Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලට.. 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොතලාවල යළි රිමාන්ඩ් කරන්න

"දෙනවා කියූ මුදල් තාමත් නෑ"

කොතලාවල යළි

රිමාන්ඩ් කරන්න

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන්

ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම්

සරත් ධර්මසේන

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාට උසාවියෙන් නියම කළ ඇපය අහෝසි කර නැවත රිමාන්ඩ් භාරයට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරමින් සෙලින්කෝ ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවෝ විශාල පිරිසක් ඊයේ (28 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ගොනු කළහ.

සංවිධානාත්මකව පැමිණ සිටි පිරිස් ඊයේ පෙරවරුවේ සිට පෝලිම් ගැසී සිට කණ්ඩායම් වශයෙන් කාර්යාලයට ඇතුළත් වී සිය දිවුරුම් පෙත්සම් භාර දී ඇති අතර සංවිධායකයෝ පැවසුවේ මුදල් තැන්පත්කරුවන් 2000 ක් පමණ දිවුරුම් පෙත්සම් භාර දීමට සූදානම්ව සිටින බවයි.

දිවුරුම් පෙත්සම්වලින් කියා සිටින්නේ ලලිත් කොතලාවල මහතා 2009. 10.28 දින රක්ෂිත සිර භාරයෙන් ඇප මත මුදාහැරියේ තැන්පත්කරුවන්ගෙන් 75% කට මුදල් ලබා දෙන පොරොන්දුව උඩ නමුත් ඔහු එම කොන්දේසි කඩකර ඇති බවයි.

එලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලීම් ඉදිරිපත් කළ අය අතර තැන්පත් මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ 39 ක්ද වෙති.

මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගෝල්ඩන් කී සමාගම අධ්යක්ෂවරුන් සතු දේපළ තහනම් කර සියලු වත්කම් උසාවිය භාරයට ගෙන ඇති නිසා ඒවා හැකි ඉක්මනින් විකුණා තමන්ට තැන්පත් මුදල් ලබාදීමට නියෝග කරන ලෙසද දිවුරුම් පෙත්සම්වලින් ඉල්ලා ඇත.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අවධානය සඳහා පෙත්සම් යොමු කර ඇති අතර තැන්පත් කළ මුදල් මෙතෙක් නොලැබීම නිසා ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව සිටින තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස එමගින් ඔවුන් ඉල්ලා ඇත.

ගෝල්ඩන් කී සමාගමේ අධ්යක්ෂවරයකු වූ සාරද සුමනසේකර මහතාට ඇප ලබාදීමේදී ඔහුගේ ප්‍රධානතම ඇප කොන්දේසිය වූයේ රුපියල් ලක්ෂ 400 ක් වසරක් ඇතුළත ගෙවා නිම කළ යුතු බවයි. ඔහු ඇප ලබා ගෙන මේ වනවිට වසර 2 1/2 ක් ගතවී ඇතත් එම මුදල ඔහු ගෙවා නැති බවත් දිවුරුම් පෙත්සම්වලින් පෙන්වාදී ඇත.

ගෝaල්ඩන් කී අධ්‍යක්ෂවරුන්ට ඇප ලබාදුන් කොන්දේසි කඩකර ඇති අවස්ථාවක ඔවුන් නැවත සිරගත කිරීමට නීතිපති ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න ගැනද අගවිනිසුරු හා සෙසු විනිසුරුවරුන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස ද දිවුරුම් පෙත්සම්වලින් ඉල්ලා ඇත.

තවත් දේ දැනගන්න→ http://mobiteachs.blogspot.com/

[QUOTE="kalanawiduranga12, post: 12772437, member: 403623"] [b]කොතලාවල යළි රිමාන්ඩ් කරන්න[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#800000]"දෙනවා කියූ මුදල් තාමත් නෑ"[/COLOR][COLOR=#000066] [/COLOR][/SIZE][SIZE=5][COLOR=#000066]කොතලාවල යළි රිමාන්ඩ් කරන්න[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#800000]ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් [/COLOR] [/SIZE] [/SIZE][/FONT] [FONT=Times New Roman] සරත් ධර්මසේන[/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [IMG]http://www.divaina.com/2012/05/29/p1-5.jpg[/IMG]සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාට උසාවියෙන් නියම කළ ඇපය අහෝසි කර නැවත රිමාන්ඩ් භාරයට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරමින් සෙලින්කෝ ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවෝ විශාල පිරිසක් ඊයේ (28 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ගොනු කළහ. සංවිධානාත්මකව පැමිණ සිටි පිරිස් ඊයේ පෙරවරුවේ සිට පෝලිම් ගැසී සිට කණ්ඩායම් වශයෙන් කාර්යාලයට ඇතුළත් වී සිය දිවුරුම් පෙත්සම් භාර දී ඇති අතර සංවිධායකයෝ පැවසුවේ මුදල් තැන්පත්කරුවන් 2000 ක් පමණ දිවුරුම් පෙත්සම් භාර දීමට සූදානම්ව සිටින බවයි. දිවුරුම් පෙත්සම්වලින් කියා සිටින්නේ ලලිත් කොතලාවල මහතා 2009. 10.28 දින රක්ෂිත සිර භාරයෙන් ඇප මත මුදාහැරියේ තැන්පත්කරුවන්ගෙන් 75% කට මුදල් ලබා දෙන පොරොන්දුව උඩ නමුත් ඔහු එම කොන්දේසි කඩකර ඇති බවයි. එලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලීම් ඉදිරිපත් කළ අය අතර තැන්පත් මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ 39 ක්ද වෙති. මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගෝල්ඩන් කී සමාගම අධ්යක්ෂවරුන් සතු දේපළ තහනම් කර සියලු වත්කම් උසාවිය භාරයට ගෙන ඇති නිසා ඒවා හැකි ඉක්මනින් විකුණා තමන්ට තැන්පත් මුදල් ලබාදීමට නියෝග කරන ලෙසද දිවුරුම් පෙත්සම්වලින් ඉල්ලා ඇත. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අවධානය සඳහා පෙත්සම් යොමු කර ඇති අතර තැන්පත් කළ මුදල් මෙතෙක් නොලැබීම නිසා ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව සිටින තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස එමගින් ඔවුන් ඉල්ලා ඇත. ගෝල්ඩන් කී සමාගමේ අධ්යක්ෂවරයකු වූ සාරද සුමනසේකර මහතාට ඇප ලබාදීමේදී ඔහුගේ ප්‍රධානතම ඇප කොන්දේසිය වූයේ රුපියල් ලක්ෂ 400 ක් වසරක් ඇතුළත ගෙවා නිම කළ යුතු බවයි. ඔහු ඇප ලබා ගෙන මේ වනවිට වසර 2 1/2 ක් ගතවී ඇතත් එම මුදල ඔහු ගෙවා නැති බවත් දිවුරුම් පෙත්සම්වලින් පෙන්වාදී ඇත. ගෝaල්ඩන් කී අධ්‍යක්ෂවරුන්ට ඇප ලබාදුන් කොන්දේසි කඩකර ඇති අවස්ථාවක ඔවුන් නැවත සිරගත කිරීමට නීතිපති ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න ගැනද අගවිනිසුරු හා සෙසු විනිසුරුවරුන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස ද දිවුරුම් පෙත්සම්වලින් ඉල්ලා ඇත. [SIZE=5]තවත් දේ දැනගන්න→ [/SIZE][/SIZE][/SIZE][/FONT][URL="http://mobiteachs.blogspot.com/"][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/URL][FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=5][COLOR=Magenta][URL]http://mobiteachs.blogspot.com/[/URL][/COLOR][/SIZE][/SIZE][/SIZE][/FONT][URL="http://mobiteachs.blogspot.com/"][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG][/URL][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom