Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....

කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....

මුල්න්ම කියන්න ඕනි මේ ලිපිය මම ලියපු එකක් නෙවී කියලා..මේක මම දැම්මේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා එලකිරි යාළුවන්ට...මේ ලිපියට ලැබෙන සියළු ගෞරවය කතෘ තුමාට හිමි විය යුතුය..(ලිපිය වැදගත් නම් කොමෙන්ටුවක් වත් කොටලා යන්න අමතක කරන්න එපා....)

මෑතක දී ඇති වු ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර හේතුවෙන් දුෂකයින්ට මරණ දඬවම බලාදිය යුතු බවට මතයක් සමාජය තුල මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මත පලකරන්නන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ වැරදිකරුවන් එල්ලා මැරිය යුතු බවයි. නමුත් බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශ කරනු ලබන්නේ හුදු වෛරී ආකල්ප මත මිස ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොමැතිව බව මාගේ අදහසයි.

දඩුවමකින් අපරාධ මර්ධනය කල හැකි නම් ලෝකයේ බොහෝ රටවල් අද ඉතා සාමකාමී සහ නිදහස් සමාජ වාතාවරනයක් පැවතිය යුතුය. සරළවම කිවහොත් ඉතාමත් කෘර දැඩි දඩුවම් ලබාදෙන අරාබිකරයේ රටවල ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් වලින් තොර සමාජයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නැත. ඒ රටවල පවා තවමත් ස්ත්‍රී දුෂණ සහ කාමාපරාධ සිදුවෙමින් පවතී. එය හෙටත් සිදුවනු ඇත.

එසේ නම් අප මේ සඳහා කල හැක්කේ කුමක්ද යන ගැටළුව ඔබට මතුවනු ඇත.

අප කලයුතු වන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන සමාජයක් බිහිකිරීමය.. නීතිගරැක නීතියට ගරුකරන සමාජයක් බිහිකිරීමය... එකිනෙකාගේ අදහස් ගරැකරන එකිනෙකාට ආදරය කරන සමාජයක් බිහිකිරීමය....මෙය නීතියක් සම්මතකර දඩුවම් දැඩි කරනවා තරම් පහසු නැත.. ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්රියාක්මක කල හැකිය. මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකුට දිය හැකි දැඩිම දඩුවම එය වුවත්, අදටත් ලංකාවේ වසරකට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දත්තයන් පහත දැක්වේ.

මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයිඑසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.පාලකයින්ගේ වගකීම වන්නේ පුරවැසියන් වරදට පෙළඹිය හැකි ආකල්ප බැහැර කල හැකි සමාජයක් බිහිකිරීමයි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමය. නීතිය ස්වාධින කිරීමයි. නිතියේ හිස්තැන්, හිඩස් පිරවීමය. නිතිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමය.

නමුත් අප සමාජයත් පාලකයිනුත් බොහෝ කලක් සිට අනුගනමය කලේද, දැනට අනුගමනය කරන්නේ ද “ඔළුවේ අමාරුවට කොට්ටා මරු කිරීමේ“ සංකල්පයකි. සමාජයක ආකල්ප වෙනස් කිරීම පහසු නැත. සමාජයක් නීතිගරුක කිරීම හෝ නිතියේ ස්වාධිනතිවය ආරක්ෂා කිරීම පහසු නැත. නමුත් පහසවෙන් වසාදැමු අපේ තුවාලය මේවන විට ඔඩු දුවා ඇත. දැන් සිදුවී ඇත්තේ ඉතා දරුණු සැත්කමකට යොමුවීමය.

සමාජයක් මනුෂ්‍යත්වයට ගරු නොකරන්නේ ඇයි.? එසේත් නැත්නම් සමාජයක මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැතිවන්නේ ඇයි.? මේ සියල්ල වසර 30 කට අධික කාලයක් අප මුහුන දුන් කුරිරු යුද්ධයේ අතුරුඵලයන්ය. අද අප යුද්ධය දිනා ඇතැයි අප විශ්වාස කරමු, උදම් අනමු, සව්දිය පුරන්නෙමු. නමුත් අප සැබැ යුද්ධයට අද මුහුන දෙමින් පවතී. අප ආයුධ වලින් කරන යුද්ධය ජයගෙන හමාරය. නමුත් ආකල්පමය වශයෙන් අපි තවමත් සිටින්නේ පශ්චාත් යුධ මානසිකත්වකිනි. රජයද අදටත් විකුනන්නේ යුද්ධයයි. කුමන හෝ ගැටළුවකදී, විරෝධයකදී ඉදිරියට ගෙන එන තර්කය නම් වසර 30 ක යුද්ධය අවසන් කරලිමේ පාරට්ටුවයි.

එදා අපි ප්රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15 ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය.

අනෙක් කාරනය වන්නේ සමාජයේ සමහරැන් හැසිරෙන්නේ මීට පෙර අපේ රටේ ස්ත්‍රී දුෂණ සිදුනොවනු ගානටය. යුද්ධයේ දී කාන්තාවන් දෑත් බැඳ දමා නිරුවත් මරා දැමීම යුද්ධයේ හැටිය, එසේත් නැති නම් ඒවා හමුදාව කර අපහසුතාවට පත්කරක්නට ගොතන ලද කථා ලෙස අපි බැහැර කලෙමු. අපේ හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙකී සිද්ධීන් ඇත්තටම සිදු වුවා නම් එකී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අද සිටින්නේ අප සිවිල් සමාජය තුලය. මොවුනගෙන් සමාජයට යම් තර්ජනයක් නැතැයි සහතිකයක් දිය හැක්කේ කාටද ? පහුගිය වකවානුවේ අප දුටු සිද්ධීන් කීපයක් මතක් කරනු කැමැත්තෙමි. පෙම්වතිය අමනාප වීම නිසා හමුදා සෙබලෙකු විසින් සිය රාජකාරී ගිණි අවියෙන් ඇයව ඝාතනය කලේය. උසස් නිළධාරියෙකු නිවාඩු අනුමත නොකීරීම නිසා ඔහුව වෙඩිතබා ඝාතකය කර ඔහුද සිය දිවි නසාගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිධාරියෙකි. ග්රාමාරක්ෂක භටයින් සිය ගිණි අවිය මනුෂ්‍ය ඝාතන, සතුන් දඩයම් කිරීම, මංකොල්ලා කෑම් සහ බිය වැද්දීම වෙනුවෙන භාවිතා කරන ලද අවස්ථා අපට මතකය.

අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.

නමුත් අවාසනාවකට කරුණ වන්නේ වසරකට වාර්ථා වන ප්‍රමාණයෙන් වැරදි කරුවන්ට දඬුවම් කිරීමෙන් අවසන් වන්නේ 0.20 තරම් අඩු සංඛාවක් වීමයි. මෙයින් ගම්‍ය වන කාරනය නම් ස්ත්‍රී දුෂණ හෝ ළමා අපචාර සිද්ධින් හී විමර්ශණ කටයුතු වලදී හෝ නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් සිදුවන බවය. මෙවැනි අවස්ථාවන් හිදී වින්දිතයාට මුන පෑමට සිදුවන තත්වයන් පිළිබඳව මාවිසින් මීට පෙර ලියන ලද අකැමැති මතක කියන පොස්ටුවේදිත් මා විසින් අත්දකින ලද සිද්ධියක් පෙන්වා දෙන ලදී. ඒ වගේම ස්ත්‍රී දුෂණ ළමා අපදාර සිද්ධින් සම්බන්ධයෙන් අපේ රටේ නඩු කටයුතු සිද්ධ වෙන ආකාරයි පිළිවඳව මා විසින් ලියන ලද මුන් ඔක්කොම එකතුවෙලා මාව දුෂණය කලා කියලා ලියපු උපහාසාත්මක පොස්ටුවෙදිත් මා පෙන්වා දෙන්න උත්සහා කලේ අපේ රටේ නීති පද්ධතිය සහ එය ක්‍රියාත්මක කරන නිළධාරීන් ගේ යම් යම් අතපසුවීම් සහ අඩුපාඩු පිළිබඳවය.

අද අප සමාජය කෘරත්වය කෙරෙහි දක්වන්නේ මහතා ආකර්ෂණයකි. අනතුරකදී විපතකදී එය නැරඹීම අපට මහත් චුන් ය. අනතුරට පත් පුදගලයා වටා රොක්වන අපි අනේ අපොයි කියන්නෙමු. නමුත් සමාජයක් ලෙස අප සතු වගකීම් ගැන අපට අමතකය. පහුගිය වකවානුවේ සිදුවු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් දැන් වගක් නැත. අපට දැන් ඒවා අමතකය. චුදිතයින් නැවත ඒ ඒ පුටුවලය. සිද්ධිය උණුහුමේ විකුනාගත් පත්තරද, සටන් පාටද දැන් විකිණි අවසානය.

අපට ද සියල්ල අමතකය...

තවමත් අනතුර අප අවටය....

ඊලඟ ගොදුර

ඔබ..

ඔබේ මව..

ඔබේ බිරිඳ...

දියණිය..

විය හැකිය..

ගත්තේ මෙතනින්

හොඳ නම් කොමෙන්ටුවක් වත් කොටලා යන්ඩෝ....

[QUOTE="iresh041, post: 13243356, member: 55798"] [b]කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....[/b] [B][CENTER][SIZE="6"][U][COLOR="Magenta"]කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....[/COLOR][/U][/SIZE][/CENTER][/B] [CENTER][B][SIZE="6"][COLOR="DarkRed"]මුල්න්ම කියන්න ඕනි මේ ලිපිය මම ලියපු එකක් නෙවී කියලා..මේක මම දැම්මේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා එලකිරි යාළුවන්ට...මේ ලිපියට ලැබෙන සියළු ගෞරවය කතෘ තුමාට හිමි විය යුතුය..(ලිපිය වැදගත් නම් කොමෙන්ටුවක් වත් කොටලා යන්න අමතක කරන්න එපා....)[/COLOR][/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-yoMilh3PsFk/UC57AVTQbHI/AAAAAAAAAr4/oHWlEmHHzwc/s400/gavel_1865356b.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][COLOR="RoyalBlue"]මෑතක දී ඇති වු ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර හේතුවෙන් දුෂකයින්ට මරණ දඬවම බලාදිය යුතු බවට මතයක් සමාජය තුල මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මත පලකරන්නන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ වැරදිකරුවන් එල්ලා මැරිය යුතු බවයි. නමුත් බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශ කරනු ලබන්නේ හුදු වෛරී ආකල්ප මත මිස ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොමැතිව බව මාගේ අදහසයි. දඩුවමකින් අපරාධ මර්ධනය කල හැකි නම් ලෝකයේ බොහෝ රටවල් අද ඉතා සාමකාමී සහ නිදහස් සමාජ වාතාවරනයක් පැවතිය යුතුය. සරළවම කිවහොත් ඉතාමත් කෘර දැඩි දඩුවම් ලබාදෙන අරාබිකරයේ රටවල ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් වලින් තොර සමාජයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නැත. ඒ රටවල පවා තවමත් ස්ත්‍රී දුෂණ සහ කාමාපරාධ සිදුවෙමින් පවතී. එය හෙටත් සිදුවනු ඇත. එසේ නම් අප මේ සඳහා කල හැක්කේ කුමක්ද යන ගැටළුව ඔබට මතුවනු ඇත. අප කලයුතු වන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන සමාජයක් බිහිකිරීමය.. නීතිගරැක නීතියට ගරුකරන සමාජයක් බිහිකිරීමය... එකිනෙකාගේ අදහස් ගරැකරන එකිනෙකාට ආදරය කරන සමාජයක් බිහිකිරීමය....මෙය නීතියක් සම්මතකර දඩුවම් දැඩි කරනවා තරම් පහසු නැත.. ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්රියාක්මක කල හැකිය. මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකුට දිය හැකි දැඩිම දඩුවම එය වුවත්, අදටත් ලංකාවේ වසරකට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දත්තයන් පහත දැක්වේ.[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://1.bp.blogspot.com/-ilTt8vFppHE/UC5fjpHM2nI/AAAAAAAAArM/NfudoqdzAzs/s400/Stats+2.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][COLOR="RoyalBlue"]මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයි[/COLOR][/SIZE][/B][B][SIZE="5"][COLOR="Red"]එසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.[/COLOR][/SIZE][/B][B][COLOR="RoyalBlue"][SIZE="5"]පාලකයින්ගේ වගකීම වන්නේ පුරවැසියන් වරදට පෙළඹිය හැකි ආකල්ප බැහැර කල හැකි සමාජයක් බිහිකිරීමයි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමය. නීතිය ස්වාධින කිරීමයි. නිතියේ හිස්තැන්, හිඩස් පිරවීමය. නිතිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමය. [/SIZE][/COLOR][/B] [B][COLOR="RoyalBlue"][SIZE="5"]නමුත් අප සමාජයත් පාලකයිනුත් බොහෝ කලක් සිට අනුගනමය කලේද, දැනට අනුගමනය කරන්නේ ද “ඔළුවේ අමාරුවට කොට්ටා මරු කිරීමේ“ සංකල්පයකි. සමාජයක ආකල්ප වෙනස් කිරීම පහසු නැත. සමාජයක් නීතිගරුක කිරීම හෝ නිතියේ ස්වාධිනතිවය ආරක්ෂා කිරීම පහසු නැත. නමුත් පහසවෙන් වසාදැමු අපේ තුවාලය මේවන විට ඔඩු දුවා ඇත. දැන් සිදුවී ඇත්තේ ඉතා දරුණු සැත්කමකට යොමුවීමය. සමාජයක් මනුෂ්‍යත්වයට ගරු නොකරන්නේ ඇයි.? එසේත් නැත්නම් සමාජයක මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැතිවන්නේ ඇයි.? මේ සියල්ල වසර 30 කට අධික කාලයක් අප මුහුන දුන් කුරිරු යුද්ධයේ අතුරුඵලයන්ය. අද අප යුද්ධය දිනා ඇතැයි අප විශ්වාස කරමු, උදම් අනමු, සව්දිය පුරන්නෙමු. නමුත් අප සැබැ යුද්ධයට අද මුහුන දෙමින් පවතී. අප ආයුධ වලින් කරන යුද්ධය ජයගෙන හමාරය. නමුත් ආකල්පමය වශයෙන් අපි තවමත් සිටින්නේ පශ්චාත් යුධ මානසිකත්වකිනි. රජයද අදටත් විකුනන්නේ යුද්ධයයි. කුමන හෝ ගැටළුවකදී, විරෝධයකදී ඉදිරියට ගෙන එන තර්කය නම් වසර 30 ක යුද්ධය අවසන් කරලිමේ පාරට්ටුවයි. එදා අපි ප්රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15 ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය. අනෙක් කාරනය වන්නේ සමාජයේ සමහරැන් හැසිරෙන්නේ මීට පෙර අපේ රටේ ස්ත්‍රී දුෂණ සිදුනොවනු ගානටය. යුද්ධයේ දී කාන්තාවන් දෑත් බැඳ දමා නිරුවත් මරා දැමීම යුද්ධයේ හැටිය, එසේත් නැති නම් ඒවා හමුදාව කර අපහසුතාවට පත්කරක්නට ගොතන ලද කථා ලෙස අපි බැහැර කලෙමු. අපේ හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙකී සිද්ධීන් ඇත්තටම සිදු වුවා නම් එකී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අද සිටින්නේ අප සිවිල් සමාජය තුලය. මොවුනගෙන් සමාජයට යම් තර්ජනයක් නැතැයි සහතිකයක් දිය හැක්කේ කාටද ? පහුගිය වකවානුවේ අප දුටු සිද්ධීන් කීපයක් මතක් කරනු කැමැත්තෙමි. පෙම්වතිය අමනාප වීම නිසා හමුදා සෙබලෙකු විසින් සිය රාජකාරී ගිණි අවියෙන් ඇයව ඝාතනය කලේය. උසස් නිළධාරියෙකු නිවාඩු අනුමත නොකීරීම නිසා ඔහුව වෙඩිතබා ඝාතකය කර ඔහුද සිය දිවි නසාගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිධාරියෙකි. ග්රාමාරක්ෂක භටයින් සිය ගිණි අවිය මනුෂ්‍ය ඝාතන, සතුන් දඩයම් කිරීම, මංකොල්ලා කෑම් සහ බිය වැද්දීම වෙනුවෙන භාවිතා කරන ලද අවස්ථා අපට මතකය. අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි. [/SIZE][/COLOR][/B] [CENTER][IMG]http://4.bp.blogspot.com/-Rg9THsJOkto/UC5gQy0briI/AAAAAAAAArU/byiqwqmwYSU/s400/Stats.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][COLOR="RoyalBlue"]නමුත් අවාසනාවකට කරුණ වන්නේ වසරකට වාර්ථා වන ප්‍රමාණයෙන් වැරදි කරුවන්ට දඬුවම් කිරීමෙන් අවසන් වන්නේ 0.20 තරම් අඩු සංඛාවක් වීමයි. මෙයින් ගම්‍ය වන කාරනය නම් ස්ත්‍රී දුෂණ හෝ ළමා අපචාර සිද්ධින් හී විමර්ශණ කටයුතු වලදී හෝ නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් සිදුවන බවය. මෙවැනි අවස්ථාවන් හිදී වින්දිතයාට මුන පෑමට සිදුවන තත්වයන් පිළිබඳව මාවිසින් මීට පෙර ලියන ලද අකැමැති මතක කියන පොස්ටුවේදිත් මා විසින් අත්දකින ලද සිද්ධියක් පෙන්වා දෙන ලදී. ඒ වගේම ස්ත්‍රී දුෂණ ළමා අපදාර සිද්ධින් සම්බන්ධයෙන් අපේ රටේ නඩු කටයුතු සිද්ධ වෙන ආකාරයි පිළිවඳව මා විසින් ලියන ලද මුන් ඔක්කොම එකතුවෙලා මාව දුෂණය කලා කියලා ලියපු උපහාසාත්මක පොස්ටුවෙදිත් මා පෙන්වා දෙන්න උත්සහා කලේ අපේ රටේ නීති පද්ධතිය සහ එය ක්‍රියාත්මක කරන නිළධාරීන් ගේ යම් යම් අතපසුවීම් සහ අඩුපාඩු පිළිබඳවය. අද අප සමාජය කෘරත්වය කෙරෙහි දක්වන්නේ මහතා ආකර්ෂණයකි. අනතුරකදී විපතකදී එය නැරඹීම අපට මහත් චුන් ය. අනතුරට පත් පුදගලයා වටා රොක්වන අපි අනේ අපොයි කියන්නෙමු. නමුත් සමාජයක් ලෙස අප සතු වගකීම් ගැන අපට අමතකය. පහුගිය වකවානුවේ සිදුවු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් දැන් වගක් නැත. අපට දැන් ඒවා අමතකය. චුදිතයින් නැවත ඒ ඒ පුටුවලය. සිද්ධිය උණුහුමේ විකුනාගත් පත්තරද, සටන් පාටද දැන් විකිණි අවසානය. [/COLOR][/SIZE][/B] [CENTER][B][COLOR="Red"][SIZE="7"]අපට ද සියල්ල අමතකය... තවමත් අනතුර අප අවටය.... ඊලඟ ගොදුර ඔබ.. ඔබේ මව.. ඔබේ බිරිඳ... දියණිය.. විය හැකිය..[/SIZE][/COLOR][/B] :yes::yes::yes::yes::yes::yes:[/CENTER] ගත්තේ මෙතනින් [URL="http://jbasnayaka.blogspot.ca/2012/08/blog-post.html"][IMG]http://www.animatedgif.net/sitemessages/clickhere/clickhere__e0.gif[/IMG][/URL] [B][CENTER][SIZE="7"]හොඳ නම් කොමෙන්ටුවක් වත් කොටලා යන්ඩෝ....[/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom