Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කෙල්ලට අසාමාන්‍ය මෙව්ව ආශාවක් ඇවිත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CID මෙහෙයුම සොයයි දමිදු නැතිවෙච්චි

කප්පම් නැත්තං මරණවා දරුවා හෙට වෙද්දි

අවුරුදු අටේ සඳුනිගේ සිරුර ළඳු කැලෑවක

පොලිස් සුනඛයන්ගෙ ඉව අපරාධකරු සොයාගෙන

මුළු රටම හඩයි මේ විනාශය දැනගෙන

හෙට ශිර්ෂපාඨෙ කාමාතුරයා දිවි නසාගෙන

පිපෙන්නට යන කුසුම අද පරවී වැටුණා

කළු ගඟේ තව කිරි කැටියෙක්ව පාවී යනවා

ලේ කිරි කළ මව අමිලව පාලමෙන් විසි කෙරුවා

දුප්පත්කම නිසා අවුරුදු හතරෙන් ජීවෙට සමු දෙනවා

අවුරුදු දහයෙ තිළිණිගෙ ලේ වල HIV ප්ලස්

දූෂිත පියා අද පොලීසියෙ වෙනවා කම්බස්

දෙලොවක් උහුලන දුක විකසිත වී සිනහ රැස්

බුදුන් වැඩි දේශෙ කොහෙන්ද තව අනුහස්

පස්වහන් දහසකට බුදුවන්න මගෙ නිරින්දා

දොසක් වෙතොත් එක කඩු පාරෙන් ගෙල සින්දා

කුණු බක්කියෙ කිරට අඬන දහසක් බිලින්දා

ආශ්චර්යයක් ගැන හෙට කොහොම හිතන්නද මන්දා

අහගෙන ඉන්න තිත්තයිද මන්දා

සමාවෙන්න හදවත වෙයි ඔබෙ කම්පා

දහමෙන් උතුම් බුද්ධ රට ලංකා

ඇස් ඇරගෙන නිදි බාගෙට උඹලා

ඔඩොක්කුවට ගෙන හුරතල් කරලා

ඇගෙ හිනහව උදුරගත්තෙ ඇයි උඹලා

පුංචි කැකුළ නුඹ විකසිත වෙන්නටත්

පෙර තැලුවා ඒ තිරිසන් හතුරා

කටේ කිරි සුවඳ නිල් අහසෙ මුදුකර

අම්ම කියයි නේද ඒ දරුවා මතුදින

නිදිකලෙ ඇයිද බඹ අටක ළිඳ තුළ

මරණ සහතිකයෙ පිටපත අරගෙන

කාමය වැඩුනද පහස නිවුනද

නොසොනයන් ශාන්තියක් උඹේ ආත්මෙට

වැරහැලි ගත උඹෙ සතුටෙන් පිරුණද

තියලා නැවතුමේ තිත රතු පාටට

ගුණදම් මතුදම් නොදුවන ලේ වල

මොනවද දිව්වෙ දවස පුරාමත් කුඩු රස

ගිණියම් අව්වෙ කාසියම හෙව්වේ

කාගෙ වරදින්ද අසරණ දරුකැල

අමාවක පුන්සද අහසක නොදකින

නුඹෙ ඇස් දෙක තනියෙන් හැඩුවා නේද

උගතෙක් වෙන්නට දින නොගැනපු උඹ

ගැන්නෙ හිරකුටියෙ යකඩ කූරු ටික

[QUOTE="crazybuddy, post: 18638408, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]CID මෙහෙයුම සොයයි දමිදු නැතිවෙච්චි කප්පම් නැත්තං මරණවා දරුවා හෙට වෙද්දි අවුරුදු අටේ සඳුනිගේ සිරුර ළඳු කැලෑවක පොලිස් සුනඛයන්ගෙ ඉව අපරාධකරු සොයාගෙන මුළු රටම හඩයි මේ විනාශය දැනගෙන හෙට ශිර්ෂපාඨෙ කාමාතුරයා දිවි නසාගෙන පිපෙන්නට යන කුසුම අද පරවී වැටුණා කළු ගඟේ තව කිරි කැටියෙක්ව පාවී යනවා ලේ කිරි කළ මව අමිලව පාලමෙන් විසි කෙරුවා දුප්පත්කම නිසා අවුරුදු හතරෙන් ජීවෙට සමු දෙනවා අවුරුදු දහයෙ තිළිණිගෙ ලේ වල HIV ප්ලස් දූෂිත පියා අද පොලීසියෙ වෙනවා කම්බස් දෙලොවක් උහුලන දුක විකසිත වී සිනහ රැස් බුදුන් වැඩි දේශෙ කොහෙන්ද තව අනුහස් පස්වහන් දහසකට බුදුවන්න මගෙ නිරින්දා දොසක් වෙතොත් එක කඩු පාරෙන් ගෙල සින්දා කුණු බක්කියෙ කිරට අඬන දහසක් බිලින්දා ආශ්චර්යයක් ගැන හෙට කොහොම හිතන්නද මන්දා අහගෙන ඉන්න තිත්තයිද මන්දා සමාවෙන්න හදවත වෙයි ඔබෙ කම්පා දහමෙන් උතුම් බුද්ධ රට ලංකා ඇස් ඇරගෙන නිදි බාගෙට උඹලා ඔඩොක්කුවට ගෙන හුරතල් කරලා ඇගෙ හිනහව උදුරගත්තෙ ඇයි උඹලා පුංචි කැකුළ නුඹ විකසිත වෙන්නටත් පෙර තැලුවා ඒ තිරිසන් හතුරා කටේ කිරි සුවඳ නිල් අහසෙ මුදුකර අම්ම කියයි නේද ඒ දරුවා මතුදින නිදිකලෙ ඇයිද බඹ අටක ළිඳ තුළ මරණ සහතිකයෙ පිටපත අරගෙන කාමය වැඩුනද පහස නිවුනද නොසොනයන් ශාන්තියක් උඹේ ආත්මෙට වැරහැලි ගත උඹෙ සතුටෙන් පිරුණද තියලා නැවතුමේ තිත රතු පාටට ගුණදම් මතුදම් නොදුවන ලේ වල මොනවද දිව්වෙ දවස පුරාමත් කුඩු රස ගිණියම් අව්වෙ කාසියම හෙව්වේ කාගෙ වරදින්ද අසරණ දරුකැල අමාවක පුන්සද අහසක නොදකින නුඹෙ ඇස් දෙක තනියෙන් හැඩුවා නේද උගතෙක් වෙන්නට දින නොගැනපු උඹ ගැන්නෙ හිරකුටියෙ යකඩ කූරු ටික [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom