Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියන වැඩත් එක්ක ලේසි නෑ බං නිදහසේ ලියන්න. පැයක් විතර යනව හරියට ගලපල ලියන්න. පොඩ්ඩක් පරක්කුයි දාන්න මේ ඊලග කොටස.

කෝකටත් මුලින්ම කියන්න ඔ්න මන් හිතුවට වඩා කොල්ලො ගොඩක් ට්‍රයි කරල තිබුන. කෙල්ලො මාස්ක් දාල ඉන්න නිසා ටිකක් කරදරයි කියල ගොඩක් උන් කියන්නෙ. ඒ්ත් ක්ලාස් ඒකක වගේ තැනකදි හොදටම වැඩ කරාලු. ජීවිතේට කෙල්ලෙක් ඒක්ක යාළු නොවී හිටපු කොල්ලෙක්ට මගේ ටෙක්නික් ඒක වැඩ කරල. ඌට පට්ට සතුටුයිලු. මම කියපු දේ ට්‍රයිකරල හරිගියා කියපු කොල්ලො ගාන ආසන්නව 10 ක් විතර. හිතුවට වඩා නම් සාර්ථකයි. හරි ගිහින් කියපු නැති උනුත් ඇති.

අද මම කියන්නෙ අපිට තියන සමහර සුවිශේෂී දක්ෂතා මේ වැඩේට යොදා ගන්නෙ කොහොමද කියල. මම අවුරුදු දෙක තුනකට විතර කලින් ටියුබ් ඒකේ දැක්ක කෝච්චියෙ ඒහෙම යද්දි කොල්ලෙක් තමන්ගෙ ඉස්සරහ ඉන්න කෙනාව ඇදල දීල ඒ් කෙනාව පට්ට ඉප්ප්රෙස් වෙනව. මමත් හිතුව මේ වගේ දෙයක් ඇත්තටම හොදයි නේද කනෙක්ෂන් ඒකක් පටන් ගන්න හොද අවස්ථාවක් දෙනවා නේද කියල.

මටත් ටිකක් හොදට චිත්‍ර අදින්න පුළුළුන්. පාට කරන්න බෑ. පැන්සලින් අදින්න නම් පුළුවන්. ටියුබ් ඒකෙන් බලල අදින ටෙක්නික් ටිකක් ගෙදරදි පැය කීයක් පුහුණු උනා. නරකම නෑ. මිනිස් සිරුරක්නෙ අදින්න ඔ්න. මූණ චුට්ටක් පරිස්සමට අදින්නයි තියෙන්නෙ. මහ පතාක චිත්‍රයක් නෙවේ. ඉරිකෑලි පනහක විතර තියන විනාඩියෙ චිත්‍ර.   ලොකු ආට් හැකියාවක් ඔ්න නෑ. දැන් බොලා ඔක්කොම කෝච්චි ගානෙ චිත්‍ර අදින්න යන්න ඒපා. තමන්ගෙ හැකියාව හොයා ගනිල්ලා. ඊට කලින් මගේ කථාව කියන්නම් කො.

මම හතර හමාරට විතර ස්ටේෂන් ඒකට ගියා ඔෆිස් වල හොද කෑලි බහින්නෙ ඒ් වෙලාවට. 4.30 කියන්නෙ ක්ලාසි ඔ්ෆිස් ගොඩක් ඇරෙන වෙලාව. 5.00 කියන්නෙ ඉතින් ගොඩක් වෙලාවට නොමල් ජොබ් කෙල්ලො බහින වෙලාව. අනික පට්ට සෙනග ඒ්වෙලාවට චිත්‍ර අදින්න නෙවේ කොච්චියට රංගන්නත් පට්ට ගේමක් දෙන්න ඔ්න. ජැක් ගහන උන්ට නම් කියාපු වෙලාව.

හොද කෑල්ලක් නගින කන් ඉදලා මම ගිහින් ඒ්කිගෙ ඉස්සරහ ඉදගත්තා. ඔෆිස් කෝච්චිනෙ. දිග දෙපැත්තෙ ෂීට්. පුංචි A5 නොට් බුක් ඒකක්. මම ඒ්කි හැකි උපරිමයට ඇන්දා. අදිනවා කිවයන්නෙ ඒ් කෙනාගෙ කී පොයින්ට්ස් ඔප්නැන්වෙන්න අදින ඒක. උදා, මල් සාරිය නම් මල් තියෙන්න ඔ්න. මූණෙ ලපයක් තියේ නම් ඒ්ක. කොණ්ඩ මොස්තරය වගේ ඒ්වා. මූණෙ කොච්චර ලප තිබ්බත් අදින්නෙ නෑ. අපි දන්න ලස්සනම් කෙල්ල ඇදල අරකිගෙ කීපොයින්ට් තියනවා.

ඇදපු පිංතූරය මම ඒකිට දීල කිව්ව "ඔයා ගොඩක් ලස්සනට පේනවා ඒ් නිසා අදින්න හිතුනා" කියලා.

ඒක දැකපු ගමන් ඒ්කිට හිනා ගියා. ටිකක් වෙලා බලං ඉදල ඔයා "ආට් කරනවද?" ඇහුව.

දැන් ඉතින් ඉතිරිය උඹලට හිතා ගන්න පුළුවන් නෙ. අපිට උවමනා විනාඩියක් කථා කරන්න අවස්ථාවක් විතරනෙ.

මෙතනදි මම කියන්න උත්සහ කරන්නෙ තමන්ගෙ හැකියාව ආභරණයක් උනොත් අවස්ථා ඔ්නම තැනකදි ඔ්නම වැඩකට ඒමටයි. තමන්ගෙ හැකියාව හදුන ගන්න ඔ්න ඒහෙම ඒකක් නෑ කියල හිතෙනව නම් හැකියාවක් ඉගෙන ගෙන උපතින්ම ගෙනා ගානට හදා ගන්න ඒ්න. සිංදු කියන ඒකාට ලස්සනට සිංදු කියල බුකිට දැම්ම නම් කෙල්ලො ඒකටයි. පෙනුම තියනවා නම් ලස්සන පොටෝ ටිකක් දානවා. අදින්න පුළුවන් නම් අදින්න පුළුවන්.

නිකන් ඉන්න ඒකේ ට්‍රයි කරල බලල්ලකෝ. අර කියනව කිව්ව කෙල්ලගෙ කථාව කියන්නම් ඉලගට.

මේක ඒ් මම බලපු ඒක නෙවෙයි. ඒ් වගේ ඒකක්

[MEDIA=youtube]ljC57UDR0QM[/MEDIA]

[QUOTE="wpmanoj, post: 26064740, member: 318958"] තියන වැඩත් එක්ක ලේසි නෑ බං නිදහසේ ලියන්න. පැයක් විතර යනව හරියට ගලපල ලියන්න. පොඩ්ඩක් පරක්කුයි දාන්න මේ ඊලග කොටස. කෝකටත් මුලින්ම කියන්න ඔ්න මන් හිතුවට වඩා කොල්ලො ගොඩක් ට්‍රයි කරල තිබුන. කෙල්ලො මාස්ක් දාල ඉන්න නිසා ටිකක් කරදරයි කියල ගොඩක් උන් කියන්නෙ. ඒ්ත් ක්ලාස් ඒකක වගේ තැනකදි හොදටම වැඩ කරාලු. ජීවිතේට කෙල්ලෙක් ඒක්ක යාළු නොවී හිටපු කොල්ලෙක්ට මගේ ටෙක්නික් ඒක වැඩ කරල. ඌට පට්ට සතුටුයිලු. මම කියපු දේ ට්‍රයිකරල හරිගියා කියපු කොල්ලො ගාන ආසන්නව 10 ක් විතර. හිතුවට වඩා නම් සාර්ථකයි. හරි ගිහින් කියපු නැති උනුත් ඇති. අද මම කියන්නෙ අපිට තියන සමහර සුවිශේෂී දක්ෂතා මේ වැඩේට යොදා ගන්නෙ කොහොමද කියල. මම අවුරුදු දෙක තුනකට විතර කලින් ටියුබ් ඒකේ දැක්ක කෝච්චියෙ ඒහෙම යද්දි කොල්ලෙක් තමන්ගෙ ඉස්සරහ ඉන්න කෙනාව ඇදල දීල ඒ් කෙනාව පට්ට ඉප්ප්රෙස් වෙනව. මමත් හිතුව මේ වගේ දෙයක් ඇත්තටම හොදයි නේද කනෙක්ෂන් ඒකක් පටන් ගන්න හොද අවස්ථාවක් දෙනවා නේද කියල. මටත් ටිකක් හොදට චිත්‍ර අදින්න පුළුළුන්. පාට කරන්න බෑ. පැන්සලින් අදින්න නම් පුළුවන්. ටියුබ් ඒකෙන් බලල අදින ටෙක්නික් ටිකක් ගෙදරදි පැය කීයක් පුහුණු උනා. නරකම නෑ. මිනිස් සිරුරක්නෙ අදින්න ඔ්න. මූණ චුට්ටක් පරිස්සමට අදින්නයි තියෙන්නෙ. මහ පතාක චිත්‍රයක් නෙවේ. ඉරිකෑලි පනහක විතර තියන විනාඩියෙ චිත්‍ර. :D :D ලොකු ආට් හැකියාවක් ඔ්න නෑ. දැන් බොලා ඔක්කොම කෝච්චි ගානෙ චිත්‍ර අදින්න යන්න ඒපා. තමන්ගෙ හැකියාව හොයා ගනිල්ලා. ඊට කලින් මගේ කථාව කියන්නම් කො. මම හතර හමාරට විතර ස්ටේෂන් ඒකට ගියා ඔෆිස් වල හොද කෑලි බහින්නෙ ඒ් වෙලාවට. 4.30 කියන්නෙ ක්ලාසි ඔ්ෆිස් ගොඩක් ඇරෙන වෙලාව. 5.00 කියන්නෙ ඉතින් ගොඩක් වෙලාවට නොමල් ජොබ් කෙල්ලො බහින වෙලාව. අනික පට්ට සෙනග ඒ්වෙලාවට චිත්‍ර අදින්න නෙවේ කොච්චියට රංගන්නත් පට්ට ගේමක් දෙන්න ඔ්න. ජැක් ගහන උන්ට නම් කියාපු වෙලාව. :D හොද කෑල්ලක් නගින කන් ඉදලා මම ගිහින් ඒ්කිගෙ ඉස්සරහ ඉදගත්තා. ඔෆිස් කෝච්චිනෙ. දිග දෙපැත්තෙ ෂීට්. පුංචි A5 නොට් බුක් ඒකක්. මම ඒ්කි හැකි උපරිමයට ඇන්දා. අදිනවා කිවයන්නෙ ඒ් කෙනාගෙ කී පොයින්ට්ස් ඔප්නැන්වෙන්න අදින ඒක. උදා, මල් සාරිය නම් මල් තියෙන්න ඔ්න. මූණෙ ලපයක් තියේ නම් ඒ්ක. කොණ්ඩ මොස්තරය වගේ ඒ්වා. මූණෙ කොච්චර ලප තිබ්බත් අදින්නෙ නෑ. අපි දන්න ලස්සනම් කෙල්ල ඇදල අරකිගෙ කීපොයින්ට් තියනවා. :D ඇදපු පිංතූරය මම ඒකිට දීල කිව්ව "ඔයා ගොඩක් ලස්සනට පේනවා ඒ් නිසා අදින්න හිතුනා" කියලා. ඒක දැකපු ගමන් ඒ්කිට හිනා ගියා. ටිකක් වෙලා බලං ඉදල ඔයා "ආට් කරනවද?" ඇහුව. දැන් ඉතින් ඉතිරිය උඹලට හිතා ගන්න පුළුවන් නෙ. අපිට උවමනා විනාඩියක් කථා කරන්න අවස්ථාවක් විතරනෙ. මෙතනදි මම කියන්න උත්සහ කරන්නෙ තමන්ගෙ හැකියාව ආභරණයක් උනොත් අවස්ථා ඔ්නම තැනකදි ඔ්නම වැඩකට ඒමටයි. තමන්ගෙ හැකියාව හදුන ගන්න ඔ්න ඒහෙම ඒකක් නෑ කියල හිතෙනව නම් හැකියාවක් ඉගෙන ගෙන උපතින්ම ගෙනා ගානට හදා ගන්න ඒ්න. සිංදු කියන ඒකාට ලස්සනට සිංදු කියල බුකිට දැම්ම නම් කෙල්ලො ඒකටයි. පෙනුම තියනවා නම් ලස්සන පොටෝ ටිකක් දානවා. අදින්න පුළුවන් නම් අදින්න පුළුවන්. නිකන් ඉන්න ඒකේ ට්‍රයි කරල බලල්ලකෝ. අර කියනව කිව්ව කෙල්ලගෙ කථාව කියන්නම් ඉලගට. :D මේක ඒ් මම බලපු ඒක නෙවෙයි. ඒ් වගේ ඒකක් [MEDIA=youtube]ljC57UDR0QM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom