Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෙල්ලගේ~පෙට්ටිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හික් හික්.. අහිංසක කෙල්ලෝ?? ලොවෙත් නෑ

උඹට පුලුවන්ද Love Brake උන එකෙක්ට මචන් බොන්න එපා කියලා කියන්න, වැඩිම උනොත් බොරුවක් කියයි" මචන් මමත් ඔය කට්ට කාල තියෙනවා" කියලා ඒවා රසකතා විතරයි සමහරු love කරන හැටි දැක්කම ඇඬෙනවා, උදේට එකයි රෑට එකයි.. සමහරු කෙල්ලව දැකලත් බඩපුරවගන්නවා, සමහරු උන්ට ඔන්න මෙන්න කියලා FYP, Final Exams තියගෙන campus එනවා කෙල්ලව බලලා යන්න. දවසක් මටම අහු උනා මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක Cinema hall එකකදි, පහුවදා මම ඒක ඌට කියල ඌ මගේ කණට ගැහුවා බොරු කියලා..

පිස්සෝ වගේ Love කරද්දි.. එහෙම එකෙක්ට boot වදුනම අපිට ගිහින් කියන්න බෑ මචන් බොන්න එපා කියලා, b'day, valentine වලට gift දීලා, beach, cinema ගිහින් ඒවට love කියනවාද මන්දා .. සමහරු කරන love දක්කම බලන් ඉන්න උන්ට පිස්සුහැදෙනවා, හරිම සංකීර්ණයි, අසාමන්යයි

ඒකයි සමහරුන්ගේ හිත් හදන්න අමාරු, නැත්නම් බෙල්ලේ වැල දාගන්න system එකක් ලෝකෙට එන්නේ නෑනේ

හිත් දෙකකින්(පාරවල් දෙකක) කලොත් ගොඩයන්න පුලුවන්, කෙල්ල නැතිඋනොත් මම වෙන එකෙක් එක්ක යාලුවෙනවා කියලා... ඒත් යකෝ එක හිතකින් කරොත්.. ඒ යන පාර කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද? කෙලින්ම Dead End!!!!

ආපස්සට යන්න බෑ මොකද කාලයත් එක්ක ගිය ගමනක් නිසා. කොහොම හරි ගොඩ ආව කියමු ඒත් ආදරය ආයේ එන්න විදිහක් නෑ මොකද ඒක කලින් use කරලා ඉවරයි.

[QUOTE="BIG BOSSMAN, post: 12030994, member: 264369"] [SIZE="4"]හික් හික්.. අහිංසක කෙල්ලෝ?? ලොවෙත් නෑ :rofl: උඹට පුලුවන්ද Love Brake උන එකෙක්ට මචන් බොන්න එපා කියලා කියන්න, වැඩිම උනොත් බොරුවක් කියයි" මචන් මමත් ඔය කට්ට කාල තියෙනවා" කියලා ඒවා රසකතා විතරයි සමහරු love කරන හැටි දැක්කම ඇඬෙනවා, උදේට එකයි රෑට එකයි..:P සමහරු කෙල්ලව දැකලත් බඩපුරවගන්නවා, සමහරු උන්ට ඔන්න මෙන්න කියලා FYP, Final Exams තියගෙන campus එනවා කෙල්ලව බලලා යන්න. දවසක් මටම අහු උනා මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක Cinema hall එකකදි, පහුවදා මම ඒක ඌට කියල ඌ මගේ කණට ගැහුවා බොරු කියලා..:rolleyes: පිස්සෝ වගේ Love කරද්දි.. එහෙම එකෙක්ට boot වදුනම අපිට ගිහින් කියන්න බෑ මචන් බොන්න එපා කියලා, b'day, valentine වලට gift දීලා, beach, cinema ගිහින් ඒවට love කියනවාද මන්දා .. සමහරු කරන love දක්කම බලන් ඉන්න උන්ට පිස්සුහැදෙනවා, හරිම සංකීර්ණයි, අසාමන්යයි ඒකයි සමහරුන්ගේ හිත් හදන්න අමාරු, නැත්නම් බෙල්ලේ වැල දාගන්න system එකක් ලෝකෙට එන්නේ නෑනේ :rofl: හිත් දෙකකින්(පාරවල් දෙකක) කලොත් ගොඩයන්න පුලුවන්, කෙල්ල නැතිඋනොත් මම වෙන එකෙක් එක්ක යාලුවෙනවා කියලා... ඒත් යකෝ එක හිතකින් කරොත්.. ඒ යන පාර කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද? කෙලින්ම Dead End!!!! ආපස්සට යන්න බෑ මොකද කාලයත් එක්ක ගිය ගමනක් නිසා. කොහොම හරි ගොඩ ආව කියමු ඒත් ආදරය ආයේ එන්න විදිහක් නෑ මොකද ඒක කලින් use කරලා ඉවරයි. :nerd:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom