Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලට FULL සෑපක් දෙමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම සීන් එකක් තියෙනවා මචන්. කොමර්ස් කරපු එකෙක්ට ඕනම තැනක Book Keeping වැඩෙන් පටන් අරන් ඉහලට යන්න පුලුවන්. මං පිට පලාත් ගැන දන්නේ නෑ. ඒත් කොළඹ නම් අනිත් Subject එකක් කරපු එකෙක්ට වඩා Commerce කරපු උන්ට Job තියෙනවා ඕන තරම්.

මමත් කොමර්ස් කලේ. මගේ A/L Result එක Accounting - A, B.S - A, Econ - A, English - A, General Knowledge - 75. ජපුරෙ Management Final Year Result එනකන් ඉන්නේ. දැනට Training යනවා. පඩිය 26,000. කැම්පස් යන නිසා මට කැමති වෙලාවක යන්න එන්න පුලුවන්. මං මාසෙකට නිවාඩු 5 කට වඩා ගන්නවා. මහ ලොකු වැඩකුත් නෑ. Business Analyst කෙනෙක් විදිහට Strategic Planning & decision making සයිඩ් එක තමයි බලන්න ඕන.

තව ටික දවසකින් Permanent Job එකකට යනවා. 50,000 වගේ මුලදි හම්බෙයි. ඒත් තාමත් මගේ හිත IT පැත්තට. බ්ලොග් ලියනවා. පඩියෙන් හම්බෙන (නිකන් ඉඳලා වගේ) 26000 ට වඩා තාමත් මං කැමති කට්ට කාලා ඔන්ලයින් වලින් හොයන වැඩ වලට, බ්ලොග් එකේ එකෙක් අහන ප්රශ්නෙකට උත්තර දෙන එකෙන් සතුටක් ලබනවා ලොක්කට අලුත් Trend එකක්, discrepancy එකක් පෙන්නලා දීලා ලබන Praise එකට වඩා.

ඔන්න ඕක තමයි මට ජීවිතේ කියන්නේ. මට නම් සල්ලි වලට වඩා ආත්ම තෘප්තිය වටිනවා. තාම ගෙදරින් කන නිසා ජීවිතේ මහ ලොකු වියදමුත් නෑ. මන් තැනක දැක්කා Sefirosu ට නූගත් කියලා පහත් කරලා තියෙනවා. ඌ නූගත් වෙන්න පුලුවන් ඒත් ඌ බුද්ධිමත්. නැත්තම් ඔහොම ඌට දියුණු වෙන්න බෑනෙ.

රටක් උගතුන් හිටියට වැඩක් නෑ බුද්ධිමතුන් නැත්තම්. අද ලංකාවට වෙලා තියෙන්නෙත් ඕක. වගකිවයුතු ලොකු පුටුවල ඉන්නේ උගතුන් කියා ගත්ත පොල් බූරුවො රැලක්. දැක්කනෙ මේපාර A/L වලට කරපු දේ.

[QUOTE="dilshan87, post: 11789575, member: 91015"] [SIZE=3]මෙහෙම සීන් එකක් තියෙනවා මචන්. කොමර්ස් කරපු එකෙක්ට ඕනම තැනක Book Keeping වැඩෙන් පටන් අරන් ඉහලට යන්න පුලුවන්. මං පිට පලාත් ගැන දන්නේ නෑ. ඒත් කොළඹ නම් අනිත් Subject එකක් කරපු එකෙක්ට වඩා Commerce කරපු උන්ට Job තියෙනවා ඕන තරම්. :eek::eek: [SIZE=4] [SIZE=3]මමත් කොමර්ස් කලේ. මගේ A/L Result එක Accounting - A, B.S - A, Econ - A, English - A, General Knowledge - 75.[/SIZE][/SIZE][/SIZE][SIZE=3] ජපුරෙ Management Final Year Result එනකන් ඉන්නේ. දැනට [COLOR=Red]Training[/COLOR] යනවා. [COLOR=Red]පඩිය 26,000[/COLOR]. [COLOR=Red]කැම්පස් යන නිසා මට කැමති වෙලාවක යන්න එන්න පුලුවන්.[/COLOR] [COLOR=Red]මං මාසෙකට නිවාඩු 5 කට වඩා ගන්නවා.[/COLOR] මහ ලොකු වැඩකුත් නෑ. Business Analyst කෙනෙක් විදිහට Strategic Planning & decision making සයිඩ් එක තමයි බලන්න ඕන. [/SIZE][SIZE=3]තව ටික දවසකින් Permanent Job එකකට යනවා. 50,000 වගේ මුලදි හම්බෙයි. ඒත් තාමත් මගේ හිත IT පැත්තට. බ්ලොග් ලියනවා. [COLOR=Red]පඩියෙන් හම්බෙන (නිකන් ඉඳලා වගේ) 26000 ට වඩා තාමත් මං කැමති කට්ට කාලා ඔන්ලයින් වලින් හොයන වැඩ වලට[/COLOR], [COLOR=Red]බ්ලොග් එකේ එකෙක් අහන ප්රශ්නෙකට උත්තර දෙන එකෙන් සතුටක් ලබනවා ලොක්කට අලුත් Trend එකක්, discrepancy එකක් පෙන්නලා දීලා ලබන Praise එකට වඩා. [/COLOR][/SIZE]:yes::yes: [SIZE=3]ඔන්න ඕක තමයි මට ජීවිතේ කියන්නේ. මට නම් සල්ලි වලට වඩා ආත්ම තෘප්තිය වටිනවා. තාම ගෙදරින් කන නිසා ජීවිතේ මහ ලොකු වියදමුත් නෑ. මන් තැනක දැක්කා Sefirosu ට නූගත් කියලා පහත් කරලා තියෙනවා. [COLOR=Red]ඌ නූගත් වෙන්න පුලුවන් ඒත් ඌ බුද්ධිමත්. නැත්තම් ඔහොම ඌට දියුණු වෙන්න බෑනෙ.:confused::confused: [/COLOR] රටක් උගතුන් හිටියට වැඩක් නෑ බුද්ධිමතුන් නැත්තම්.[/SIZE] [SIZE=3]අද ලංකාවට වෙලා තියෙන්නෙත් ඕක. වගකිවයුතු ලොකු පුටුවල ඉන්නේ උගතුන් කියා ගත්ත පොල් බූරුවො රැලක්. දැක්කනෙ මේපාර A/L වලට කරපු දේ.[/SIZE]:(:( [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom