Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කීප දෙනෙක්ම අදහස් දාල තියෙන්නෙ ඔන්න මාත් දැන්ම. හැබැයි මේකෙ තියෙන කතාවලට ගොඩක් සමානයි.

ෆස්ට් ලව ගැන කියන්නම්.. 2007 ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා....එයා හරි බොලදයි.. එයා දෙන ආදරේට බය හිතෙනව. ෆුල් බොක්කෙන්ම ලව. ඔය කාලෙම මට වෙන කෙල්ලෙක් සෙට් උනා. ඒ කෙල්ල මෙයාට වඩා මාර ලස්සනයි. අනිත් කෙල්ල ඒ වෙනකොටත් සෙට්. ලව විතරයි පටන් ගන්න තිබ්බෙ. ලව ඔෆීශියල් පටන් ගන්න බැරුව හිටියෙ මේ කෙල්ල නිසා. පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල.. කොහොම උනත් මාස් 3ක් විතර අමාරුවෙන් ඇදන් ගියා. මට හිතුනෝත් තමා රිප්ලයි කරන්නෙ, කෝල් කරන්නෙ හම්බෙන්න යන්නෙත් එහෙමයි.

එක මාසෙක අන්තිමට එයාට කියල මේක නවත්තන්න පැලෑන් කරන් හිටය. කියන දෙබස් පාවා පාඩම් කරන් හිටියෙ. ඒත් ඊට කලින් වෙනත් දවසක මෙයා කෝල් කරා හම්බෙන්න ඕනෙම කියල. මිස් කෝල්ස් 80 ගානක් තිබ්බ. අන්තිමට බැරිම තැන ගියා. එහෙම ගිහිල්ලත් මෙයාගෙ වෙනසක් නෑ ෆුල් ලව ඉතින්. මට ගොඩක්ම බය තිබ්බෙ ඕකයි. කොහොම හරි එදාම එයා ගෙදර යන්න අන්තිම මොහොතෙ මම මේක කරන්න බෑ කියල කිව්ව. පස්සෙ ඉතින් එයා කෝල් කරාට ගත්තෙම නෑ. අනිත් කෙල්ල එක්ක ලව පටන් ගත්ත. ඒකත් මහලොකු කාලයක් තිබ්බෙ නෑ.

ඔහොම අවුරුදු 3-4ක් ගියා. මගෙ පලවෙනි ෆෝන් නම්මරයමයි තාමත්. ඉදල හිටල එයා කතා කලත් ආයිත් ලව් එක ගැනමයි.

පස්සෙ දවසක එයාට කොල්ලෙක් ඉන්නව කියල මට කතා කලා. එදා ඉදන් මම නෝමල් කතා කලා. දැන් ලව් සීන් මුකුත් නෑ. ලව තිබ්බෙ මාස තුනයි. හැබැයි ලව නැති වෙලා යාලුවෙක් වගේ අවු 5යි. දැන් මගේ හොද යාලුවෙක්. ලගදි බැන්ද. වෙඩිමටත් මට එන්න කියල තිබ්බ. ඕන කරන ජුවලරි හදල දුන්නෙත් මම.

වර්ත්මානයේ මට කෙල්ලෙක් නෑ. අඩුම තරමින් ටෝක් කරන්න හොද නිතර දකින කෙල්ලෙක්වත් අවු 2-3කින් සෙට් වෙලා නෑ. හොදයි කියල හිටුනත් උන් ඔක්කොටම කොල්ලො ඉන්නව. දැන් forever alone වෙලා අනාත වෙලා ඉන්නෙ.

උගත් පාඩම - දිට්ටධම්ම වේදනීය කර්මය ඇත්ත. ලව ඕනෙවට වඩා වැඩි උනාමත් කෙල වෙනව. අඩු උනාමත් කෙල වෙනව. කෙල්ල මත්තෙම නැහෙන්නෙ නැතුව හිටියාම උන් හොදට සලකනව. උන් මත්තෙ නැහුනොත් උන්ගෙ රෙස්පක්ට් බලන්න වෙනව.

[QUOTE="MihiCherub, post: 19815100, member: 238676"] [SIZE=3]කීප දෙනෙක්ම අදහස් දාල තියෙන්නෙ ඔන්න මාත් දැන්ම. හැබැයි මේකෙ තියෙන කතාවලට ගොඩක් සමානයි. ෆස්ට් ලව ගැන කියන්නම්.. 2007 ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා....එයා හරි බොලදයි.. එයා දෙන ආදරේට බය හිතෙනව. ෆුල් බොක්කෙන්ම ලව. ඔය කාලෙම මට වෙන කෙල්ලෙක් සෙට් උනා. ඒ කෙල්ල මෙයාට වඩා මාර ලස්සනයි. අනිත් කෙල්ල ඒ වෙනකොටත් සෙට්. ලව විතරයි පටන් ගන්න තිබ්බෙ. [/SIZE][SIZE=3][SIZE=3]ලව [/SIZE]ඔෆීශියල් පටන් ගන්න බැරුව හිටියෙ මේ කෙල්ල නිසා. පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල.. කොහොම උනත් මාස් 3ක් විතර අමාරුවෙන් ඇදන් ගියා. මට හිතුනෝත් තමා රිප්ලයි කරන්නෙ, කෝල් කරන්නෙ හම්බෙන්න යන්නෙත් එහෙමයි. එක මාසෙක අන්තිමට එයාට කියල මේක නවත්තන්න පැලෑන් කරන් හිටය. කියන දෙබස් පාවා පාඩම් කරන් හිටියෙ. ඒත් ඊට කලින් වෙනත් දවසක මෙයා කෝල් කරා හම්බෙන්න ඕනෙම කියල. මිස් කෝල්ස් 80 ගානක් තිබ්බ. අන්තිමට බැරිම තැන ගියා. එහෙම ගිහිල්ලත් මෙයාගෙ වෙනසක් නෑ ෆුල් ලව ඉතින්. මට ගොඩක්ම බය තිබ්බෙ ඕකයි. කොහොම හරි එදාම එයා ගෙදර යන්න අන්තිම මොහොතෙ මම මේක කරන්න බෑ කියල කිව්ව. පස්සෙ ඉතින් එයා කෝල් කරාට ගත්තෙම නෑ. අනිත් කෙල්ල එක්ක ලව පටන් ගත්ත. ඒකත් මහලොකු කාලයක් තිබ්බෙ නෑ. ඔහොම අවුරුදු 3-4ක් ගියා. මගෙ පලවෙනි ෆෝන් නම්මරයමයි තාමත්. ඉදල හිටල එයා කතා කලත් ආයිත් ලව් එක ගැනමයි. පස්සෙ දවසක එයාට කොල්ලෙක් ඉන්නව කියල මට කතා කලා. එදා ඉදන් මම නෝමල් කතා කලා. දැන් ලව් සීන් මුකුත් නෑ. ලව තිබ්බෙ මාස තුනයි. හැබැයි ලව නැති වෙලා යාලුවෙක් වගේ අවු 5යි. දැන් මගේ හොද යාලුවෙක්. ලගදි බැන්ද. වෙඩිමටත් මට එන්න කියල තිබ්බ. ඕන කරන ජුවලරි හදල දුන්නෙත් මම. වර්ත්මානයේ මට කෙල්ලෙක් නෑ. අඩුම තරමින් ටෝක් කරන්න හොද නිතර දකින කෙල්ලෙක්වත් අවු 2-3කින් සෙට් වෙලා නෑ. හොදයි කියල හිටුනත් උන් ඔක්කොටම කොල්ලො ඉන්නව. දැන් forever alone වෙලා අනාත වෙලා ඉන්නෙ. උගත් පාඩම - දිට්ටධම්ම වේදනීය කර්මය ඇත්ත. ලව ඕනෙවට වඩා වැඩි උනාමත් කෙල වෙනව. අඩු උනාමත් කෙල වෙනව. කෙල්ල මත්තෙම නැහෙන්නෙ නැතුව හිටියාම උන් හොදට සලකනව. උන් මත්තෙ නැහුනොත් උන්ගෙ රෙස්පක්ට් බලන්න වෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom