන් අරගෙන ටික කාලයක් යනකොට.... එහෙමත් නැත්නම් කසාද බැන්දට පස්සේ තමයි මාට්ටු වෙන්නේ කෙල්ල කන්‍යාවක් නෙමෙයි කියලා. මේක ආසියාවේ ඉන්න සමහර චාටර් කොල්ලන්ට තියන ලොකු ප්‍රශ්නයක්. ඒත් දැන් තියන මේ කන්‍යාභාවය පරීක්ෂාකරන ගැජට් එකෙන් කොල්ලන්ට ඇතිවෙන ප්‍රශ්න කල් තියාම කිසි අවුලක් තැවුලක් නැතුව විසඳගන්න පුළුවන්. ඒ නිසා අදාළ කෙල්ල කන්‍යාවක්ද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ඇයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න පුළුවන් අවස්ථාව කොල්ලන්ට තියෙනවා. කොල්ලන්ට විතරක් නෙමෙයි දැන් අම්මලා තාත්තලාටත් පුළුවන් තමන්ගේ ආදරණීය සුවච කීකරු දුවගේ අහිංසක කෙරුවාව මැනගන්න. තමන්ගේ දුව ක්ලබිං කරලා ගෙදර එනකොට ගේ ඇතුළට ගන්න ඉස්සෙල්ලා ඇය කන්‍යාවක්ද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා, එයාව ගෙට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න දැන් මවුපියන්ට සහ වැඩිහිටියන්ට පුළුවන්. අපේ වාසනාවට මේ වගේ ගැජට් එකක් කොල්ලන්ට තාම හදලා නෑ. සමහර විට තාක්ෂණය දියුණු වෙන වේගෙ දැක්කහම තව ටික කාලෙකින් කොල්ලන් ගැන පරීක්ෂා කරන්න පුළුවන් මේ වගේ ගැජට් එකක් අපේ අවාසනාවට නිර්මාණය වෙන්න බැරි නෑ. [IMG]http://imageshack.us/a/img827/4799/59234396.jpg[/IMG] හූ.... හූ.... මම කිව්වේ බොරුවක්..... මේ විදිහේ ගැජට් එකක් ගැන මම මෙලෝ දෙයක් දන්නේ නෑ. මම මේ කිව්වේ සහතික බොරුවක්!! ඒත් ඇත්තටම එහෙම ගැජට් එකක් තියනවානම් මාරයි නේද..... මේ ආර්ටිකල් එකේ මුල් හරිය කියෝගෙන යනකොට සමහර කෙල්ලන්ට කලන්තෙ ගතිය හැදෙන්නත් ඇති, හීන්දාඩිය දාන්නත් ඇති, බයෙන් වෙවුලන්නත් ඇති. තමන් කන්‍යාවක් නෙමෙයි කියලා ලෝකයා දැනගනී කියලා සමහර කෙල්ලන්ට එලෝ පොල් පේන්නත් ඇති. මොනා වුණත් මම මුලින්ම කියාගෙන ආවේ, මම දන්න එක කෙල්ලෙක්ගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න මම පාවිච්චි කරපු එක්තරා උපක්‍රමශීලී ක්‍රමයක් ගැන මිසක් ඇත්තටම තියන දෙයක් ගැන නෙමෙයි. ඒ කතාවත් කියල ඉමුකෝ..... අනේ ඉතිං මටත් හිටපුගමන් එක එක පිස්සු විකාර දේවල් හිතෙනවනේ.... අනේ මන්දා මටම මේවා හිතෙන්නේ ඇයි කියලා.... මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා මට ඕන වුණා මම දන්න කියන කෙල්ලෙක්ගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න. ඒත් ඉතිං දෙයියනේ මම කොහොමද ඒක කරන්නේ... කෙළින්ම අහන්නත් බෑනේ..... ඇත්තටම දෙයියනේ මේක ගුටිකන්න වෙන කේස් එකක්නේ.... මටත් ඉතිං මේ කෙල්ලගේ වැඩ ගැන දැනගන්න ඕන නිසාම මේ කෙල්ලගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් නිර්මාණාත්මක උපායක් කල්පනා කළා. [IMG]http://imageshack.us/a/img844/9614/29927095.jpg[/IMG] ඔන්න ඉතිං කරුම වෙලාවට මටත් ගණදෙවි නුවණ පහළ වෙලා අමුතුම පට්ට අයිඩියාර් එකක් ඔළුවට ආවා. ගණ දෙයියොත් ඉඳලා ඉඳලා සුපිරි අයිඩියාර්ස් තමයි මට දෙන්නේ. ඒ අයිඩියාර් එක අනුව මම ආර්ටිකල් එකක් ලිව්වා. ඒ ආර්ටිකල් එකේ තිබුණේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් ගැජට් එකක් ගැන. ඒ ආර්ටිකල් එකේ මුලින් තිබ්බ ටිකකින් තමයි මම අද COLOMBO 7 පටන් ගත්තේ. ඒ නිසා කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් ගැජට් එකක් ගැන ඇත්ත වගේ ලිව්වා. මම ඒ ලිව්ව ආර්ටිකල් එකත් අරගෙන මම අර කෙල්ලව හම්බවුණා. මම පත්තරවලට ලියනවා කියලා ඒ කෙල්ල දැනගෙන හිටියා. මමත් ඉතිං මම ලියපු ආර්ටිකල් එක ඒ කෙල්ලට දීලා කිව්වා 'මේ ආර්ටිකල් එක ගැන ඔයා හිතන දේ මට කියන්න' කියලා. ඔන්න ඉතිං ඒ කෙල්ල මගේ ඉස්සරහ ඉඳගෙනම ආර්ටිකල් එක කියෝගෙන කියෝගෙන යනවා. මමත් ඒක කෙල්ලගේ මූණ දිහා ගොඩක් සුපරීක්ෂාකාරී විදිහට බලාගෙන හිටියා...... ටිකක් වෙලා යනකොට මේ කෙල්ලගේ නළලෙන් දාඩිය බින්දු මතුවෙනවා. මගේ ඇස් දෙකටම දැක්කා. ඒ දාඩිය බින්දුවලින් කියවුණ කතාව මොකක්ද කියලා කියන්න ඕනෙ නෑනේ. මම ඉතිං දැනගත්තා බඩු බනිස් තමයි කියලා. කෙල්ලගේ මූණත් බයෙන් සලිත වෙලා..... පව් වැඩේ..... මම ලියපු ආර්ටිකල් එකට අනුව කෙල්ලොන්ට මාට්ටු වෙන්නේ නැතුවම ඒ කෙල්ලන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන් ගැජට් එකක් තියෙනවා කියලා දැනගත්තහම ඒ කෙල්ලට දාඩිය දැම්මේ ඇයි!! ඒ කෙල්ල බය වුණේ ඇයි.... ඒක හරියට මලිත්ට ගහද්දී චංචලා අඬන්නේ ඇයි වගේ ප්‍රශ්නයක්..... තම තම නැණ පමණින් ඒකට උත්තරේ හිතාගන්න. [IMG]http://imageshack.us/a/img809/6289/68694998.jpg[/IMG] මොනා වුණත් මේ ආර්ටිකල් එක කියවන්න පටන්ගත්තහම සමහර කෙල්ලන්ට හීන් දාඩිය දාන්නත් ඇති. මහා බයකින් හදවත ගැහි ගැහි මේ ආර්ටිකල් එකේ මුල් ටික කියවපු කෙල්ලොත් ඇති. ඒත් මේ ආර්ටිකල් එකේ මුල් හරියේ තියෙන්නේ බොරුවක් කියලා දැනගත්තහම සමහර කෙල්ලෝ මට අමු තිත්ත කුණුහරුපයෙන් බනින්නත් ඇති. බොරුවටනේ බය වුණේ කියලා, සමහර කෙල්ලෝ සැනසුම් සුසුම් හෙළන්නත් ඇති. අවුලක් නෑ..... මම තරහා නෑ.... ඒත් ඉතිං තමුන් කරගත්ත දේවල්වලට මම මොනාකරන්නද? ඒත් ඉතිං බය වෙන්න එපා එහෙම ගැජට් එකක් මම දැනුවත්ව තාම හදලා නෑ. ඒත් ඒවගේ ගැජට් එකක් හදන්න දන්න සිරා පොරක් අපේ රටේ ඉන්නවානම් මට කියන්න. ඒත් එහෙම කිව්වයි කියලා මම උෟට ඒ ගැජට් එක හදන්න කිසිම සහයෝගයක් දෙන්නේ නෑ. මේ වගේ තවත් චාටර් ලිපියකින් ලබන සතියෙන් සෙට් වෙමු.... Extracted from : මවුබිම යං article - writter : ලක්මිණ රණසිංහ[/COLOR][/B][/SIZE] [IMG]http://img29.imageshack.us/img29/5724/47039410.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"][B]එහෙනං පුටේ අපි ගියා ........[/B][/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom