Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..

මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..

END OF THE 1ST LOVE STORY..

ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..

දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..

එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..

[QUOTE="Onda_AX1, post: 19810860, member: 542456"] [SIZE="3"][COLOR="Purple"][COLOR="red"]ෆස්ට් ලව[/COLOR] ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ.. මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]END OF THE 1ST LOVE STORY..[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..:baffled: දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..:oo: එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..:([/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom