Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලට FULL සෑපක් දෙමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නෙ නැහැ මෙතන කව්ද maths කලේ කව්ද art කලේ කියල. එත මම එකක් කියන්නම්. maths කලත් art කලත් කරන්නේ අවුරුදු 2 ක් මහන්සි වෙලා. මේකේ කියල තියනවා ආර්ට් කලොත් මලා වගේ තම කියල. එහෙම කියන්න එපා යාලුව. ඔය maths කලට හැමෝම maths කරල නැහැ. අනිත් විෂයන් වලින් ඉගෙන ගත්තු අය කොච්චර මෙතන ඉන්නවද. මේ කතා අහල එන හිතේ අමාරුවට තමයි ඔය කුණුහරප කියල කෑ ගහන්නේ. ඒ තරහ සාදාරනයි. කවුරුවත් පහත් කරලා කතා කරනවට කිසිම කෙනෙක් කැමති නැහැ. ඔයාගේ තාත්තට ඔයාගේ ඉස්සරහ කවුරුහරි ඉගෙන ගෙන නැති මොඩය කියල කතා කරනවට ඔය කැමති නැහැ නේද. ඒ වගේම තමි අනිත් අයත් අපහස විදින්න කැමති නැහැ. කරුණාකරලා ඔය maths කරල ඔය කැමති දේ කරන්න. අනිත් අය අනිත් අයට කැමති දේ කරයි.

ඔයාට මම තවත් දෙයක් කියන්නම්.

ඔය maths කරල හොද රස්සාවක් කරල සල්ලි හම්බ කලාම ඒ සල්ලි බැංකුවට දන්න ගියාම එතන ඉන්නෙ commerce කරපු කෙනෙක්. ඔය මහලොකු maths කරල හම්බ කරන සල්ලි ඔක්කොගෙම වගකීම ගන්නෙ ඔය පහත් කරල කතා කරපු commerce කරපු අය. ඔය කසාද බැදල wife බබා හම්බවෙන්න යන තැන ඉන්නෙ ඔයා maths වලට වැඩිය පහත් කරල කතා කරපු bio කරපු කෙනෙක්. මේකත් මතක තියාගන්න. ඔයාගේ ළමය කවද හරි දවසක ඉගෙන ගන්න යන්න ඕන school එකකට. මතක තියාගන්න එතන උගන්නන ඉන්නෙ ඔය "මල" කියල පහත් කරල කතා කරපු art කරපු අය. ඔයාට දවසක අන්න ඒ ගුරුවරුන්ගෙ කකුල් දෙක ගාවට යන්න වෙනව මගේ ළමයට උගන්නන කියල කියාගෙන. හැමෝටම දවසක යන්න වෙනව. එහෙම බැලුවොත් art කරපු කට්ටියව පහත් කරල කතා කරපු එකට ඔයා දුක් වෙනවද? අපි හැමෝටම වගකීමක් තියනව. අපි අපේ වගකීම කරමු. අනිත් අය තමන්ගේ ටික කරයි. දැනගන්න ඔනනම් කියන්නම්. මමත් කලේ art තමයි. එත මට ලජ්ජ නැහැ මම A/L වලට කලේ art කියල කියන්න. මට ඒක කියන්න ආඩම්බරයි.

මට මේක දැක්කම ගොඩක් දුක හිතුන. එවලේම මම කුණු හරප කියල reply එකක් දාන්න type කරලත් ඉවර කලා. එත මට හිතුන ඔයාගේ වැරදි වැටහීම නැති කරන්න. මම එක අයෙත් delete කරල මේ reply එක දැම්ම. plz මේවගේ දේවල් ප්රසිදිදීයෙ කියනකොට ටිකක් පරිස්සම් වෙන්න. maths කරපු කට්ටිය අගහරු ලෝකෙන් පහත් වෙලා නැහැ. පොඩි කලේ එකට කල බිල එකට චූ කරල. එකට හිටපු කට්ටිය ART කරන්නේ රටේ ඉන්නෙ මෝඩයො නෙමෙයි. sinhala logic වගේ පොඩි පොඩි නම් තිබුනට ඔය කවදාවත් මේ පොත් අරන් බලල තියනවද? එකේ තියෙන්නෙ සිංහල හෝඩිය නෙමෙයි. ඔයාල හිතාගෙන ඉන්නවට වැඩ මේක ගැබුරුයි. මම ඔයාට කියන්නෙ මෙච්චරයි. අනිත් අයව පහත් කරල කතා කරන්න එපා. ඒ ගොල්ල ඔය හිතනවට වැඩිය ඉක්මනට ඔයාට ඕන වෙයි.

[QUOTE="33000W, post: 11792215, member: 386969"] [SIZE="4"]මම දන්නෙ නැහැ මෙතන කව්ද maths කලේ කව්ද art කලේ කියල. එත මම එකක් කියන්නම්. maths කලත් art කලත් කරන්නේ අවුරුදු 2 ක් මහන්සි වෙලා. මේකේ කියල තියනවා ආර්ට් කලොත් මලා වගේ තම කියල. එහෙම කියන්න එපා යාලුව. ඔය maths කලට හැමෝම maths කරල නැහැ. අනිත් විෂයන් වලින් ඉගෙන ගත්තු අය කොච්චර මෙතන ඉන්නවද. මේ කතා අහල එන හිතේ අමාරුවට තමයි ඔය කුණුහරප කියල කෑ ගහන්නේ. ඒ තරහ සාදාරනයි. කවුරුවත් පහත් කරලා කතා කරනවට කිසිම කෙනෙක් කැමති නැහැ. ඔයාගේ තාත්තට ඔයාගේ ඉස්සරහ කවුරුහරි ඉගෙන ගෙන නැති මොඩය කියල කතා කරනවට ඔය කැමති නැහැ නේද. ඒ වගේම තමි අනිත් අයත් අපහස විදින්න කැමති නැහැ. කරුණාකරලා ඔය maths කරල ඔය කැමති දේ කරන්න. අනිත් අය අනිත් අයට කැමති දේ කරයි. ඔයාට මම තවත් දෙයක් කියන්නම්. ඔය maths කරල හොද රස්සාවක් කරල සල්ලි හම්බ කලාම ඒ සල්ලි බැංකුවට දන්න ගියාම එතන ඉන්නෙ commerce කරපු කෙනෙක්. ඔය මහලොකු maths කරල හම්බ කරන සල්ලි ඔක්කොගෙම වගකීම ගන්නෙ ඔය පහත් කරල කතා කරපු commerce කරපු අය. ඔය කසාද බැදල wife බබා හම්බවෙන්න යන තැන ඉන්නෙ ඔයා maths වලට වැඩිය පහත් කරල කතා කරපු bio කරපු කෙනෙක්. මේකත් මතක තියාගන්න. ඔයාගේ ළමය කවද හරි දවසක ඉගෙන ගන්න යන්න ඕන school එකකට. මතක තියාගන්න එතන උගන්නන ඉන්නෙ ඔය "මල" කියල පහත් කරල කතා කරපු art කරපු අය. ඔයාට දවසක අන්න ඒ ගුරුවරුන්ගෙ කකුල් දෙක ගාවට යන්න වෙනව මගේ ළමයට උගන්නන කියල කියාගෙන. හැමෝටම දවසක යන්න වෙනව. එහෙම බැලුවොත් art කරපු කට්ටියව පහත් කරල කතා කරපු එකට ඔයා දුක් වෙනවද? අපි හැමෝටම වගකීමක් තියනව. අපි අපේ වගකීම කරමු. අනිත් අය තමන්ගේ ටික කරයි. දැනගන්න ඔනනම් කියන්නම්. මමත් කලේ art තමයි. එත මට ලජ්ජ නැහැ මම A/L වලට කලේ art කියල කියන්න. මට ඒක කියන්න ආඩම්බරයි. මට මේක දැක්කම ගොඩක් දුක හිතුන. එවලේම මම කුණු හරප කියල reply එකක් දාන්න type කරලත් ඉවර කලා. එත මට හිතුන ඔයාගේ වැරදි වැටහීම නැති කරන්න. මම එක අයෙත් delete කරල මේ reply එක දැම්ම. plz මේවගේ දේවල් ප්රසිදිදීයෙ කියනකොට ටිකක් පරිස්සම් වෙන්න. maths කරපු කට්ටිය අගහරු ලෝකෙන් පහත් වෙලා නැහැ. පොඩි කලේ එකට කල බිල එකට චූ කරල. එකට හිටපු කට්ටිය ART කරන්නේ රටේ ඉන්නෙ මෝඩයො නෙමෙයි. sinhala logic වගේ පොඩි පොඩි නම් තිබුනට ඔය කවදාවත් මේ පොත් අරන් බලල තියනවද? එකේ තියෙන්නෙ සිංහල හෝඩිය නෙමෙයි. ඔයාල හිතාගෙන ඉන්නවට වැඩ මේක ගැබුරුයි. මම ඔයාට කියන්නෙ මෙච්චරයි. අනිත් අයව පහත් කරල කතා කරන්න එපා. ඒ ගොල්ල ඔය හිතනවට වැඩිය ඉක්මනට ඔයාට ඕන වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom