Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලට කොච්චර ආදරේද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලට කොච්චර ආදරේද??

පොඩි කතාවක් කියන්නම්.. .මාතෘකාවටය් කතාවටය් තියන සම්බන්දේ මොකක්ද කියලා අහන්නෙපා.. ටිකක් කතාව කියවලම බලන්නකෝ...

පොඩි කොල්ලෙකුය් කෙල්ලෙකුය් එකට සෙල්ලම් කර කර ඉදියලු... කොල්ලා ලග ටීක් බෝල වගයකුය්...( ටීක් බෝල් කිව්වම දන්නවනේ.. උඹලා හිතන ටීක් බෝල නෙමෙය් හොදේ.. ) කෙල්ල ලග පැණිරස ජාතියකුය් තිබුනලු..

කොල්ලා කෙල්ලව බලලා .. මම මගේ ලග තියන ටීක් බෝල ඔක්කොම දෙන්නම්.. ඔයා, ඔයා ලග තියන පැණිරස ඔක්කොම මට දෙනවද කියලා ඇහුවලු..

කෙල්ලත් එකග උනාලු..

කොල්ලා කෙල්ලට හොරෙන් කොල්ල ලග තිබිච්ච ලස්සන, ලොකු ටීක් බෝලේ හංගගෙන ඉතුරු ටික කෙල්ලට දුන්නලු..

කෙල්ල තමන් ලග තිබිච්ච පැණිරස ඔක්කොම කොල්ලට දුන්නලු..

එදා රැ කෙල්ල හොදට නිදාගත්තලු.. ඒත් කොල්ලට නින්ද යන්නේ නැලු.. කොල්ලගේ හිතේ තියන්නේ ' මම හොදම ටීක් බෝලේ හංග ගත්තා වගේ ඒ කෙල්ලත් පැණිරස හැංගුවද දන්නේ නැ'' කියලා.....

කතාව නිකං විහුලුවක් වගේ නේද??

Moral of the story

හැම ආදර සම්බන්දයම කැඩෙන්න හේතුව මේ සැකයය්.. අපි හැමදාම හිතන්නේ මගේ කෙල්ල මට 100% ආදරේ කරනවද කියලා විතරය්.. ඒත් අපි කවුරු හරි හිතලා බලනවද අපි කෙල්ලට 100% ආදරේ දෙනවද කියලා..

අපි බලාපොරුත්තු වෙන දේවල් අපිට් දුන්නොත් තමය් අපිට නැවත ලැබෙන්නේ..

හැමදෙනාටම සුභ දවසක්..

[QUOTE="penirasa, post: 12911173, member: 230679"] [b]කෙල්ලට කොච්චර ආදරේද??[/b] [CENTER] [SIZE=4][COLOR=DarkRed]පොඩි කතාවක් කියන්නම්.. :baffled::baffled:.මාතෘකාවටය් කතාවටය් තියන සම්බන්දේ මොකක්ද කියලා අහන්නෙපා.. ටිකක් කතාව කියවලම බලන්නකෝ... :lol::lol::lol:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]පොඩි කොල්ලෙකුය් කෙල්ලෙකුය් එකට සෙල්ලම් කර කර ඉදියලු... කොල්ලා ලග ටීක් බෝල වගයකුය්...( ටීක් බෝල් කිව්වම දන්නවනේ.. උඹලා හිතන ටීක් බෝල නෙමෙය් හොදේ.. :rofl::rofl::rofl:) කෙල්ල ලග පැණිරස ජාතියකුය් තිබුනලු.. :):)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කොල්ලා කෙල්ලව බලලා .. මම මගේ ලග තියන ටීක් බෝල ඔක්කොම දෙන්නම්.. ඔයා, ඔයා ලග තියන පැණිරස ඔක්කොම මට දෙනවද කියලා ඇහුවලු..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කෙල්ලත් එකග උනාලු.. :):):)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කොල්ලා කෙල්ලට හොරෙන් කොල්ල ලග තිබිච්ච ලස්සන, ලොකු ටීක් බෝලේ හංගගෙන ඉතුරු ටික කෙල්ලට දුන්නලු..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කෙල්ල තමන් ලග තිබිච්ච පැණිරස ඔක්කොම කොල්ලට දුන්නලු..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]එදා රැ කෙල්ල හොදට නිදාගත්තලු.. ඒත් කොල්ලට නින්ද යන්නේ නැලු.. කොල්ලගේ හිතේ තියන්නේ ' මම හොදම ටීක් බෝලේ හංග ගත්තා වගේ ඒ කෙල්ලත් පැණිරස හැංගුවද දන්නේ නැ'' කියලා.....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කතාව නිකං විහුලුවක් වගේ නේද?? :lol::lol:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]Moral of the story[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]හැම ආදර සම්බන්දයම කැඩෙන්න හේතුව මේ සැකයය්.. අපි හැමදාම හිතන්නේ මගේ කෙල්ල මට 100% ආදරේ කරනවද කියලා විතරය්.. ඒත් අපි කවුරු හරි හිතලා බලනවද අපි කෙල්ලට 100% ආදරේ දෙනවද කියලා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]අපි බලාපොරුත්තු වෙන දේවල් අපිට් දුන්නොත් තමය් අපිට නැවත ලැබෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]හැමදෙනාටම සුභ දවසක්.. :):):)[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom