Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම කාටවත් බූට් තියල නෑ.

කෙල්ලො දෙන්නෙක් නම් මට බූට් තියල තියෙනව. මගේ ෆස්ට් ලව් එකයි සෙකන්ඩ් ලව් එකයි කෙලවරවුනේ බූට්ස් වලින්.

ෆස්ට් ලව් එක 9 වසරෙන් පටන්ගෙන ඕ ලෙවෙල් විභාගෙ අන්තිම දවසින් ඉවර උනා. ඒකි එදා මට කරපු දේට අදත් දුක්වෙනව කියල කිහිප සැරයක්ම මට කියල තියෙනව. ඒකි දැන් දුක්වෙන්නෙ වෙන දෙයකට නෙවි මචන්. ඒකි හිතන්නෙ මාත් එක්ක හිටියනම් ජිවිතේ මල් හතයි කියල. මගේ පෙර පිනකට ඒකි මාව දාල ගියේ.

බට් එදා නම් මට හුගක් දුක හිතුන. මට මුලු ලොකෙම නැතුව ගියා වගේ දැනුන.

දෙවෙනි බූට් එකනම් ටිකක් අමුතු එකක් වුනා. ඒ කෙල්ල සුද්දියෙක් කියල අපේ අම්ම තදින්ම විරුද්දවුනා. එයාට (දෙවෙනි කෙල්ලට ) ඕනවුනේ මම අපේ පවුලෙ අය සමග සතුටින් ඉන්නව දකින්න. එයා තමයි මගෙ ජිවිතේ වෙනස් කරපු, ඒ කියන්නෙ මාව සාර්ථක මනුස්සයෙක් බවට පත්කරපු කෙල්ල. ඒයා මාව දාල ගියත් ආපහු මගේ ජීවිතේට ආව

එයා අදටත් මටත් මගේ වයිෆ්ටත් බබාලටත් හුගක් ආදරෙයි. ඇත්තම කියනවනම් එයාමට බූට් එක තියපු දවසෙ මට මාර කේන්තියක් එයත් එක්කයි මගේ අම්මයි එක්ක ඇතිවුනේ.

ඒ කේන්තිය නිසා මට ගෙදරින් යෝජනා කරපු පලවෙනි යෝජනාවටම කැමතිවෙල කිසිම ආදරයක් නැතුවම මගේ වයිෆ්ව බැන්දෙ. මට ඕනවුනේ මගේ ජීවිතේ අවුල් කරගෙන අපේ ගෙදර අයට රිදවන්න. ඒත් මගේ වයිෆ් මාව හොදින් තෙරුම් ගෙන මාත් එක්ක ප්‍රශ්න නැතිව ජිවත් වෙනව.

මගේ දෙවෙනි කෙල්ලනම් එදා මට බූට් එක තිබ්බ කියල පසු තැවෙන්නෙ නෑ. එයාගෙ පලවෙනි ආදරෙයි අවසාන ආදරෙයි දෙකම මම තමයි මගේ වයිෆ් නම් එයත් එක්ක මම මොනදේ කරත් කිසිම වචනයක් කියන්නෑ

[QUOTE="bestdivx, post: 19815508, member: 65757"] [LEFT][SIZE="4"]තාම කාටවත් බූට් තියල නෑ. කෙල්ලො දෙන්නෙක් නම් මට බූට් තියල තියෙනව. මගේ ෆස්ට් ලව් එකයි සෙකන්ඩ් ලව් එකයි කෙලවරවුනේ බූට්ස් වලින්. ෆස්ට් ලව් එක 9 වසරෙන් පටන්ගෙන ඕ ලෙවෙල් විභාගෙ අන්තිම දවසින් ඉවර උනා. ඒකි එදා මට කරපු දේට අදත් දුක්වෙනව කියල කිහිප සැරයක්ම මට කියල තියෙනව. ඒකි දැන් දුක්වෙන්නෙ වෙන දෙයකට නෙවි මචන්. ඒකි හිතන්නෙ මාත් එක්ක හිටියනම් ජිවිතේ මල් හතයි කියල. මගේ පෙර පිනකට ඒකි මාව දාල ගියේ. බට් එදා නම් මට හුගක් දුක හිතුන. මට මුලු ලොකෙම නැතුව ගියා වගේ දැනුන. දෙවෙනි බූට් එකනම් ටිකක් අමුතු එකක් වුනා. ඒ කෙල්ල සුද්දියෙක් කියල අපේ අම්ම තදින්ම විරුද්දවුනා. එයාට (දෙවෙනි කෙල්ලට ) ඕනවුනේ මම අපේ පවුලෙ අය සමග සතුටින් ඉන්නව දකින්න. එයා තමයි මගෙ ජිවිතේ වෙනස් කරපු, ඒ කියන්නෙ මාව සාර්ථක මනුස්සයෙක් බවට පත්කරපු කෙල්ල. ඒයා මාව දාල ගියත් ආපහු මගේ ජීවිතේට ආව:) එයා අදටත් මටත් මගේ වයිෆ්ටත් බබාලටත් හුගක් ආදරෙයි. ඇත්තම කියනවනම් එයාමට බූට් එක තියපු දවසෙ මට මාර කේන්තියක් එයත් එක්කයි මගේ අම්මයි එක්ක ඇතිවුනේ. ඒ කේන්තිය නිසා මට ගෙදරින් යෝජනා කරපු පලවෙනි යෝජනාවටම කැමතිවෙල කිසිම ආදරයක් නැතුවම මගේ වයිෆ්ව බැන්දෙ. මට ඕනවුනේ මගේ ජීවිතේ අවුල් කරගෙන අපේ ගෙදර අයට රිදවන්න. ඒත් මගේ වයිෆ් මාව හොදින් තෙරුම් ගෙන මාත් එක්ක ප්‍රශ්න නැතිව ජිවත් වෙනව. මගේ දෙවෙනි කෙල්ලනම් එදා මට බූට් එක තිබ්බ කියල පසු තැවෙන්නෙ නෑ. එයාගෙ පලවෙනි ආදරෙයි අවසාන ආදරෙයි දෙකම මම තමයි:yes: මගේ වයිෆ් නම් එයත් එක්ක මම මොනදේ කරත් කිසිම වචනයක් කියන්නෑ:P[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom