Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කෙල්ලට ලියපු ලියුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලට ලියපු ලියුම

දවසක් කොල්ලෙකුට උගෙ මමන්ඩිය මුන හැහිල.මමන්ඩිය උට තර්ජනය කරල දුවත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරන්න කියල.ඌටත් මළ පැනල

ලිව්ව කෙල්ලට මෙහෙම ලියුමක්.......

මගේ හිතේ ඔයා ගැණ ඉස්සර දවසක ඉපදුන ආදරේ

ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක

දවසින් දවසම වැඩි වෙනව. ඔයාව මතක්වෙන හැම වෙලාවකදිම

ආයෙ කවදාවත් ඔය මූන වත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්රාර්ථනා කරන්නෙ.

මම නිතරම හිතන්නෙ. කල්පනා කරන්නෙ.

වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ගැන. මම හීනෙකින්වත් හිතන්නෙ නෑ

ඔයා කසාද බදින එක ගැණ. අපි අන්තිමට මුණගැහුන දවසින් පස්සෙ ඇතිනේනෙ

මහාම මහ එපා කරපු හැගීමක්. මට නිකමටවත් හිතෙන්නෙ නෑ

ආයෙ ඔයා දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කථා කරන්න ආසාක්.

ඔයා හිතන්නෙ ඔයා ගැණ විතරයි. ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි

අපි විවාහ උනොත්. මම හොදටම දන්නව මට

මුලු ජීවිතේම එපා වෙන බව. නිකමටවත් හිතෙන්නෙ නෑ මට

සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල. මට ඔනෙ මගෙ හිත

ඔයාට පුද කරන්න. ඒක මට කිසිම ඕන කමක් නෑ මගෙ හිත

ඔයාට පුද කරන්න මේ ලොකෙ ඉන්න කිසිම කෙනෙකුට

මෝඩ කමින්. කුහක කමින් ඔයා දෙවැනි නෑ. ඒ විතරක් නෙවෙයි. ඔයාට

පුලුන් උනේ නෑ මා ගැන හිතන්න. මට පිහිට වෙන්න.

ඇත්තටම ඔයා මේව හොදට තේරුම් ගන්න.

මම කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් විදියට

මේ සම්බන්ධය නතර කරල දැන්න. නිකමට වත් හිතන්න එපා

මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමෙම තිබුනෙ

මට වමනෙට එන දේවල්. ඔයාගෙ හිතේ අහලකවත් නෑ

මා ගැන ආදරයක්. මම එහෙනම් නවතිනවා. මාව විශ්වාස කරන්න

මගේ හිතේ කිසිම ආදරයක් නෑ. ආයෙ කවදාවත් එපා

මම ඔයාගෙ පෙම්වතා කියල හිතන්න.

කොල්ල කෙල්ලට ලියුම යැව්වෙ මාමණ්ඩියට අහුවෙන විදියට.මමණ්ඩිය ලියුම බලල අම්බානක්

සතුටු උනා ඌ ගැලවුනා කියල. කෙල්ලට ලියුම දුන්න බලන්න.

හැබැයි කොල්ල කෙල්ලට කලින් කියල තිබුනා

ලියුම බලද්දි පේලියක් ඇර පේලියක් බලන්න කියලා

[QUOTE="amith24, post: 11099665, member: 283001"] [b]කෙල්ලට ලියපු ලියුම[/b] [SIZE=2][SIZE=4]දවසක් කොල්ලෙකුට උගෙ මමන්ඩිය මුන හැහිල:shocked:.මමන්ඩිය උට තර්ජනය කරල:growl: දුවත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරන්න කියල:(.ඌටත් මළ පැනල ලිව්ව කෙල්ලට මෙහෙම ලියුමක්....:(...[/SIZE] [SIZE=3][COLOR=DarkRed]මගේ හිතේ ඔයා ගැණ ඉස්සර දවසක ඉපදුන ආදරේ ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක දවසින් දවසම වැඩි වෙනව. ඔයාව මතක්වෙන හැම වෙලාවකදිම ආයෙ කවදාවත් ඔය මූන වත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්රාර්ථනා කරන්නෙ. මම නිතරම හිතන්නෙ. කල්පනා කරන්නෙ. වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ගැන. මම හීනෙකින්වත් හිතන්නෙ නෑ ඔයා කසාද බදින එක ගැණ. අපි අන්තිමට මුණගැහුන දවසින් පස්සෙ ඇතිනේනෙ මහාම මහ එපා කරපු හැගීමක්. මට නිකමටවත් හිතෙන්නෙ නෑ ආයෙ ඔයා දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කථා කරන්න ආසාක්. ඔයා හිතන්නෙ ඔයා ගැණ විතරයි. ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි අපි විවාහ උනොත්. මම හොදටම දන්නව මට මුලු ජීවිතේම එපා වෙන බව. නිකමටවත් හිතෙන්නෙ නෑ මට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල. මට ඔනෙ මගෙ හිත ඔයාට පුද කරන්න. ඒක මට කිසිම ඕන කමක් නෑ මගෙ හිත ඔයාට පුද කරන්න මේ ලොකෙ ඉන්න කිසිම කෙනෙකුට මෝඩ කමින්. කුහක කමින් ඔයා දෙවැනි නෑ. ඒ විතරක් නෙවෙයි. ඔයාට පුලුන් උනේ නෑ මා ගැන හිතන්න. මට පිහිට වෙන්න. ඇත්තටම ඔයා මේව හොදට තේරුම් ගන්න. මම කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් විදියට මේ සම්බන්ධය නතර කරල දැන්න. නිකමට වත් හිතන්න එපා මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමෙම තිබුනෙ මට වමනෙට එන දේවල්. ඔයාගෙ හිතේ අහලකවත් නෑ මා ගැන ආදරයක්. මම එහෙනම් නවතිනවා. මාව විශ්වාස කරන්න මගේ හිතේ කිසිම ආදරයක් නෑ. ආයෙ කවදාවත් එපා මම ඔයාගෙ පෙම්වතා කියල හිතන්න.[/COLOR][/SIZE] [SIZE=4]කොල්ල කෙල්ලට ලියුම යැව්වෙ මාමණ්ඩියට අහුවෙන විදියට.:baffled:මමණ්ඩිය ලියුම බලල අම්බානක් සතුටු උනා ඌ ගැලවුනා කියල.:lol::lol: කෙල්ලට ලියුම දුන්න බලන්න.:( [COLOR=RoyalBlue]හැබැයි කොල්ල කෙල්ලට කලින් කියල තිබුනා ලියුම බලද්දි පේලියක් ඇර පේලියක් බලන්න කියලා[/COLOR][/SIZE][/SIZE]:lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom