Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ට ඕනේ ඇඟ දීලා හරි ID එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත මහා අන්ධබූත ජාතකය

Posted on 01 April 2012.

ජන අරගල ව්‍යාපාරය විසින් අප්‍රේල් මස 09 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කරණු ලබන බවත් එතැන් පටන් සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් වෙන්ව සිය දේශපාලනය ආරම්භ කරණු ලබන බවත් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ ද යන්න ගැන අපගේ ත්‍රිමාන පාඨකයන් විශාල පිරිසක් විමසනු ලැබූ නිසා අපි අපගේ මතය ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු. මේ සම්බන්ධයෙන් අපගේ මතය ඉදිරිපත් කරන්නට තරමක් ප්‍රමාද වූයේ මේ ගැන නිවරදි තොරතුරු සොයා ගෙන එය ඉදිරිපත් කිරීම කළයුතු වූ බැවිනි.

අප දන්නා තරමින් ජන අරගල ව්‍යාපාරය මේ මොහොතේ සිය පක්ෂයේ නම වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි නම් කර ඇතැත් ඇත්ත වශයෙන්ම මේ නමින් පක්ෂය ලියාපදිංචි කරණු ලබයි ද නැතිනම් වෙනත් නමකින් වෙනත් පක්ෂයක් ආරම්භ කරනු ලබයි ද යන්න දන්නේ ජන අරගල ව්‍යාපාරයත් දෙවියන්වහන්සේත් පමණක් යැයි අපි විස්වාස කරමු. අපට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ලියන්නට හෝ සදහන් කරන්නට අවශ්‍යතාවයක් නැති අතර අපගේ දේශපාලනය තනිකරම න්‍යායන් මත පදනම්ව භාවිතයෙන් ක්‍රියාවට නංවනු ලබන සමාජ ව්‍යාරයක් වශයෙන් පමණක් හදුන්වන්ට කැමැත්තෙමු.

මේ වන විටත් ජන අරගල ව්‍යාපරය සිය නව දේශපාලන පක්ෂය පිහිටු වීමේ දී මුහුණ පා සිටින අභ්‍යන්තර අර්බුදයන් කිහිපක් හා මේ වන විට ජන අරගල ව්‍යාපාරයේ නායකයන් යැයි කියන පිරිස් ්මුහුණ පා ඇතැයි අපට වාර්ථා වූ තොරතුරු කිහිපයක් මුලින්ම ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

ජන අරගල ව්‍යාපාරය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව තනිව දේශපාලනය කරන්නට කරළියට පැමිණි ජ.වි.පෙ වාම ප්රවණතාවයේ ජනප්‍රිය නායකයෙකු වන පුබුදු ජයගොඩ යනු කවරෙක්ද? ඔහු වැඩිපුරම ආශා කරන්නේ මොනවාටද? ඔහු ගේ අරමුණ කුමක්ද? යන්න මේ වන විටත් ලංකාවේ බහුතරයක් දෙනා නොදන්නා බව අපට විස්වාසය. පුබුදු ජයගොඩ හෙවත් ලසිත් සහෝදරයා වැඩිපුම ආශා කරන්නේ පෙරදිග දාර්ශණිකයෙකු වන්නටයි. ඔහු බුද්ධි පිපාසාවකින් පෙලෙන්නකු වන අතර දැනුම ඇති ඔිනෑම තැනකින් තමන්ට යමක් ගන්නට අවශ්‍ය නම් එය ඔහු සියුම් ආකාරයෙන් කරනු ලබයි. ඒ අර්ථයෙන් පුබුදු යනු බුද්ධිමතෙකු හා බුද්ධිමතෙකුට වඩා වැඩි බුද්ධිමතෙකු වන්නට පෙරුම් පුරන විප්ලවාදියෙකි.

නමුත් ඔහුගේ භූමාකාව මේ මොහොතේ වැඩිපුරම සමාන වන්නේ විප්ලවාදියෙකුට වඩා ඉන්දියාවේ සමින්දාර්වරයෙකුට යැයි අපි කියන්නෙමු. මේ වන විටත් ඔහු ජන අරගලය නමින් ඔවුන් විසින්ම ගොඩනගා ගත් මාලිගයේ සමින්දාර්වරයෙකු වශයෙන් නිදහසේ වැතිර සිටියි. ඔහු ආශාකරන දෑ රග දක්වන්නට ප්රවෙිනි දාසයින් රැසක් ඔහු වටකොට සිටියි. මේ ප්රවෙිනි දාසයින් අතරින් ඔහුව වඩාත් තෘප්තියට පත් කරණු ලබන ප්රවෙිනි දාසයින් වන්නේ සුමිත් චාමින්ද සහ අමාරිස් අයියායි. සුමිත් සහ අමාරිස් අන්තෝනියෝ ග්රමිස්වි, මිචෙල් ෆුකෝ, ස්ලොවෝ සිසැක් ( ඔහුගේ හරි නම ජිජැක්ය) වැනි දාර්ශනිකයන්ගේ නමි කියන විට පවා මේ සමින්දාර්වරයාට නින්ද යියි. මේ සමින්දාර්වරයා මේ ප්රවෙිනි දාසයින්ගෙන් මෙැවනි ප්රශස්ති ගායනා කිරීම හැර වෙනත් සේවයක් ලබා ගන්නේ නැති අතර විශේෂයෙන් මේ අය දේශපාලනයට සම්බන්ධ නොකර ගන්නට වගබලා ගනී.

එය ජන අරගලයම කියන පරිදි බාහුලා, සුමිත්ලා අපි සමිබන්ධකර ගෙන ඉන්නේ බහුජන සංවිධානයේ වැඩ වලට විතරයි. ඒ අය පක්ෂයට සම්බන්ධ නෑ සම්බන්ධ කර ගන්නෙත් නෑ. ඒ අනුව දේශපාලනික අනාථයින් බවට පත් වූ මේ ප්රවෙිනිදාසයින්ට ලසිත් සමින්දාර්වරයාට නින්ද යන ආකාරයෙන් දාර්ශණික නාටක රග දක්වන්නට සිදුව ඇත. ඉතින් ලසිත් නැතිනම් පුබුදු ජයගොඩ මේ නිසා මේ පෙරටුගාමී කියන නමට කැමතිය. එය පක්ෂයේ නම වියයුතු බවට ඔහු කැමැත්තෙන් පසුවන බව අපට වාර්ථාවේ.

නමුත් චමීර කොස්වත්ත ඇතුලු පිරිස වඩාත් කැමැත්ත පලකර ඇත්තේ සමාජවාදී යන කෑල්ලටයි. ඔවුන්ගේ මතය අනුව මේ සමාජවාදී යන කෑල්ල ස්මතු වන ආකාරයෙන් පක්ෂයේ නම වෙනස් විය යුතුය. චමීර කොස්වත්ත ඇතුලු පිරිස නියෝජනය කරන්නේ රෝහණ විජෙවීර සහෝදරයා විසින් නිර්මාණය කළ ජාතිවාදයත් මාක්වාදයත් දෙමුහුන් කල මතය ජයග්‍රහනය කරවන්නටයි. මාක්ස්වාදය හා ජාතිවාදය දෙමුහුන් කිරීම මගින් බිහිවන්නේ නුහුගූණ දේශපාලන ගොන් නාමිබෙකු බව චමිර කොස්වත්ත දන්නේ නැත.

රැළි මතින් ගමන් ගන්නා දේශපාලන පාරුවක් බදු මේ අයගේ දෙපසට වැනෙන ප්රතිපත්තීන් එක් පසකට ගන්නට වෙර වීරය යොදන්නට සිදුව ඇත්තේ කුමාර් මහත්මයාට, සේනාධීර මහත්මයාට සහ අශෝක මහත්මයාටයි. මේ අර්බුදයෙන් ගොඩ එන්නට වෙර දරණ ජන අරගල ව්‍යපාරය සිය පක්ෂයේ නම වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන්ම යොදයිද නැද්ද යන්න තවමත් තීරණය කරන්නට බැරිය. චමීර කොස්වත්ත නම් කියන්නේ ඔහුන් මේ නම දැමිමේ පොඩි ෂොක් එකක් දෙන්නට අවශ්‍ය වූ නිසා බවයි. අනෙක් අතට කුමන නමක් ඔහුන් විසින් දමනු ලැබුවද එය තීරණය කරන්නේ මතවාදී ප්‍රශ්ණ වලින් නොව මේ වන විටත් පෝස්ටර් වට හයක් අලවනු ලැබූ බලවේගයන්ගේ කැමැත්ත මතයි. හරියටම මේ මොහොතේ නිකම්ව බඩු මිල ඉහළ යන්නට ක්‍රමයක් නැත එයට හේතුවක් තිබිය යුතුය. මේ ආකාරයෙන් කල්පනා කරන විට ජන අරගල ව්‍යාපාරයේ අනාගත දේශපාලන තීරණය වන්නේ මේ වන විටත් පෝස්ටර් වට හයක් අලවනු ලැබූ පිරිස් වල කැමැත්ත අනුවය.

අවසානයේ මේ අය උත්සහා කරන්නේ සියලු පාර්ශවයන් සහිත අමුතුම ආකාරයේ පක්ෂයක් නිර්මාණය කරන්නටයි. එම පක්ෂයට අනාගතයේ දී ආණ්ඩු පක්ෂයේ කොටසක්ද, සජිත් පාර්ශවයේ කොටසක්ද, ජෙනරාල්ගේ කොටසක්ද, ටී.එන්.ඒ කොටසක්ද, බාහුලාද සිරිතුංගලාද, එක්වනු ඇතැයි අපි විස්වාස කරන්නෙමු. මේ ආකාරයෙන් මේ දිනවල විවිධ පාර්ශවයන් සමග දේශපාලන සංසර්ගයේ යෙදෙමින් සිටින ජන අරගල ව්‍යපාරය බිහිකරන්නට යන දේශපාලන සත්වයා තේරුම් ගන්නට සක්රයාගේ ප්රත්රයා වන වයිමාටවත් පුලුවන් වෙයිද යන්න අපි නොදනිමු. මොවුන් සිහින මවන සැබෑ දේශප්‍රේමී අනාගත ලංකාව ගොඩ නැගීම යනු ලංකාවේ නූතන මහා අන්ධබූත ජාතකය වන බවනම් පැහැදිලිය

[QUOTE="obama2, post: 14577656, member: 399563"] [SIZE="4"][CENTER]අනාගත මහා අන්ධබූත ජාතකය Posted on 01 April 2012. ජන අරගල ව්‍යාපාරය විසින් අප්‍රේල් මස 09 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කරණු ලබන බවත් එතැන් පටන් සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් වෙන්ව සිය දේශපාලනය ආරම්භ කරණු ලබන බවත් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ ද යන්න ගැන අපගේ ත්‍රිමාන පාඨකයන් විශාල පිරිසක් විමසනු ලැබූ නිසා අපි අපගේ මතය ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු. මේ සම්බන්ධයෙන් අපගේ මතය ඉදිරිපත් කරන්නට තරමක් ප්‍රමාද වූයේ මේ ගැන නිවරදි තොරතුරු සොයා ගෙන එය ඉදිරිපත් කිරීම කළයුතු වූ බැවිනි. අප දන්නා තරමින් ජන අරගල ව්‍යාපාරය මේ මොහොතේ සිය පක්ෂයේ නම වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි නම් කර ඇතැත් ඇත්ත වශයෙන්ම මේ නමින් පක්ෂය ලියාපදිංචි කරණු ලබයි ද නැතිනම් වෙනත් නමකින් වෙනත් පක්ෂයක් ආරම්භ කරනු ලබයි ද යන්න දන්නේ ජන අරගල ව්‍යාපාරයත් දෙවියන්වහන්සේත් පමණක් යැයි අපි විස්වාස කරමු. අපට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ලියන්නට හෝ සදහන් කරන්නට අවශ්‍යතාවයක් නැති අතර අපගේ දේශපාලනය තනිකරම න්‍යායන් මත පදනම්ව භාවිතයෙන් ක්‍රියාවට නංවනු ලබන සමාජ ව්‍යාරයක් වශයෙන් පමණක් හදුන්වන්ට කැමැත්තෙමු. මේ වන විටත් ජන අරගල ව්‍යාපරය සිය නව දේශපාලන පක්ෂය පිහිටු වීමේ දී මුහුණ පා සිටින අභ්‍යන්තර අර්බුදයන් කිහිපක් හා මේ වන විට ජන අරගල ව්‍යාපාරයේ නායකයන් යැයි කියන පිරිස් ්මුහුණ පා ඇතැයි අපට වාර්ථා වූ තොරතුරු කිහිපයක් මුලින්ම ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. ජන අරගල ව්‍යාපාරය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව තනිව දේශපාලනය කරන්නට කරළියට පැමිණි ජ.වි.පෙ වාම ප්රවණතාවයේ ජනප්‍රිය නායකයෙකු වන පුබුදු ජයගොඩ යනු කවරෙක්ද? ඔහු වැඩිපුරම ආශා කරන්නේ මොනවාටද? ඔහු ගේ අරමුණ කුමක්ද? යන්න මේ වන විටත් ලංකාවේ බහුතරයක් දෙනා නොදන්නා බව අපට විස්වාසය. පුබුදු ජයගොඩ හෙවත් ලසිත් සහෝදරයා වැඩිපුම ආශා කරන්නේ පෙරදිග දාර්ශණිකයෙකු වන්නටයි. ඔහු බුද්ධි පිපාසාවකින් පෙලෙන්නකු වන අතර දැනුම ඇති ඔිනෑම තැනකින් තමන්ට යමක් ගන්නට අවශ්‍ය නම් එය ඔහු සියුම් ආකාරයෙන් කරනු ලබයි. ඒ අර්ථයෙන් පුබුදු යනු බුද්ධිමතෙකු හා බුද්ධිමතෙකුට වඩා වැඩි බුද්ධිමතෙකු වන්නට පෙරුම් පුරන විප්ලවාදියෙකි. නමුත් ඔහුගේ භූමාකාව මේ මොහොතේ වැඩිපුරම සමාන වන්නේ විප්ලවාදියෙකුට වඩා ඉන්දියාවේ සමින්දාර්වරයෙකුට යැයි අපි කියන්නෙමු. මේ වන විටත් ඔහු ජන අරගලය නමින් ඔවුන් විසින්ම ගොඩනගා ගත් මාලිගයේ සමින්දාර්වරයෙකු වශයෙන් නිදහසේ වැතිර සිටියි. ඔහු ආශාකරන දෑ රග දක්වන්නට ප්රවෙිනි දාසයින් රැසක් ඔහු වටකොට සිටියි. මේ ප්රවෙිනි දාසයින් අතරින් ඔහුව වඩාත් තෘප්තියට පත් කරණු ලබන ප්රවෙිනි දාසයින් වන්නේ සුමිත් චාමින්ද සහ අමාරිස් අයියායි. සුමිත් සහ අමාරිස් අන්තෝනියෝ ග්රමිස්වි, මිචෙල් ෆුකෝ, ස්ලොවෝ සිසැක් ( ඔහුගේ හරි නම ජිජැක්ය) වැනි දාර්ශනිකයන්ගේ නමි කියන විට පවා මේ සමින්දාර්වරයාට නින්ද යියි. මේ සමින්දාර්වරයා මේ ප්රවෙිනි දාසයින්ගෙන් මෙැවනි ප්රශස්ති ගායනා කිරීම හැර වෙනත් සේවයක් ලබා ගන්නේ නැති අතර විශේෂයෙන් මේ අය දේශපාලනයට සම්බන්ධ නොකර ගන්නට වගබලා ගනී. එය ජන අරගලයම කියන පරිදි බාහුලා, සුමිත්ලා අපි සමිබන්ධකර ගෙන ඉන්නේ බහුජන සංවිධානයේ වැඩ වලට විතරයි. ඒ අය පක්ෂයට සම්බන්ධ නෑ සම්බන්ධ කර ගන්නෙත් නෑ. ඒ අනුව දේශපාලනික අනාථයින් බවට පත් වූ මේ ප්රවෙිනිදාසයින්ට ලසිත් සමින්දාර්වරයාට නින්ද යන ආකාරයෙන් දාර්ශණික නාටක රග දක්වන්නට සිදුව ඇත. ඉතින් ලසිත් නැතිනම් පුබුදු ජයගොඩ මේ නිසා මේ පෙරටුගාමී කියන නමට කැමතිය. එය පක්ෂයේ නම වියයුතු බවට ඔහු කැමැත්තෙන් පසුවන බව අපට වාර්ථාවේ. නමුත් චමීර කොස්වත්ත ඇතුලු පිරිස වඩාත් කැමැත්ත පලකර ඇත්තේ සමාජවාදී යන කෑල්ලටයි. ඔවුන්ගේ මතය අනුව මේ සමාජවාදී යන කෑල්ල ස්මතු වන ආකාරයෙන් පක්ෂයේ නම වෙනස් විය යුතුය. චමීර කොස්වත්ත ඇතුලු පිරිස නියෝජනය කරන්නේ රෝහණ විජෙවීර සහෝදරයා විසින් නිර්මාණය කළ ජාතිවාදයත් මාක්වාදයත් දෙමුහුන් කල මතය ජයග්‍රහනය කරවන්නටයි. මාක්ස්වාදය හා ජාතිවාදය දෙමුහුන් කිරීම මගින් බිහිවන්නේ නුහුගූණ දේශපාලන ගොන් නාමිබෙකු බව චමිර කොස්වත්ත දන්නේ නැත. රැළි මතින් ගමන් ගන්නා දේශපාලන පාරුවක් බදු මේ අයගේ දෙපසට වැනෙන ප්රතිපත්තීන් එක් පසකට ගන්නට වෙර වීරය යොදන්නට සිදුව ඇත්තේ කුමාර් මහත්මයාට, සේනාධීර මහත්මයාට සහ අශෝක මහත්මයාටයි. මේ අර්බුදයෙන් ගොඩ එන්නට වෙර දරණ ජන අරගල ව්‍යපාරය සිය පක්ෂයේ නම වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන්ම යොදයිද නැද්ද යන්න තවමත් තීරණය කරන්නට බැරිය. චමීර කොස්වත්ත නම් කියන්නේ ඔහුන් මේ නම දැමිමේ පොඩි ෂොක් එකක් දෙන්නට අවශ්‍ය වූ නිසා බවයි. අනෙක් අතට කුමන නමක් ඔහුන් විසින් දමනු ලැබුවද එය තීරණය කරන්නේ මතවාදී ප්‍රශ්ණ වලින් නොව මේ වන විටත් පෝස්ටර් වට හයක් අලවනු ලැබූ බලවේගයන්ගේ කැමැත්ත මතයි. හරියටම මේ මොහොතේ නිකම්ව බඩු මිල ඉහළ යන්නට ක්‍රමයක් නැත එයට හේතුවක් තිබිය යුතුය. මේ ආකාරයෙන් කල්පනා කරන විට ජන අරගල ව්‍යාපාරයේ අනාගත දේශපාලන තීරණය වන්නේ මේ වන විටත් පෝස්ටර් වට හයක් අලවනු ලැබූ පිරිස් වල කැමැත්ත අනුවය. අවසානයේ මේ අය උත්සහා කරන්නේ සියලු පාර්ශවයන් සහිත අමුතුම ආකාරයේ පක්ෂයක් නිර්මාණය කරන්නටයි. එම පක්ෂයට අනාගතයේ දී ආණ්ඩු පක්ෂයේ කොටසක්ද, සජිත් පාර්ශවයේ කොටසක්ද, ජෙනරාල්ගේ කොටසක්ද, ටී.එන්.ඒ කොටසක්ද, බාහුලාද සිරිතුංගලාද, එක්වනු ඇතැයි අපි විස්වාස කරන්නෙමු. මේ ආකාරයෙන් මේ දිනවල විවිධ පාර්ශවයන් සමග දේශපාලන සංසර්ගයේ යෙදෙමින් සිටින ජන අරගල ව්‍යපාරය බිහිකරන්නට යන දේශපාලන සත්වයා තේරුම් ගන්නට සක්රයාගේ ප්රත්රයා වන වයිමාටවත් පුලුවන් වෙයිද යන්න අපි නොදනිමු. මොවුන් සිහින මවන සැබෑ දේශප්‍රේමී අනාගත ලංකාව ගොඩ නැගීම යනු ලංකාවේ නූතන මහා අන්ධබූත ජාතකය වන බවනම් පැහැදිලිය[/CENTER][/SIZE][CENTER].[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom