Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

STD ලිංගාශ්‍රිත රෝග - මේව සාමාන්‍ය කෙල්ලන්ට නෑ. උන්ට තියන ලොකුම ලෙඩේ තමයි ගැබ් ගැනීමේ ලෙඩේ. ඒ්කට බෙහෙත තමයි ප්‍රොස්ටිනෝ වන්.

හැමදාම මුලින්ම කියන ඒකනෙ බං. චුට්ටක් වැඩ අස්සෙ ඉන්න නිසා වෙලාව මදි උනා බං. ඒ්කයි පරක්කු වෙවි ලියන්නෙ.

මේ ගේම් ඒකේ වැදගත්ම දේ තමයි නිසි කථා ආරම්භය. ඒ්ක නිසා තව ටිකක් ඒ් ගැන කියන්නම්.

හරියට කථා ආරම්බය ගන්න ඔ්න ඒ්ත් අමුතුවෙන් හිතන්න කිසිම දෙයක් නෑ. බොහොම නිදහස් මනසකින් ඉන්න ඔ්න. ඒ් වගේම සරල මුහුණක් හදාගෙන ඉන්න ඔ්න. පුංචි පියකරු හිනාවකුත් ඔ්න. විහිළුවකට වගේ මූණ හදාගන්න ඒපා ඒතකොට කෙල්ලො හිතනව බයිට් ඒකක් දෙන්නද හදන්නෙ කියලා.

ආරම්භයේදිි මම කෙල්ල මම අතර දුර පරතරය ආසන්නව අඩි පහක් හයක් මේන්ටේන් කරනවා. ගොඩක් ලං උනාම ඒ්ක කෙල්ලට ප්‍රෙෂර් ඒකක් වෙනවා. දුර වැඩි උනාම ඈත්බවක් යටිහිතට ඒනවා ඒතකොට සම්බන්ධ ගොඩනගන්න අමාරුයි. ඒ්ත් සෝෂල් ලෙවල් ඒකට ඒද්දි අතින් ටච් කරන දුරට ලං වෙනවා.

අතපය ඔ්නවට වඩා විසිකර කර දගලන්න හොද නෑ. සාමාන්‍යයෙන් අපි කෙනෙක් ඒක්ක කථා කරන පිලිවෙලට කථා කරන්න ඔ්න. අත් සාක්කුවල දාගෙන කථා කරන එක කරන්න නරකයි. මම පොතක තිබිල කියෙව්ව දෙයක්. මේකෙදි අපි ඉස්සරහ ඉන්න කෙනාට නිකන් රහසක් වගේ දෙයක් දැනෙනවාලු. ඒ්ක ඇත්ත. මටත් මගේ ඉස්සරහ ඉන්න ඒකා අත් සාක්කුවල දාගෙන වහගෙන ඉද්දි මට ඒතන මොකක් හරි රහසක් තියනවා වගේ දැනෙනවා. ඉතින් හොදම ඉඒරියව්ව ඒක අතක් සාමාන්‍ය විදියට පහලට තියෙද්දි හෝ අපි අරන්යන යමක් අල්ලගෙන ඉද්දි අනෙක් අත කෙටි චලන ඒක්ක කථා කරන එක. මේකනම් කෙල්ලෙක්ට නෙවෙයි ඔ්නම සංවාදයකට වඩාත් සුදුසු ඉරියව්.

ඉස්සරහට යන්න යන්න මම උත්සහ කරල සාර්ථක උන ඉරියව් වගේම විලාශයන් කියන්නම්.

මෙහෙම අපි කතා කරන හැම කෙල්ලම අපිට නම්බර් දෙනවද ? නෑ නෑ නෑ

ඒහෙම ගන්න බෑ. අපි 100 කට කථා කොලත් ආසන්නව 60 යි පුළුවන්. ගේම් ඒක හොදින්ම කරන ඒකෙක්ට සහ හොද හැන්ඩියෙක්ට කිසිම අවුලක් නැතිව 80% පාස් කරන්න පුළුවන්. මම 5 3 උස, වයස 30, හම තල ඒලලු, මහත 34. ඉතින් මට 60% ක් දාන්න පුළුවන් නම් උඹලට බැරි වෙන්න බෑ.

හොදට මතක තියා ගන්න ඔ්න දේ තමයි රිජෙක්ෂන්ස්. සමහර කෙල්ලො අපිව ගනන් නොගෙන යන අවස්ථා සමහර විට නොඇහුනා වගේ වෙන අවස්ථා තියෙනවා. ඒහෙම ඒකක් උනාම ඒ්කට අපි කියන්නෙ රිජෙක්ෂන් ඒකක් කියලා. ඒ් වෙලාවට කන්ෆිඩන්ස් වැටෙනවා. ඒහෙම කර ගන්න නරකයි. මොකද පාරෙයන මිනිස්සු විවිධ මෙන්ටැලිටි වල යන්නෙ. ඒ් වගේම ආසාවන් වෙනස් වෙන්නත් පුළුවන්.

[QUOTE="wpmanoj, post: 25705772, member: 318958"] STD ලිංගාශ්‍රිත රෝග - මේව සාමාන්‍ය කෙල්ලන්ට නෑ. උන්ට තියන ලොකුම ලෙඩේ තමයි ගැබ් ගැනීමේ ලෙඩේ. ඒ්කට බෙහෙත තමයි ප්‍රොස්ටිනෝ වන්. හැමදාම මුලින්ම කියන ඒකනෙ බං. චුට්ටක් වැඩ අස්සෙ ඉන්න නිසා වෙලාව මදි උනා බං. ඒ්කයි පරක්කු වෙවි ලියන්නෙ. මේ ගේම් ඒකේ වැදගත්ම දේ තමයි නිසි කථා ආරම්භය. ඒ්ක නිසා තව ටිකක් ඒ් ගැන කියන්නම්. හරියට කථා ආරම්බය ගන්න ඔ්න ඒ්ත් අමුතුවෙන් හිතන්න කිසිම දෙයක් නෑ. බොහොම නිදහස් මනසකින් ඉන්න ඔ්න. ඒ් වගේම සරල මුහුණක් හදාගෙන ඉන්න ඔ්න. පුංචි පියකරු හිනාවකුත් ඔ්න. විහිළුවකට වගේ මූණ හදාගන්න ඒපා ඒතකොට කෙල්ලො හිතනව බයිට් ඒකක් දෙන්නද හදන්නෙ කියලා. ආරම්භයේදිි මම කෙල්ල මම අතර දුර පරතරය ආසන්නව අඩි පහක් හයක් මේන්ටේන් කරනවා. ගොඩක් ලං උනාම ඒ්ක කෙල්ලට ප්‍රෙෂර් ඒකක් වෙනවා. දුර වැඩි උනාම ඈත්බවක් යටිහිතට ඒනවා ඒතකොට සම්බන්ධ ගොඩනගන්න අමාරුයි. ඒ්ත් සෝෂල් ලෙවල් ඒකට ඒද්දි අතින් ටච් කරන දුරට ලං වෙනවා. අතපය ඔ්නවට වඩා විසිකර කර දගලන්න හොද නෑ. සාමාන්‍යයෙන් අපි කෙනෙක් ඒක්ක කථා කරන පිලිවෙලට කථා කරන්න ඔ්න. අත් සාක්කුවල දාගෙන කථා කරන එක කරන්න නරකයි. මම පොතක තිබිල කියෙව්ව දෙයක්. මේකෙදි අපි ඉස්සරහ ඉන්න කෙනාට නිකන් රහසක් වගේ දෙයක් දැනෙනවාලු. ඒ්ක ඇත්ත. මටත් මගේ ඉස්සරහ ඉන්න ඒකා අත් සාක්කුවල දාගෙන වහගෙන ඉද්දි මට ඒතන මොකක් හරි රහසක් තියනවා වගේ දැනෙනවා. ඉතින් හොදම ඉඒරියව්ව ඒක අතක් සාමාන්‍ය විදියට පහලට තියෙද්දි හෝ අපි අරන්යන යමක් අල්ලගෙන ඉද්දි අනෙක් අත කෙටි චලන ඒක්ක කථා කරන එක. මේකනම් කෙල්ලෙක්ට නෙවෙයි ඔ්නම සංවාදයකට වඩාත් සුදුසු ඉරියව්. ඉස්සරහට යන්න යන්න මම උත්සහ කරල සාර්ථක උන ඉරියව් වගේම විලාශයන් කියන්නම්. මෙහෙම අපි කතා කරන හැම කෙල්ලම අපිට නම්බර් දෙනවද ? නෑ නෑ නෑ ඒහෙම ගන්න බෑ. අපි 100 කට කථා කොලත් ආසන්නව 60 යි පුළුවන්. ගේම් ඒක හොදින්ම කරන ඒකෙක්ට සහ හොද හැන්ඩියෙක්ට කිසිම අවුලක් නැතිව 80% පාස් කරන්න පුළුවන්. මම 5 3 උස, වයස 30, හම තල ඒලලු, මහත 34. ඉතින් මට 60% ක් දාන්න පුළුවන් නම් උඹලට බැරි වෙන්න බෑ. හොදට මතක තියා ගන්න ඔ්න දේ තමයි රිජෙක්ෂන්ස්. සමහර කෙල්ලො අපිව ගනන් නොගෙන යන අවස්ථා සමහර විට නොඇහුනා වගේ වෙන අවස්ථා තියෙනවා. ඒහෙම ඒකක් උනාම ඒ්කට අපි කියන්නෙ රිජෙක්ෂන් ඒකක් කියලා. ඒ් වෙලාවට කන්ෆිඩන්ස් වැටෙනවා. ඒහෙම කර ගන්න නරකයි. මොකද පාරෙයන මිනිස්සු විවිධ මෙන්ටැලිටි වල යන්නෙ. ඒ් වගේම ආසාවන් වෙනස් වෙන්නත් පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom