කෙල්ලන්ගේ වැඩ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක


    Meka balapan bn. Patta lucky e manussaya nam.

    අයින් වෙලා පයින් යමු කිව්වට , පොර ටිකක් පාරේ ගිය නිසා බේරුනේ. මම හිතන්නේ මිනිහට එකපාර හිතුන ඇවිදින්නේ පාර මැදද කියලා.. :rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය කරපු වැඩේ සම්පුර්ණ වැරදි

    Relevage_planche_rotation.png

    තුවාල wවෙච්චි මනුස්සයෙක් උස්සන්න කලින් එයාව fix කරන්න ඕනි
    නැත්තං mමිනිහා මැරෙන්නේ ඉස්පිරිතාලෙට අරන් යද්දී වෙන ස්නායු damage වලින් :(
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය කරපු වැඩේ සම්පුර්ණ වැරදි

    Relevage_planche_rotation.png

    තුවාල wවෙච්චි මනුස්සයෙක් උස්සන්න කලින් එයාව fix කරන්න ඕනි
    නැත්තං mමිනිහා මැරෙන්නේ ඉස්පිරිතාලෙට අරන් යද්දී වෙන ස්නායු damage වලින් :(
    මටත් ඕකමයි හිතුනෙ
    සිංහලුන්ට කොච්චර කීවත් වැඩක් නෑ. දෙකට නවලා ත්‍රීවිල් එකට දානවා මනුස්සකමට 😔