Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ගේ කන්‍යාභාවය සහ මරණ දණ්ඩනය .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My idea

මේ කතාව තමයි අන්තිමට බැලුවම ඇත්ත...

"ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි කියන එක තමයි" මේකෙනුත් මට තේරෙන විදියට කියවෙන්නේ..

ඒ දේ මූලිකවම පවුල යන කුඩාම සමාජ ඒකකය හරහා වර්ධනය විය යුත්තක්..

මිනිස් ජීවිතයක ඇති වටිනාකම ලමයා මුලින්ම අවබෝධ කර ගන්නේ තමන්ගේ දෙමව්පියන් හරහා...

අද වෙලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම රජය කරන කන් කරලා දෙයි කියලා බලා ගෙන ඉන්න එක..මේ රජය නොකරොත් ඊළඟට එන එක කරලා දෙයි කියලා හිතන එක...

පියා හා මව අතර තියෙන ආදරණීය බැඳීම ළමයට දැනෙනවා නම් එයා හිතනවා සමාජයත් මගේ අම්මා තාත්තා වගේම මිනිස්සුන්ගෙන් පිරුණ එකක් කියලා..

අද සාමකාමී ජීවිත ගෙනියන පවුල් වලට මම දැකලා තියෙන්නේ ඉතාම අතලොස්සයි..

මේ ගැන සෑහෙන්නම බන කියන්න පුලුවන්..

ඒත් විය යුත්තේ ප්‍රායෝගිකව කොතරම් දුරට බල පැවැත්වෙනවාද කියන එක..

අපිට රට හදන්න කලියෙන් අපි හැදිලා ඉන්න ඕන..

මම මෙහෙම උදාහරණයක් කියන්නම්..

"එක්තරා වසය අවුරුදු 7ක ළමයෙක් මානසික් උපදේශනයක සායනික විදියට සහභාගි වෙනවා..ඒ ලමයාට කිසිම ශාරීරීක ආබාධයක් නැහැ..ඒ ළමයාගේ අම්මා විතරයි ඉන්නේ පියා ඊට මාස 2කට කලින් මිය ගිහින් තියෙනවා..ඉතින් මේ මව කියනවා මේ ළමයගේ ඒ සිදුවීමෙන් පස්සේ ඉඳන් කිසිම ක්‍රියාකාරී සිදුවීමක් නැහැ..(සෙල්ලම් කරන,පාඩම් වැඩ කරන) ඉතින් අපිට හිතෙන්නේ මොකද්ද මේ ළමයට පියා නැති වීමේ සාංකාව කියලා නේද..???..ඉතින් ටික දවසකට පස්සේ උපදේශනය අතරතුර දී මව, පියා යටතේ කියනවා පියා ටිකක් බීමත් ලු,සිගරට් බොනවාලු.සමහර දවස් වලට බීමත්ව රංඩු කරනවලු......දැන් අපිට පියා ගැන මොකද හිතෙන්නේ.???..ක්‍රියාවලියේ තව ටිකක් ඉදිරියට යනකොට අපි දැන ගන්න ලැබෙනවා..පියා බොහෝ දවස් වලට බීමත්ව ඇවිත් බිරිඳට ගහනවා කියලා...හරි දැන් අපි ළමයාට යොමු වෙමු...

මේ සිදුවීම් සියල්ලම අවසානයේ ළමයා කතා කරනවා..ළමයා මවට පියාට වැඩිය ආදරෙයි...(අවු.7යි) මේ ළමයා දකිනවා පියා මවට පහර දෙනවා..ළමයාගේ හිතේ පියා ගැන සෑහෙන වෛරයක් ඇති වෙලා..."කොටින්ම ළමයා ඒ හැම මොහොතමක සිතින් හිතලා තියෙනවා අනේ මගේ තාත්තා මැරෙනවා නම් කොච්චර හොඳ ද කියලා..." අන්තිමට පියා මැරෙනවා..පස්සේ ළමයා හිතින් සෑහෙන්නම දුක් වෙනවා "අනේ මම මගේ හිතින් ප්‍රාර්ථනා කලානේ මගේ තාත්තා මැරෙන්න කියලා...දැන් මට තාත්තා කෙනෙක් නැහැ...ඇයි මම එහෙම හිතුවේ,දැන් මගේ තාත්තා මැරිලා".. දැන් මේ ළමයා සමාජය ගැන දරණ අදහස කොයි වගේ ද...??? මේ එක උදාහරණයක්..ළමයි ඉන්න තැන ලොකු මිනිස්සු වැඩ කරන්න ඕන විදියක් තියෙනවා ඒ ළමයට අදාල නැති මාර්තෘකා යටතේ කතා නොකර සිටිය යුතුයි..ප්‍රධානවම..නිතරම ළමයා ගැන අවදානයෙත් ඉන්න ඕන..ජීවිතය කියන්නේ සල්ලි විතටක්ම නෙමෙයි නේ...ජීවිතේ අපි ඔය කියන සල්ලි මිටි ගහලා අන්තිමට හුස්මක් කටක් අරන් හැරිලා බලද්දී..

අපි මඟ හැරපු ඊට වඩා වටින දේවල් අපිට නැති වෙලා තියෙන්න පුලුවන්..විශේෂයින්ම දරුවෝ.....

අපි නොහිතන විදියට කුඩා ළමුන් අපි කරන කියන දේ ගැන ඉතා අවදානයෙන් ඉන්නවා..මොකද එයාලා දේවල් ගැන ඉගෙනීමේ ආසාවෙන් ඉන්නේ..

ඒ නිසා ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ දේ මුලින්ම විය යුත්තේ ගෙදරින්....

මේ මම දරණ අදහස....

ස්තූතියි යාළුවා..

REP 2+ (කොල්ලෝ දෙන්න විදියක් නැහැ ලු වටයක් දාලා එන්නලු...).

[QUOTE="Randike Mendis, post: 13243692, member: 313349"] [b]My idea[/b] [CENTER][SIZE=4]මේ කතාව තමයි අන්තිමට බැලුවම ඇත්ත...[/SIZE] [SIZE=4][B]"ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි කියන එක තමයි"[/B] මේකෙනුත් මට තේරෙන විදියට කියවෙන්නේ..[/SIZE] [SIZE=4]ඒ දේ මූලිකවම පවුල යන කුඩාම සමාජ ඒකකය හරහා වර්ධනය විය යුත්තක්..[/SIZE] [SIZE=4]මිනිස් ජීවිතයක ඇති වටිනාකම ලමයා මුලින්ම අවබෝධ කර ගන්නේ තමන්ගේ දෙමව්පියන් හරහා...[/SIZE] [SIZE=4]අද වෙලා තියෙන්නේ මිනිස්සු ඔක්කොම රජය කරන කන් කරලා දෙයි කියලා බලා ගෙන ඉන්න එක..මේ රජය නොකරොත් ඊළඟට එන එක කරලා දෙයි කියලා හිතන එක...[/SIZE] [SIZE=4]පියා හා මව අතර තියෙන ආදරණීය බැඳීම ළමයට දැනෙනවා නම් එයා හිතනවා සමාජයත් මගේ අම්මා තාත්තා වගේම මිනිස්සුන්ගෙන් පිරුණ එකක් කියලා..[/SIZE] [SIZE=4]අද සාමකාමී ජීවිත ගෙනියන පවුල් වලට මම දැකලා තියෙන්නේ ඉතාම අතලොස්සයි..[/SIZE] [SIZE=4]මේ ගැන සෑහෙන්නම බන කියන්න පුලුවන්..[/SIZE] [SIZE=4]ඒත් විය යුත්තේ ප්‍රායෝගිකව කොතරම් දුරට බල පැවැත්වෙනවාද කියන එක..[/SIZE] [SIZE=4]අපිට රට හදන්න කලියෙන් අපි හැදිලා ඉන්න ඕන..[/SIZE] [SIZE=4]මම මෙහෙම උදාහරණයක් කියන්නම්..[/SIZE] [SIZE=4]"එක්තරා වසය අවුරුදු 7ක ළමයෙක් මානසික් උපදේශනයක සායනික විදියට සහභාගි වෙනවා..ඒ ලමයාට කිසිම ශාරීරීක ආබාධයක් නැහැ..ඒ ළමයාගේ අම්මා විතරයි ඉන්නේ පියා ඊට මාස 2කට කලින් මිය ගිහින් තියෙනවා..ඉතින් මේ මව කියනවා මේ ළමයගේ ඒ සිදුවීමෙන් පස්සේ ඉඳන් කිසිම ක්‍රියාකාරී සිදුවීමක් නැහැ..[I][B](සෙල්ලම් කරන,පාඩම් වැඩ කරන)[/B][/I] ඉතින් අපිට හිතෙන්නේ මොකද්ද මේ ළමයට පියා නැති වීමේ සාංකාව කියලා නේද..???..ඉතින් ටික දවසකට පස්සේ උපදේශනය අතරතුර දී මව, පියා යටතේ කියනවා පියා ටිකක් බීමත් ලු,සිගරට් බොනවාලු.සමහර දවස් වලට බීමත්ව රංඩු කරනවලු......දැන් අපිට පියා ගැන මොකද හිතෙන්නේ.???..ක්‍රියාවලියේ තව ටිකක් ඉදිරියට යනකොට අපි දැන ගන්න ලැබෙනවා..පියා බොහෝ දවස් වලට බීමත්ව ඇවිත් බිරිඳට ගහනවා කියලා...හරි දැන් අපි ළමයාට යොමු වෙමු... මේ සිදුවීම් සියල්ලම අවසානයේ ළමයා කතා කරනවා..ළමයා මවට පියාට වැඩිය ආදරෙයි...(අවු.7යි) මේ ළමයා දකිනවා පියා මවට පහර දෙනවා..ළමයාගේ හිතේ පියා ගැන සෑහෙන වෛරයක් ඇති වෙලා...[B]"කොටින්ම ළමයා ඒ හැම මොහොතමක සිතින් හිතලා තියෙනවා අනේ මගේ තාත්තා මැරෙනවා නම් කොච්චර හොඳ ද කියලා..."[/B] අන්තිමට පියා මැරෙනවා..පස්සේ ළමයා හිතින් සෑහෙන්නම දුක් වෙනවා [B]"අනේ මම මගේ හිතින් ප්‍රාර්ථනා කලානේ මගේ තාත්තා මැරෙන්න කියලා...දැන් මට තාත්තා කෙනෙක් නැහැ...ඇයි මම එහෙම හිතුවේ,දැන් මගේ තාත්තා මැරිලා".[/B]. දැන් මේ ළමයා සමාජය ගැන දරණ අදහස කොයි වගේ ද...??? මේ එක උදාහරණයක්..ළමයි ඉන්න තැන ලොකු මිනිස්සු වැඩ කරන්න ඕන විදියක් තියෙනවා ඒ ළමයට අදාල නැති මාර්තෘකා යටතේ කතා නොකර සිටිය යුතුයි..ප්‍රධානවම..නිතරම ළමයා ගැන අවදානයෙත් ඉන්න ඕන..ජීවිතය කියන්නේ සල්ලි විතටක්ම නෙමෙයි නේ...ජීවිතේ අපි ඔය කියන සල්ලි මිටි ගහලා අන්තිමට හුස්මක් කටක් අරන් හැරිලා බලද්දී.. අපි මඟ හැරපු ඊට වඩා වටින දේවල් අපිට නැති වෙලා තියෙන්න පුලුවන්..විශේෂයින්ම දරුවෝ.....[/SIZE] [SIZE=4]අපි නොහිතන විදියට කුඩා ළමුන් අපි කරන කියන දේ ගැන ඉතා අවදානයෙන් ඉන්නවා..මොකද එයාලා දේවල් ගැන ඉගෙනීමේ ආසාවෙන් ඉන්නේ..[/SIZE] [SIZE=4]ඒ නිසා ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ දේ මුලින්ම විය යුත්තේ ගෙදරින්....[/SIZE] [SIZE=4]මේ මම දරණ අදහස....[/SIZE] [SIZE=4]ස්තූතියි යාළුවා..[/SIZE] [SIZE=4][B]REP 2[COLOR=Red]+[/COLOR] (කොල්ලෝ දෙන්න විදියක් නැහැ ලු වටයක් දාලා එන්නලු...).[/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom