Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුණසේන එකේ තියෙනවා body language පොත් වගයක්...එක කියවලා බලපන්..පරණ පොත් නියමයි ඔය විෂය සම්බන්දව ලියල තියෙන.කොල්ලෙක් ව්නහම ඕව කියව්වාට අව්ලක් නෑ..

හුගක් දේවල් හොයා ගන්න පුළුවන් සද්ද නැතිවම..එකෙන් හොද දේවල් විතරක් ගනින්..කෙල්ලට කියන්න ඕනේ එකේ හොද ටික විතරයි..උබ එකේ තමන්ගේ කෙල්ලගේ හොද ටික දියුණු කරපන් .නරක ටික ඒකිට දැනෙන නැතිව අඩු කරන්න බලපන්..(ඕනෑම කෙනෙක්ගේ හොද නරක තියෙනවා )එයා ගැන හොද තේරුමක් තියෙන බව අගවපන්..මේ ටික කරන්න කොල්ලෙක්ට ස්ථානෝචිත නුවන තියෙන්න ඕනේ..

කෙල්ලෙක්ගෙ මුණ බලලා බලන එව්වා බලලා උන්ව තේරුම් ගන්න බෑ පරමාණුවක් වත් තරම්...

අනික් බැන්දහම කෙල්ලෙක් ලස්සනවෙනවා ලස්සන වෙන්න ඕන ඒවත් ලස්සන වෙනවා ..එක සාමාන්‍ය දෙයක්..

ඒ ඔක්කොම තාවකාලිකයි කියල මතක තියා ගනිල්ලා...

අනිත් එක තේරුම් ගැනීම තරම් වටිනා දෙයක් නෑ දෙන්නෙක් අතර..

එහෙම තේරුම් ගත්තහම ජීවිතේ ලස්සනයි..පැයක් වුනත් ඒ වගේ කෙල්ලෙක් දිහා ආදරෙන් බලාන ඉන්න පුළුවන්.ආදරෙන්ම..කාමය හෝ රාගය කියන්නේ පරමාණුවක් වත් තරම් නැති උප කුලකයක් ආදරෙන් ජීවිතේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් ඇතුලේ..රාගය තියෙන්න ඕනේ ඕන වෙලාවට විතරයි..බස් වල කෝච්චිවල දෙන්න තුරුල්වෙලා තද කරන් යන්නේ ආදරේ නෙමෙයි.මේ වෙලාවේ අපි දෙන්නා විතරක් වේවා කියල පතන් උන් තමා ඉන්නේ....ඒ තේරුම් ගැනීමත් නෙවෙයි..විනයක් ඇතුව මේ දේ කරන්න පුළුවන් කෙල්ලෙක් තමා වැදගත්..

ලස්සන සල්ලි වැදගත් කම අරවා මෙව්වා සියල්ල සාපේක්ෂයි..තාවකාලිකයි..වැදගත් කම,හරි නම් චරිතේ වෙන්න ඕනේ වුනත් දැන් කාලේ චරිතේ නෙවෙයි වැදගත් කම කියල බලන්නේ..වෙන වෙන දේවල්...උදා: (දේපල,රස්සා,පරම්පරාව)

අවසානෙට කියන්න තියෙන්නේ කොල්ලව තේරුම් ගන්න පුළුවන් දිරිය උගත් චරිතවත් (තමාගේ තත්වයට ගැලපෙන)කාන්තාවක්/ලකුණු(body language ) තියෙන කෙල්ලෙක්ව හොයා ගනින්.අම්ම කෙනෙක් ව්නහම කෙල්ලෙක්ට තියන වගකීම අපිට හිත ගන්නවත් බෑ..එකට ගරු කරන්න ඕනේ..ඒ කරන/කරපු කැපකිරීම පිරිමි අපිට තේරෙන්නේ හුගක් පරක්කු වෙලාලු..

සංසාරේ පුරාවට පතාගෙන යන කෙනෙක් ඉන්නවා ඕන කෙනෙක්ට එක බොරු නෙවෙයි..ඒක වෙලාවට හම්බවෙනවා..එතකොට ඒක දැනෙනවා..ඒ හැගීම විස්තර කරන්න අමාරුයි..උබලටත් දැනෙයි...ඒ අවස්ථාවට සුදුස්සෙක් වෙන්න කොල්ලෙක් දැන ගන්න ඕනේ..ඒ අවස්ථාව නැතී කරගන්න එපා..

[QUOTE="sam@, post: 13561752, member: 27411"] [COLOR="SeaGreen"][SIZE="3"]ගුණසේන එකේ තියෙනවා body language පොත් වගයක්...එක කියවලා බලපන්..පරණ පොත් නියමයි ඔය විෂය සම්බන්දව ලියල තියෙන.කොල්ලෙක් ව්නහම ඕව කියව්වාට අව්ලක් නෑ.. හුගක් දේවල් හොයා ගන්න පුළුවන් සද්ද නැතිවම..එකෙන් හොද දේවල් විතරක් ගනින්..කෙල්ලට කියන්න ඕනේ එකේ හොද ටික විතරයි..උබ එකේ තමන්ගේ කෙල්ලගේ හොද ටික දියුණු කරපන් .නරක ටික ඒකිට දැනෙන නැතිව අඩු කරන්න බලපන්..(ඕනෑම කෙනෙක්ගේ හොද නරක තියෙනවා )එයා ගැන හොද තේරුමක් තියෙන බව අගවපන්..මේ ටික කරන්න කොල්ලෙක්ට ස්ථානෝචිත නුවන තියෙන්න ඕනේ.. කෙල්ලෙක්ගෙ මුණ බලලා බලන එව්වා බලලා උන්ව තේරුම් ගන්න බෑ පරමාණුවක් වත් තරම්... අනික් බැන්දහම කෙල්ලෙක් ලස්සනවෙනවා ලස්සන වෙන්න ඕන ඒවත් ලස්සන වෙනවා ..එක සාමාන්‍ය දෙයක්.. ඒ ඔක්කොම තාවකාලිකයි කියල මතක තියා ගනිල්ලා... අනිත් එක තේරුම් ගැනීම තරම් වටිනා දෙයක් නෑ දෙන්නෙක් අතර.. එහෙම තේරුම් ගත්තහම ජීවිතේ ලස්සනයි..පැයක් වුනත් ඒ වගේ කෙල්ලෙක් දිහා ආදරෙන් බලාන ඉන්න පුළුවන්.ආදරෙන්ම..කාමය හෝ රාගය කියන්නේ පරමාණුවක් වත් තරම් නැති උප කුලකයක් ආදරෙන් ජීවිතේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් ඇතුලේ..රාගය තියෙන්න ඕනේ ඕන වෙලාවට විතරයි..බස් වල කෝච්චිවල දෙන්න තුරුල්වෙලා තද කරන් යන්නේ ආදරේ නෙමෙයි.මේ වෙලාවේ අපි දෙන්නා විතරක් වේවා කියල පතන් උන් තමා ඉන්නේ....ඒ තේරුම් ගැනීමත් නෙවෙයි..විනයක් ඇතුව මේ දේ කරන්න පුළුවන් කෙල්ලෙක් තමා වැදගත්.. ලස්සන සල්ලි වැදගත් කම අරවා මෙව්වා සියල්ල සාපේක්ෂයි..තාවකාලිකයි..වැදගත් කම,හරි නම් චරිතේ වෙන්න ඕනේ වුනත් දැන් කාලේ චරිතේ නෙවෙයි වැදගත් කම කියල බලන්නේ..වෙන වෙන දේවල්...උදා: (දේපල,රස්සා,පරම්පරාව) අවසානෙට කියන්න තියෙන්නේ කොල්ලව තේරුම් ගන්න පුළුවන් දිරිය උගත් චරිතවත් (තමාගේ තත්වයට ගැලපෙන)කාන්තාවක්/ලකුණු(body language ) තියෙන කෙල්ලෙක්ව හොයා ගනින්.අම්ම කෙනෙක් ව්නහම කෙල්ලෙක්ට තියන වගකීම අපිට හිත ගන්නවත් බෑ..එකට ගරු කරන්න ඕනේ..ඒ කරන/කරපු කැපකිරීම පිරිමි අපිට තේරෙන්නේ හුගක් පරක්කු වෙලාලු.. සංසාරේ පුරාවට පතාගෙන යන කෙනෙක් ඉන්නවා ඕන කෙනෙක්ට එක බොරු නෙවෙයි..ඒක වෙලාවට හම්බවෙනවා..එතකොට ඒක දැනෙනවා..ඒ හැගීම විස්තර කරන්න අමාරුයි..:love::love::love::love:උබලටත් දැනෙයි...ඒ අවස්ථාවට සුදුස්සෙක් වෙන්න කොල්ලෙක් දැන ගන්න ඕනේ..ඒ අවස්ථාව නැතී කරගන්න එපා..:D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom